Asama Gayakayek

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 445

  • @amuthumamusic9082
    @amuthumamusic9082  3 ปีที่แล้ว +17

    මෙන්න full එක ඉල්ලපු අයට th-cam.com/video/yitC7YFbJ5U/w-d-xo.html

    • @dilshanrajitha1337
      @dilshanrajitha1337 3 ปีที่แล้ว +2

      Ane bn minissunt mada gahnna ep bn

    • @ajithhemantha5698
      @ajithhemantha5698 3 ปีที่แล้ว

      Megollo hodata hamba karanawa hodata bonawa anthimata leda unama apen udau illanawa api apekala karuwanta adrenisa apita puluwan widiyata udau kanawa rasikayek leda unhama mona kala karuwada awe9

    • @dilshanrajitha1337
      @dilshanrajitha1337 3 ปีที่แล้ว

      @@ajithhemantha5698 bn biwwa nmei monwa krath e minissunge krmetta apit be ewat agili ghnna onama gayakyek bonwane api dannwa hbei ohom krna ek hri ne kethai bn meken wenne ublage channel eka චාටර් wen eka bn

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +201

    පුන්සිරි මහත්තයෝ මතක තියා ගන්න රටේ ජනාධිපති අගමැති විපක්ෂ අපිට වැදගත් නැති වුනාට අපිට ඉට වඩා ඔබ වැදගත් ඔබත් ඔබේ වැදගත් කම උපරිම තියා ගන්න ..දිර්ඝ ආයුශ පතනවා 🤜🤛

    • @ashokarathnayake5270
      @ashokarathnayake5270 3 ปีที่แล้ว +6

      Amila malli oba hari

    • @priyankaravaruna2367
      @priyankaravaruna2367 3 ปีที่แล้ว +3

      Ekenma sahathika attha kathawa budu saranai kalakaruwanani

    • @vlogsdotcom9699
      @vlogsdotcom9699 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @harahanashi7397
      @harahanashi7397 3 ปีที่แล้ว +1

      @@ashokarathnayake5270 අයියා එල🤜🤛

    • @harahanashi7397
      @harahanashi7397 3 ปีที่แล้ว

      @@vlogsdotcom9699 🤜🤛

  • @todaylk6206
    @todaylk6206 3 ปีที่แล้ว +130

    බෑන්ඩ් එක නැත්නම් එගොඩයි මෙගොඩයී යා වෙනවා මහත්තයෝ.. 😥 බෑන්ඩ් එක සුපිරි පට්ට ඉවසීමෙන් ප්ලේ කරනවා

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍🤗🤗🤗🤗🎶🎶💃💃🎸🎸🎸

    • @skrill22ramesh15
      @skrill22ramesh15 3 ปีที่แล้ว +2

      @@niroeuro sirma yakoo..band unata punsiri soysage gana denna one.

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว

      @@skrill22ramesh15 💃💃💃😁😁🎸🎸🎸👍👍👍

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽🤜🤛😜

    • @sumeeranayanajeewa7781
      @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว

      Kiyala wadak na

  • @lkcovers1138
    @lkcovers1138 3 ปีที่แล้ว +106

    අවංකවම කියන්නෙ..band එකේ කොල්ලො ටික පට්ට.ලස්සන backing එකක්.keybord player පට්ට...❤️

  • @yasitharandula8544
    @yasitharandula8544 3 ปีที่แล้ว +34

    පුන්සිරි අයියා බිව්වට දෑන් ඉන්න සෙප්පඩ ගායකයො වගේ නෙවෙයි නොම්බර එකේ සුපිරි බුලට් එකක්

  • @methsiriperera5936
    @methsiriperera5936 3 ปีที่แล้ว +29

    ඔය ඉන්නෙ අපේ ගායකයො හදවතට වදින්න සින්දු කියන්නෙ පොඩි අඩියක් ගැහුවට නමල දෙනව ඉතින් පුන්සිරි අන්කල් සුපිරි 👍 👍 👍 👍 👍

  • @SL-hy4kd
    @SL-hy4kd 3 ปีที่แล้ว +50

    වෙනසක් කියලා හිතාගෙන අහනවා ඉතිම් ❤️හදවතේ ගායකයෝ 🇱🇰❤️මේ වගේ සිංදු අලුත් ගායකයෝ කියන්නෑ 60.70.80.90 ගනන් වල සුපිරි ඒවට ගහන්න නෑ

    • @sarathsepala472
      @sarathsepala472 3 ปีที่แล้ว

      Deninnagakayokiyagannaunta..peranigayakayothakkaherennwathbe..

    • @stvfamily
      @stvfamily 3 ปีที่แล้ว

      Patta band eka

  • @sandaruwankarunarathne7247
    @sandaruwankarunarathne7247 3 ปีที่แล้ว +9

    බෑන්ඩ් එකේ කොල්ලො ටික නැත්තං අංකල්ට එගොඩත් නෑ මෙගොඩත් නෑ.... නියමයි කොල්ලනේ. උඹල සුපිරිම වැඩ්ඩො ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 3 ปีที่แล้ว +49

    ප්ලෑෂ්බෑක් සුපිරි කියන එවුන් බලපල්ල ..මෙව තමයි සුපිරි බෑන්ඩ්...අරව මොනවද කොත්තු ගහන එවුන් වගෙද මේ සුපිරි කොල්ලො ටික

  • @MrMakhaya
    @MrMakhaya 3 ปีที่แล้ว +51

    මරු බෑන්ඩ් එකක්.. මෙයාල එච්චර famous නැත්තෙ ඇයිද කියල හිතාගන්න බෑ...

  • @dnart152
    @dnart152 3 ปีที่แล้ว +134

    එගොඩත් මෙගොඩත් හොදටම යා කරා 😁😁 බෑන්ඩ් එක නැත්තම් වතුරේ 😁😁

    • @thushaniwitharana5317
      @thushaniwitharana5317 3 ปีที่แล้ว +3

      ammoh ammoh

    • @pubudunimadushani915
      @pubudunimadushani915 3 ปีที่แล้ว +2

      Coment ekata merenna hina❤❤❤

    • @dnart152
      @dnart152 3 ปีที่แล้ว +2

      @@pubudunimadushani915 ඇත්තනේ ඉතිම් 😁😁

    • @amithdilshan1086
      @amithdilshan1086 3 ปีที่แล้ว +3

      Ammo comment ehka😂🤣😁

    • @dnart152
      @dnart152 3 ปีที่แล้ว

      @@amithdilshan1086 😁😁😁

  • @supunmadushanka3879
    @supunmadushanka3879 3 ปีที่แล้ว +14

    බෑන්ඩ් එක හොදටම play කරනවා, ඔක්කොම හොදයි keyboard ගහන මල්ලිගේ part හරිම ලස්සනයි. Keyboard එකේ ලස්සන නෝටි එයාගේ ඇගේම තියනවා. හැමෝම දක්ෂයි නැත්තන් මේ වගේ sing කරද්දී ඔහොම play කරන්න බෑ. සුබ පතනවා හැමෝටම ❤️💯

  • @amilakaluthota4594
    @amilakaluthota4594 3 ปีที่แล้ว +43

    බෑන්ඩ් එක තමයි හොදටම කරේ 💪💪💪

    • @ranganasamarasinhga5490
      @ranganasamarasinhga5490 3 ปีที่แล้ว

      ඇයි 'ස' හොඳටම කරේ.🤣🤣🤣

    • @octapadsl3208
      @octapadsl3208 2 ปีที่แล้ว

      එහෙම හරි ගොඩ දාපු එක ලොකු දෙයක් කොල්ලො ටික...😂

  • @gamageudayangani2517
    @gamageudayangani2517 3 ปีที่แล้ว +40

    ආත්ම ශක්තිය නැති උනාම ආත්ම ගෞරවය කොහොමත් නැති වෙනව.මම පෞද්ගලිකව ඉතාම කැමති ගායකයෙක්.

    • @rasikadilip861
      @rasikadilip861 3 ปีที่แล้ว +2

      ඔයාගෙ අදහස ලස්සනයි

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว

      Athma shakthiya wenai Athma gaurawaya wenai. Athma shakthiya Hinda thama kocchara bilath hitiyath mathakayen sinduwa kiyana eka. Athma garuthwaya thama thamange tharawamata bila hari nattham professional level eka maintain karana eka.

  • @mandaranimneth
    @mandaranimneth 3 ปีที่แล้ว +35

    පුන්සිරි අංකල්ගෙ නම්බුව රැක්ක band එකට අපගේ ප්‍රණාමය 💐💐රැස්පෙක්ට් 🤦🤦😅🔫

  • @dulangan798
    @dulangan798 3 ปีที่แล้ว +43

    ඔයින්ගියා මදෑ... බෑන්ඩ් එකනම් සුපිරි .. කීබෝර්ඩ් මල්ලී සුපිරි ...

    • @shanakaanuradha3531
      @shanakaanuradha3531 3 ปีที่แล้ว

      ප‌‌‌කයා කට වහ...

    • @dulangan798
      @dulangan798 3 ปีที่แล้ว

      @@shanakaanuradha3531 ඇයි මොකක්ද කියන්නෙ..

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว

      @@shanakaanuradha3531 මොකෙක්ද තෝ

  • @gihannanayakkara2437
    @gihannanayakkara2437 3 ปีที่แล้ว +66

    පුන්සිරි අයියා ,කලටි කැඩෙන්න ගැහුවත් මුල අග ගානට රවුම් කරනවනෙ..හැබැයි band එක භාවනා කරල එන්න ඕනේ, ඉවසීම ,දයාව,කරුණාව, ප්‍රගුණ කරන ජාතියෙ එකක්

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 3 ปีที่แล้ว

      Oba hariyatama hari sahodaraya. ..hamotama ba ehemath neda. ..supiri neda

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      ඒකනේ මල්ලියේ අරැමය

  • @tjgtashan1073
    @tjgtashan1073 3 ปีที่แล้ว +11

    බෑන්ඩ් එකේ නම් සුපිරියක්❤️❤️
    1:49 ඩ්‍රම්ස් එක නවත්වල පට්ටම ඉවසීමකින් සුපිරියටම දෙනව නැත්නම් හදපු පාලම ඉවරයි😅😅😅😅

  • @lahiruruwantha206
    @lahiruruwantha206 3 ปีที่แล้ว +6

    බෑන්ඩ් එක 💚💚💚 පුන්සිරි ත් බේරලා, බෑන්ඩ් එකත් බේරුවා, වැඩ්ඩො ටිකක්

  • @AMYD19870611
    @AMYD19870611 3 ปีที่แล้ว +34

    එල පුන්සිරි මහත්තයෝ සැබෑ වෙනසක් .මම නං රස වින්දා

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 3 ปีที่แล้ว +14

    මමත් ආසම ගායකයෙක් හැබැයි කරටි කැඩෙන්න ගැහුවට අමුතුම ලස්සනක් තියෙනවා ඒ ගායනයේ...

  • @aselachanaka2260
    @aselachanaka2260 3 ปีที่แล้ว +2

    මෙච්චර අනුමත වෙලා හිටියත් සිංදුව නං සුපිරියටම ගායනා කරනවා.... ඇත්තටම නියමයි...
    බෑන්ඩ් එකත් පට්ටම සුපිරි...
    කලාකාරයෝ උනාම බොන්නැති අය නම් නැතිම තරම්... නැත්තං බීලා ලිවර් එක නරක්වුන නිසා නොබී ඉන්නවා ඇති ... සාමාන්‍යයෙන් අපි නොබිව්වට කලාකාරයෝ වගේ සංවේදී උදවිය ඕවා පානය කරනවා... මෙතුමාට නං ඉස්සර බූට් වැදිච්චත් තියෙන නිසා මෙහෙම වෙනවා...
    කොහොමහරි සිංදුවේ රසය එහෙම්මම තියාගෙන ගායනා කරපු එක තමයි වටින්නේ... මේවා හැමෝටම බැහැ...
    බෑන්ඩ් එකත් පස්සෙන් ගිහිං ගානට ඇල්ලුවා... නියමයි...

  • @nera9315
    @nera9315 3 ปีที่แล้ว +25

    බෑන්ඩ් එක නම් සුපිරි .කීබෝඩා පට්ට පොඩි උනාට❤️‍🔥

  • @hiranakalanka3692
    @hiranakalanka3692 3 ปีที่แล้ว +19

    ආසිරි අයියා ඔක්ට පෑඩ්,කමල් අයියා බේස්,පැතුම් මල්ලි කීබෝඩ් ඒකාලේ සන්ෆයර් මරු❤️

  • @poornikodithuwakku1734
    @poornikodithuwakku1734 3 ปีที่แล้ว +17

    ඇත්තටම බෑන්ඩ් එක excellent..හදවත අරක් ගත්තු ගීත වලට අතිවිශිෂ්ඨ හිමිකරුවෙක්..මං කවදාවත් දැකලා නැහැ මෙහෙම පුන්සිරි මහත්තයා control නැතුව..අනේ..මන්දා 😯😯

    • @666rang
      @666rang 3 ปีที่แล้ว

      😀

    • @REEL744
      @REEL744 3 ปีที่แล้ว

      Hitapu gaman api katath ehema wenawa

    • @prabashansankalana3940
      @prabashansankalana3940 3 ปีที่แล้ว

      Ohoma dekkala naththan thamai pudume.🤔😂

  • @72suji
    @72suji 3 ปีที่แล้ว +44

    හැබැයි ඉතින් වෙරි වෙලා කකුල් හතරෙන් ආවත් pitch එක නම් ආයේ තනි ඉරේ..... timing also. මම මෙයාට අවුරුදු ගානක් සංගීතය සපයලා තියෙනවා හැබැයි කිසි දවසක out pitch sing කරලා නෑ. සැබෑ දක්ෂයෙක් පුන්සිරි අයියා.

    • @charithmadushankha8187
      @charithmadushankha8187 3 ปีที่แล้ว +1

      මේකෙ කොච්චර අවුල් යනවද

    • @charithmadushankha8187
      @charithmadushankha8187 3 ปีที่แล้ว

      පෙර ලෙ ස අබලන් ඔරුවෙ නැගලා
      ,,,ඒ පේලිය අමතක වෙලා

    • @hasankalakshan7173
      @hasankalakshan7173 3 ปีที่แล้ว +1

      මෙයාගෙ pich එක හරි timing පොඩ්ඩක් අව්ල් ගියා පොඩ්ඩක් ගසලා හින්දා නැත්තම් මෙයාට ජීවිතෙට වරදින්නැ timing අව්ල් හින්දා තමයි බැන්ඩ් එකට අමාරු උනෙ අනික් එක එයාට එයාගෙ සිංදුවක් ජීවිතෙට අමතක වෙන්නෙ නැහ් බිව්වහම වෙන දේවල් ගැන දන්නවනෙ හැමොම ඉතින් සිංදුව කිව්වත් මයික් එක වැනෙනවා ඉතින් ඇහෙන්නෙ නැතුව යනවා පේන්නෙ එයාට ඒක අමතක වෙලා වගෙ එහෙම වෙන්නෙ නැහ් band එකෙ mind එක නම් සුපිරි එක හින්දා කාගෙවත් මෙතන වරදක් නැහ් මත්වතුරෙ වරද මිසක්

    • @thushnira
      @thushnira 2 ปีที่แล้ว

      Oyaaata hodatama sure da eaka. 😂😂😂😂😂😂

    • @ART-dd8hl
      @ART-dd8hl 2 ปีที่แล้ว

      මේ සන්ෆ්ලවර් එකේ හිටපු ඔක්ටපෑඩ් වාදක සුජිත් අයියනේ. අයියේ ජය වේවා!

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 3 ปีที่แล้ว +2

    ඩ්‍රමිස් ගහන්නේ flashback නාලක ගේ සහෝදරයා.... බැන්ඩි එක හොද අවධානයෙන් සංගිතය සපයනවා...👍

  • @nandikafernando2522
    @nandikafernando2522 3 ปีที่แล้ว +1

    Tikak wedi unata mamanam kamathima gayakayek obe hadata api adarei god bless you

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 3 ปีที่แล้ว +20

    ගහලා හිටිය brand එකේ හැටියට band එකත් ඇදගෙන ගියා.band එක සුපිරි

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว

      සිරාවටම ,,ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ ,දෙල්කද පොලෙත් නැහැ කියපි 🤗🤗,,අම්මෝඕඕඕඕඕඕ පුන්සිරි ඔයා මෙහෙමත් ගහල 🎶🎶🎶💃💃😁😁

    • @chanrathnayaka3551
      @chanrathnayaka3551 3 ปีที่แล้ว

      @@niroeuro 😂😂😂

    • @chameeravlogs9353
      @chameeravlogs9353 3 ปีที่แล้ว +1

      බෑන්ඩ් එක සුපිරි🙏❤❤ නැත්නම් එගොඩත් මෙගොඩත් යා කරන්න වෙන්නෙ නෑ පුන්සිරි සොයිසා වතුරේ😁😁😁

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว

      @@chameeravlogs9353 😁😁😁🎸🎸🎶🎶💃💃👍👍👍👍

    • @keerthiniranjan5076
      @keerthiniranjan5076 ปีที่แล้ว

      තෙරෝවන් සරණයි... කට කපල ගහලා ඉන්නේ

  • @virajsiriwardhana
    @virajsiriwardhana 6 หลายเดือนก่อน

    කණ සාක්කුවේ දාගෙන කිව්වත් ඒකේ අමුතුම රසක් තියනවා.ආදරෙයි අයියේ ❤ දීර්ගායූ🙏

  • @history6916
    @history6916 ปีที่แล้ว +3

    බීම අනුමත කරන්නෙ නෑ...ඒත් පුන්සිරි බීලා ඇවිත් සින්දු කියද්දී සුපර්

  • @manjujayawardene5354
    @manjujayawardene5354 3 ปีที่แล้ว

    Attatama mun maha pinguttara gayakayo. Matanam kalakanni.

  • @kasundhananjaya9767
    @kasundhananjaya9767 3 ปีที่แล้ว +16

    බෑන්ඩ් එක නැත්තන් වතුරෙම තමා....බෑන්ඩ් එක සුපිරි වගේ...එල එල...

  • @GayaRandimal
    @GayaRandimal 8 หลายเดือนก่อน

    බෑන්ඩ් එකටත් අනුමත වුනානම් තමයි ගීතයේ රසවත් වෙන්නේ තවත් මොන උනත් හදවතේ ගායකයා❤❤❤❤

  • @thilinalive157
    @thilinalive157 3 ปีที่แล้ว +34

    අඩේ මේ බෑන්ඩ් එක මොකක්ද ඇදගෙන යනව සුපිරියට

  • @janakasandaruwanbandara3849
    @janakasandaruwanbandara3849 3 ปีที่แล้ว +21

    කී බෝඩිස්ට් නම් වැඩ්ඩෙක්ම වෙයි තව කල් යනකොට නම්.....❤️💪

    • @thrithaalentertainmentwedd297
      @thrithaalentertainmentwedd297 3 ปีที่แล้ว +1

      Keyboardist පැතුම් මල්ලි.. මේක අවුරුදු ගානකට කලින් Show එකක්.. පැතුම් මල්ලි දැම් හොදටම play කරනවා

    • @induwararansilu
      @induwararansilu 9 หลายเดือนก่อน

      ​@@thrithaalentertainmentwedd297dan moked inee

  • @rav4setup113
    @rav4setup113 3 ปีที่แล้ว +71

    Off track singing වල මටනම් වෙනම රසයක් තියෙනව...✌

    • @dinushadecosta1525
      @dinushadecosta1525 3 ปีที่แล้ว +2

      මාත් එකගායි

    • @rohanaj5576
      @rohanaj5576 3 ปีที่แล้ว

      මටත් තව තියෙනවානම් එවන්නකො

    • @lahiruruwantha206
      @lahiruruwantha206 3 ปีที่แล้ว +1

      එහෙනං, එක ෆට්ට

  • @disnakumara2406
    @disnakumara2406 3 ปีที่แล้ว +41

    දුනගහ රජිත මල් ශාලාවේ අයිතිකාරයා වගේ.පුන්සිරි සෝයිසා 😂😂😂😂😂

  • @KevinishanVishvaji
    @KevinishanVishvaji 3 หลายเดือนก่อน

    කොල්ලො ටික ලස්සනට බැලන්ස් කරා...පුන්සිරි කොච්චර බිව්වත් තිතට ටයිම්න්

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +1

    ගීතයේ මිහිරිම තැන් ආරක්ෂා කලානෙ කණ පැලෙන්න බීලා හිටියත්. ට්‍රැක් එකෙන් පැනලා හෙන දුරට ගිහිනුත් අන්තිමට ගානට ආයෙමත් ට්‍රැක් එකට එනවා.

  • @kampanaart3632
    @kampanaart3632 3 ปีที่แล้ว +12

    බෑන්ඩ් එක සුපිරිම සප් එකක් දෙනවා....එල......

  • @-thusithaya7608
    @-thusithaya7608 3 ปีที่แล้ว +1

    Hoda gayanaya oba math Pan nobi hitiya nam ithaaa yahapath.obata teruwan saranayi.siyalu yahapatha samatama udaweva.

  • @anurajayantha1814
    @anurajayantha1814 3 ปีที่แล้ว +2

    පුන්සිරි මාමා කොහොම කිවුවත් මටනමි සුපිරි 👍👍

  • @jagathsuranga1631
    @jagathsuranga1631 3 ปีที่แล้ว +2

    Niyamai gayakaya nanakota niyemeta band eka adegena yanawa jaya wewa weddo tikak tamai

  • @gishandisanayaka1841
    @gishandisanayaka1841 3 ปีที่แล้ว +25

    Band eke leader - අපි තමා හොඳටම කරේ....😂😂

    • @suryaanganaprincessline4020
      @suryaanganaprincessline4020 3 ปีที่แล้ว +1

      නිරෝෂන් අයියා 🤭🤭🤭 ඉණට අත තියන්

  • @user-qs1tj1bz2p
    @user-qs1tj1bz2p 3 ปีที่แล้ว +50

    යකෝ මරැනෙ..මෙික වෙනම ආතල් එකක්..හරියට අපිත් කරටි කැඩෙන්න ගහල සිංදුව ඇහුව වගේ හැගිමක් එන්නෙ..

  • @roshanramanayaka4405
    @roshanramanayaka4405 3 ปีที่แล้ว

    Band eka patta hemadamath jaya ubalata

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 3 ปีที่แล้ว

    Mu Renawa, band Eka Supperb
    Kapugeth ohomai jothipalath ohomai miltanuth ohomai, greshanuth ohomai.
    Ja priya harima Apriy kalakanni
    Mu nana nem a mun cover karana apuruwa, popiuler no unath Supper Excellent ❤️

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว

    ඔබ වැනි අය අපට සම්පතක් මම කියන්නෙ බොන්න ඒත් ගානට මෙච්චර අගනා ගායකයෙක්ට බොන්න දෙන අය දැන ගන්න ඔන මොකද එයාගේ ජනප්ප්‍රියත්වයට කැලලක් .මින් ඉදිරියටවත් මෙවන් දේවල් නොවේවා බුදුසරණයි කලාකරුවානෙනි

    • @sarathsepala472
      @sarathsepala472 3 ปีที่แล้ว +2

      Mokamonwakiwwath.deninna.untasingkarannabe.melorahakne.
      .

    • @chandradravije2720
      @chandradravije2720 3 ปีที่แล้ว

      @@sarathsepala472 අනිවාර්යයෙන් ඔබ හරි 👍👍👍

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    බීලා වුනත් හරිම සුන්දර මනුස්සයො 😍😍😍😍😍😍😍

  • @tirabro9779
    @tirabro9779 3 ปีที่แล้ว +2

    Band eka maru gayajaya dop welawe mehema adan yanawa kiynne supiri...
    Pravena gayakayo mitawada tamange garutwaya gana hitanna ona nikan hambuna paliyata natiwenna bonne natuwa

  • @isuranga1648
    @isuranga1648 3 ปีที่แล้ว

    Gayakaya wade kawaa band eke kollo tika niyemta wade goda dagannawa...attama waddo tikak ❤️❤️

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว

    Punsiri Mahathmaya, Oba mathaka thiyaganna, Apage hadavath thula Oba jivath vena bava. Oya vidiyata hasirila , Ape sathuta nathi karanna Epa please Vadala kiyannam.

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +4

    පුන්සිරි මහත්මා වටින කලාකරැවෙක් ......කල්පනා කරලා තැනට ගැළපෙන විදිහට ඉමු

  • @sootikka8108
    @sootikka8108 3 ปีที่แล้ว

    සුපිරි band eka. කොහොමහරි matvh eka ගහනවා ලස්සනයි

  • @Novasam-1182
    @Novasam-1182 3 ปีที่แล้ว

    Absolutely beautiful voice
    Stunning backing music as well

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 ปีที่แล้ว

    asama hada.asama gayana silpiya.jayaweva.dirga ayusa labeva

  • @hasithamadushan2950
    @hasithamadushan2950 3 ปีที่แล้ว

    Band nice malli punsirige kalisama gelawenna novi bera gatthata

  • @manojranga6606
    @manojranga6606 3 ปีที่แล้ว +4

    Band එකත් මරු.brand එකත් මරු

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว

      👍👍👍👍🤗🤗🤗

  • @anukakrishantha3276
    @anukakrishantha3276 3 ปีที่แล้ว +6

    පුන්සිරි අංකල් බෑන්ඩ් එකේ විනය ඉවසීම පරික්ෂා කරන මොහොතක්

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว

    සුපිරි බෑන්ඩ් එකක් .යන්තන් ගොඩ ගියා .වැඩ්ඩෝ ටිකක් ..හත්පොලේ නාගෙන ගා ගන්නවා පොඩ්ඩෙන් 👍

  • @meghasahasgatha6038
    @meghasahasgatha6038 3 ปีที่แล้ว +1

    බැන්ඩ් එකත් මරු ගහලා ඇවිත් තියන බැරැන්ඩ් එකත් මරු 🤣🤣🤣🤣🤣🤣

    • @manjulasilva7852
      @manjulasilva7852 3 ปีที่แล้ว

      ටෝකත් මරු බ්‍රෝ..

  • @masuran7473
    @masuran7473 3 ปีที่แล้ว

    bela watunath..ela..owama onii puniri ayya

  • @thushnira
    @thushnira 2 ปีที่แล้ว +1

    බෑන්ඩ් එකේ බැකින් එකට මල් පුදන්න ඕනි. අපේ රත්තරන් කලාකරුවන් බීල බීල ඇවිල්ල සිංදු කියද්දි එයාල තමයි කලාකරුවන්ගේ ගරුත්වය ආරක්ශාකරගෙන එයාලට වරදින තැන් නිවැරදි කරල දෙන්නේ. ඉතින් කලාකරුවෝත් ඒ දේ දැනගෙන ප්‍රේක්ශකයන්ට උපරිම දේ දෙන්න දැනගන්න ඕනි. ❤️❤️❤️❤️

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 3 ปีที่แล้ว +1

    Punsirige radi galawenawa band eka hawa nam.👍👍👍

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda6983 3 ปีที่แล้ว +2

    Minissune api hamooma....band eka supiri....

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 ปีที่แล้ว +1

    ඔබතුමාට අපෙ හිතෙ ලොකුගෘරවයක් තියෙනව එත් දුකයි

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว

    පරිස්සමෙන්.ආදරෙයි දීර්ඝායුවේවා .බුදු සරණයි .!

  • @boy2027
    @boy2027 3 ปีที่แล้ว

    පෙර ලෙස අබලන් ඔරැවෙි නැඟලා ඒ කොටස කියන්න අමතක වෙලා.
    මල්බර තුරැලිය පීදෙන කෙත්වතු කියන කෑල්ල දෙපාරක්ම කියනවා ...😍😍කමක් නෑ ආදරෙයි හැමදාම ආසම ගායකයෙක්

  • @bethmagesameera
    @bethmagesameera 14 วันที่ผ่านมา

    ❤එගොඩත් මෙගොඩත් හොදටම යා කරල. ආදරෙයි.....

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 ปีที่แล้ว +20

    බෑන්ඩ් එකනම් සුපිරියටම play කරනවා. මේකෙ ෆුල් ලයිව් එක නැද්ද

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว

    සිරාවට බෑන්ඞ් එක එළම තමා.හරිම ලස්සන යි..

  • @karunarathnakaluduruge379
    @karunarathnakaluduruge379 3 ปีที่แล้ว

    Mage asama gayakaya ganata biuawnan hodai mahattayo

  • @prabathkh
    @prabathkh 3 ปีที่แล้ว

    Band eka නියමයිනේ ...ගායකයා vihiluwata ganne na..kawruth apahaseta hina wenne na...ගායකයා ge වැරදි cover කරලා ..ලස්සනට goda දාලා දෙනවා ..anna musicians

  • @prabhathjinadasa
    @prabhathjinadasa 3 ปีที่แล้ว +12

    එකෙන්ම ගෞරවය බෑන්ඩ් එකේ කොල්ලො සෙට් එකට. උන් නියමටම පුන්සිරියගෙ ගොන් පාට් එක බැලන්ස් කරගන්නවා....

  • @nilanthakumara9617
    @nilanthakumara9617 3 ปีที่แล้ว +1

    1.52 track අවුල් yanawa eath band eka kohomahari eka goda daganbawa.

  • @asss3406
    @asss3406 3 ปีที่แล้ว

    Supiri backing jaya wewa

  • @manojlakshitha2088
    @manojlakshitha2088 3 ปีที่แล้ว +5

    අඩි පුඩි නෝමල් එකෙන්ම පුන්සිරි මහත්තය ආදරෙයි ඉතින්

  • @tushanifonseka6566
    @tushanifonseka6566 3 ปีที่แล้ว

    Kohara hari wachana nam amataka une na super baking

  • @familianslivebandsounds8490
    @familianslivebandsounds8490 3 ปีที่แล้ว

    Realy all the boys are briliant ,specialy keyboadist

  • @anjanamarasinghe1808
    @anjanamarasinghe1808 3 ปีที่แล้ว

    Band eke kollo tikanm👌👌🤙🤙🤘🤘👍👍👍 supiri

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +1

    ආදරෙන් කියන්නෙත් ..., me වගේ දැක්කාම දුකයි , හුඟාක් kal jiwath wenna oone , වයසට යනවා දැක්කාම පුදුමාකාර දුකයි ..., අනෙ...man danne නෑනේ , me ඔබගේ කැමැත්ත..., 🙄

  • @dinithiiresha5756
    @dinithiiresha5756 3 ปีที่แล้ว

    Addei patta band eka

  • @MyInoka
    @MyInoka 3 ปีที่แล้ว

    Mamath me band eke play kala..mama pejja gahapu kale ela ....jaya wewa

  • @manumusic3138
    @manumusic3138 3 ปีที่แล้ว

    Band ekata budu saranaii

  • @tuanrusvy822
    @tuanrusvy822 3 ปีที่แล้ว

    Band ak kollo teka niyamai 👍

  • @ravindralakmal8764
    @ravindralakmal8764 3 ปีที่แล้ว +1

    Ammata siri...... Thawa podden wadinna nemei duwanna wenne.. . BanD eka nathnam pinannath wenawa. මන් නම් මොකුත් කියන්නෙම නෑමයි.😁😁😄😅😅😂😂🤣🤣🤗🤗

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +7

    Band එකෙ උන් අසරණයි.😒

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 3 ปีที่แล้ว +3

    යකෝ අපේ කොල්ලෙක් නේ කීබෝඩ් ගහන්නේ..පැතුම් මල්ලි යා...

  • @roshansampath2544
    @roshansampath2544 3 ปีที่แล้ว

    මම ආසම ගායන ශිල්පීනගෙන් එක්කෙනෙක් ඔයා..එත් ඔහොම ගියොත් ඔයාගෙ නමත් ඉක්මනටම ඉතිහාසයට එක් වෙයි.බුදු සරනයි ඔබට.

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 3 ปีที่แล้ว

    අනේ අපොයි..මේ මනුස්සය හැමදාම ඔහොමයි..ඇත්තටම කණගාටුයි.ආසම ගායකයෙක්.විනාසවෙනව දකිද්දි

  • @AU_aup
    @AU_aup 10 หลายเดือนก่อน

    මාර ගේමක් දීලා එගොඩයි මෙගොඩයි යා කලේ බෑන්ඩ් එකේ කොල්ලො ටික..

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว

    බැන්ඩ් එක හින්දා ගොඩ ගියා සුපර් ස්ටාර් 🌟 තරුවක් ගොඩ ගියා ...

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว

    Ayagama senduwakna bala keuwata apata moko gadara ayata prasnayak nathenam apata panda bolau

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 ปีที่แล้ว +1

    BAND1 පුන්සිරිව ගොඩ දැම්මා...👍

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 ปีที่แล้ว

    Band eka supiri bro. ...hena geemak denawa neda. ...supiri bro. ..jayawewa

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว

    ඒකත් මරු..මරු

  • @indrajithupul6395
    @indrajithupul6395 ปีที่แล้ว +1

    මරු මරු පුන්සිරි අයියා ❤️👍

  • @upaliperera6246
    @upaliperera6246 3 ปีที่แล้ว

    අමුතුම ආර්ය රසයක් තිබුණා ලස්සනට වැඩේ කෙරුවා .බීපු නැති අය ඔයිට වැඩිය නාගන්න අවස්ථා තියෙනවා

  • @mini.video4u
    @mini.video4u ปีที่แล้ว +1

    Nice