Me Nagaraya (මේ නගරය) - Amal Perera & Nadeemal Perera | Jaana - ජාන | Hiru TV
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Me Nagaraya (මේ නගරය) - Amal Perera & Nadeemal Perera | Jaana - ජාන | Hiru TV
𝗪𝗔𝗧𝗖𝗛 𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 👉 hiru.lk/j7K1wV
සමරූපී ප්‍රවීණත්වයේ නොමැකෙන සංගීතමය රසාස්වාදය Jaana - ජාන 🧬🎶
සෑම මසකම පළමු සිකුරාදා රාත්‍රී 10.30 ට හිරු TV තුළින්...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗝𝗔𝗔𝗡𝗔 𝗢𝗡
🔗TH-cam : / @hirutvjaanaofficial
🔗Facebook : / hirutvjaanaofficial
🔗Instagram : / hirutvjaanaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗧𝗩 𝗢𝗡
🔗TH-cam : / @hirutvofficial
🔗Facebook : / hirutv
🔗Instagram : / hirutvlk
🔗TikTok : / hirutv
#Jaana #AmalPerera #NadeemalPerera #MeNagaraya #ජාන #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVJaana #JaanaHiruTV #Singing #Music #AmalPereraSongs #NadeemalPereraSongs #මේ_නගරය
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා.. that's lyrics
කියාගන්න බැරි අතීතයක් හැමෝටම තියනවා ටික ටික වයසට යනකොට ඒ අවස්ථාවන් සුන්දර මෙන්ම දුක්බර අතීත මතක සටහන් වෙනවා.ආදරෙයි පවුලටම❤
Patta....amalge voice eka mara lassanaiii....❤❤
මර්වින් අයියාගෙ හඬට තමයි ගොඩක්ම ආස. ඒත් පුතාලා දෙන්නාගේ හඬ ඒ අතීත මතකය යලි ආවර්ජනය කරනවා. God bless you both!
මේ ගීය කොහොමත් මතක ආවර්ජනය කරවන ගීයක්
තේරුම නොදන්න කාලේ ඉදං මර්වින් පෙරේරා මහත්මයාගේ ආසම සිංදුව❤
අමල මට නම් හැමදාමත් උඹ එක ,,,,👌👌
Atta
අම්මෝ අම්මෝ ඒක ඇගත් හිරි වැටුනා ඒ කටනම් 🥰💪😍 පිස්සුවක් ඒක සංක අයියේ 💪💪
ආදරේයි මගේ මර්වීන් සර් මෙවැනී පුතුන් මුනුබුරාන් හැදුවට හැදුවට ❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗
WOW !!!!! Great Work . One of the best and superb backing by NEWS . Congratulation HIRU and all the best Sajitha Antony Keep it up
Harmony eka nethnam thawath lassani ..❤❤❤❤
පස්සේ එවුන් වලලන්නැත්තන් තමයි පට්ට...
Surith ge starting eka ...🥺😍
🖤 මේකනම් පිස්සුවක් ආදරෙයි දෙන්නටම
මහව, බළල්ල සෙට් එක 😉
මම නම් හිතන්නෙ මේ සින්දුව අහන්න ඕනි මතකයක් එක්ක විතරයි ඇස් දෙක පියාගෙන 🤍
ඉතින්.....
Xcellent
ආසම සිංදුවක් පොඩි කාලේ ඉදන්❤❤
Maru dabala❤❤ best of the best
මේ වොයිස් ඉතින් වෙනම ලොකයකට අරන් යනෝ🥰❤️ superb hiru ❤️ news ❤️
What a beautiful song backed by equally talented bunch of musicians.
ආසම ❤
පිස්සුවක්❤️❤️❤️❤️
2nd verse 1th amalma sing kara nam hondai. Nadeemal ge harmony kalla lassanai❤
Pattama wadek thami❤️
Voice and backing patta❤🥺 asama sinduvak🥺 sarith surith and the news😘🥺💞
My favorite singer
2:41 nice transition ❤
පිස්සුවක් 😌
WOW
Mekanam pissuwak bn❤❤
අමල්❤
Masterpiece ❤
අමල් නදීමාල් පිස්සුවක්.❤❤❤❤
නිව්ස් 🔥👌👌❤️
Super ❤❤❤
Sadaa Amaraniya Songs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Voice eka❤❤❤❤
Lassanama lassanai thanks ❤
Nadeemal??????????????? Mokada me ada voice awul???🤨🤨🤨🤨🤨
❤🙂
Ekha 🖤💫
💙💙💙💙💙💙💙
Harima lassanai kamathima gayaka depalak
Maru ❤❤❤❤❤
good one
Wooooooow
❤music nam pissuwak
❤🔥
Nadeemal ta hembirissavad 😢❤
❤
Best combination
Bavamawak wage❤❤❤❤❤
බැති ගී සරණිය වගේ 😢 ලස්සන සින්දුව😒
Oyage prashnayak eka😂💀
අපේ උන් ❤ මලා ❤ අමල් අංකල් ❤
Pissuwak ❤
Pisuwekkk❤❤❤
🙏🙏
පිටපස්සේ පිස්සෝ කනවා
🎉
අම්මෝ ඒ voice... මයිල් කෙලින් වෙනවා කොටින්ම කිව්වොත්.. ❤️
Mavin nattam ada amal na
Nadimal is my favorite young singer but this one I can’t watch because of bloody HiruTV
Mun dennama tadi pnditayo .munge Maha manussaya nam Pau mokut kiyanna hitenne na et mun nam baka panditayo tikak
Passe un guu krnw sinduwa
Melo වැඩක් ne
Nadeemal වොයිස් එක ගිහින් තියෙන්නේ දැන්, අමල් ම දිගටම කිව්වා නම් සුපිරි, live ගහන හැම මගුලේම නදිමාල් ගේ දැන් අහන්න බැහැ සින්දු වොයිස් ගිහින් තියෙන්නේ
Hembirissawa hedila inne 😅
Ee wunata amalge voice ekata deweni na attatama nadeemalge voice ekath aayi supiriyak❤❤❤
Voice කොහෙද ගිහිං තියෙන්නේ ?
වොයිස් ගමේ ගිහින් බන් එනකම් ඔහොම තමයි ඉතින් 😂😂
❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤
❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰
♥️
❤❤❤