Chat & Music - (2024-12-13) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 105

  • @luckshmialwis7949
    @luckshmialwis7949 วันที่ผ่านมา +14

    හරිම වටිනා අවස්ථාව ක් ....සියලු ගායක යන්ට දීර්ඝ යුශ පතම. බොහොම ස්තුති.

  • @ramanibopiti1675
    @ramanibopiti1675 วันที่ผ่านมา +14

    ගොඩක් දවසකින් බැලුවේ.කියන්න වචන නැහැ.හරිම ලස්සනයි.ආසම අය.ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 วันที่ผ่านมา +16

    අද ඉන්න සෙටිඑක සුපිරි මේවා තමයි බර අව් දැන් ඉන්න අලුත් පරපුරට ඉගනගන්න හුගක්දේවල් තියන මේ අයගෙන් ❤👍👍🇮🇹

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 วันที่ผ่านมา +12

    අදනමි හිතාගන්නත් බැ මාරම ලස්සනයි,සුපිරි සිංදු ටිකක් ඇහුවා හරිම ලස්සනයි ,මම දොහා කටාරයේ වසන්ත

  • @ChamindaJagath-t6d
    @ChamindaJagath-t6d วันที่ผ่านมา +12

    ඒ යුගයෙහි ගිත රචකයන් සිංදු ලියලා තියෙන්නෙ අමුම බොක්කේන් 😚😚😚😚😚

  • @kumarishanthima879
    @kumarishanthima879 วันที่ผ่านมา +7

    අද තමයි ඉවර වෙනකන් බැලුවේ වැඩ සටහන ලස්සනයි ආපු හැමෝටම දිර්ගායු ලැබෙිවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @susanthakumara-zb1ow
    @susanthakumara-zb1ow วันที่ผ่านมา +14

    මාව 80ව දශකයට අරන්ගියා
    ස්තුති

  • @nihaljinasena6265
    @nihaljinasena6265 วันที่ผ่านมา +9

    මනෝජ සුභ පතනව මේම වැඩසටහන පැරණි ගීත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බෝහෝම සතුටුවිය හැකිය

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 วันที่ผ่านมา +7

    🎉🎉🎉🎉🎉🎉🎉 අනාගත දරුවන්ට ඉගෙන ගන්න ප්‍රවීණ කලාකරුවන් කලාවට කල මෙහෙය ගැන අනාගත පරම්පරාවට හදුන්වාදීමට ගත් උත්සාහය ප්‍රශංසනීයයී.
    🎉🎉🎉🎉🎉🎉🎉
    හිත හද සසල කරවන ගීත
    ඇසෙන්නට ප්‍රතිරාවය කිරීමට කටයුතු සැලැස්‌වීම ගැන ප්‍රේක්ෂිකාවක් ලෙස අනේකවාරයක් ITN ආයතනයට හෘදයාංගවම ස්තූතිවන්තවෙමි.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @irashchinthaka5457
    @irashchinthaka5457 23 ชั่วโมงที่ผ่านมา +11

    මෙන්න නියම ගායකයෝ අපේ ලෙජන්ල දැන් ඉන්න හාල්පාරුවො වගෙ නෙවෙයි

    • @Hic530
      @Hic530 3 ชั่วโมงที่ผ่านมา

      Sira ❤

  • @milindasenaratna1334
    @milindasenaratna1334 18 ชั่วโมงที่ผ่านมา +4

    හරිම සන්තෝසයි, අපි ආදරය කරපු ලස්සන හඩවල් නැවතත් අපේ මතකයන් අලුත් කලා , බොහෝම ස්තුති! 💕💐

  • @AchiniNisansala-x3y
    @AchiniNisansala-x3y วันที่ผ่านมา +9

    අද නම් හරිම ලස්සනයි❤🎉

  • @nihaljinasena6265
    @nihaljinasena6265 วันที่ผ่านมา +6

    පැරනී මතකයන් බෝහෝම සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව

  • @hfv2751
    @hfv2751 วันที่ผ่านมา +6

    Gayaka uthumanan sama denatama ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    No words explained Mind blowing ❤️❤️❤️🙏🙏🙏🇦🇪

  • @nihaljinasena6265
    @nihaljinasena6265 วันที่ผ่านมา +5

    බෝහෝම සතුටුවිය හැකිය පැරණිම සිංදුවලට තිබෙන ආශාව සිංදුවලට සියලුම දෙනාට සුභ පතනව මනෝජ පැරණිම සිංදුවලට දිරිගැන්වීම ගැන සතුටුවිය හැකිය සුභ පතනව ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්න

  • @ramanicunningham950
    @ramanicunningham950 วันที่ผ่านมา +4

    අදනමි කියල වැඩක් නැ පුදුම ආසාවෙන් බැලුවෙ ඒකට ITN එකට බොහෙම පිං 🙏👍🥰🥰🥰🥰

  • @wamelapodduwa
    @wamelapodduwa 15 ชั่วโมงที่ผ่านมา +3

    අදත් ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම හරිම ලස්සනයි. ඒවාගේම ලෝචනා ත් හරිම ලස්සනයි ඇදගෙන ආපු කිට් එකත් මරු❤❤❤❤❤❤අද ඔක්කොමලා ෂෝක්

  • @EricMunasinghe
    @EricMunasinghe วันที่ผ่านมา +8

    Wauw beautiful day and brilliant I was remembering my young days in my life song 🎵 ❤️ god bless your brothers 🙏 always 🙏 ❤️ god will care your guys life right now am living frans really am crying my self love ❤️ you all

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd 20 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ආදරනීය පිරිසක් ..අද ගෙන්නලා තියෙන්නේ . තෙරුවන් සරනයි .,සියලුදෙනාටම .❤❤❤❤❤❤❤

  • @annerajitha6670
    @annerajitha6670 19 ชั่วโมงที่ผ่านมา +3

    Kalekata passe lassana sindu ටිකක් ඇහුණා ❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 17 ชั่วโมงที่ผ่านมา +3

    වර්නන් හරිම අවංක මනුස්සයෙක් respect ❤

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 13 ชั่วโมงที่ผ่านมา +2

    ස්වාධීන රූපවාහිනී සේවයට මගේ ප්‍රණාමය .මේ නොමියන මිනිස්සු න් කැදවා ගෙන ආ වැඩසටහන වෙනුවෙන් ....අපි.කුඩා කාලයේ හීන තරු කාලයක් ජාතික ගුවන්විදුලි යේ සේවය කරද්දි වැඩසටහන් වලටකැදවා ඔවුන් සමග මෙවන් රසකතා බස් සමග එක්ව වැඩසටහන් කලා මතක් වුනා..කුඩා.කල සිහින සැබෑ කරගත් සoගීත ගමන තුල මුණ ගැසුණු නිහතමානී කලා කරුවන්. දැකීමත් සතුටක්...වැඩසටහනේ නිෂ්පාදක තුමන්ට සහ නිවේදක භූමිවේ අසoක මල්ලි එදා ඉදල ලස්සනට වැඩසටහන මෙහෙයවනවට මනෝජ් අයියා ඇතුළු ත්‍රිතාල්.සoගීත සොයුරන්ට.සමබර සුපැහැදිලි දක්ශ ශබ්ද පරිපාලනය අතුළු ITN බොහොම ස්තුති ..බොහෝ දුර රටක සිට හරිම ආඩමබරයකින් නැරබුවා අද chat & music ...❤❤❤❤❤ ..🤜🤛

  • @shiromidilrukshi7130
    @shiromidilrukshi7130 10 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ කලාකරුවන් තමයි නිරන්තරයෙන්ම ගේන්න ඕන මේ වගේ වැඩසටහන් වලට. කාලෙකින් ගොඩක් ලස්සන වැඩ සටහනක්.සියලු කලාකරුවන්ට නිදුක් නිරෝගීව චිරාක් කාලයක් අපව රස ගන්වන්න හැකිවේවා.🙏🙏🙏❤️

  • @JanakaJanaka-o3t
    @JanakaJanaka-o3t 8 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රවීනයන් සියලු දෙනාටම .දීර්ඝායු ලැබේවා

  • @nimaldissanayaka5066
    @nimaldissanayaka5066 21 ชั่วโมงที่ผ่านมา +3

    මේ නිවේදිකාව ගොන් පාට් වැඩි යි එපා වෙනව කතා කරන කොට හිතට අරන් වැඩයි

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 15 ชั่วโมงที่ผ่านมา +1

    Ana mama ගොඩාක් ගොඩාක් asa.අය.oyala සියලු danatma budusarani සියලු dawiynga පිහිට ආරක්ෂාව labawa ගොඩාක් ලස්සනයි ගොඩාක් ලස්සන.සිංදු ටිකක් ගොඩාක් පින්..i.t.n.oyalata budusarani ❤❤❤❤❤❤❤maga adarai

  • @MangalikaMalkanthi-z6t
    @MangalikaMalkanthi-z6t 10 ชั่วโมงที่ผ่านมา +1

    👍🌹👍🌹❤️🌹👍🌹❤️ මාරම ලස්සනයි කමතිම සෙට් එකක් සින්දු ටික නම් 👍👍👍👍👍👍 මොහනය උනා වගෙ දනුනා කලෙකට පස්සෙ හොදම itn වඩක්

  • @NiharaAnthony
    @NiharaAnthony 10 ชั่วโมงที่ผ่านมา +1

    Hats off to d presenters looking very smart and bringing out d best for this program and thk u to Mr. MANOJ...that's fire.... for his excellent performance and d rest of d band.. Thk u

    • @ChristopherSepion
      @ChristopherSepion 8 ชั่วโมงที่ผ่านมา

      ✌️✌️✌️✌️✌️✌️✌️

  • @kumarimendis3773
    @kumarimendis3773 วันที่ผ่านมา +3

    Today chat and music very beautiful ❤️

  • @akilabagya5549
    @akilabagya5549 10 ชั่วโมงที่ผ่านมา +1

    අදටත් අහන ලස්සනම සිංදු.❤❤❤❤❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺🌺🌺

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු ගනකින් බැලුවේ I.T.N නාලිකාව පුරුවෙ පිනකටදෝ මන්දා මේ වැඩසටහන බලන්න ලැබුනා.පුන්චි ඉල්ලිමක්.පුලුවන්නම්.මේ මහත්වරුන් යොදාගෙන .සංගි‍ත ප්‍රසංගයක් කරන්න.

  • @GamìniJayarathna-m8w
    @GamìniJayarathna-m8w 14 ชั่วโมงที่ผ่านมา +1

    Beautiful day very nice programme God bless u all n tnx ITN Team

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 วันที่ผ่านมา +2

    best of he best legends.never change the voice even today.❤❤❤❤❤❤

  • @Samsonjayama
    @Samsonjayama วันที่ผ่านมา +4

    Me siyalu dena mage mathake raduna Aya......siyalu denatama jayawewa

  • @NoiinOneHeart
    @NoiinOneHeart 13 ชั่วโมงที่ผ่านมา +1

    Asanka ඔයා වචන පරිහරණය, විනීතබව එකතු වුණ දක්ෂ නිවේදකයෙක්.

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA วันที่ผ่านมา +2

    අද වැඩසටහන ලස්සනයි. ගොඩක් අසාවෙන් බැලුවේ

  • @ChristopherSepion
    @ChristopherSepion 9 ชั่วโมงที่ผ่านมา +1

    වෝල්ටර් හැමදාමත් එලකිරි .පුන්සිරිට කවදත් අපි කැමතියි .ලලිත් , වර්නන් අමතක වෙන්නේ නැහැ.දයාරත්න පෙරේරා රෝහනත් අසමසමයි.නැද්ද හා .💐💐💐💐💐💐💐🎵🎵🎵🎵🎵🎵🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸🎺🎺🎺🎺

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 วันที่ผ่านมา +3

    SUPERIYK❤❤. Same Deanatama Dirgayu Wewa..!!

  • @madura5993
    @madura5993 11 ชั่วโมงที่ผ่านมา +2

    ඔක්කොම හොදයි ඔය නිලියනම් ගැලපෙන්නෙ නෑ ඇත්තටම . කතා කරන විදියට මිනිස්සුන්ගෙ feeling කැඩිලා යනවා ... කතාවක් ගොඩ නගලා ගන්න දන්නෙ නෑ 😑😑😑

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 วันที่ผ่านมา +1

    harima lassanay ada wadasatahana asma karana gayakayan ekama thanaka dakinna labimath sathutak oba siyaluma denata deergayusha pathami............

  • @GayanPathiraja-p1s
    @GayanPathiraja-p1s วันที่ผ่านมา +3

    Super ❤

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 วันที่ผ่านมา +2

    වෝල්ටර් කියන්නෙ එල කොල්ලෙක්,,👍👍❤️❤️🤔

  • @ngharshana2519
    @ngharshana2519 20 ชั่วโมงที่ผ่านมา +1

    gathin wiyapath wuwath sithin samadamath tharuna soduru kalakaruwan ❤❤❤

  • @sandhyasandhya6086
    @sandhyasandhya6086 8 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤ 2:01

  • @Sandakathmini01
    @Sandakathmini01 20 ชั่วโมงที่ผ่านมา +3

    සුභා කියා මා ඔබ අමතන්න ද?
    ස්වර්ණ මාලි ලෙස ඔබ අමතන්න ද?
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත් ඒ හා සැසඳෙන ඔබේ රුවින්.....
    රුව ගැන නොතකා ගුණ ගැන කල්පනා කරන්න.
    එය ඔබේ ජීවිතය පහසු කරයි.

  • @SusanthaKumara-v1k
    @SusanthaKumara-v1k วันที่ผ่านมา +2

    Asanka oya nam niyamae 🌹🌹♥️🌹

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤......rasa.... sangitha...rasaya ...bedana....Manoj...piris.mahatha....athulu....3ri..thala...sangith..kandayamata....sarashvathi...maniyange..pihitai❤❤❤❤❤

  • @ranjaniperera5806
    @ranjaniperera5806 3 ชั่วโมงที่ผ่านมา

    ලෝචනා අද හරි ලස්සනයි. පිලිවෙලක් හරි වෙනසක්.

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev 17 ชั่วโมงที่ผ่านมา

    වෝල්ටර්ගේ සින්දු ටික ඇරුනම අනිත් ඔක්කොම ලස්සනයි

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 16 ชั่วโมงที่ผ่านมา

    ❤.... das aka... gananak sita... sangitha..lokaya... Wasaga..kala ...hada .kala ..oravina...gayana.. lejand... pirisak... genvima gana harima sathurui samata adarei ❤ samata sarashvathi maniyange pihitai bs jp

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤....ada pamini siyaluma adarniya sahodara samata.... dergau labeva ... Nava... nirmana kurimata...adahana .game ..ashirvadaya.. labeva... adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤.... samata sarashvathi maniyange pihitai bs jp

  • @SamanKumara-f3j
    @SamanKumara-f3j วันที่ผ่านมา +2

    Lasanai ❤❤

  • @sherlockholmes26
    @sherlockholmes26 วันที่ผ่านมา +1

    kattiyama supiri🥰🥰🥰🥰🥰

  • @Sandakathmini01
    @Sandakathmini01 20 ชั่วโมงที่ผ่านมา +2

    මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රිතාල් වාද්‍ය වෘන්දයට
    💐

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 21 ชั่วโมงที่ผ่านมา

    Niyamai Ada program eka Rohana bogoda Anithe ponnamperunm nisama baluvea niyamai super Adearei jay weva niyamai

  • @Anju78688
    @Anju78688 9 ชั่วโมงที่ผ่านมา

    විශිෂ්ටතම ගායක පිරිසක්

  • @thushararajapaksha7008
    @thushararajapaksha7008 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ adarei oba hemotama.Deergau wewa.

  • @IdChandani-i3y
    @IdChandani-i3y 22 ชั่วโมงที่ผ่านมา

    Eththamai man asanka aiya ta godaaaak adarei😘

  • @warunakangara6791
    @warunakangara6791 9 ชั่วโมงที่ผ่านมา

    Supiri itn ❤, ❤, ❤

  • @Rojith-vs1qs
    @Rojith-vs1qs วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @ramyalathaalahakoon111
    @ramyalathaalahakoon111 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyandinie6355
    @priyandinie6355 วันที่ผ่านมา +1

    💘💝💖💖💖💖💖💖💖💥💯 Cyprus 🇨🇾

  • @MuthuUththara
    @MuthuUththara วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kwtku4177
    @kwtku4177 วันที่ผ่านมา

    ❤❤❤❤Adaryi ape praveen yan siyalu denata niduk nirogi dieergausa siyalu denata❤❤❤❤❤

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷කදුළු අරණක තනි වෙමි... ඔබෙන් සමු ගෙන මා....

  • @SamanKumara-f3j
    @SamanKumara-f3j วันที่ผ่านมา +1

    Full HD 🖐️

  • @hfv2751
    @hfv2751 วันที่ผ่านมา

    Great job asanka aiyye ❤🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @ranukabanu1286
    @ranukabanu1286 16 ชั่วโมงที่ผ่านมา

    Ada nam harima lassanai asawen beluwa

  • @GggYhh-wx5jx
    @GggYhh-wx5jx วันที่ผ่านมา +1

    Warnan perera ❤

  • @ajithsusantha1918
    @ajithsusantha1918 13 ชั่วโมงที่ผ่านมา

    Anunge sindu mobile eka baba bala kiyana hal keli genawata wediya mewage wedasatahan monatharam lassanada?

  • @IdChandani-i3y
    @IdChandani-i3y 22 ชั่วโมงที่ผ่านมา

    Asanka aiya👍♥️

  • @nimeshmadusanka2146
    @nimeshmadusanka2146 วันที่ผ่านมา +1

    🥰

  • @ranjithpallikkonda7361
    @ranjithpallikkonda7361 12 ชั่วโมงที่ผ่านมา

    Top

  • @kpathmini7319
    @kpathmini7319 21 ชั่วโมงที่ผ่านมา

    👌👌👌👌👌

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 วันที่ผ่านมา +1

    ❤❤️❤️❤️❤️❤️💐💐💐💐💐🙏🇱🇰

  • @Srilankaculturedance
    @Srilankaculturedance 10 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 9 ชั่วโมงที่ผ่านมา

    Warnnperera mahatage hada twama tarunai.deergausa labewa

  • @nishanthafernando-ud5gk
    @nishanthafernando-ud5gk วันที่ผ่านมา

    Meann sindu💃💃👍

  • @EricMunasinghe
    @EricMunasinghe วันที่ผ่านมา

    Please my dear son and daughter 💙 ❤️ please next time arrange me wage wadagath artist

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 6 ชั่วโมงที่ผ่านมา

    IF ERNEST SOYASA HAD BEEN HERE IT WOULD BE NICE

  • @K.D.MPiyananda
    @K.D.MPiyananda 14 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @NihalRanjith-e3k
    @NihalRanjith-e3k วันที่ผ่านมา

    👍🙏🙏🙏🙏🙏🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 วันที่ผ่านมา +1

    මල් හින හෙන උයනෙදි ආදරය ද මට කීවේ

  • @JAWijayanthi
    @JAWijayanthi วันที่ผ่านมา

    Lochana lassanai oyahama Enna wenaswela Cham hari sanwara gatiyak tinawa oya hitaillanataru wadasatahanat idiripat wennako budusaranai

  • @ManoGames-ls
    @ManoGames-ls วันที่ผ่านมา

    😇

  • @SudanthaDias-q2t
    @SudanthaDias-q2t 21 ชั่วโมงที่ผ่านมา

    Still voice is same ❤❤

  • @dhammikapadmakumara7016
    @dhammikapadmakumara7016 12 ชั่วโมงที่ผ่านมา

    godaak watina sampath tikaka eakathuwak siyaluma deanata dheergausha wewaa haeabeai oya niwedikawanam eapaa wenawa pissu magulak

  • @niroshmanjula923
    @niroshmanjula923 9 ชั่วโมงที่ผ่านมา

    vatina deyak deergasusha labeeva

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 9 ชั่วโมงที่ผ่านมา

    Sewage geeta kawadawath make yanne naha.ada geeta monawada keyala hitanawa.

  • @christyalwis826
    @christyalwis826 15 ชั่วโมงที่ผ่านมา

    Kohamada gayana style eka.
    Dan inne aya kiyanne nidagena.abarenawa😢😢😢😢 balanna appriyai

  • @IdChandani-i3y
    @IdChandani-i3y 22 ชั่วโมงที่ผ่านมา

    Math hari asai parana sindu wlata

  • @NalakaPrasanna-he2yr
    @NalakaPrasanna-he2yr 17 ชั่วโมงที่ผ่านมา

    Adanam.wedasatana.Ewarawenak.Asawen.Beluwa.Nihathamani.pirisak.Enna.Nisa

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 วันที่ผ่านมา

    💝💖💝💖💝💖🦋🇮🇪🌍

  • @coolsusa3840
    @coolsusa3840 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 9 ชั่วโมงที่ผ่านมา

    Sewage geeta kawadawath make yanne naha.ada geeta monawada keyala hitanawa.

  • @vajirapushpa159
    @vajirapushpa159 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 9 ชั่วโมงที่ผ่านมา

    Sewage geeta kawadawath make yanne naha.ada geeta monawada keyala hitanawa.

  • @shamaliathauda4221
    @shamaliathauda4221 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Sujeewagamlath
    @Sujeewagamlath 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤