Victor Rathnayaka Best Songs Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Victor Rathnayaka Best Songs Collection || වික්ටර් රත්නායකයන්ගේ ලස්සනම සින්දු

ความคิดเห็น • 379

  • @darshanawickramatunga
    @darshanawickramatunga 4 ปีที่แล้ว +36

    අපට
    අපේ නිර්මාණ වලට
    රස එකතු කලේ එතුමන්..
    ඒ සම්ප්‍රදායේ පුරෝගාමියා එතුමන්..
    නිර්මාණ කරණයේ ඔබේ මංමාවත් සොයමින් හෙටත් ඔබ සොයා යමු..
    තෙරුවන් සරණයි ඔබතුමාට..

  • @anusenanayake9840
    @anusenanayake9840 3 ปีที่แล้ว +9

    හදපානේ මද අඳුරේ❤️
    අත් පටලාගෙන යමු ආයේ❤️

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 10 หลายเดือนก่อน +22

    වික්ටර් රත්නායකගේ ගායනයත්. ප්‍රේම කිර්තිගේ රචනයත්. කේමදාසගේ සංගිතයත්. නොදන්නා කෙනෙක් නම් කොහිවේද? ❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +6

    ආදරයේ ❤ උල්පත වූ අම්මා....
    මා ඔබගේ පුතු වූ
    ඔබ මතු බුදු වන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
    සුලැඟිල්ලේ එල්ලී...
    🌸🌸🌸

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +2

      මව් පදවියෙන් කිරුළු දැරූ
      ඇය බුදු පදවියෙන් පිදුම් ලබන්නේ කවදාද?

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +6

    🌒 කැන් වැටිලා...
    අඳුරේ එතිලා ගණඳුරු 🌃 රෑ තනිකම නෑ...
    සොයා එන්න ගණඳුරු
    🌟⭐🌟⭐🌟
    නිවලා
    මගේ එළිය අද ඔබ පමණි.
    මේ ගී පද තමන්ගේ ජීවිතය හා දෛවයෝගය කින් මෙන් සම්බන්ධ වෙලා තියෙන හැටි.
    හරිම අපූරු ගැලපීමක්.

    • @Bhagya0215
      @Bhagya0215 3 ปีที่แล้ว +1

      Tm jayaratna

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      @@Bhagya0215 නෑ ඒ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක

    • @Bhagya0215
      @Bhagya0215 3 ปีที่แล้ว +2

      😆😁

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +4

    මගේ ආසම සින්දුව ..ආසම ❤️❤️❤️❤️❤️❤️❤️ගායකයා

  • @vinitadsilva765
    @vinitadsilva765 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @vijithaekanayake7863
    @vijithaekanayake7863 2 ปีที่แล้ว +4

    දීර්ගායු වේවා

  • @savindisenaraopatha7414
    @savindisenaraopatha7414 2 ปีที่แล้ว +25

    ආදරයේ උල්පත වූ අම්මා.......
    හරිම ලස්සනයි. ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @Asiya584
    @Asiya584 2 ปีที่แล้ว +27

    ඔබ වැනි ගායකයෙකු නැවත බිහිවන්නේ නැත ❤️

  • @midnightwomen9111
    @midnightwomen9111 3 ปีที่แล้ว +9

    Woow wow marama lassanai

  • @kavindiliyanage4295
    @kavindiliyanage4295 2 ปีที่แล้ว +15

    කියන්න වචනා නෑ .එ තරම් මිහිරි.❤️❤️❤️🤘🎶🎶

  • @ajithkumara112
    @ajithkumara112 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට දිර්ග ආයු ලැබෙවා මම ආදරේකරන ගායකයා ඔබ

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 3 ปีที่แล้ว +3

    සම්පූර්ණයෙන් දැහැන් ගත වෙලා අහන්න පුලුවන් , ඒ තරම් රසවත් මිහිරි ගීතයක්
    මා අසා ඇති පරිදි, මේ ගීතය මුලින්ම නිර්මාණය කරේ මර්වින් පෙරේරා මහත්මා , මීගොඩ විල්සන් නම් මහත්මයකු රචනා කල , ගීතය වෙනුවෙන් මර්වින් පෙරේරා මහත්මා තණුව නිර්මාණය කල පසු , අහඹු ලෙස , වික්ටර් රත්නායක මහත්මා තමන්ගේ හිත මිතුරු මර්වින් පෙරේරා මහත්මා මුන ගැසුණු පසුව මේ ගීතය එතුමන් ගෙන් ඉල්ලා ගෙන තියෙනවා

  • @gamingwithchenu1385
    @gamingwithchenu1385 3 ปีที่แล้ว +7

    ගැම්මක්

  • @chamindaliyanage5867
    @chamindaliyanage5867 2 ปีที่แล้ว +4

    සුන්දර යි සර්

  • @minushbandara3950
    @minushbandara3950 3 ปีที่แล้ว +18

    නීරෝගී සුවය පතනවා
    🙏

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 3 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ඔබට තෙරුවන් සරණයි වික්‍ටර් රත්නායක මහත්මයා

  • @gayanisanodika1379
    @gayanisanodika1379 4 ปีที่แล้ว +19

    සංගීතය පද රචනය ගායනය කියන හැමදේම හරි අපූරුවට එකතු වුන ගීතාවලියක්..❤ආදරෙයි සර්

    • @diniduthabrew7906
      @diniduthabrew7906 2 ปีที่แล้ว +1

      ආදරේ උනාට කමන්නැ හැබැයි බදින්න එහෙම යනවා නෙවෙි🤭🤭🤭😜😜😜😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣

    • @susilpiyarathna8248
      @susilpiyarathna8248 ปีที่แล้ว +1

      @@diniduthabrew7906 iikkkkk

  • @bhawanthathilakarathna7751
    @bhawanthathilakarathna7751 2 ปีที่แล้ว +12

    සදකැන් වැසිලා
    තනිවෙන්නට මගේ ලොවේ
    දයිවයෝගයකින්
    සිතින් යන අය ❤️‍🔥🤩

  • @skoswaththa8459
    @skoswaththa8459 11 หลายเดือนก่อน +1

    දෛවයෝගකින් නොවේදෝ අප හමු වුණේ..

  • @Thushara276
    @Thushara276 2 ปีที่แล้ว +3

    ඔබටනිවන්සුව,,,🙏🙏🙏

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      😂😂

    • @freefire34707
      @freefire34707 ปีที่แล้ว

      Mongal da

    • @wickywinthanujawickramaara6033
      @wickywinthanujawickramaara6033 ปีที่แล้ว +1

      @@freefire34707 මැරුනට පස්සෙ නිවන් සුව පතල වැඩක් නෑ....ජීවත් වෙලා ඉන්න කාලෙ පතනවා මිසක්...👌

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +8

    Dear singer.....we love you

  • @fivex47
    @fivex47 3 ปีที่แล้ว +4

    Very nice song I 🤟🏻👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @maryfernando2573
    @maryfernando2573 3 ปีที่แล้ว +2

    Me ape Sampath Thawa digu kalak hada asewa jaya athmayama sprsa karanawa

  • @ureshar2667
    @ureshar2667 2 ปีที่แล้ว +1

    Meweni geetha aye bihi nowevi.harima lassanai manasa suwapath karana pada ekathuwak.❤️

  • @raneeshapremasiri5914
    @raneeshapremasiri5914 2 ปีที่แล้ว +8

    ලස්සන ගීත..❤

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 3 ปีที่แล้ว +2

    Obethuma Lankawai Pahale Wechche Sheshte Gayekeyek😍😍😍

  • @manjulaalwis5996
    @manjulaalwis5996 11 หลายเดือนก่อน +1

    හදේ ගැඹුරුම තැනින් ආදරේ

  • @ktmwijetathnagalpatha9739
    @ktmwijetathnagalpatha9739 8 หลายเดือนก่อน +1

    සිංදුවක් විඳින්නෙ කාහොමද අැඩ් යනවා මැදින්..කරැමයක්.😢

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +3

    හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ....
    💯💢💯💢💯💢💯💢💯💢💯💢
    අඳුරෙන් අඳුරටම ගොස් සැඟවී ගිය අවාසනාවන්තයා.
    🔥🔥🔥🔥
    දුටුවා නේද ඒ වදන්
    👅 බොරු කියන්නේ නෑ.

  • @FAIRYBLINK2012
    @FAIRYBLINK2012 5 หลายเดือนก่อน +8

    මේ සින්දු අහන්න කැමති අය කෝ එකක් දාන්න

    • @FAIRYBLINK2012
      @FAIRYBLINK2012 5 หลายเดือนก่อน +1

      ekak danna kiwwe👍ekak

  • @gamingshanayt5581
    @gamingshanayt5581 3 ปีที่แล้ว +4

    Oba obe hevanallen midi ...mama mage hevanallen midiii...

  • @JayarathnaPathiraja
    @JayarathnaPathiraja 11 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංදු. ආදරෙයි හැමදාමත්.

  • @anndaannda2804
    @anndaannda2804 ปีที่แล้ว +1

    හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

  • @lionelfernandomd
    @lionelfernandomd 2 ปีที่แล้ว +2

    Allahu akbar!!

  • @NINARAtravel
    @NINARAtravel 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි, ස්තූතියි!!❤️

  • @nuwanchandika4249
    @nuwanchandika4249 2 ปีที่แล้ว +2

    Verry nice victor sir❤️❤️❤️

  • @indikasampath767
    @indikasampath767 11 หลายเดือนก่อน

    ලක්‌ දෙරණට මිනි පහන ඔබයි.....

  • @nisaaminda3800
    @nisaaminda3800 3 ปีที่แล้ว +3

    Supaaaaaa

  • @sriyanimangalikagodawelasa3811
    @sriyanimangalikagodawelasa3811 4 ปีที่แล้ว +6

    Api Sama athithayata genayana geetha gayakayaneni obatadirgauwewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      ඇත්ත ඒ රස උල්පත නොවන්නට
      අපේ රසවිඳීම මෙතරම් පළල නොවන්නට තිබුණ
      චිරං ජයතු ආදරනීය වික්ටර් සර්

  • @ranjithkumara5801
    @ranjithkumara5801 ปีที่แล้ว

    Very nice ,best songs. Thank for you.but I think victor s best songs can't limit for 10 songs

  • @thusiththiseraranduna9054
    @thusiththiseraranduna9054 3 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම හොඳ ගීත එකතුවක්

  • @bumithalisul6551
    @bumithalisul6551 3 ปีที่แล้ว +5

    sri lanka old music are better than modern music

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +6

    ආදරයේ උල්පත වූ අම්මා 🙏🙏🙏

  • @samanchaturanga7683
    @samanchaturanga7683 ปีที่แล้ว

    තම අවුරුදු 23 යි . දවසට මේ ලිස්ට් එකේ එකක් හරි අහන එක දැන් පුරුද්දක් වෙලා. ❤

  • @ranjanibotheju6003
    @ranjanibotheju6003 4 หลายเดือนก่อน +1

    Adarei

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 ปีที่แล้ว +2

    ❤️

  • @gayanisanodika1379
    @gayanisanodika1379 4 ปีที่แล้ว +10

    🔥🔥🙏🙏

  • @buvindu6109
    @buvindu6109 2 ปีที่แล้ว +3

    Nice song

  • @ajithhettiarachchi1590
    @ajithhettiarachchi1590 3 ปีที่แล้ว +4

    good

  • @SewwandiDanushka-z8t
    @SewwandiDanushka-z8t หลายเดือนก่อน

    මේ ගීත....❤❤❤ 2024/08/28

  • @thsanjeewa
    @thsanjeewa 2 ปีที่แล้ว +2

    Excellent

  • @wasanthikoongoda2655
    @wasanthikoongoda2655 4 หลายเดือนก่อน

    sadakan mage asama geethaya kochchara ahuwath epa wenne ne ❤

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 ปีที่แล้ว

    හිතින් යන අය නවත්වන්නට බෑ ඒ ගීතය මගේ හිතට වැදුනා .අනිත් ගායනය කෂුන් කල්හාරද?

  • @sanarhkumara3860
    @sanarhkumara3860 3 ปีที่แล้ว +3

    Obarumata niduk nirogisuwa labewa

    • @slharmony4872
      @slharmony4872  3 ปีที่แล้ว

      ඔබගේ comment එකට ස්තුතියි. අපගේ අලුත් TH-cam channel එකට subscribe වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා th-cam.com/channels/aP0MS63wiaY1Ou8I5RxRxg.html

  • @PankajaSaugandhi
    @PankajaSaugandhi 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ronalddissanayake5031
    @ronalddissanayake5031 ปีที่แล้ว +1

    මගෙත් කැමත්ත මෙන්න

  • @chamilapremarathna1102
    @chamilapremarathna1102 3 ปีที่แล้ว +2

    Super......

  • @dilinistillekeratne9053
    @dilinistillekeratne9053 4 ปีที่แล้ว +6

    You are the best...

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      ඇත්ත..
      මේ ගීත අපේ අලුත් ගී නිර්මාණ වලට
      මහත් බලපෑමක් කර ඇති බව ගෞරවයෙන් සිහිපත් කරමු..
      එතුමන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිර ජීවනය පතමු..

  • @deepikaweerakoon6288
    @deepikaweerakoon6288 3 ปีที่แล้ว +13

    your songs have given so much pleasre to so many people, ease the pain in their hour of need. May you be well and may you be happy

  • @priyanthiwickramasinghe3908
    @priyanthiwickramasinghe3908 2 ปีที่แล้ว +2

    👍👍👌👌

  • @ishanrandika1247
    @ishanrandika1247 3 ปีที่แล้ว +2

    super

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +3

    ලෝකෙටම එකයි❤ සුපිරියක් තමා

  • @dayanijayawardene7035
    @dayanijayawardene7035 3 ปีที่แล้ว +14

    Really love this collection :D brings back memories

  • @thilakthilak3863
    @thilakthilak3863 4 หลายเดือนก่อน

    ❤තෙරුන් සරණයි ඔබතුමා ට ❤

  • @mohankaleyajan5853
    @mohankaleyajan5853 3 ปีที่แล้ว +6

    😊👍

  • @mohamedismath8737
    @mohamedismath8737 2 ปีที่แล้ว

    Tikrii

  • @dinanimahaliyana5836
    @dinanimahaliyana5836 ปีที่แล้ว

    Used best musical instruments.original songs 🙏💜️💜️

  • @indikamendismendis971
    @indikamendismendis971 ปีที่แล้ว

    😢😢LASSANAMA ලස්සනයි

  • @vajirarajapaksha9127
    @vajirarajapaksha9127 5 หลายเดือนก่อน

    Harima lassanai, ideal for mind relaxation ,😊

  • @aasankaamaawwel5298
    @aasankaamaawwel5298 ปีที่แล้ว

    Adaraniya kata hada...🥰🥰🥰🥰

  • @bizvideo5315
    @bizvideo5315 3 ปีที่แล้ว +31

    මේ ගීත ඇතුලෙ ආධ්‍යාත්මික රසයක් තියනවා නැණවත් අය ඒක තේරුම් ගනිවි.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      මට නම් මේ මිනිහා ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ

    • @lakshikasenevirathna7486
      @lakshikasenevirathna7486 3 ปีที่แล้ว +1

      0

    • @nuwansampath4514
      @nuwansampath4514 3 ปีที่แล้ว +1

      ආධ්‍යාත්මික කියන එකේ තේරුම දන්නවද

    • @hasithahinguruduwa8262
      @hasithahinguruduwa8262 3 ปีที่แล้ว

      11q

    • @hasithahinguruduwa8262
      @hasithahinguruduwa8262 3 ปีที่แล้ว

      @@lakshikasenevirathna7486 q

  • @lalitawijekoon9840
    @lalitawijekoon9840 3 หลายเดือนก่อน

    Mama haemadaamath ahanna kaemathi giitha ekathuwak!!👍😍😍

  • @ShyamaleeLiyanage-y2e
    @ShyamaleeLiyanage-y2e ปีที่แล้ว

    VERRY SOO SWEET SONGS .I LIKE❤❤❤❤

  • @sandyaramani6853
    @sandyaramani6853 2 ปีที่แล้ว

    16.58....

  • @mherath3797
    @mherath3797 3 ปีที่แล้ว +13

    මම කැමතිම කටහඩ❤️❤️

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 ปีที่แล้ว

    Pembara Madumage adaraneeya geetha .

  • @nalinsuranga6602
    @nalinsuranga6602 ปีที่แล้ว

    Mama asam gaukuk supere

  • @sherlymanimendra4140
    @sherlymanimendra4140 ปีที่แล้ว

    ❤❤❤❤❤mama ramakrishna hole eke 3 or 4 sa.baluwe.
    Mama oyata shek hand. Kerala.gedara avith atha seduwe, naha.mama Dan dubai inne.good Lake. 😂😂😂😂😂

  • @sethukiperera3907
    @sethukiperera3907 3 ปีที่แล้ว +5

    ඔබට තෙරුවන් සරනය්

    • @slharmony4872
      @slharmony4872  3 ปีที่แล้ว +1

      Please subscribe to th-cam.com/channels/aP0MS63wiaY1Ou8I5RxRxg.html

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍💕💞💕💞💞💞💞

  • @ys4115
    @ys4115 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindunuwan5689
    @tharindunuwan5689 8 หลายเดือนก่อน

    It calms my mind. Very beautiful....❤❤

  • @diadisney2839
    @diadisney2839 2 ปีที่แล้ว +1

    Who is there 2022 February..

    • @BiyaTis
      @BiyaTis 5 หลายเดือนก่อน

      My father was there in year 2022. He passed away in year 2023

  • @mudithatecshow543
    @mudithatecshow543 11 หลายเดือนก่อน

    Each & every song is artistics & heartiest.

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 7 หลายเดือนก่อน

    ආදරෙයි ......❤❤❤❤🙏🙏🙏🙏

  • @NissankaUdawela
    @NissankaUdawela 6 หลายเดือนก่อน

    Nissanka udavila

  • @XtraUsa-tw9ei
    @XtraUsa-tw9ei 6 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤

  • @tharinidesilva5194
    @tharinidesilva5194 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 4 ปีที่แล้ว +4

    Oba sabavinma hithin tharunawa inna sabe kalakaruweki. .minissu monawa keewath..obegamana oba yanna..siyalla nathiwi athiwi nathiwi yai...anithya lokaya..

    • @neathraanuragi6818
      @neathraanuragi6818 4 ปีที่แล้ว +1

      Yt

    • @jayanathhermanpn6808
      @jayanathhermanpn6808 4 ปีที่แล้ว +1

      @@neathraanuragi6818 thanks..

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      එතුමන් අසමසම සංගීතවේදීයෙක්..
      මේ භාවිතය අපේ නිර්මාණ වපසරිය වැඩි කල බැවු කෘතවේදිව සිහිපත් කරමු
      ඒ පිනෙන් එතුමන්ට නිදුක් නීරෝගී චිර පතමු

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා........

  • @lakmalbasnayake993
    @lakmalbasnayake993 2 ปีที่แล้ว +56

    මේ ගීත වලට, මේ වගේ පැරණි ගීත රසවිඳින උදවියට තමයි ජීවිතේ ගැන නියම විදිහට තේරෙන්නෙ. ජීවිතේ තේරුම්ගන්නෙ ඒ අය... දුක සතුට හැමදේම.බුදු දහම උනත් හරියට තේරුම්ගන්න පුලුවන් හැකියාවක් ඒ අයට තියනව.ඔබත් හරියට හොයල බැලුවොත් මං කියන එකේ යම් ඇත්තක් තේරෙයි.

  • @ruwandijayasinghe3157
    @ruwandijayasinghe3157 7 หลายเดือนก่อน +1

    25:00

  • @PadmakumaraAmarasaman
    @PadmakumaraAmarasaman 11 หลายเดือนก่อน

    harima lassanai godak hithatawadina githayak

  • @jagathdissanayaka8298
    @jagathdissanayaka8298 ปีที่แล้ว

    Clear good songs that can really be enjoyed ...

  • @wasanthabandara8324
    @wasanthabandara8324 9 หลายเดือนก่อน

    කියලා වැඩක් නෑ........

  • @rrrr195
    @rrrr195 ปีที่แล้ว

    Atheethayata yanawaa paavi paaavi

  • @ruwandijayasinghe3157
    @ruwandijayasinghe3157 7 หลายเดือนก่อน +1

    06:29

  • @kisaraservice2785
    @kisaraservice2785 3 ปีที่แล้ว +1

    brilliant

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 4 ปีที่แล้ว +7

    Best collection

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      ඇත්ත..
      මේ ගීත අපේ අලුත් ගී නිර්මාණ වලට
      මහත් බලපෑමක් කර ඇති බව ගෞරවයෙන් සිහිපත් කරමු..
      එතුමන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිර ජීවනය පතමු..