ඉවසීම ඔබට වටිනා ආභරණයක් වෙන හැටි | Ven Galigamuwe Gnanadeepa thero bana | 2022 bana | Dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ !!! සියලු දෙවියෝ නිවනට පතවේවා!!!

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ! ඉවසීම පිළිබඳව පරමත්ත පාරමිතාව ඇසුරින් ඉතා වටිනා අරමුණු රැසක් පහදා දුන්නා . ශාන්ති වාදී තාපසතුමාගේ කතාවෙනුත් ඉවසීම පිළිබඳව උදාහරණ සහිතව පැහැදිලි කලා.. ඒ උතුම් තපසයි. සාදූ සාදූ සාදූ !

  • @rohinidammika3293
    @rohinidammika3293 ปีที่แล้ว +3

    සාදු.සාදු සාදු

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +3

    වීර්ය , නුවණ, සිහිය තිබේනම් ඉවසීම පුහුණු කල හැකි බව ඔබ වහන්සේ පෙන්වාදුන්නා. සාදූ සාදූ සාදූ !!!

  • @adikarirohitha2188
    @adikarirohitha2188 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බන හරිම ලස්සනයි

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    🙏🌹🙏🙏🙏ape pinwath swaminwahanseta budusarani niduknirogi deergausha labeva 🙏🌹🌹🌸🙏🙏🙏🌸🌷🙏🙏🙏🌷🌸🙏🌼🌸🌸🌹🙏🌻🙏🙏🌷🌼🌼💮🙏🌹🙏🏵🌸🙏🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏💮💐🙏🙏🌹🙏

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Sadu sadu Venable swaminwahnsa obawahaseta nivansuwa labewa sadu sadu

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..................

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chaturanirucira152
    @chaturanirucira152 ปีที่แล้ว +1

    Theruwan saranai ape swameen wahanseta....me wage ...pahadili...dharma deshanawan desana ....kireemata...obawahanseta....wadawadath....dhairiya....shakthiya.....labewa....

  • @priyangakumari6095
    @priyangakumari6095 2 ปีที่แล้ว +1

    Theyruwan saranai ape homudhuruwanee
    oba wahanseeta nidhuk nirogi suwayama lebeewa
    Dhirgayu weewaa. ..

  • @niluayagamage6400
    @niluayagamage6400 2 ปีที่แล้ว +4

    සාදු ...සාදු ....සාදු ....!🙏🙏🙏

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. Deergausha ලැබේවා.

  • @ShriyaniRamyalatha-b8y
    @ShriyaniRamyalatha-b8y ปีที่แล้ว +1

    🌸🙏🙏🙏🙏🙏🙏🌸

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @ajanthapeiris8256
    @ajanthapeiris8256 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌷🌷🌷🙏🙏🙏

  • @ruklanthikarunarathna7759
    @ruklanthikarunarathna7759 2 ปีที่แล้ว +3

    Oba whanseta dirgayusa labewa

  • @mirihanegamashradhdhagotha9506
    @mirihanegamashradhdhagotha9506 2 ปีที่แล้ว +4

    සාධු !සාධු! සාධු!

  • @lasantamanoj116
    @lasantamanoj116 ปีที่แล้ว +1

    Budu saranai

  • @jgvvvc6779
    @jgvvvc6779 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏🌹🌹🌹

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว

    Sadu..sadu..saduu.🙏🙏🙏

  • @ruklanthikarunarathna7759
    @ruklanthikarunarathna7759 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 2 ปีที่แล้ว +1

    Samara

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ...සමහර අය කියනවා ජපානයේ මිනිසුන්ට ඉවසීම තියනවා කියල...විසේශයෙන්ම රියදුරන්ට...
    ඒක ඇත්ත ඔව්න් හෝර්න්(නලා) සබ්ද නොකරන තරම්ලු...
    නමුත් හාමුදුරුවනේ මමත් රියදුරකු හැටියට කියන්නේ ජපානයේ රියදුරන් ලංකාවටත් ලංකාවේ රියදුරන් ජපානයටත් මාරු කරානම් මේ කතාව වෙනස් වෙයි කියල ...
    අධික දූවිල්ල...පාරවල් බ්ලොක්...දැඩි අව්රස්මිය...ඒ.සී පහසුකම් නැති අබලන් වාහන....කියල තමා මට හිතෙන්නේ...මෙතන වෙනස...🤔🤔🤔...
    අපේ පාලකයන්ගේ වැරදි නිසා තමා මේ ඉවසීමවත් අපට නැති උනේ...

  • @SeeraDhaasa
    @SeeraDhaasa 17 วันที่ผ่านมา

    😮😮😮😢😅

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu tharuwan saranai apa pinwath samin wahansata

  • @janithmadusan8758
    @janithmadusan8758 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏