Kavinga is nicely doing this program. Very smart, classy and professional. Somebody plz reduce the volume of Narmada. Gosh so annoying n unprofessional.
jayanige rangana hekiyava athi vishishtai. eya act karaddi harima natural. act karanava kiyala hithenne na normal life ekama thamai eyage acting vala tiyenne. eyata hambenna ona best actress award
හරිම සතුටුයි ශිරෝශිව මෙි විදියට දකින්න ලැබිම තෙරැවන් සරනයි ශිරෝශි ඔයාට
ලොකු අනතුරකින් පස්සෙ ශිරෝශි මේ විදියට සනීප වෙලා ඉන්නවා දැකීම සතුටක්...
ශිරෝමි නෙමේ ශිරෝශි
@@dl7261
නිවැරැදි කරා ඔන්න 😊
ආදරෙයි දුලිකා මැඩම් ...🌹🌹🌹🌹🌹ඔයා ඉන්න හින්දා තමා අද කොපි චැට් බලන්න ආවේ....
ශිරෝශිගෙ සුව වීම හරිම සතුටුයි ඇයගෙ..හඬත් හරිම ලස්සනයි බුදු සරණයි ❤️🙏
අද කස්ටිය ගායනා කල ගීත ටික නම් නියමයි 👌👌👌🔥🔥🔥සියලු දෙනාටම ආදරෙයි 💖💖 දුලීකා කියන ගැහැණියට පුද්ගලිකව මං ගොඩක් කැමතියි ❤❤☀️☀️
ඇත්තටම හැමෝටම හරිම කැමති, අද වැඩ සටහන ලස්සනයි ,,,,,,,ධර්ම preya අයියට ගොඩක් කැමති, එයා ඉන්න කතා බලන්න හරිම ආසයි හරි ලස්සනට රග පනවා,,,,ඇවිත් ඉන්න සියලු දෙනා ට සුබ අලුත් අවුරුද්දක් වේවා,,,,❤️❤️❤️
ශිරෝෂි oya ට දැන් සනීප යි neda අනේ බුදුසරණයි 👌👌ඉතින් අද ආපු හැමෝටම ආදරෙයි අමිල හැමදාම හැන්සම් 🌹🌹ලස්සනයි නර්මදා අද ලස්සනයි 🌹කවී ලස්සනයි 🌹🌹බුදුසරණයි ❤️
දුලීකා මාරපන අක්කේ. හරිම ලස්සනයි. ❤
අමිල අමතක වෙලාම හිටියේ සතුටුයි ගොඩක් කාලයකින් දැක්කේ .
🌞නාලිකව💖💖💖💖💖💖✅
අද ලස්සනයි වැඩ සටහන සුඡීව මහත්තයා ධර්ම ප්‍රිය ඩයස් මහත්තයා
අමිල මල්ලී .ගයණී .
දුලිකා.
සිරෝමී.
හරිම ලස්සනයි අමිල තෙරුවන් සරණයි
අමිල අයිය ඉන්න නිසා බලන්නේ .ආදරෙයි හැමෝටම
අමිලගෙ සින්දුවට හරිම ආසයි❤❤❤❤
සා අද ඉන්න අයනමි නියමයි අාදරෙයි හැමොටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කාවිංග මල්ලි Vini productions කණ්ඩායමත් වැඩසටහනකට එකතු කර ගන්නකෝ පුළුවන්නම්💕💕💕🙋🙏
දුලීකා මහත්මිය ඔබ නිසයි මේ වැඩ සටහන බැලුවේ ..ලයිලා ඔයා නියමයි ..ආදරෙයි හැමදාම ❤️❤️❤️
දුලිකා අක්කා 💎💎💎
සුජිව අයියා ❤❤❤
දර්මප්‍රිය ඩයස් 💚💚💚
අම්ල මල්ලි 💜️💜️💜️
ජයණි අක්කා 💙💙💙
ශිරෝශි 💛💛💛
ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
ලස්සනයි 👍👍👍👍 අර බලන්න සුදා අදමයි ඇහුවේ....දැන් කාලේ ඔය වගේ සින්දු කියන එක ගොඩක් වටිනවා ...🙏🙏🙏
මදවි තරුණ කෙල්ලෙක් වගේ ලස්සනයි, ධර්මප්‍රිය ඩයස් සිහින ගෙනෙන කුමාරියේ, දෙවෙනි ඉනිම නියමට act කරනවා, දක්ෂ රංගන ශිල්පීයෙක් ❤❤❤❤❤
අමිල අබේසේකර දුලිකා මාරපන ආදරෙයි අමිල ඉන්න සෑම වැඩ සටහනක්ම නරබනව මේ වැඩසටහනේ විතරයි අමිල වැඩිම වාර ගානක් දකින්න ලැබුනේ ආදරෙයි අමිලගේ ඒ නිහතමානි කමට වගේම රග්ගනයට අමිලගේ ටෙලිනාට්‍ය විතරමයි බලන්නේ ආදරෙයි අමිල ❤❤❤❤❤❤ හිරු thanks අමිල වැඩිම වාර ගානක් දැකගන්න ලබාදුන් එක ගැන ආමන්තට තාමත් ආදරෙයි❤❤❤❤❤
ගොඩක් කාලෙකින් අමිලපුතාදැක්කෙ හරිමලස්සනයිසින්දුව
ඇත්තටම ශිරෝෂි තාම ලස්සනයි.කටහඩත් ලස්සනයි.සුබපැතුම්
දුලීකා ලස්සනට ඇදල ඉන්නවා දැක්කම ආසයි. ඔහොම ඉන්නවනම් කොච්චර ෂෝක්ද? ලස්සනයි. 👍🏼
Aya hamadama sanwara widehata lassani
Ow Ada awa Aya nam supiri. Kochchara dakshada e set ekama. Adarei hamadamath. Rangapam witharak newei balanna gayana hakiyawath. ♥️💐♥️💐♥️💐♥️💐♥️🎉🎉
ලස්සනයි ඒ නාදුනනා පෙම් රස කතා ,😍😍
හැමෝටම තෙරුවන් සරණයි ❤
මොකද දියට අදින තනපට ඇදගෙනද ට්ව් ප්රොගැම්වලටඑන්නෙ.නොදකින් මුන්
Amila kiyanne kawadath api Aadare karana nihathamaani, nirahankaara, Gayanayata, Ranganayata eka wagema dakshakam athi dakshayek...Obage Anagathaya thawa thawath Saarthaka wewa. 👍🙏🙏🙏❤. Theruwan Saranai 🙏
අද ඉන්න අයට හරිම ආදරෙයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් වැඩසටහන
අද නම් හැමෝම නියමයි ❤️❤️ ලස්සන වැඩසටහනක් ❤️
ලය්ලා හරිම ලස්සනයි දුලීකා අක්කා .♥️♥️♥️👌👌👌🌟🌟🌟
ශිරෝෂිමා නිසාමයි බැලුවේ මම කැමතිම කෙනෙක් බුදුසරණයි
Kavinga is nicely doing this program. Very smart, classy and professional. Somebody plz reduce the volume of Narmada. Gosh so annoying n unprofessional.
Harima ලස්සනයි ada......hinasagarayak.....💘🌟🌟
මෙවැනි ගැලපෙන කලාකරුවන් මුසු කරලා ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරන්න හැමදාම හිරු ...ආදරෙයි ....💘💘💘⭐⭐⭐⭐ budu saranai!!🙏🙏🙏 හැමෝටම ..
ලස්සනයි ගොඩක් දවසකින් බැලුවේ ❤❤❤
මෙ වගෙ අය හැමදාම ගේන්න....
ඔක්කම ගායනය කල සින්න්දු ලස්සනයි සියළුම දෙනාට බුදුසරණයි
දුලීකා අක්කේ මම ඔයාට ගොඩාක් අදරෙයි.ඔයා තමයි මගේ ආසම හොදම actress . ඔයාට තෙරුවන් සරනයි අක්කේ
අමිලගෙ සිංදුව ලස්සනයි.වෙනද වාගෙම ලස්සනට ඉන්නවා .🌹🌹
ශිරෝශි ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අමිල ධර්මප්‍රිය සින්දු ලස්සනයි. සේරටම බුදු සරණයි.
ලස්සනයි බුදුසරණයි. ඔක්කොම ටම බුදුසරණයි.
Duleeka akkage laila sinduwa maarama lassanaiii❤❤❤❤❤❤
නර්මදා මීට වැඩිය අවබෝධයෙන් කතා කරානම් මීට වැඩිය හොදයි කියලා හිතනවා.
Eka aththa..eya nisa tma programme eka balanna hitenne naththeth...
අනේ ඔව්...එයා නම් පිස්සු හොල්මනක්
Mokata tiyana innawada dannane na
අනේ ow ,,,හිනාවෙනවා හිනාවෙනවා ,,,ඉවරයක් නෑ ,,,,
ඇත්ත artist ල කතාකරනකොට මැද්දෙන් පැනල ඇඩ්ස් දාන එකයි හේතුවක් නැතිව හිනාවෙන එකයි, නැවැතුවනම් හරි. මොකද සමහර වෙලාවට ඒක බලන අපට කරදරයක්
Happy to c you shiroshi gods blessing
දුලිකාගෙ කතාව පල්.බඩ වෙනවා කියන කොට හිරිකිතයි.දරුවෙක් ලබන එකේ වටිනාකම මේ ජරා ගෑනු දන්නෙ නැති හැටි.දරුවෙක් මල්ලෙක් නැතුව වයසට ගියා මදිවට මහ ජරාවට කතා කරන සවුත්තු ගෑනියෙක්.
Amila ❤️❤️duli and suje
Kavinga and Narmada lacks chemistry, and they always fail to bring that joy and the spark into copychat
Harima asawen balapu asama kattiyak Inna program ekak..thank you..eth podi deyak kiyanna oona.. kavinga & narmadha hodata present karanawa ..namuth oyala kenek Katha karala iwarawenakan tawa Katha patan ganna epa ..mokada Artist Katha karana hama katawakma bageta nawattanawa..me wage watina Aya awama API balan Inne eyalage adahas danaganna...eka nisa artist kenekta dena time eka denna eyalage adahas idiripath karanna
Nice song of Dharmapriya's and Jayani's.😉🥰
කරපු පවු තමයි ලස්සන සමදෙ මොහොතට සුව දේ ගින්දර දෙනකොට තව කෙනෙකුට දෙවියන් වහන්සෙ හා කිවුවද
අදඉන්න හැමෝමහොදයි ආදරෙයි හැමෝටම
Adaryi hemotama adaryi amila malliya 💐💐💐💐
දුලී.❤❤❤❤❤
coffee chat වේදිකාවේ..position...එක ලකුණු කරන්න..නැත්තං ..කාවිංගට වෙන වැඩක් නැතුව යනවා...
ඇත්තටම ඔයා දෙවෙනි ඉනිමෙ වෙනස් හැමෝටම ආදරෙයී❤❤❤❤💗💗💗💗
Duleeka ♥️♥️ the best💐
Kavinga thaniyama meka kara nam hodai
Ana APA lnvi drama aka wagisha ❤️ Sachin Aya gannako 🥰
ගොඩාක් කාලෙකින් අද බැලුවේ
Amila ayya goda kalekin supirine sinduwa ❤️❤️❤️
Dulika oyata API godak adarei ...... God bless you 🙏....
අම්ල ලස්සනයි ❤️❤️❤️❤️❤️
දුලීකා ආන්ටි ලස්සන ට සින්දු කියනව ❤️
අනේ මෙි මගුලේ ඇඩිමයිනේ එපාවෙනවානේ
ඇයි ලන්වී සෙට් එක නැද්ද ඉරෝන් චූටි කුමාර ,වසන්ත ,අපු,විසල්,රජා
නියමයි ඔක්කොම .
jayanige rangana hekiyava athi vishishtai. eya act karaddi harima natural. act karanava kiyala hithenne na normal life ekama thamai eyage acting vala tiyenne. eyata hambenna ona best actress award
බලන්න එපා වෙනව ඇඩ් විතරයි තියෙන්නෙ
කාවිංග නර්මදා ❤❤❤❤❤
Yeak
jayani akkage " maddahana " tele drama eke acting superb kiyala vedak na maarama thathvikai
Aweth inna කට්ටියම kamatima aya ආදරෙයි ගොඩක් a nisa බැලුව
Amila malli godak kalekin
Shropshire nangita budu sarani
හානුමා දේව් ඇවිත් හිරු මරු 😂😂😂😂
Kawda e
Aeduma bageta aenidahama lassanai kiyala hithe ketha balanna asa ayathi apa venava cyprus.
I really like සුජීව
Shiroshi well come dear
Mama godak Aasama naluwek ho niliyak thamay amila abesekaray dulika marapnay anith ayatath Aasay wediyenma mea dennata
අද අපේ අක්කා ලස්සනයි
දුලික සුජීව ❤❤❤
Narmada,hama,ekakatalms,paninawa,anit,ayata,kstakaranna,denne,na,copycha,eka,apita,epa,karawanawa narmada,panina,natiws,inna
ජයනී මහත්වෙලා.
දමිත් අසංක ගෙන්නන්න
Dulika akka amila athulu avith inna hamothama suba pathanawa good aadareyi hamothama ☕ obathath suba pathanawa
සුජීව iya නැති දිවිතුර පාලු උනා පහුගිය දවස්වල, සුජීව, ලකී දෙන්නම දිවිතුර rasing star හැඩ කරනව
butful programs .
Ada inna hemotama asai lassanai ada programe aka
Dulikamarapana.mhtmiya.danlssanawala.budusarani.
Narmada sajeewi wedasatahanaka hesirenna dannema nehe. Hasima awalassanai hesirema.
Themi❤️❤️❤️
❤️❤️❤️amila kalakin
Ara balanna suda song eka ♥️
Kavinga aiye nadeemal sanuka sajitha 3 denawa gennannako anee
Amila Darmappriya Duleeka Jayni okkmadenta Adarei
Amila lassanai sinduwa lassanai
Man kamatima niliya dulika marapana attatama godak lassanai
Shiroshi akke
Dulikaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Amila abeysekrage songs blnnmai copy chat eka baluwe
DJ song is very beautiful