සුනිල් පෙරේරාගේ අවසන් කැමැත්ත වුනේ මේක - සුනිල් අයියා නැතුව ජිප්සීස් එකක් නෑ | පියල් පෙරේරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 143

  • @kumarigeorge7743
    @kumarigeorge7743 3 ปีที่แล้ว +28

    නියම සහෝදර බැම්මක් ගොඩ නගා ගත් පවුල් පරිසරයක හැදුනු දරුවන් ඇතිදා සිට නැතිදා දක්වා එක හිතින් ජීවත් වෙනවා .ඔබතුමාට ජිප්සීස් කණ්ඩායම ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +39

    හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා 😥 සුනිල් පෙරේරා සොදුරු කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා!!.

  • @mrwhite7611
    @mrwhite7611 3 ปีที่แล้ว +17

    මට නැතිවුනේ මගේ ආසම ගායකයා 💔💐

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +6

    කලාවට මේ අවුරුද්දෙ වෙච්ච ලොකූම පාඩූවක්😢වැරදි වෙච්ච පුද්ගලයෙක්! වැරදි හදාගත්ත පුද්ගලයෙක්! ආදර්ශ ගොඩාක් දීපු පුද්ගලයෙක්👍 යුතුකම් ඉටූකරපු පුද්ගලයෙක්🤝විටක ඔහුගේ කතාවත් සංගීතයක්🎶 සැමදා ජොලියෙ 💃🏿🎼🕺🏾හිටපු සුන්දර ❤️පුද්ගලයෙක්! ඔබ අප අතරෙන් නැතිවුනත්😢 ඔබේ සංගීතය සැමදා ඇසෙවා🎶🎼🎶සුනිල් අයියේ ඔබට මෝක්ෂ සුව ලැබේවා🙏 Thank you piyal aiye! (very hardly u open u r mouth) we know Without Sunil aiya there is No gypsies!! but we hope there is plenty sunil aiya voice followers pls try to keep alive gypsies (Piyal + Dhushan) for some more decades (this is one of humble request)!! we Love u r Family Bond +Brothers Bond!! all the up and downs piyal aiya always with sunil aiya!!

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +16

    කවදාවත් නොමැරෙන නාමය සුනිල් පෙරේරා ❤️

  • @weerabandara5935
    @weerabandara5935 3 ปีที่แล้ว +16

    "සුනිල් අයියා නැතුව ජිප්සීස් එකක් නෑ ඒවගේම සුනිල් අය්යා වගේ පුද්ගලයෙක් ආයේ බිහිවෙන්නේ නැහැ " සහතික ඇත්ත නමුත් සුනිල් අය්යා වෙනුවෙන් එයා කරපු දේවල් ඉදිරියට ගෙනියන්න ජිප්සීස්තිබිය යුථුඉ

    • @anndevika1605
      @anndevika1605 3 ปีที่แล้ว

      Piyala perera aduwa purwai

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ปีที่แล้ว +34

    සුනිල් perera හොඳින් ඉන්නවා ඇති හොඳ තැනක ..❤❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 3 ปีที่แล้ว +1

      මිනිස්සුන්ගෙ හිත් පිනවන අය යන්නෙ දිව්‍යලෝකෙ..

  • @dilakshaperera
    @dilakshaperera 3 ปีที่แล้ว +21

    සුනිල් පෙරේරා මහතා වෙනුවට, DOCTOR MUSIC BAND එකේ ලන්ත්‍රා පෙරේරා සමඟ පමණයි GYPSIES සංගීත කණ්ඩායම දිගටම කරගෙන යන්න පුලුවන්. නමුත් ඒ අඩුව පිරවීමට කිසිවෙකුට නොහැක. 🎩🎤🇱🇰🙏🏼😢🙇🏽
    මීට, දිලක්ෂ 🎙

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +8

    නියම සහොදරයො දෙන්නෙක්.නිවන් සුව ඔබ තුමාට.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 3 ปีที่แล้ว +1

    සුනිල් අයියේ නිවන් සුව ලැබේවා ඔයාට ඉන්න තැනක සතුටින් ඉන්න වසනව ලැබේවා

  • @dinithdabare5780
    @dinithdabare5780 3 ปีที่แล้ว +2

    ඔබ මියගියේ නැහැ සුනිල් අය්යා ඔබ අපේ හදවතේ සදා ජීවමානයී...

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +38

    සුනිල් පෙරේරා නම් ඔහු සුන්දර මිනිසෙකි ♥️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +1

    අපි සියලුම දෙනාම හරිම කෑමති ගායකයා ඔහු සතුටින් ඇති ❤❤❤❤

  • @arachchimanuja2579
    @arachchimanuja2579 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොද මනුස්සයෙක් . කෙලින් කතාකරන අප අතරින් වෙන්වී ගිය ගැන හරිම දුකයි...❤🙏😢

  • @speakermaster1441
    @speakermaster1441 3 ปีที่แล้ว +1

    ❤Obadutu a muldene❤
    Obalawa mama mulinma dutuwe
    1977 kale st sebestiyan colegeakedi tamai🖐️mage ageaka atakota 13.
    Mage oluwa pawa atagalath tiyenawa.
    Mama metakade 2watawak katakarala
    Tiyenawa. Karoke wala mama sunil aiyage sindu kiyanawa. Oba mihipita
    Bihiuna seba minisek. Mama oyage
    Dasaka 4 kata wediya rasikayek.
    Mama oyage sindu kiyannam aiye❤
    Moratu putun 5 dena yalith kawada
    Dakinnada aiye😔jesu pihitai❤❤
    🖐️Srimal perera🖐️

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 ปีที่แล้ว +30

    සුනිල් අයියාගේ ළගින් යන්නේ ලන්ත්‍රා ... මම ඔහුට කියනවා සුනිල් අයියා වගේ නියතමහනිව කණ්ඩායම ඉදිරියට ගෙනියන්න කණ්ඩායමේ අනිත් අයට ගෞරවයෙන් ... සිටිමින්

    • @cecilabayasinghe8717
      @cecilabayasinghe8717 3 ปีที่แล้ว +1

      Aniwa...Lanthra Has been contributed my sons wedding, Amazing voice...More like Sunil Ayya.....

  • @w.m.rfernando2731
    @w.m.rfernando2731 3 ปีที่แล้ว +1

    මෙවගෙ කට හඩක් අපිට කවදා නො,,,,,,,,,,ඇසෙයි,,,,,,,,,,,ඔබ දුටු එ මුල්දිනෙ තවමත්,,,,,අපෙ මතකයෙ රැදෙ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ඔබට ජෙසුයිපිහිටයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sugathsensei5987
    @sugathsensei5987 3 ปีที่แล้ว +1

    Ane පවු..සුනිල් අයියා .ඔබට ..නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +7

    ජිප්සීස් ඉදිරියට ගෙනියන්න එයා වෙනුවෙන් ..ඉදිරියට යන්න එයාගේ ආශාව ඉටු කරන්න

  • @thushandharmarathne6892
    @thushandharmarathne6892 3 ปีที่แล้ว +2

    piyal ayye sunil ayyage gamana degatama karagena yanna.sunil ayya oba swargaye sthapewa.

  • @s.l.asilvasilva4641
    @s.l.asilvasilva4641 3 ปีที่แล้ว +15

    සුනිල් පෙරෙරා මම දකින විදියට කෙලින් කතා කරන කොන්ද කෙලින් තියාගෙන හරි දෙට හරියි කියන කලා කරුවෙක්...

  • @romanydesouza7255
    @romanydesouza7255 3 ปีที่แล้ว +4

    හරි ම දුකයි වටිනා මනුෂ්‍යයෙක්

  • @madagodagesiriwardana7657
    @madagodagesiriwardana7657 3 ปีที่แล้ว +2

    අත්දැකීම් තුල පරිපුරින ,සංගීතය උපරිම රසඤතාව හඳවතට ලබාදීම සඳහා ඔබකල අනුපමේය සේවය මිනිසත්කම අති විශිෂ්ඪව ගරැ කළ ඔබ ජීවිතය හැරදාගියද ඔබේ හඩ සදා අමරනීයයි....෴෴

  • @a.sm.a843
    @a.sm.a843 3 ปีที่แล้ว +3

    ආදර්ශමත් සහෝදර බැදිමක්.

  • @udayashantha1446
    @udayashantha1446 3 ปีที่แล้ว +16

    I feel we lost a part of our own. His songs brought much joy to our childhood & was our favorite band. He was loved by many. Band’s outdoor concerts were so electrifying . Rest In Peace Sunil ayya .

  • @geethadias5619
    @geethadias5619 3 ปีที่แล้ว +4

    Not only ur band Piyal whole world is lost ...100cnt lost without ur brother Sunil. Not only u n ur family members even now my eyes overflowing with tears. Sunil you left us too early...no one ever could. Fill that Painful void u created. Vl continue to adore you till the end

  • @niroshanfernando8897
    @niroshanfernando8897 3 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නැත ♥️හොද කෙනෙක් 🎷🎻🎺🎶🎙️🎻🎺🎤♥️👈

  • @zarookmlm8302
    @zarookmlm8302 3 ปีที่แล้ว

    Gypsies Band Aka ideriyata Aragana yanna . Sunil Ayage Asiriwadaya lebenawamai .... Sunil Aya Apa Shamaga Naha ... A wanowata Gypsies Band Aka onne .. Any How "GYPSIES " COME AGAIN WITH US ... Sunil Aya Henayaking wat Awit keyana obage family " DON'T STOP GYPSIES MUSIC AND SONGS " SUNIL BROTHER OBA HATA " NIVAN SUWA LEBEWA "" 🤲🤲

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว +1

    💥🤝✊👌🤜💫👐👑️👑️👑️👑️💥💫සුනිල් අයියා ඔබට මොක්සුවය ඔබගේ රස අපට ඉතිරි කලා 👑️💥💫 කාණ්ඩායම් රජුහා සොහොයුරු 👑️👑️👑️👑️💥💫💍💋👄👄

  • @iromiwanasingha184
    @iromiwanasingha184 3 ปีที่แล้ว +8

    සුනිල් පෙරේරා මහතා ඉතා වැදගත් මිනිසෙක්.ඔහු අහිමි වීම අප රටට ඉමහත් පාඩුවක් .

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      😹😹😹

    • @malkakannangara9280
      @malkakannangara9280 3 ปีที่แล้ว +1

      😌

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      මෙතුමාගේ වැදගත් කම ඉතා හොඳින් ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙස රාජකීය විද්‍යාලයේ පැවති ප්‍රසංගය හඳුන්වා දිය හැක.

    • @malkakannangara9280
      @malkakannangara9280 3 ปีที่แล้ว +1

      @@RansHalwa අනේද කියන්නෙ.මුන් දන්නවද මේක කරපු දේවල්.රනිල් උන්නැහේට පිං සිද්ධ වෙන්න රාජකීය විදුහලේ තිබ්බමුන්ගෙ අටමගලෙට නිර්වස්ත්‍රව ගෑණු නටවපුව කුණුහරප කිය කියා මේ එකක් විතරයි.රටට තිබ්බ පිළලයක්.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@malkakannangara9280 ස්තුතියි ඔබට.
      සුනිල් පෙරේරා කියන්නේ තමන් උපන් රටටත් ජාතියටත් අපහාස කරපු දේශද්‍රෝහීයෙක්.
      මැරුණාට පස්සේ ඒ සේරම අමතක කරලා මෙතන ඇවිත් නහයෙන් 😭 අඬන එවුන් මැරිලා උපන්නාද මන්දා.

  • @hemamalisilva9654
    @hemamalisilva9654 3 ปีที่แล้ว +3

    අමා මහ නිවන් සුව ලැබේවා සුනිල් අයියේ ඔබට

  • @dananjayaanurada3241
    @dananjayaanurada3241 3 ปีที่แล้ว +13

    වටිනා මනුස්සයෙක් 🙏🌹🌹

  • @shehanperera8476
    @shehanperera8476 3 ปีที่แล้ว +2

    No words to say I never thought I was so sad about our great legend lost... RIP Hero

  • @maryantony6117
    @maryantony6117 3 ปีที่แล้ว +1

    Sunil perera 🎂🕊️😭

  • @hazaliaman2881
    @hazaliaman2881 3 ปีที่แล้ว +6

    Sad conversation. Late legend Mr Sunil perera is a very genuine personality his legacy still alive! May his soul rest in peace. Toronto Gypsies fan club condolence to the legends family.

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 3 ปีที่แล้ว +1

    There is absolutely no replacement for Sunil! There is no question about that. Piyal is also so very loved by many of us. Sending piyal and the rest of the Perera family love and light. Hope u will be able to find peace at this very difficult time that you are going through! 💛🙏🏽

  • @PossessionofChrist77
    @PossessionofChrist77 3 ปีที่แล้ว +5

    Genuine love for his brother is evident in Piyal Perera. May Sunil rest in peace. He will always be part of the Gypsies.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +2

    ඒ තාත්තා ගෙ ගති පැවතුම් තමයි සුනිල් මහතාට තිබිලා තියෙන්නේ ..

  • @indikawaruni6281
    @indikawaruni6281 3 ปีที่แล้ว +3

    සුනිල් අයියා ඔබට සුභ ගමන් !! සුනිල් අයියා කියපු හැමදේටම එකග නැහැ නමුත් , අපිට ඔබව මෙච්චර ඉක්මනින් නැතිවිම ගැන හරිම දුකයි , මොකද තමන්ගේ වසියට හැමදේටම කට වහගෙන ඉන්න නිවටයන් ඉන්න රටක කිසිම ලාභ ප්‍රයොජයක් නැතිව කෙලින් කතා කරන ඔබ වැනි කෙනෙක් අහිමි විම ගැන , මොකද ඔබ වැනි අය නැතිවිම අපේ රටේ අසරණ දුප්පත් මිනිස්සුන්ගෙ අවසනාව . දැන් තමයි තෙරෙන්නේ ඔබ මොනතරම් මගේ රටට ආදරය කලාද කියලා .

  • @layavithanage1828
    @layavithanage1828 3 ปีที่แล้ว +1

    Rest In Peace to the legend Mr Sunil Perera 🙏
    Thank you for the music!

  • @marinaleonard8094
    @marinaleonard8094 3 ปีที่แล้ว +4

    It brought me teas, he was such a wonderful person. It is a big lost for sri Lanka. Rest in peace Sunil Ayya. The world love you.

  • @shriyanijasintha6880
    @shriyanijasintha6880 3 ปีที่แล้ว +2

    Api godak adarei oba thumanta.

  • @Ama-vc6ni
    @Ama-vc6ni 3 ปีที่แล้ว

    Ashaya gayaka Sunil aiya obata Niwan suwa labewa..

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +1

    Sunil Ayya Obata Niwan Suwa Labewa 🙏🙏🙏

  • @mudithajay
    @mudithajay 3 ปีที่แล้ว +5

    It is a never ending grief 😔 Sri Lanka misses you man!

  • @hamilapriyantha8647
    @hamilapriyantha8647 3 ปีที่แล้ว +3

    He is the master in music band in history srilanka..

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +8

    Sunil Aiya was a legend! I hope Piyal carries on with the band, possibly reuniting great ex-players such as Thilak Dias and other now-retired Perera brothers.

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +5

    එයාගේ වීඩියෝ වක් දකින ගානේ මන් අඩනව.ඒ මගෙ තාත්තා වගේ

  • @sandya1168
    @sandya1168 3 ปีที่แล้ว +2

    Losing Sunil Panera is a great loss. They were a classy group. We can’t replace this group.

  • @sssperera
    @sssperera 3 ปีที่แล้ว +1

    ජිප්සීස් ඉදිරියට යන්න ඕනේ. මම හිතනවා ලන්ත්‍රා පෙරේරාට ඒ වැඩේ පියල් අයියා එක්ක කරන්න පුලුවන්. බැන්ඩ් එක නවත්තන්න එපා ඒක සුනිල් අයියාට කරන අගෞරවයක් වෙයි.

  • @sandya1168
    @sandya1168 3 ปีที่แล้ว +5

    May Piyal get all the strength to face the future without Sunil. Life is so cruel after all!

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +24

    He is leaving with us, that's why everyone is talking about him 🌹🇱🇰🌹

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 ปีที่แล้ว +3

    Very Sad Conversation RIP Legend 💧

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว +1

    Appa,apea paulea kenek netheuna wagea,apea amma netheuna.mama thawasai aduwea.sunil aiyawa thakina thakina ganea dukai,nha kiyala hetheneama nha.vijaya,jothepaala,sunil yana mhath waru satha amaraneyai,kawama thawath merenha.eyala hotha thanaka atha innawa.a nesa.api thawasaka munagehenawa.athek api balan innawa.jpbs...🌎🙋🙏🙏🙏🙏🙏😂😂

  • @induminijayawardena1178
    @induminijayawardena1178 3 ปีที่แล้ว

    Sunil you simply gave us life.
    Thank you .

  • @fathimarisana8121
    @fathimarisana8121 3 ปีที่แล้ว +4

    Moka, suwa, parathanakaranawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +2

    පියල් අය්යා තෙරුවන් සරණයි

  • @rickallon8697
    @rickallon8697 3 ปีที่แล้ว +2

    adara sunil ayya oba dew maw thurule sathapewa

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 3 ปีที่แล้ว +3

    ඇත්තටම math asama sunil perera math perera ai oba තුමා මෙච්චර ekmanata aran ගියේ

  • @geshrymarina9339
    @geshrymarina9339 3 ปีที่แล้ว +2

    We would love to have the Gypsies to carry on 🙏

  • @Marie_1626
    @Marie_1626 3 ปีที่แล้ว +2

    Im sure Mr.PIYAL PERERA, you were very close to your Brother One and only MR.SUNIL PERERA, hope you will continue to be in the band

  • @DiLu_99
    @DiLu_99 3 ปีที่แล้ว +6

    ❤️❤️R.I.P LEGEND❤️❤️

  • @sheyamendi5475
    @sheyamendi5475 3 ปีที่แล้ว +1

    අමරනීය ජෝති වගේම අමරනීය සුනිල් 😭

  • @chamara662233
    @chamara662233 3 ปีที่แล้ว

    Tv Chanel ekakin karana programme ekak audio full awl.
    Presenter town ekata yana gaman awillada?
    Phone eka kakula uda.

  • @geethadias5619
    @geethadias5619 3 ปีที่แล้ว +1

    Oba nathiune mulu lokayatamai...😪😪😪😪 ae aduwa purawanne melo jagathek na melowa😪😪😪

  • @dilansamath6502
    @dilansamath6502 3 ปีที่แล้ว +3

    The show must go on piyal...Gayan perera is the next best choice..

  • @shariatukorala7095
    @shariatukorala7095 3 ปีที่แล้ว +8

    Very sad that he passed away. He should have taken the vaccination, he would be alive today. Such a dynamic voice. Even without music his voice was dynamite and electrifying

    • @vfernando8625
      @vfernando8625 3 ปีที่แล้ว

      Didn’t he get the jab?

  • @maryantony6117
    @maryantony6117 3 ปีที่แล้ว +2

    May his soul Rest in peace 🕊️🕊️ one thuma jesus wehansege thurule athi
    Hamu we dineka a lassena lowehi ape

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +1

    R I p. sir 😥😥🙏

  • @surangadesilva9518
    @surangadesilva9518 3 ปีที่แล้ว

    පියල් අයියේ.... සුනිල් අයියගේ පුතා ගයාන්ව ටික කාලකයක් හරි තියාගෙන ජිප්සීස් ලකුණ සහ සුනිල් පෙරේරාගේ ලකුණ ගෙනියන්න.. ගයාන්ට පුළුවන් තාත්තා නොවී තාත්ත වගේ ලෙජන්ඩ් එකක් වෙන්න.. කොරෝනා ඉවර උන ගමන් ජිප්සීස් 50 සමරලා නියම කොන්සර්ට් එකක් කරමු... පුලුවන්නම් අර "ලබ්බේ" ප්‍රොඩක්ශාන් කරන තරුණයෝ සහ යෙලෝ බීට්ස් කියන තරුණියන්ව එකතු කරගන්න..

  • @induhewapathirana6362
    @induhewapathirana6362 3 ปีที่แล้ว +1

    So sad rest in peace my dear sunil aiye

  • @shirly8556
    @shirly8556 3 ปีที่แล้ว +1

    Great loss to Sri lankans.Legend Sunil Rest in the arms of Jesus .

  • @janakamanjula6582
    @janakamanjula6582 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @thisarape
    @thisarape 3 ปีที่แล้ว +1

    May His Soul Rest In Peace.!!!

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +8

    😢🙏🏻💜RIP
    He was a Messenger from GOD

    • @ME-sm2ov
      @ME-sm2ov 3 ปีที่แล้ว

      Very True....

  • @jayanathperera7453
    @jayanathperera7453 3 ปีที่แล้ว +2

    Sunil best person, he was told truth always, now no point to hilgt his promanac, because when he live midya no one interview him, I am trying tell 95 midya people he spiol those days, now ever one trying be smart, 🤣 still I love him 🙏

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +1

    හොඳම මිනිසා...
    මිය ගියේය.
    තවම උපත ලබා නැත.
    ඒ අතර ජීවත් වන මිනිසුන්.
    🙀🙀🙀

  • @renunivunhella9025
    @renunivunhella9025 3 ปีที่แล้ว +3

    May his beautiful soul rest in peace!

  • @asankauj7054
    @asankauj7054 3 ปีที่แล้ว +3

    නිවෙදකයා හුරතල් වැඩ්යි වගෙ

  • @artxartx6498
    @artxartx6498 3 ปีที่แล้ว +1

    Sunil aiyya oya gena guna kiyanne wachana ne...obe nam suwe se swargeye ennewa athi

  • @shanherath1314
    @shanherath1314 3 ปีที่แล้ว +3

    මන් හිතන්නෙ සුනිල් අයියගෙ අඩුව ටිකක් හරි පුරවන්න හැකි වෙන්නෙ ලන්ත්‍රාට තමයි.

  • @kanchanadilrukshi5410
    @kanchanadilrukshi5410 3 ปีที่แล้ว +2

    RIP Legend 🙏

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +2

    So sad his demise...
    Oh I had the thing best to giving it B&S to do the Remake LoweSama !!

  • @galeeka1
    @galeeka1 3 ปีที่แล้ว +5

    What a loss its beyond words. He is such a honourable man. There will never be a nother. l

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 3 ปีที่แล้ว +2

    ❤️❤️🙏🙏🇱🇰

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +2

    🙏💖

  • @prasannamadusanka9771
    @prasannamadusanka9771 3 ปีที่แล้ว +3

    Rip legend

  • @asiriperera8737
    @asiriperera8737 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @vfernando8625
    @vfernando8625 3 ปีที่แล้ว +1

    So sad...

  • @malikmalshan7399
    @malikmalshan7399 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 3 ปีที่แล้ว +2

    May his soul rest in eternal peace....Mr. Piyal, it is indeed your utmost duty to carry on the 'Gypsies' group in his name sake....the solid foundation the legend Mr. Sunil has laid has all the courage and support beyond doubt for it. Physically he may not among the living, yet his spirit and good name will live forever among all his fans. His blessings are sure to shower upon all of you ......

  • @sujithwilegoda5102
    @sujithwilegoda5102 3 ปีที่แล้ว +1

    🥰

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว +9

    R. I. P. Legend❤

  • @susithfernando4749
    @susithfernando4749 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ปีที่แล้ว

    Sounds clear ne program eke.

  • @kariyawasamsarath6979
    @kariyawasamsarath6979 3 ปีที่แล้ว

    Sunil Aiye obata suba gaman

    • @amalfernando247
      @amalfernando247 3 ปีที่แล้ว

      I suggest, that Piyal takes the appropriate leadership of Gypsies as "Gypsies 2".

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว

    Ana attama mama sunil perera dakala na you tube walin t v walin dakala tiyanna. Mama pakshayak htiyata hrima adara kamtima gayakayak mokada ohuta Obama kank warade karanawanm prsediya kiyanawa paksha walata kawadawat wada kalana wasebalagana ataram hoda gayakayak apita natiuna a aduwa makanna kauruta naha 😭😭😭😭😭❤️🌹ana monawa kiuwta ada apan ohu wanuanadaiyana marata aparada karayo un hodata ennawa hoda menessu apan wanwanawa adaraneeya kalakruwanani oba api ataratama anna nawata obata newansuwa labawa tawadaya madannaga namadaka vetari danna sunil piyal kiyana nam dakavetari danna❤️🌹😭😭😭😭😭😭😭

  • @cutletisbest7453
    @cutletisbest7453 3 ปีที่แล้ว +4

    May his soul rest in peace, with his blessings you can continue your gypsy group 🙏 ❤

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ปีที่แล้ว

    Ada upan dinaya niwan suwa labewa

  • @difislslls1580
    @difislslls1580 3 ปีที่แล้ว

    Lowe sema akema deye dudaruwan.wewa, nihatamani kalakaruwanenei oba.prartenawa kawada ho me lowa.tula siduwewa.