Onila Thisum | Mage Namali (මගේ නාමලී) | Semi Finals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

ความคิดเห็น • 53

  • @sankadarshana9290
    @sankadarshana9290 5 หลายเดือนก่อน +19

    හරිම ලස්සන ගායනයක්,හොද වැඩක් කෝච් හර්ෂණ👍❤️

  • @anusharanatunga5619
    @anusharanatunga5619 5 หลายเดือนก่อน +7

    අනේ, හරිම ලස්සනයි පුතේ . කී සැරයක් ඇහුවා ද මන්දා . Final ගියා නම් එදාට එන ප්‍රවීණ කලා කාරයෝ පුතාට vote කරනවා මයි. හදවතට ගයන්න පුලුවන් අති දක්ෂ ගායකයෙක් වේවා අනාගතේ ❤❤❤❤

  • @SRGameplay-bw4jw
    @SRGameplay-bw4jw 5 หลายเดือนก่อน +7

    හරුන් ලන්ත්රා මහත්මයාගෙන් පසු අහපු හොදම ගායනක් .....ඡය වේවා....❤❤❤❤

  • @mihidum8177
    @mihidum8177 5 หลายเดือนก่อน +13

    Pitching👌 Vocals♥️

  • @DrPAVirajRandula
    @DrPAVirajRandula 5 หลายเดือนก่อน +14

    හැගීම් ගායනයක් ඉදිරිපත් කිරීම අතින් ඉහළම හැකියාවක් ඇති දක්ෂ දරුවෙක් .....Final යා යුතුම ඔහු ඉවත් වීම කණගාටුවට කරුණකි....

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 5 หลายเดือนก่อน +4

    ලස්සනයි

  • @luxmanfernando
    @luxmanfernando 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනට කිව්වා පුතේ ඔයා මගේ නම් ඔයා තමයි විනර්.

  • @georgevinitia1502
    @georgevinitia1502 5 หลายเดือนก่อน +4

    ශාආආආඅ හදවතට දැනෙන අති විශිෂ්ඨ ගායනයක් ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    වාසනාවන් ❤
    ජයම වේවා ⭐
    තෙරුවන් සරණයි පුතේ 🙏💐🙏

  • @GangaSenarathna
    @GangaSenarathna 5 หลายเดือนก่อน +4

    මේ පුතා ෆයිනල් යන්නම ඕනි අති දක්ශයෙක්

  • @Yashvin001
    @Yashvin001 5 หลายเดือนก่อน +5

    Nice bro ❤❤ from yashvin

  • @nisalsupun5947
    @nisalsupun5947 5 หลายเดือนก่อน +4

    මේ කොල්ලා ෆයිනල් යන්නම ඕනෙ කොල්ලෙක් 😌😌

  • @ishaniam5880
    @ishaniam5880 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @chathurikadissanayake7544
    @chathurikadissanayake7544 5 หลายเดือนก่อน +8

    ඔනිල,පුතේ, ඔයාත් කෝච් හර්ෂණගෙ ටීම් එකේ දියමන්තියක්❤️❤️❤️

  • @mudithapriyanga1827
    @mudithapriyanga1827 3 หลายเดือนก่อน +2

    His voice❤😮

  • @GangaSenarathna
    @GangaSenarathna 5 หลายเดือนก่อน +4

    ඔනිල පුතාට උනේ දිවිතුරා කතාවේ උන දේ....ඒත් පුතා තමයි දිනුම් අපිට ❤

  • @bandaraherath8553
    @bandaraherath8553 5 หลายเดือนก่อน +2

    So calming. Like meditation. Beautiful ❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 หลายเดือนก่อน +1

    1965 තිරගත වුන, චිත්‍රගුප්ත සංගීතවත් කල "ආකාශ්දීප්'' නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'මුජෙ ඩර්ඩෙ දිල්' නම් ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    චිත්‍රගුප්ත නම් සංගීත අධ්‍යක්ෂවරයා නිර්මාණය කල ගීත තනු රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    හද ගලවාලා දෙනව කියාලා, ප්‍රිය ආදරි නාවේ ඇයි, දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත, රඟන රැඟුම්, සාගරෙ සිහිලැල්, හිම බිම පාලන සුරිඳේ වැනි ගීත ඉන් කිහිපයකි.

  • @Methinu
    @Methinu 5 หลายเดือนก่อน +2

    Well done son, wish you all the best in your future.... Love you.....❤

  • @baymathiya4581
    @baymathiya4581 5 หลายเดือนก่อน +2

    Superb singing, so effortless.

  • @RuwanSilva-e2h
    @RuwanSilva-e2h 5 หลายเดือนก่อน +4

    Final yanna onama lamayek haluwe 🤔🤔 me sindu kiyanna hamotama ba onila kiyanneth ithin supirima bulat ekak Thmai🎉🎉🎉❤❤❤

  • @nimanthikachamilani9655
    @nimanthikachamilani9655 5 หลายเดือนก่อน +9

    From this competition we must select the best🥇 Voice of the kids🎤 and we must not go for select 🤙 the Best teenager with most beautiful face,Best teenager with most handsome look,Best Teenager with most brilliant performance,Most cute kid,best actor or best Dancer.🤙Therefore It is clear that ❤️Siyoth and ❤️Sithuka are the most brilliant singers with most powerful voice...💯🥇Therefore my decision is to select them as winners..🔥🥇If we talk about Sithuka he has a deep voice🎤 like Victor Rathnayaka sir👑,Mohidin beg Master👑 & Edverd Jayakody sir👑..He will be a popular and talented singer in the future with Sri lankan's love❤️❤️..And Siyoth is very Suitable for singing at stages👌 and he will be a popular stage singer🎤🥇 in the soon future..He is a very talented Baila monarch👑 like Sunil perera sir👑,M.S. Fernando sir👑 & Desmond De Silva sir👑..therefore I request you to select them 👑winners🔥 as intelligent Sri Lankans..🇱🇰🏆We are always with both of you dear❤️❤️ If this message is read by Siyoth malli or Sithuka malli please send us a reply soon🙏

  • @kumarikulathunga98
    @kumarikulathunga98 5 หลายเดือนก่อน +2

    Harima lassanai puthe

  • @sajeewaniprasadi8150
    @sajeewaniprasadi8150 5 หลายเดือนก่อน +3

    Wo❤w amecine voice ❤

  • @ranjaniranjani8831
    @ranjaniranjani8831 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @chandimaperera8962
    @chandimaperera8962 5 หลายเดือนก่อน +3

    Beautiful performance ❤❤❤

  • @user-ud7rx7xu7e
    @user-ud7rx7xu7e 5 หลายเดือนก่อน +2

    Superb 🎉

  • @Kalindhu_Music
    @Kalindhu_Music 5 หลายเดือนก่อน +2

  • @chandimaperera8962
    @chandimaperera8962 5 หลายเดือนก่อน +2

    Wow what a beautiful voice ❤❤❤❤❤

  • @AppTaime-l4g
    @AppTaime-l4g 5 หลายเดือนก่อน +3

    Oya thamai voice starts puthe ❤

  • @shanisiriwardhane6615
    @shanisiriwardhane6615 5 หลายเดือนก่อน +3

    Superb mallii ❤ never give up ❤

  • @umashashamali1706
    @umashashamali1706 5 หลายเดือนก่อน +3

    Sooo proud of my malli ❤

  • @chathufernando9216
    @chathufernando9216 5 หลายเดือนก่อน +4

    Lassanai puthe

  • @GangaSenarathna
    @GangaSenarathna 5 หลายเดือนก่อน +1

    මගේ නම් විනර් ඔයා

  • @chandimaperera8962
    @chandimaperera8962 5 หลายเดือนก่อน +3

    All the best ❤

  • @R_icky.19
    @R_icky.19 5 หลายเดือนก่อน +3

    Pitching nm almost perfect

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 5 หลายเดือนก่อน +1

    ❤❤️❤️❤️❤️❤️❤❤❤❤
    තෙරුවන් සරණයි පුතා !!!

  • @SihansaAmarasinghe-2006
    @SihansaAmarasinghe-2006 5 หลายเดือนก่อน +2

    ❤🎉

  • @Hbhjtuowp
    @Hbhjtuowp 5 หลายเดือนก่อน +2

    Team harshanagen Finale යන්න ඕනි ඔනිලයි ,සුවන්දි යි දැන් තරඟයක් නෑ 😅 දක්ෂයො එළියෙ 👍

    • @GangaSenarathna
      @GangaSenarathna 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @R_icky.19
    @R_icky.19 5 หลายเดือนก่อน +2

    Indian තනු කොහොමත් next level

  • @donamalika3908
    @donamalika3908 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpulHettiarachchi-oy5cm
    @UpulHettiarachchi-oy5cm 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤💘💘❤❤❤❤💘💘❤❤❤❤❤

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 5 หลายเดือนก่อน

    හිරිගඩු පිපෙනවා පුතේ .හරිම මිහිරියි .සුභපැතුම් පැටියෝ .දළඳා සමිඳු පිහිටයි .

  • @RuwanSilva-e2h
    @RuwanSilva-e2h 5 หลายเดือนก่อน

    Manapa okkoma kanapita Athulen thamai gema denne hariyata hiru nalikawe yana divithura wage harshana pau

  • @GangaSenarathna
    @GangaSenarathna 5 หลายเดือนก่อน

    Onila thamai final yanna oni puthek eka harshanata notheruna eka gena kanagatui 😢 kamak na onila puthata hoda anagatayak thiyenawa eth punchi daruwanta ohoma asadaranakam karanna epa hari kethai

  • @sparrow238
    @sparrow238 5 หลายเดือนก่อน

    හොද කෝච්ලා හතරක් දාගෙන වැඩේ කරහන් සිරස .... මෙලෝ රහක් නෑනේ ඕයී

    • @sparrow238
      @sparrow238 5 หลายเดือนก่อน

      කොල්ලව තව කොච්චර හොදට හදන්න තිබුනද..

  • @GamageSomalatha
    @GamageSomalatha 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @suranganisilva9802
    @suranganisilva9802 5 หลายเดือนก่อน

  • @Usersep140
    @Usersep140 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @mallikahewage
    @mallikahewage 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kumaripriyanka6325
    @kumaripriyanka6325 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @rohankumara3346
    @rohankumara3346 5 หลายเดือนก่อน