ශේන්ගේ සින්දුවට ගිය දවස​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 129

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t หลายเดือนก่อน +19

    පුතාගේ සිංදුව ඇහුවා...හරිම ලස්සනයි...ආදරෙයි ගොඩාක් ❤

  • @user-sr5ij4xv1c
    @user-sr5ij4xv1c 29 วันที่ผ่านมา +7

    හරිම සිරියාවන්තයි ශේන් සහෝදරයා 💜️😊🌹 God Bless All 💛

  • @user-zs7uu6nn9r
    @user-zs7uu6nn9r หลายเดือนก่อน +7

    මම ශේන්ගෙ song එක බැලුවා ❤හරිම ලස්සනයි බුදු සරණයි 🙏 😊

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 หลายเดือนก่อน +7

    මම බැලුවා අම්මා වාගේම ඉදිරියටම යන්න ෂෙන් පුතෙ ඔයාට සුබ පැතුම් අදරෙයි 💗💗💗💗💗

  • @lovelymemories
    @lovelymemories หลายเดือนก่อน +6

    පුතාගේ සිංදුව හරි ලස්සනයි.තව අලුත් එකක් කරන්න අපි බලන් ඉන්නේ.🎉🎉🎉

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df 29 วันที่ผ่านมา +3

    අනේ ශේන් පුතානම් හරිම අහිංසකයි, එයාගේ වැඩකටුතු සාර්ථක වෙන්න ඕන ❤❤❤❤

  • @chamarishanika3268
    @chamarishanika3268 25 วันที่ผ่านมา +5

    සමිතා නංගී මම ඔයාගේ පන ශේන් පුතාගේ සිංදුව දහපාරකටත් වැඩිය බලනවා අහනවා රසවිඳිනවා හැමදාමත් 😍😍❤❤
    අවංකවම හරිම ලස්සන මිහිරි අහිංසක කටහඬක් ශේන් පනට තියෙන්නෙ තව තවත් මිහිරි සිංදු අහන්න ආසයි මැණික ගේ කටහඬින් 😍😍😍😍😍
    බුදු සරණයි ආදරණීය ශේන් පුතාටත් ඔයාගේ ආදරණීය දෝණිටත් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් 🙏🙏🙏🙏❤❤❤❤
    සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත්❤❤❤❤

  • @seetharanjani7745
    @seetharanjani7745 29 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි sinduwa කිව්වා .❤

  • @user-eq3gj1tr4e
    @user-eq3gj1tr4e หลายเดือนก่อน +3

    මම ඇහුවා ,සින්දුව ලස්සනයි පුතා ..👍👍❤️❤️

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 20 วันที่ผ่านมา +1

    Me kolla niyama joniyage munamai ne

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 29 วันที่ผ่านมา +2

    Raththaran. Puthage.song.aka.ahuva..harima lassanai..kavi..pana..❤❤❤..adaeri oyalata patiyo ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +8

    සාර්ථක වේවා සියලු දේ ශේන් පුතා ❤..ආදරෙයි සමිතා..තෙරුවන් සරණයි හැමෝටම

    • @user-hi4tg1km7b
      @user-hi4tg1km7b 17 วันที่ผ่านมา

      Kanna Malli duriyan sapama tamai

  • @nishanthikodi5888
    @nishanthikodi5888 หลายเดือนก่อน +3

    හොඳයි ane දරුවෝ දෙන්නට ඔයා ගොඩාක් ආදරෙයි

  • @Anu-yw3vk
    @Anu-yw3vk หลายเดือนก่อน +4

    මිනිස්සු මොන කතා කිව්වත් ඔයා ආදරණීය අම්මා කෙනෙක්

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 28 วันที่ผ่านมา +1

    ෂේන් පුතාට දුවට සමිතට අපි ආදරෙයි ෂේන් ජයවේවා
    ඔය කොල්ලා නම් ලෝකයෙක් වගේ

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m หลายเดือนก่อน +2

    පුතා ගේ සිංදුව ඇසුවා හරිම ලස්සනයි කවි දුව මම ඔයාලට හරිම ආදරෙයි මම ඔයා ගේ අමිමාගේ වයසේ මටත් ඉන්නේ දුවලා දෙන්නෙක් මම මහවැව ඔයාගේ තාත්තගේ ගමේ❤ ආදරෙයි ❤

  • @KarunawathiA35
    @KarunawathiA35 19 วันที่ผ่านมา

    එයා හොඳ අම්මා කෙනෙක් මොන දුකක් දැනුනත් ලමයි ලගින් හිටියා ඒ වගේම ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි ❤..
    මමනම් බැලුව ...
    මිස් ඔයා වගේ.. ඉදිරියට යන්න කියල.. සුබ පතනව...

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน +1

    Mama ahuwa eyage sinduwa harima lassanai katahada samita madam oyalata wagema lassana hadak tiye shen putha budusaranai ❤❤❤❤❤❤

  • @teampaboda577
    @teampaboda577 หลายเดือนก่อน +1

    Puthage song eka baluva... All the best, son.. Love you all .❤🎉

  • @nadeekairoshi7125
    @nadeekairoshi7125 29 วันที่ผ่านมา

    ශෙන් පනට තෙරුවන් සරනයි එවගෙම සමිතා ,දුව,මහත්තයා ටත් එසෙම වෙවා ,සාර්ථක වෙවා සියලුම දෙ ඔබලාගෙ ❤

  • @madusani8452
    @madusani8452 หลายเดือนก่อน +1

    මල්ලි ADARAI ගොඩක් බුදුසරණ dvipihtai Prissaman inna ❤ ❤❤❤❤

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 29 วันที่ผ่านมา +1

    පුතාගේ සිංදුව ලස්සනයි ❤❤❤

  • @Aristosmixail
    @Aristosmixail 29 วันที่ผ่านมา +1

    Mama rata idan enawa shen babawa horakam karanna.jesu pihitai mulu pawlatama.❤

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 28 วันที่ผ่านมา

    ශේන් පුතාගෙ සිංදුව ඇහුව හරිම ලස්සනයි පුතා ඔයාට පුලුවන් ,සිං කරන්න බුදු සරණයි ඔයාට පුතා ❤❤

  • @shiranirathnayaka6685
    @shiranirathnayaka6685 หลายเดือนก่อน +3

    සියලු වැඩ සාර්ථක වේවා...අම්මෝ දූරියන්

  • @ThanujaNadee84
    @ThanujaNadee84 29 วันที่ผ่านมา +1

    Mama puthage song eka ahuwa lassanai

  • @sriyani846
    @sriyani846 หลายเดือนก่อน +19

    ඔව් ඔව් ලමයි හදල තියෙනවා හරි ලස්සනට 😂

  • @user-zt4xk8je1w
    @user-zt4xk8je1w 25 วันที่ผ่านมา +1

    ලස්සනයි සිංදුව❤

  • @pushpairangani9014
    @pushpairangani9014 29 วันที่ผ่านมา +1

    අපිත් ahuwwa harima ලස්සනයි ❤❤❤❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน +1

    Anee lassanai Sinduwa dan ammai puthai ha Akki malli Ekka sindu kiyamuda

  • @mdoman6937
    @mdoman6937 27 วันที่ผ่านมา

    Daruwooo 2na harima piliwata hadala thiyanawa ❤❤ kavi ta saha shenta godak adarei e wagema chrirantha samitha adarei budu saranai

  • @user-vj3wx8hh8t
    @user-vj3wx8hh8t หลายเดือนก่อน +1

    Budusaranai puthe. Jaya wewa.❤❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk หลายเดือนก่อน +1

    සින්දු ඇහුව ගොඩක් ලස්සනයි

  • @nisanisa6862
    @nisanisa6862 หลายเดือนก่อน +2

    සින්දුව ඇහැව්වා හරිම ලස්සනයි ශේන් බබා ,ආදරෙයි

  • @kurulukurulu3887
    @kurulukurulu3887 หลายเดือนก่อน +2

    මම කීවේ සේරම ඉස්සරහ ඉන්නව කියල සිංදුව කියද්දි ආදරෙයි පුතා

  • @kapilapattividana8391
    @kapilapattividana8391 29 วันที่ผ่านมา +1

    පන ගේ සිංදුව ලස්සන යි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน +1

    Budu saranai dirgaumai oyalata

  • @jayanthimallika2762
    @jayanthimallika2762 23 วันที่ผ่านมา

    ලස්සනයි sinduwa
    Budusaranai

  • @dineshgunawardena1963
    @dineshgunawardena1963 21 วันที่ผ่านมา

    Athatama Lasanai -

  • @user-zl4yf3iv1v
    @user-zl4yf3iv1v 29 วันที่ผ่านมา +1

    Good luck පුතා ❤❤❤❤

  • @dayanialoka9138
    @dayanialoka9138 19 วันที่ผ่านมา

    Shene පුතා ❤

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q หลายเดือนก่อน +1

    Oyalata.godak.adarai.suba.gaman.sama.dawiyan.phitai.

  • @digituotou9701
    @digituotou9701 17 วันที่ผ่านมา +2

    අපොයි ඔව් ලැජ්ජා නැතිව දරුවො දෙන්නත් ලහ තියාගෙන ලියනවනේ ලැජ්ජවක් නම් ඇත්තෙම නැහැ

  • @user-hi4tg1km7b
    @user-hi4tg1km7b 17 วันที่ผ่านมา

    Oya godak ammmo sami
    Paw keyanna ba

  • @Hirun-ep1uz
    @Hirun-ep1uz 29 วันที่ผ่านมา

    Harima kathai sinduwa....sindu epaaa wunaaa aaka ahala

  • @AIAttanayake
    @AIAttanayake 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @malinimunasingha4938
    @malinimunasingha4938 24 วันที่ผ่านมา

    ලංකාවේ පලතුරු පෙන්නන්න එපා .අපිට කටට කෙල උනනවා අපිට මේ රටේ ඔය පලතුරු නෑ අනේ .ආසයි දකිද්දි ලංකාවේ කෑම .ඔයාලා බුදු සරනයි

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 29 วันที่ผ่านมา

    Ane API dakka.harima lassanai

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 หลายเดือนก่อน +1

    ආදරනීය පුතෙක් ♥️🩷🩷🩵🩵🩵

  • @user-jg8yx7xb1p
    @user-jg8yx7xb1p 28 วันที่ผ่านมา

    ❤❤❤❤aneee lassanai❤❤❤sudu akki❤❤❤hamotama adareyi satuten enna❤ hamadama❤❤❤bsdp

  • @gangamunasinghe3124
    @gangamunasinghe3124 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍THERUWAN SARANAI SAMITHA WE LOVE YOU SO MUCH❤❤

  • @user-cc1vt7rw4k
    @user-cc1vt7rw4k 29 วันที่ผ่านมา +1

    Wow lassani

  • @punchisamanali8738
    @punchisamanali8738 29 วันที่ผ่านมา

    Shenge Song eka.Sarthaka wewaa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anulabandara3632
    @anulabandara3632 หลายเดือนก่อน

    Congratulations putha Mey god bless all of you...

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 19 วันที่ผ่านมา

    අංක එක දරුවන් කරගත් අම්මා කෙනෙක් සමිතා මහත්මිය..... ජය ශ්‍රී !!!!

  • @CHANDRIKAPRIYANGANI-jw9qt
    @CHANDRIKAPRIYANGANI-jw9qt 29 วันที่ผ่านมา

    දූරියන් leli kala tiyenne.....❤❤❤❤❤maduli visikarala

  • @KgcSamarawickrama
    @KgcSamarawickrama 22 วันที่ผ่านมา

    E baba nam niyama ethi ne

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 29 วันที่ผ่านมา

    Harima hoda daruwo denneka akke...budusarani ❤

  • @user-ce7ny5fq4q
    @user-ce7ny5fq4q 29 วันที่ผ่านมา

    ලස්සනයි සින්දුව කරල තිබුණා

  • @yamunahewage7166
    @yamunahewage7166 23 วันที่ผ่านมา

    ඔක්කොම බබ්බු...අහගෙන ඉන්න මිනිස්සු ගොන්නු...මම වගෙ ලස්සනට බබාලා හදාගෙන ඉන්න ලු ...හොද advice එකක් ..

  • @anushanilmini5623
    @anushanilmini5623 หลายเดือนก่อน

    සුභ පැතුම් ශෙන්❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur หลายเดือนก่อน +1

    බුදු සරණයි සැමටම

  • @pathmamalani6702
    @pathmamalani6702 หลายเดือนก่อน

    Budusaranai dewipihitai puthata

  • @LalithaSenadeera-bm8ms
    @LalithaSenadeera-bm8ms 26 วันที่ผ่านมา

    Teruwan saranai putha hamadeema sartaka wewa

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b 24 วันที่ผ่านมา

    Teruwansaranai sathutin Inna hamadamath ❤️❤️❤️❤️

  • @NilushaSakaka
    @NilushaSakaka 21 วันที่ผ่านมา

    ඔයාගේ පුන්චි පවුලටම ආදරේයී

  • @samanA380
    @samanA380 23 วันที่ผ่านมา

    Demawpiyange talent eka pihitala thiyenawa 😊

  • @padmawathiegunaherath3764
    @padmawathiegunaherath3764 หลายเดือนก่อน

    Ane adarei puthe budu saranai ❤❤

  • @user-ms9ss9im9l
    @user-ms9ss9im9l หลายเดือนก่อน

    Budusaranai putha oyata ❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 29 วันที่ผ่านมา

    කවී මාරම ලස්සන වෙලා ❤❤❤❤❤❤❤❤❤

  • @shanthikariyawasam9835
    @shanthikariyawasam9835 29 วันที่ผ่านมา

    අනේ බබා ඔයා ලස්සනට සිංකලා...මම අපෙ අම්මාටත් පෙන්නුවා... මගේ අම්මා හරිම ආදරෙ උනා ඔයාව දැකලා...ඔයා බණ්ඩාරගම පැත්තේ ආවොත් අපෙ ගෙදර එන්න... එනවා නෙද..❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน

    You have a great voice ❤👍

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o หลายเดือนก่อน

    Good luck and Best wishes ❤

  • @RubinCader
    @RubinCader 7 วันที่ผ่านมา

    ❤❤aderai

  • @chanakaasela6874
    @chanakaasela6874 28 วันที่ผ่านมา +1

    ඔක්කොම බබාලා.🤨🤨

  • @disnaranjanie7634
    @disnaranjanie7634 29 วันที่ผ่านมา

    shen.pana.sinduwa.lasani❤❤❤❤❤❤❤❤

  • @chamaniperera6405
    @chamaniperera6405 29 วันที่ผ่านมา

    Hama dama sathutin inna budu saranai

  • @AsAx-fv3oo
    @AsAx-fv3oo หลายเดือนก่อน

    Budu saranai oyalata

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 20 วันที่ผ่านมา +1

    පුතා හදන්න ගොඩක් මාහාන්සි වෙන්න ඇති නේද .පවි අහිංසකයා.

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @elmolucorteling1592
    @elmolucorteling1592 21 วันที่ผ่านมา

    ශේන් ෆෙනැව්ඩු...ඇයි අපහාස කරන්නේ ජොන්ටට..😢😢😢😢

  • @sunalinisansala1996
    @sunalinisansala1996 28 วันที่ผ่านมา

    Good luck malli.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 24 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 25 วันที่ผ่านมา

    ඇත්තටම ❤

  • @user-eb9sy1xi2n
    @user-eb9sy1xi2n 17 วันที่ผ่านมา +1

    Duuriyan Kawa a amaya avissenawa

  • @ManikeGalpotte
    @ManikeGalpotte หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🍀🌴☘️🤙

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 24 วันที่ผ่านมา

    Npp❤❤❤

  • @kavindadias2459
    @kavindadias2459 26 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤❤❤❤❤

  • @pathumvihaga1252
    @pathumvihaga1252 27 วันที่ผ่านมา

    නාකි. නෑ. ඔයා. සතුටින් ඉන්න

  • @niranjalaliyanage6917
    @niranjalaliyanage6917 29 วันที่ผ่านมา

    Oya Hoda adaraneeya Amma kenek. Sathutui

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 24 วันที่ผ่านมา

    Apitath Duriyan Kanne thiyenewa nam😂😂😂😂

  • @damayanthikumari3512
    @damayanthikumari3512 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍👍🎉🎉🎉🎉

  • @user-mn5jt2vt6u
    @user-mn5jt2vt6u 28 วันที่ผ่านมา

    ආදරෙයි පුතේ❤

  • @manelolsson8712
    @manelolsson8712 26 วันที่ผ่านมา

    Oyawage edereyata 21 kollek badala life eka enjoy wenawa

  • @JagathJagath-cm5ni
    @JagathJagath-cm5ni 18 วันที่ผ่านมา +1

    ජෝනාගේ පුතා

  • @ranjanakumari2625
    @ranjanakumari2625 21 วันที่ผ่านมา

    Senge dattika nam kathama kathai

  • @ruviperera4097
    @ruviperera4097 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nilukap.kumari325
    @nilukap.kumari325 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 27 วันที่ผ่านมา +1

    ඒයි දමිත ළමයි තුන්දෙනෙක් ඉන්නවද