සියලු බුදු වරුන්ගේ බලය ගැබ්වූ මේ මන්ත්‍රය ඔබව හැම මොහොතකම රකීවී | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • සියලු බුදු වරුන්ගේ බලය ගැබ්වූ මේ මන්ත්‍රය ඔබව හැම මොහොතකම රකීවී | galigamuwe gnanadeepa thero bana 2024
    #galigamuwe_gnanadeepa_thero
    #ගලිගමුවේ_හිමි
    #bana
    #බණ #බන
    #budubana
    #ආරක්ෂක_ගථා
    #darmadeshana

ความคิดเห็น • 305

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  20 วันที่ผ่านมา +40

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 2 วันที่ผ่านมา

      සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @hemamalahewa7573
    @hemamalahewa7573 2 หลายเดือนก่อน +64

    🙏🏼මම මෝර පිරිත උදේ සවස සජ්ජායනා කරන නෙනෙක් ඒත් එයට අදාළ දහමිකතාව ඇසුවෙ අද [2024•04 28)ඔබවහන්සේට ලොඩාක් පිං 🙏🏼මෙම අනගි දේශනය කරන අපෙ. හාමුදුරැවනේ. ඔබවහන්සේට “සුඛීදීඝායුකොභව!මෙම අනගි දේශනය අහමිබෙන් මාහට ශ්‍රවනය කිරිමට යොමුකළ විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!මෙම පිරිතේ බෙළෙන් මා ඇතුලු සියලුසත්වයෝ. නිසුක්වෙත්වා! නිරෝගිවෙත්වා!සුවපත්වෙත්වා!දුකෙන්මිදෙත්වා!🙏🏼සාධු!සාධු!!සාධු!!!🙏🏼

    • @upamalikamm6053
      @upamalikamm6053 2 หลายเดือนก่อน +2

      Oba wahanseege bana harema pahadeli ahanna harema aasai

    • @upamalikamm6053
      @upamalikamm6053 2 หลายเดือนก่อน

      Oba wahanseeta neerogee suwaya labeewa

    • @lalanikarunarathna3817
      @lalanikarunarathna3817 2 หลายเดือนก่อน

      Tharuwan Sarani hamuduruwana ...

    • @devikapathirana6177
      @devikapathirana6177 2 หลายเดือนก่อน +1

      මෝර පිරිතෙ ගාථා ටික මේකට දාන්නකො දන්න කෙනෙක් ගොඩක් පින්

    • @PWDayarathna-cn2bm
      @PWDayarathna-cn2bm 2 หลายเดือนก่อน

      ​@@upamalikamm6053q

  • @user-xf2gd6ms5w
    @user-xf2gd6ms5w 8 วันที่ผ่านมา +2

    හොද දම්මික දේශනාවක් ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @swarnalathaalvis
    @swarnalathaalvis 3 หลายเดือนก่อน +16

    පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබේවා

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p หลายเดือนก่อน +6

    අනේ සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏මටත් මගේ දරු මුනුබුරාන්ටත් මේ ගාථා රත්නයේ ආනුභාවයෙන් ආශීර්වාදයෙන් සතුට සෞභාග්‍යය ආරක්ෂාව ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @thusharaweerarathna331
    @thusharaweerarathna331 2 หลายเดือนก่อน +15

    හිරුකිරණ උදෑසන දකින්නට ලැබෙන්නා සේ ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා..

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 หลายเดือนก่อน +17

    ඔබවහන්සේටත් යු ටියුබ් නාලිකාවෙි සියලුදෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා චීරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබෙිවා චුති සිතේදි බුධු ගුනම සිහිවි උතුම්වු අජරාමර නිවන් සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @andovitakanthie1751
    @andovitakanthie1751 3 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු
    ධර්මය ශ්‍රවනය කල පිනෙන් මට උතුම් ධර්මය නිවන් සුව අවබෝද වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 2 หลายเดือนก่อน

      මේ උතුම් ගාථා ධර්මයෙන් අප පවුලේ සියලු දෙනාගේම රස සියල්ල දුරු වේවා! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ChathuraniAnuruddika-io4ri
    @ChathuraniAnuruddika-io4ri หลายเดือนก่อน +1

    මෝර පිරිත කිවවට අද තමයි නිදාන කතාව දැන ගත්තේ.අපේ ස්වාමීන් වහන්සේගෙ බණ මන් අහනවා.හරිම පැහැදිලිව දර්මය දෙසණා කරනවා.අදුරේ ඉන්න අපිට නිවැරැදි දහම් මග පෙන්වන ඔබවහන්සෙට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට අරක්ශාව රැකවරණය ලැබේවා.උතුම් වු නිවන් දොරටු විවර වේවා

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน +9

    මේ ගාථාවේ බලෙන් මගේ ලෙඩ දුක් සුව වේවා 🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾

  • @user-om4oe7ww1c
    @user-om4oe7ww1c 2 หลายเดือนก่อน +10

    මෙආශිර්වාදයේපිහිටෙන්මාහටවැලැදිඇතිඅංශබාගයසුවවිමටඉක්මනින්මටඇවිදින්නටලැබෙිවා.සාදුසාදුවා

  • @user-cr8qk9mm4l
    @user-cr8qk9mm4l 3 หลายเดือนก่อน +22

    ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සම්පත් ලැ බෙවා...ඔබ වහන්සේගෙ දේශනා වැඩි වැඩියෙන් අසන්න ලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kanthiherath42
      @kanthiherath42 3 หลายเดือนก่อน

      Sadu Sadu Sadu

    • @punyaathurupana2753
      @punyaathurupana2753 2 หลายเดือนก่อน

      නමස්කාර වේවා !!! සාදූ ! සාදූ සාදූ !!!

    • @rasikadamayanthi3688
      @rasikadamayanthi3688 2 หลายเดือนก่อน

      Ape hadawath budu magata yomu karana ape waasanawata ape rate pahalawuna darmayen apata harimaga kiyadena athalossak pamana wana apage gawrawaneeya mahasangarathnayata maage namaskaraya wewa ! Obawahanse athulu ae maha sanga rathnayata niduk neerogee suwayama labeewa !! thawa thawath apata darmaya asannata salasa dena sekwa !!! Sadu sadu sadu !!!!!

    • @silverfunny-td9tm
      @silverfunny-td9tm 2 หลายเดือนก่อน

      Sadu.sadu.sadu

  • @sepalikausj9201
    @sepalikausj9201 หลายเดือนก่อน +4

    මම හැමදාම උදේට රැට මෝර පිරිත කන්ද පිරිත ජය පිරිත ස්‍රවනය සජ්ජානය කරනවා මට ගොඩාක් පිහිට ලැබේනවා සත්බුදුරාජානන් වහාන්සේලගේ පිහිට ආරක්ෂාව හැමදාම ඒ ආකාරයෙන්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน +6

    පින් වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💐💐💐💐🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 หลายเดือนก่อน +11

    Sadu sadu sadu taruwan saranai පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ංම්.උතුම් ධර්ම ංද්සනව..උතුම් ධර්ම අවබෝධයක්ම.වේවා sadu sadu sadu taruwan .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 2 หลายเดือนก่อน +6

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 3 หลายเดือนก่อน +27

    මෝර. පිරිත. මට.. කට. පාඩම්.. උදේ. හවස. කියමි. අසිරි... වාදය.. නිමක්. නැත. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. මම..අත්. දුටුවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 3 หลายเดือนก่อน +8

    අපේ ..පින් වත්...ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරනයි ...🙏🙏🙏

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda8667 2 หลายเดือนก่อน +4

    පින්වත් හාමුදුරුවනේ මේ ලබා දුන් උතුම් දර්මාවබෝදයට බොහොම පින් .දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @surangajayaruwan8909
    @surangajayaruwan8909 3 หลายเดือนก่อน +14

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

    • @SdfSdf-dy5xp
      @SdfSdf-dy5xp หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @SdfSdf-dy5xp
      @SdfSdf-dy5xp หลายเดือนก่อน

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 3 หลายเดือนก่อน +4

    Sadu 🌷👃🌺🌷 sadu 🌷👃🌺🌷 sadu 🌷👃🌺🌷pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana lassana darma dasanawak asawan ahagana siteya oba wahansata lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃👃👃👃🌷

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 4 วันที่ผ่านมา

    Me pihita බලයෙන් මගේ සියළු danatam yahpathkma වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 วันที่ผ่านมา

      ☸️🙏🙏☸️☸️🙏🙏☸️

  • @renukajayasinghe142
    @renukajayasinghe142 2 หลายเดือนก่อน +2

    උතුම් වූ මෝර පිරිත ඉතාම ශ්‍රද්ධාවෙන් ඇහැව්වා. බුදු ගුණ බුදු බලය කොතරම්ද කියලා වැටහෙනවා අපගේ ඩුනි සිනේදි මෙවැනි උතුම් බුදු ගුණමසිහිවේවා ! මෙම දහම් කරුණු මනාව පැහැදිලි කර දුන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා!

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 หลายเดือนก่อน +3

    මේ පිරිතේ අනුභවයෙන් මාගෙ ශරීර ගත වූ ලෙඩ රෝග සුව වේවා සියලු සතුන් ලොව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @renukasamankumari9057
    @renukasamankumari9057 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ඔබවහන්සේට චිරං ජයතු

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් ඌ නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @shobhaobeysekara
    @shobhaobeysekara 2 หลายเดือนก่อน +2

    අදයි මෙහි තේරුම දැනගත් තේ.ඒත් මම හැමදාම උදේට හවසට සෑම වෙලේම ගාථා ව අහනවා කියනවා.ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 6 วันที่ผ่านมา

    🙏🙏🙏 උතුම් සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ජීව ධාතුවයි ප්‍රාණයයි. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබවහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏
    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +1

    මෙම මෝර පිරිතෙ අනුභවයෙන් මගෙ පවුලේ සියලු කර ඩර දුරු වේවා බුදු න් වහන්සේ ගෙ පිහිටයි sudu sadu sadu 🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 3 หลายเดือนก่อน +4

    බුදු ස්තුතියි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේ ට 🎉

  • @user-fz8uj5fq9d
    @user-fz8uj5fq9d 11 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මේ පිරිත හරිම බලගතුයි සාදු සාදු

  • @rohithawanige9793
    @rohithawanige9793 3 หลายเดือนก่อน +6

    Budun wahansegen Bana Ahanna bariunata API dukwenna onana me somínwahanse Apata innawane dukwennaepa

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මම හැමදාම රාත්‍ර්‍රියේ නිදාගන්න පෙර රැ 1.2.ට නිදා ගන්න ගියත් මෝර පිරිතේ ගාථා දෙක කියල මගේ දරු මුනුබුරාන් ආරක්ෂා කෙරෙත්වා !කියල තමයි නිදාගන්නේ මේ ගාථා දෙක ගැන විස්තර කර දුන්න ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා !!!🙏🙏🙏

  • @user-td1tz7ey5q
    @user-td1tz7ey5q 9 วันที่ผ่านมา

    ගරු, ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ගේ. ධර්ම දේශනා. ශ්‍රවණ ය. කිරීම මුලු. ජීවිතයට ම. මහා. ආශිර්වාදය ක්.කෙතරමි. ඇසුවත්. හිතට. පුදුම. සැනසීමක්. ඔබවහන්සේ ට. තෙරුවන්. සරන. නිදුක්. නීරෝගි. සුවය. දීර්ඝායු. සුව. ලැබේවා.

  • @sunethrasunethra221
    @sunethrasunethra221 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @WSangathissa
    @WSangathissa 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.සාදු සාදු සාදු 🎉

  • @kusumbalinda4360
    @kusumbalinda4360 2 หลายเดือนก่อน +2

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට
    සම්මා සම්බුදු සරණයි .

  • @sudukumari4546
    @sudukumari4546 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා කියා මා පතනවා ඔබ වහන්සේ ට

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 2 หลายเดือนก่อน +1

    මේ මොර පිරිතෙන් මගේ කරදර පරශ්න සියළුම කරදර dyruweewaa

  • @SadewIdusara-vh8ig
    @SadewIdusara-vh8ig 17 วันที่ผ่านมา

    මේ දේශනාව හැමදේටම හැමකෙනාටම වැදගත් මෙවැනිනි කටයුතු කිරීමට තවත් ශක්තිය ද්ඓර්‍ය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @DamicaAka
    @DamicaAka 5 วันที่ผ่านมา

    ස.දු. 🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏ස.දු සාදු.

  • @76062
    @76062 27 วันที่ผ่านมา

    සාදු 🙏🌷 සාදු 🙏🌷 සාදු 🙏🙏🌷🌷❤ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා සංසාර දුකින් මිදෙත්වා 🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @kanthirenuka8261
    @kanthirenuka8261 2 หลายเดือนก่อน +1

    මේ ගාතාවේ ආනූබාවයෙන් මාගේ බාලාපොරොත්තු ඉස්ට වේවා සියලුම කරදර දුරුවේවා සියලුම දෙනාටම යහපතක්ම වේවා .

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 3 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේ මම ව්දිනෙමි සාදු සාදු සාදු

  • @topreview2017
    @topreview2017 11 วันที่ผ่านมา

    සදු 🙏සාදු 🙏සාදු 🙏🌹🙏🌹🙏

  • @dammiweerarathna
    @dammiweerarathna 9 วันที่ผ่านมา

    දේසකයානන් වහන්සේට නිවන් මගලැබෙිවා මටගාතාදෙකපාඩමි නැ මම අද ඉදල මෝර පිරිතකියවල පාඩමිකරගන්නවා සාදු සාදු සාදු

  • @Radhi1130
    @Radhi1130 3 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 3 หลายเดือนก่อน +4

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණායි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @FdoFerno
    @FdoFerno 10 วันที่ผ่านมา

    Oba wahansege ban hamadamath ahanawa ein hithe mona karadara thibunath hitha sathutin jiwath wenna puluwan hama damath ahanawa ein sanasima labenawa

  • @dedox6680
    @dedox6680 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමි!න් වහන්සෙට මගෙ නමස්කාර ය වෙවා🙏🙏🙏🙏අපෙ පවුලෙ සියලුම අය සුවපත් වෙවා

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩක් පින් මේ උතුම් බණ ටික දේශනා කලාට වගේම මට අහන්න ලැබීම වාසනාවක්. 🙏🙏🙏🙏🙏🙏

  • @pasanhasakelum9693
    @pasanhasakelum9693 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබවන්සෙටපින්

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 2 หลายเดือนก่อน

    🙏🙏🙏 හිරුකිරණ උදැසන දකින්න්ට ලැබෙන්නාසේ ඔබ වහන්ස්‍රේට නිවන් මග අවබෝධ වේවා !!!🙏🙏🙏 මේ ගාථාවේ බලෙන් මටත් මගේ දැරුවත්ටත් දෙමාපියන්ටත් සියලු සත්වයාටම නිදුක් නිරෝගිමත් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthikularathna215
    @wasanthikularathna215 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 3 หลายเดือนก่อน +3

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹

  • @user-et7df8cg3l
    @user-et7df8cg3l 16 วันที่ผ่านมา

    Sadu sadu sadu busarani

  • @priyangikadilhani2291
    @priyangikadilhani2291 2 หลายเดือนก่อน +1

    ඔබ whanseta මෙවෙනි bana desana කිරීමට නිදුක් නිරෝගී sakthiya ලැබේවා
    Sudu sudu sudu

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shyamamalkanthi4409
    @shyamamalkanthi4409 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේට .මාගේ නමස්කාර ය..වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @surangikumari848
    @surangikumari848 2 หลายเดือนก่อน +1

    Pinwanth ape hamuduruwane, lassanata deshanawa kala, godak no danna dewal igena gaththa no danna dewal, mn udeta he adama mora piritha kiyanawa, Sadu,, Sadu sadu🙏🙏🙏🙏

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @karunaliyanaarachchi
    @karunaliyanaarachchi 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 2 หลายเดือนก่อน +1

    සදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා

  • @leelaleela3298
    @leelaleela3298 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @pmdadvertaising
    @pmdadvertaising 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙගෙ දර්ම දේශනා මන් නිතර නිතර සවනය කරනවා.

  • @user-yi6jt6xc7z
    @user-yi6jt6xc7z หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-qq6mh6pe3m
    @user-qq6mh6pe3m 3 หลายเดือนก่อน

    Theruwan saranai ape pinwath suwamin wahansa .නිදුක් නිරෝගී භාවය ලැබේවා .

  • @dishansri1270
    @dishansri1270 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta mage namas karaya wewaa sadu sadu sadu ..🎉🎉🎉

  • @tikiriyapa8596
    @tikiriyapa8596 2 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ බණ මම අහන්න හරිම කැමතායි ඔබවහන්සෙිට තවතව ධර්මය දේශනා කරන්න ංශක්තිය ලැබෙිවා දිර්ඝායුස ලැබෙිවා තෙරුවන් සරංණයි

  • @wathsalanawarathna1145
    @wathsalanawarathna1145 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා.

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...සමිමා සම්බූදු සරණයි..🙏🙏🙏

  • @sajeewanidias6119
    @sajeewanidias6119 2 หลายเดือนก่อน

    මාගේ සම්බුදු රජාණන්වහන්සේ දෙසූ උතුම් දහමේ අනුහසින් ලෝක වාසී ජනයාගේ සියලු දුක් දොම්නස් දුරු ව් සැපත උදා වේවා .නිදුක් නිරෝගී ජීව්තයක් උරුම වේවා.කායික හා මානසික සුවය උදා වේවා...🙏🙏🙏🙏🙏🙏🙏

    • @HansaniPrabodha-vu3cf
      @HansaniPrabodha-vu3cf 2 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු මාගේ නමස් කාරයම වෙවා තෙරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @user-ks7bg3ci1e
    @user-ks7bg3ci1e หลายเดือนก่อน

    Swameen wahansa abiwadana seelissa 🙏gathawe theruma deesana karana seekwa budu saranai deergayou wewa oba wahanseta

  • @user-hi4hd9sd4d
    @user-hi4hd9sd4d 3 หลายเดือนก่อน +1

    බුදුබව ලැබේවා ස්වාමීන් වහන්ස ඔබට

  • @user-dk4eo6gt9j
    @user-dk4eo6gt9j หลายเดือนก่อน

    SADU SADU SADU APE PINWATH HAMUDURUWANE OBA WAHANSETA THERUWAN SARANAI. HARIMA WATINA SAMATA PREYOJANA DHARMA DESANAWAK. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 2 หลายเดือนก่อน

    Oba wahanseta thunuruwane asirwadayen loka sathwaya dukin mudawanna darmadeshana karanna weshwaye siyalu shakthinwala balayen niduk nirogi wewa!!!

  • @chandrawathimenike4418
    @chandrawathimenike4418 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @PriyanthaRathnayaka-ll8ex
    @PriyanthaRathnayaka-ll8ex หลายเดือนก่อน

    සාදු සාදු ඹබ වහන්⁣සෙට ඛොහොම පින්

  • @karunabolin8566
    @karunabolin8566 2 หลายเดือนก่อน

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva sialoma roga durveva ape ❤❤🌼🌻🌼🌻🙏🏻💐💐🙏🏻🌻🌹💐

  • @karunabolin8566
    @karunabolin8566 2 หลายเดือนก่อน

    Sadu sadu sadu pinvat habudurovanta 💐🌻💐🙏🏻🌹🌼🌺🌷💕❤️

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 3 หลายเดือนก่อน

    නිදුක්නිරොගි වෙිවා ඔබ වහන්සේට

  • @chandraavathikwt5967
    @chandraavathikwt5967 9 วันที่ผ่านมา

    සාධු සාධු සාධු මෙිගාථාවෙි බලයෙන් මාගේ ලෙඩ උක් සියල්ල උුරුවෙිවා මාගේ දරුවන්ටත් කිසිම කරදරයක් ලෙඩක් උුක්ක නොවැදේවා දෙවියන්ගේ අරක්ෂාවම ලැබෙිවා සාධු සාධු සාධු

  • @PriyanthaRathnayaka-ll8ex
    @PriyanthaRathnayaka-ll8ex หลายเดือนก่อน

    සාදු සාදු ඹබ වහන්⁣සේට ඛොහොම පින්.

  • @sdsaskia7188
    @sdsaskia7188 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺.mage.නමස්කාර වේවා

  • @user-vv1gw5bp2c
    @user-vv1gw5bp2c 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 หลายเดือนก่อน +2

    Pinwath ape swaminwahanseta niduknirogi dergau labewa uthum theruwan sarani 🙏🙏🙏🇦🇪🇱🇰🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SewDk-cc1tu
    @SewDk-cc1tu 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් ධර්ම අවබෝධ ලැබේවා ......sadu

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹

  • @AjaRathnayaka
    @AjaRathnayaka หลายเดือนก่อน

    Man. Ude hawasa pamanak nemae. Hama mohothema mathak. Wanawa. Era deha balagena siyalu sathwayo. Niduk wathwa nirogi wathwa suwapath wathwa siyalu. Sathwayama dukin midethwa. Kiyala. Hithanawa. Mata. Koe tharan. Hathuru kam kalath. Man. Waera karanne. Ethin. Mata karadarayakuth ne. Aya satthamae. Suwa path wewa ape hamuduruwane

  • @renuoman2278
    @renuoman2278 3 วันที่ผ่านมา +1

    , ❤🙏🙏🙏🙏🌹🌹🌹