🔴රාජිතට ඕනි නම් ඉන්න අවස්ථාව ඇතැයි සුජීවගෙන් වචනයක්-සජබේ දැන් නිම වූ මාධ්‍ය හමුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන රටාව පිලිබද අපූරු තොරතුරු ගෙන එන නාලිකාවකි.
    ඔබත් ලොව පුරා ලාංකීය නාමය රැගෙන යාමට අප නාලිකාවත් සමග සම්බන්ද වන්න..

ความคิดเห็น • 65

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน +3

    225 ඉන්න කුහක දේශපාලකයන් සම්‍බන්ද කරගැනීමට කටයුතු කරන්න එපා ඔබතුමා ලා ට⁣ තිබෙන තැන නැති කර ගන්න එපා ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏😊

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නැහැ. අපි ජනතාව. දැන ගන්න ඕනේ.

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w หลายเดือนก่อน +20

    රාජිත සේනාරත්න වැනි කුහකයෙක් සරත් පොන්සේකා ගියා සේ යන එක ඉතාමත් හොඳයි ....

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv หลายเดือนก่อน +3

    ඕක තමයි හරියටම වෙන්න ඕනේ ,රට ගොඩ අරන් සදා නොමැකෙන නමක් හදා ගන්න. ජය වේවා සජබෙට ❤❤❤❤❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +7

    සජිත් ප්‍රේමදාස නායක තුමාට දස්ට කරන්න ඉන්න කුහකයෝ , කුනකටුවෝ , කුනුබිත්තර ඔක්කොම අයින් කරනවා නියතයකි ! සජිත් ❤❤❤❤❤❤❤❤🎉🎉🎉 ඊලග නියත ජනාධිපතිවරයා ❤❤❤❤

  • @I.W.Abewardana-np2pd
    @I.W.Abewardana-np2pd หลายเดือนก่อน +9

    කොන්ද කෙලින් කතාව .ජයවේවා
    රාජිත අයින් කරන්න . පොනී වගේම

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน +3

    ජයවෙිවා සජිත්

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට මැතිතුමනි රටේ ජනතාවට යථා තත්ත්වය සහ හේතු පැහැදිලි කර දෙනවට. ❤💐👍☎️🙇‍♀️

  • @samankumara1991
    @samankumara1991 หลายเดือนก่อน +4

    රාජිත කියන කුහක කුම්බාන්ඩයා එලවන්න ඕනේ ෆොන්සේකා වාගේ

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +4

    සජිත් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @gaminiwijesooriyatutorwrit1231
    @gaminiwijesooriyatutorwrit1231 หลายเดือนก่อน +5

    Jaya!

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv หลายเดือนก่อน +1

    අත්තටම හොද කතාවක් ,ජය වේවා ඔබතුමාට ❤❤❤❤❤

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน +1

    SJB ජය වේවා 💛💙💚💜️

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน +1

    නියම කතාව සුජීව 💜️💙💛💚

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn หลายเดือนก่อน +2

    SJB Jayawewa🎉

  • @danuka-vj5lj
    @danuka-vj5lj หลายเดือนก่อน +2

    රජිත එලවමු

  • @KarunarathnaBodhigamage
    @KarunarathnaBodhigamage หลายเดือนก่อน +1

    s.jb. ekata ජයවේවා ..❤❤❤❤❤

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน +2

    සජිත් 80% ගන්නවා 💙💚💛🔥

  • @ChathuraDilanka
    @ChathuraDilanka หลายเดือนก่อน +2

    අංක එක තමන් රැකගෙන රටට ඉතිරිවිමයි
    නැතිවුනොත් එය අදමයින්ට තෝතැව්නක්වේවි
    රටට සෙත කරන අය නැති වුනාම එය අනාගතයට පහරකිවේවි බොහටාම ඉවසිමේන්

  • @Dilshan1989
    @Dilshan1989 หลายเดือนก่อน +2

    Jayawewa!!!!

  • @gayanishiyamala8615
    @gayanishiyamala8615 หลายเดือนก่อน +7

    Jayawewa samagi jana balawegaya❤

  • @ChathuraDilanka
    @ChathuraDilanka หลายเดือนก่อน +3

    යන අය ගියදෙන්
    ගිය අය නොරහත් බිදලයි ගියෙ
    දෙපැත්තට වැනෙන අය ලග විස්වාසය ස්තිර තාවය නැතිවග තේඑැම් ගතයුතුයි
    එහෙවු අය තියාගත්තත්
    වස වුස වගයි
    බයානකයි වගෙම
    රටට කලහැකි අවංක දේතනා ඔවුන් සතුව නැතිවග අපද්නිනවා
    අවැසි උංට උංගේ බලය පමනයි
    අසුචි ගොඩක ලැග්ලා හටා් එතැන තමන්ගෙ පියස්න ගහගනියි
    ඒ බඩවියතෙ දේස පාලුවෝ 😂😂😂😂😂😂😂

  • @kanthimuthukuda
    @kanthimuthukuda หลายเดือนก่อน +8

    SJB TEAM JAYAWEWA☎️☎️☎️💚💛💚💛🏆🏆🏆🎉🎉🎉

  • @ruwanchandana7383
    @ruwanchandana7383 หลายเดือนก่อน +2

    all the best , we will work to gether

  • @KarunarathnaBodhigamage
    @KarunarathnaBodhigamage หลายเดือนก่อน +2

    ෆොන්සේකා රාජිත පන්නා දමන්න ....

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน

    සජිත් ජය වේවා 💙💛💚💜️

  • @mohamedimran3946
    @mohamedimran3946 หลายเดือนก่อน +3

    Don’t want rajitha senarathne send with ranil

  • @muhammedhijas7062
    @muhammedhijas7062 หลายเดือนก่อน +2

    Sajith❤

  • @smitsony179
    @smitsony179 หลายเดือนก่อน +8

    Sajithta jayawewa

  • @kurudugollesudamma5700
    @kurudugollesudamma5700 หลายเดือนก่อน

    සජබයට ජය වේවා ❤❤❤

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน +2

    රාජිත,පොන්සේක සජබට එපා

  • @DineshUdayanga-ko1bo
    @DineshUdayanga-ko1bo หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน

    සජිත් 💚💙💛💜️

  • @ushansandeep3261
    @ushansandeep3261 หลายเดือนก่อน +2

    ☎️☎️☎️❤️

  • @ranjanfernando8174
    @ranjanfernando8174 หลายเดือนก่อน

    Adikaranaya janatha kami.jayawe.

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน

    SJB eke බුලට් එක සුජීව 💚💙💛💜️🔥

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน

    පොන්සේකා , නැව් හොරා පලයල්ල මක බෑවිලා

  • @udda3055
    @udda3055 หลายเดือนก่อน +1

    මේ අර හොර ඔප්පු ලියපු හාදයානේ, ජම්පර් දාගෙන කූරැ ගනින්න වෙනවට බයේ මරැ කියවන්නෙ.🤔

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 หลายเดือนก่อน

    රාජිත Age ඉඳන් kana kanawa

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    අනේ.බන්.වලේ.සජියගේ.කාවයියෝ.56.ක්.ඉන්නවා.කාවයියෝ.3.ගානක්.තියාගෙන.උඩපනින්න.එපා.බොලා.කොචිිචර.වලබොර.කරත්.වැඩක්.නැත.3න.්උනත්.වලවල්බොරකරන්න.දක්සයි.හික්.සජිත්ට.ජයවෙිිවා.❤❤❤

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน

      අනේ බොල ගෙ කරපුවා අපි දන්නවා.

  • @RanjithGunawardana-rc1tt
    @RanjithGunawardana-rc1tt หลายเดือนก่อน

    Aniwaa
    ....sajith. mathithuma aniwaa dinanawa

  • @rosejene4722
    @rosejene4722 หลายเดือนก่อน

    Sajith dinawa apith dinamu ratath hadamu. ❤❤❤❤

  • @ranjanfernando8174
    @ranjanfernando8174 หลายเดือนก่อน

    Janathavimukthi peramunath ratata shakthiyak ovuntath jayaveva. Obala janathava dinavanna, dushithiyan nerapanna.

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb หลายเดือนก่อน

    පුරෝකතනය අනුව සජිත් ඉදිරියෙන් ඊට පස්සෙ අනුර කුමාර හෝ පොහොට්ටුවේ එවුන් වෙන්න පුළුවන්

  • @nihalseelawansha18
    @nihalseelawansha18 หลายเดือนก่อน +1

    මූ මොන උගතෙක්ද,කොහේ තියෙන ජයක්ද ,යාන්ත්‍රණය බ්‍රේක් ඩවුන් වෙලා

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px หลายเดือนก่อน

    ඇත්තද? අනේ පල පල අපිනං මෙවර මාලිමාවට

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 หลายเดือนก่อน

    අනේ හොරු හොරුම තමයි අපටනම් කවුරුවන් කියන දේවල් වැඩක් නෑ ..මාලිමාවට ජය නියතයි

  • @nihalseelawansha18
    @nihalseelawansha18 หลายเดือนก่อน +1

    ටසිල් බන්ඩාර ගෙ ඉඩම ගත්තු ව්දිහ කියපං,උබලට හොර වඩ කරන්න හිටපං අපි සජ්ජා පත් කොරන්නම්

  • @ranjanfernando8174
    @ranjanfernando8174 หลายเดือนก่อน

    SJB, suddakaranu niyama parshikayan samaga gamanak yamu nathi aya pannadamanu.

  • @user-yc3ky8yd8n
    @user-yc3ky8yd8n หลายเดือนก่อน

    ඔව් ඔව් සජියා ඉන්න ඕන නැත්නම් මාලිමාවට දිනන්න අමාරුයි😂

    • @sarathsumanasena5423
      @sarathsumanasena5423 หลายเดือนก่อน

      කොහොමත් දිනන්න අමාරුයි.

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 หลายเดือนก่อน

    රාජිතල,පොහොට්ටුවෙ උනුයි ය හොරැයි ,ඔක්කොම සජිත්ගෙ සාකිකුවෙ,😂😂රනිල්,රාජපක්ෂ ,පේමදාස එකවල්ලෙ පොල්ම තමයි.
    පුළුවන් නම්,මන්ත්‍රී වරප්‍රසාද ,පෙන්ෂන්,දීමනා නතරකරනවා කියල එකදවසක කියන්න පුළුවන් ද? කෙසෙල් ගෙඩි බෙදලා මූ සීල්එක ගහල බෙදනවා අහිංසසකයන්ට,ඒව අපිටනමි මතකයි,පරාජය ලැබුනොත් ජීවිතේට ජන්දෙට එන්නෑ කියපු බනානා සුජී තප්පුලනවා,මොකක්ද පොහොට්ටුවේ ⁣සජබෙයි අතර වෙනස😂😂😂

  • @user-uy8bl1ni8h
    @user-uy8bl1ni8h หลายเดือนก่อน

    Pemadasa .hodainam . Minisu .wenas une ai .

  • @jineshfernando917
    @jineshfernando917 หลายเดือนก่อน

    Ranil hadanney over 50 match eka ivarawunama anik team ekata bat karanna nodi digatama gahanna kiyala. Danney naha 50ta wadiyen eka bolayak wath danney naha

  • @lahiruperera54
    @lahiruperera54 หลายเดือนก่อน

    Sajith preamadasa ranila lagata yanne kawadada UNP samajikawathya ganna😂😂😂😂😂

  • @user-uy8bl1ni8h
    @user-uy8bl1ni8h หลายเดือนก่อน

    Ko yako aun monada kare . Mechara kal jayr karanam .ada hodata tiyena oni .

  • @mohommedzaky9950
    @mohommedzaky9950 หลายเดือนก่อน

    APETAH RANIL MAHATHAYA KATHEKA GEYATH KAMAK NAA FONSEKA RAJITHA DANNA DOTA

  • @user-yc3ky8yd8n
    @user-yc3ky8yd8n หลายเดือนก่อน +1

    මේ පාර සජියට පොතක් ලියයි වගේ කෙසෙල් සුජියා😂

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +2

      මෙන්න අලුත්ම තත්වය.....සජිත් චන්ද 60%යි කෙලින්ම ජනපති .....අනුර 15%යි ....රනිල්.දම්මික විමල් ඉල්ලනවා .. පල් වෙනවා

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +2

    ඊලග නියත ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස 64% ලක්ස 85 වාර්තාවක් නියතයකි sjb 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️