කම්පල | 98 | සමිද්ධි සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 12 21 | Kampala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 8 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේත් මගේ මානසික පීඩාව දුරු කිරීමට හේතු වූ එක් උත්තමයෙක්. අදටත් ජීවත් වෙන්නෙ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයන් වහන්සේලා නිසා. බෙහෙත් පෙත්තකින් සුව කරන්න බැරි මානසික ලෙඩක් පවා සුව කරේ බුදුරජාණන් වහන්සේගෙ උතුම් ධර්මය දේශනා කරන ඔබවහන්සේලා.. උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා වේවා !!!!

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 8 วันที่ผ่านมา +1

    සාධු..!!සාධු!!සාධු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 9 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉

  • @NisalaWickramasuriya
    @NisalaWickramasuriya 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏 ඉතා වටිනා දෙශනාවක් නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 8 วันที่ผ่านมา +1

    i wish all of you to attain nirvana as soon as possible........

  • @sasankasigera2739
    @sasankasigera2739 7 วันที่ผ่านมา

    සාධු සාධු සාධු !!!
    🙏🙏🙏!!!

  • @1Az644
    @1Az644 5 วันที่ผ่านมา

    Sadu sadu sadu oba wahaseta namaskara wewa

  • @SwarnaPerera-p3k
    @SwarnaPerera-p3k 4 ชั่วโมงที่ผ่านมา

    Awasara swaminwahansa mee deshanawe thururu kotas desana karanamen karunawen illasitimi

  • @aseelarathana2008
    @aseelarathana2008 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmadissanayakee8203
    @sudarmadissanayakee8203 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 วันที่ผ่านมา +1

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏අන්ධබාල පෘථග්ජනයන් වෙනත් ලෝක සොයා සොයා ඇවිදිනවා.තමන්ගේ සිත ගැන හොයන්නේ නෑ.මේ තරම් වටිනාදහම් දේශනා ශ්‍රවණය නොකර මිය යාම මොනතරම් අභාග්‍යසම්පන්නද? වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් වූ නිවනින් නිවෙත්වා!🙏🙏🙏

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 8 วันที่ผ่านมา +1

      1000000% aththa

    • @sankamaheshsubasingha9435
      @sankamaheshsubasingha9435 4 วันที่ผ่านมา

      ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @isuruherath7281
    @isuruherath7281 6 วันที่ผ่านมา +1

    ⚘️🌷🌺🌸🌼🏵🪷🪷🪷🏵🌼🌸🌺🌷🥀
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DananjaniWeerasinghe-mv7fy
    @DananjaniWeerasinghe-mv7fy 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @1Az644
    @1Az644 5 วันที่ผ่านมา

    Sadu sadu sadu oba wahaseta namaskara wewa

  • @amalij55
    @amalij55 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏