කම්පල | 97 | උත්තර සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 12 14 | Kampala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 4 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයටම මේ කුසලය හේතු වේවා!!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 วันที่ผ่านมา +2

    ඒ භාග්‍යවත් වූ අරහත්වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහොම පින් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි.සදු සාදු සාදු සාදු ...ධර්ම දානය දුන් අයටත් බොහෝම.. සාදු සාදු සාදු .

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 วันที่ผ่านมา +2

    සාධු..!!සාධු!!සාධු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 วันที่ผ่านมา +1

    උත්තර හාමුදුරුවන්ට වඳිමි.
    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏

  • @RukmaliDissanayake-c2y
    @RukmaliDissanayake-c2y 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sasankasigera2739
    @sasankasigera2739 3 วันที่ผ่านมา

    සාධු සාධු සාධු !!!
    🙏🙏🙏!!!

  • @ManelDayawathi
    @ManelDayawathi 5 วันที่ผ่านมา

    Sadu sadu sadu pinwath suwamin wahansa diirgau labewa niwana pinisa hetu weva teruwan sarani 🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 5 วันที่ผ่านมา

    Anula P. sadu, sadu, sadu.

  • @bhikkhudhammagaru1645
    @bhikkhudhammagaru1645 4 วันที่ผ่านมา

    Sadhu!

  • @isuruherath7281
    @isuruherath7281 5 วันที่ผ่านมา

    🥀🌼🏵🌺🌸🌷🪷🪷🪷🌷🌸🌺🏵🌼⚘️
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏