හැමදේම අඩුවට SLECC shopping වසර අවසාන මහා සේල් | ඇදුම් | පොත් පත් ලිපිද්‍රව්‍ය | ගෘහ විදුලි උපකරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • පාසැල් දරුවන්ට ඕන කරන පාසල් උපකරන හැමදේම ගොඩක් අඩුවට වට්ටම් සහිතව මේ ප්‍රදර්ශනයේ තියනව. Book shop වල ලේසියෙන් හොයාගන්න නැති පාසැල් දරුවන්ට ඕනකරන ගොඩක් දේවල් තොග විදිහටම මෙතනදි එකපාරම ඔයාලට මිලදී ගන්න පුලුවන්.
    ඒවගේම තමයි රිචඩ් පොත් හා ලිපිද්‍රව්‍ය කිව්වට ලිපිද්‍රව්‍යම විතරක් නෙමේ. ඇදුම් පැලදුම් , සපත්තු , විදුලි උපකරන , එහෙමත් මේ 🎅 නත්තල් සේල් එකේ තියනව.
    Fashion and clothing - 0:37 - 19:57
    Cosmatics - 18:24 - 19:56
    Stationary items - 19:58 - 31:48
    location
    Sri Lanka Exhibition & Convention Centreඅනුමාන
    0112 343 239
    maps.app.goo.g...

ความคิดเห็น • 30

  • @nandanakeerthirathna539
    @nandanakeerthirathna539 8 หลายเดือนก่อน +1

    Handloom saree kiyada

  • @sudarshanisilva128
    @sudarshanisilva128 8 หลายเดือนก่อน +1

    Thank you so much

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @dasanthawijethunga4504
    @dasanthawijethunga4504 8 หลายเดือนก่อน +1

    Thanks

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      👍👍👍👍

  • @slaanju1686
    @slaanju1686 8 หลายเดือนก่อน +1

    Akki cam eken penne raumata wage vedio eka

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      Thanks kiwwata 😃 Ow eka balana ona mokada kiyala.

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 8 หลายเดือนก่อน +1

  • @anushkanikethani6407
    @anushkanikethani6407 8 หลายเดือนก่อน +2

    31 wenakan adum stalls nadda?

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      Thiyanawa 😃😃😃

  • @lifewithnipu
    @lifewithnipu 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @dnseducation8331
    @dnseducation8331 8 หลายเดือนก่อน +1

    Smart watches ehema thiyenawada

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      Watches nam wadiya thibbe naha..

  • @Kumudu5860
    @Kumudu5860 8 หลายเดือนก่อน +2

    Ude kiyatada meka open karanne

  • @Zeenath_Zara
    @Zeenath_Zara 8 หลายเดือนก่อน +1

    Hariyata location aka kiyannako akka

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน +1

      Colombo fort station eka pitipasse hoyagana leesi

  • @hewagelakmal5491
    @hewagelakmal5491 8 หลายเดือนก่อน +1

    Kawada wenakan tiyanawada

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      Heta anthima dawasa

  • @sriyakumari4314
    @sriyakumari4314 8 หลายเดือนก่อน

    Othanata එන්නේ කොහොමද නුවර සිට

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      කොළඹට එන්නේ බස් එකකින් නම් කොටුවෙන් බැහැලා 120, 122, 125, 170, 190 කියන ඕනිම බස් රථයකින් නැගලා SLECC එක ලගින් බස්සන්න කියන්න කොන්දොස්තරට. Train එකෙන් එනවානම් කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් බැහැලා ප්‍රධාන පිටවීමෙන් පිට නොවී අනෙක් පැත්තෙන් එලියට යන්න. (9-10 වේදීකා තියෙන පැත්තෙන් පිටවීමක් තියෙනවා) එකෙන් එලියට ගියාම පාරෙන් එහ පැත්තේ තමයි SLECC එක තියන්නෙ

  • @vajram0227
    @vajram0227 8 หลายเดือนก่อน

    බතික් sari kiyada

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      4500/- සිට

  • @GanganiChampika-zl7np
    @GanganiChampika-zl7np 8 หลายเดือนก่อน +1

    Methanata ynne kohmda. Station eka laga idan...

    • @slaanju1686
      @slaanju1686 8 หลายเดือนก่อน +1

      Lake house eka lagin bahinna. Station eka laga idan eka holt ekae. 138/122 bus ekaka naginna. Homagama, kottawa, maharagama, awissawella , padukka me pethi walata yana bus ekaka naginna. Godak lesie maharagama wage neggama. Station eka laga thiyena bus holt eken naginna.

    • @GanganiChampika-zl7np
      @GanganiChampika-zl7np 8 หลายเดือนก่อน +1

      @@slaanju1686 galle idan trian eken enne. Ethkota kohomada yanne.

    • @slaanju1686
      @slaanju1686 8 หลายเดือนก่อน +1

      @@GanganiChampika-zl7np kotuwa station eken bahinna. Behela station eken eliyata eddi issaraha thiyena bus halt ekata yanna. Ethana maharagama,kottawa, homagama bus nawathrhanawa. Lake house eka laga bahinawa kiyanna. Ethana bahina thena udan 100m wage thiyenne

    • @GanganiChampika-zl7np
      @GanganiChampika-zl7np 8 หลายเดือนก่อน

      @@slaanju1686 hariii... thankyou

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน +1

      Train eke awit colombo Fort railway station eken bahinna. Bahala station eke main entrance eken eliyata enne nathuwa anit patte thiyana entrance eken eliyata enna. Platform no 9 , 10 ehema thiyana patten eliyata enna puluwan thanak thiyanawa. Anna ethanin. Ita passe ee patten paarata awama oyata exhibition hall eka ethana entrance eka penawa. Railway station eke indala bus wala yannawat lake house ekak patte yannawat deyak na.