බැංකු හා මූල්‍ය වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමින් කල කතාව | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anuradissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 101

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 18 วันที่ผ่านมา +28

    මමත් අද සමුළුවට සහභාගී වුනා බැංකු නිලධාරිණියක් ලෙස. මුළු ශාලාවම පිරිලා දළ වශයෙන් 3600 විතර. හිටගෙනත් ගොඩක් අය හිටිය. හැමෝම පුදුම උනන්දුවකින් සහභාගී වුනේ. අනුරාධපුර, පොළොන්නරු, තව ගොඩක් දුර පළාත්වල අය බස් පුරවල ආවේ. අපි ශාඛා වල අය විතරක් නෙමෙයි, ගණුදෙනුකරුවන්වත් දැනුවත් කරනව මේ දවස්වල.
    ඉස්සර රාජ්‍ය සේවක ජන්ද වලට ලොකු තැනක් දෙනව වගේ පුද්ගලික බැංකු සහ මුල්‍ය සමාගම් ආශ්‍රිත සාමාජිකයින්ගෙ සහ පවුල්වල ජන්ද මාලිමාවට මේ ගමන ලක්ෂ ගනන් විශාල සංඛ්‍යාවක් අනිවාර්‍යයෙන් ලැබෙනවා.
    🇱🇰🇱🇰 🧭🧭🧭🧭

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 18 วันที่ผ่านมา +25

    රට ගොඩගන්න බව අපට දැඩි විසවාසයකින් රට ගොඩගන්න බව විස්වාසයි අනුර සහොදරයා❤❤❤❤❤❤❤❤❤❤

  • @malakaliyanage3392
    @malakaliyanage3392 18 วันที่ผ่านมา +18

    නියත ජය❤❤

  • @monaperera8017
    @monaperera8017 18 วันที่ผ่านมา +11

    ඔයා දිනන්නම ඕන සහෝදරයා❤

  • @samanthaaberathne2410
    @samanthaaberathne2410 18 วันที่ผ่านมา +9

    ජය වෙවා

  • @indikadilrukshi3793
    @indikadilrukshi3793 18 วันที่ผ่านมา +10

    සියලුම ලාන්කික ජනතාවම මේ කතාව බලන්න අහන්න මේක තමයි ඇත්ත

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 18 วันที่ผ่านมา +7

    ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @Globalxeditz
    @Globalxeditz 18 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 18 วันที่ผ่านมา +6

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට.....

  • @shanepereraedu
    @shanepereraedu 18 วันที่ผ่านมา +5

    ලංකාවෙ නෙමෙයි ලෝකෙම අයට සහ බහුතර නායකයන්ට දේශපාලනේ ගැන වැරදුන point එක තමයි "සර්වජන චන්ද බලය" කියන දේ. චන්දයක තියෙන බලවත් කම, දේශපාලකයෙක්ගෙ වගකීම, ඕනෙම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අල්පමාත්‍රයක් වත් නොතේරෙන මිනිස්සු අතට මුලු රටේම බලය හම්බ වෙන දවස තමයි චන්දෙ දවස.
    ජීවිතේ වැරදි තීරණම පෝලිමක් sequencially අරගෙන තමන්ගෙ ජීවිතෙ ජරාවක්ම වෙලා යනකන් බලන් ඉදල ඒත් පිට පිටම අයෙ තමන් ගැනම පෞද්ගලික වැරදි තීරණ ගන්න මිනිස්සු අතට පැන්සලයි චන්ද කොලෙයි දුන්නම එදාට විතරක් ඒ මිනිස්සු රට ගැන හරිම තීරණේ ගනියි කියල ගැරැන්ට් කරන්න පුලුවන් කාටද? ඒක වෙන්නෙ නැති දෙයක්.
    වාහනයක් කියන දේ පොඩ්ඩ මිස් උනත් කාගෙ හරි යට කරන් ගිහින් එක්කෙනෙක්ගෙ හෝ කිහිපදෙනෙක්ගෙ ජීවිතේ නැති කරන්න පුලුවන් බර වගකීමක් කියල දන්න නිසා සුදුසු අයට පමණක් ඇගයීමකින් පස්සෙ බලපත්‍රයක් දෙන්නෙ යම්කිසි හේතුවකට.
    හැබැයි චන්දයක් කියන්නෙ ඊටත් වැඩිය බර අවියක්. රටේ බහුතරයක් දැනුම සහ බුද්ධි මට්ටමෙන් පහල මිනිස්සු ඉන්න රටක, රටේ තත්ත්වෙ එන්න එන්න සීඝ්‍රයෙන් පහලට යන්න විශාලම හේතුවක් තමයි සර්වජන චන්ද බලය කියන්නෙ. එන්න එන්න පහළට යනව පේන මානෙක උඩට ඒමක් නෑ. ඒක නිසා මේක එසේ මෙසේ කාරණාවක් නෙමෙයි ලොකු වගකීමක්. ඒ වගකීම දරන්න මනුස්සයෙක්ට අවම සුදුසුකමක්වත් තියෙන්න ඕනෙ.
    පාලකයට අවම දැනුමක් ඕනෙ කියල මිනිස්සු කෑ ගැහුවට ඇත්තටම දැනුම පරික්ෂා කරන්න ඕනෙ පාලකයගෙ නෙමෙයි චන්ද දායකයගෙ. මේ වෙනකොටත් යටි කූට්ටු වැඩ බර ගාණකට සම්බන්ද වෙලා ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරය අතරෙ උපාධිදාරීනුත් සැලකිය යුතු පිරිසක් ඉන්නව. ඒ නිසා "දැනුම" තිබ්බ පලියට රාජ්‍ය පාලනයට සුදුසුකම් ලබන්නෙ නෑ හැම කෙනෙක්ම. උපාධි බර ගාණක් ගත්තු සූක්ෂම බුධියක් තියෙන මනුස්සයෙක්ව මෙන්න අපේ නායකය කියල මිනිස්සු පිරිසක් විසින් වැළඳගන්නවද ඒ අදාල බුද්ධිමත් පුද්ගලයට අර මිනිස්සුන්ව රවට්ටල නොමග යවන්න යන්නෙ තප්පර ගාණයි. ඊටපස්සෙ මේ මොකද උනේ කියල අර මිනිස්සුම උඩ බිම බලයි. හැබැයි එයාව නායකත්වයට තෝරන්නෙත් ඒ හා සමානම හෝ ඊට වැඩිය බුද්ධියක් තියෙන අය නම් එයාට අර තරම් ලේසියෙන් මිනිස්සු අන්දන්න අමාරුයි.
    ඒ නිසා රටක චන්ද දායකයෙක් වෙන හැම කෙනෙක්ටම තියෙන්න ඕනෙ තමන්ගෙ රට ගැන, රටේ පැවැත්ම ගැන දල අවබෝධයක්. iQ test ආකාරයට සකස් කරපු තීරණ ගැනීමෙ හැකියාව අගයන විභහගයක් සහ සංජානන ඇගයීමක්(cognition test එකක්) අනිවාරෙම්ම අවශ්‍යයි නිවැරදි චන්ද දායකයෙක් මැනගන්න. මේ හැමදේම නැත්ත හොද standard එකකට හදපු iQ test එකකින් පස්සෙ එයාලගෙ logical thinking capacity එක බලලවත් චන්ද බලය අතට දෙන ආකාරයෙ වැඩ පිලිවෙලක් තිබ්බ නම් අපේ රට මීට වැඩිය ඉහල තැනකට ගන්න තිබුන. එහෙම දෙයක් ලංකාව වගේ රටක ස්ථාපිත කරන්න පුලුවන් possibility එක maybe low but not zero.
    දේශපාලකයො in general මිනිස්සුන්ව manipulate කරල තමන්ව ටික ටික pedestal එකක උඩින් තියාගන්න ගමන් මිනිස්සු එක්ක තියෙන සම්බන්දතාව හෙමීට දුරස් කරගන්න හැටි හොදට විස්තර කරපු Animal Farm කියල පොතක් තියනව ඒක කියවන්න මං හැමෝටම suggest කරනව. චන්දයක් කියන්නෙ මොකක්ද, මනුස්සයෙක් වටිනාකම evaluate කරන්නෙ කොහොමද කියන එක ගැන ලංකාවෙ අයට විතරක් නෙමෙයි ලෝකෙම බහුතරේකට තියෙන්නෙත් හරිම පහත් දැනුම් මට්ටමක්. ලෝකෙ පුරාම උඩ පුටු වල මෝඩයො ඉදල පහල බුද්ධිමත් මිනිස්සුන්ට අත දික් කරල අණ දෙන ආකාරයෙ සැකැස්මක් ලෝකෙ පුරාම තියෙන්නෙ මේ "සියල්ලන්ගේම මතයට හිස නැමිය යුතුයි" කියල හදාගෙන තියෙන democracy කියන concept එක නිසා. දෙපැත්තෙන් ගිනි පත්තු කරන්න අණ දීල තමන් සැප බංකරයක් ඇතුලෙ නිදාගන්න ගමන් පොදුවෙ විරුද්ධ මත නොදරන පිරිසක් විසින් පුද්ගලයන් දෙන්නෙක්ගෙ හෝ සීමිත පුද්ගලයන් කිහිපයකගෙ විරුද්ධ මතයක් වෙනුවෙන් එකිනෙකා නැති කරගන්නා යුද්ධය කියන සංකල්පෙ ලෝක පුරාම කොහේහරි හැම මොහොතෙම පත්තු වෙවී තියෙන්නෙත් ඒක නිසයි. හැමෝම අවිවාදයෙන් පිළිගන්න ඕනෙ යමෙක් මහල්ලෙක් වූ පමණින් බහුශ්‍රතයෙක් වෙන්නෙ නෑ මොකද මෝඩයොත් වයසට යනව.
    "Democracy is only as strong as the education of it's people" ~ Socrates, Plato's Republic
    "Democracy basically means, 'government by the people, of the people, for the people.' But the people are retarded" ~ Osho

  • @PhysicsTutorMe
    @PhysicsTutorMe 18 วันที่ผ่านมา +3

    Great speech Mr. AKD... 😎... Always , talk the ways you gonna do in your slots.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 18 วันที่ผ่านมา +5

    මව්බිම ගොඩනගන එකම බලවේගය , ජාතික ජනබලවේගය ජයවේවා මාලිමාවට ජයවේවා AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 18 วันที่ผ่านมา +8

    ඉදිරියටම යමු, එක්ව ජයගමු
    🎇🎇🎇 💐💐💐 🏆️🏆️🏆️ 😻😻😻

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 18 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා!!!❤

  • @merilkurera7815
    @merilkurera7815 18 วันที่ผ่านมา +5

    මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු

  • @isnyilyas7634
    @isnyilyas7634 18 วันที่ผ่านมา +3

    We are with you.

  • @rodgerg1978
    @rodgerg1978 18 วันที่ผ่านมา +3

    We are with you ❤️

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 18 วันที่ผ่านมา +2

    ජයවේවා! නියත ජනපති අනුර දිසානායක!👍👍👍👍

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 18 วันที่ผ่านมา +2

    මේ ගෙම් එකේ අවසානය රටේ ජයග්‍රහණයයි ....👍👍👍

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 18 วันที่ผ่านมา +2

    ❤❤ Jayawewa ❤❤

  • @techcontent564
    @techcontent564 18 วันที่ผ่านมา +2

    ජයවේවා ❤❤❤❤

  • @TamaraWeerasekera
    @TamaraWeerasekera 18 วันที่ผ่านมา +3

    Jayawewa Jayawewa Jayawewa 🙏🙏🙏

  • @ishanishan8448
    @ishanishan8448 18 วันที่ผ่านมา +2

    70 සහ 80 දශකයන්හී දේශපාලන පිසාචයන් විසින් මලගමට රැගෙන ගිය සියලු කර්මාන්ත ශාලා නැවත පියවරෙන් පියවර ආරම්භ කිරීම වැදගත්.

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 18 วันที่ผ่านมา +3

    අනුර ජනාධිපති කරමු.

  • @wasanthihewavitharana2999
    @wasanthihewavitharana2999 18 วันที่ผ่านมา +1

    අපිත් අද ඔය රැස්වීමේ හිටියා. වාඩිවෙන්න ලැබුනේ නෑ.පුටුවල හිටියා 3600 ක් පමණ. හිටගෙන හිටියා තවත් එයින් බාගයක් විතර . හෝල් එකෙන් එලියේ තවත් කට්ටිය හිටියා ඉඩ නැතිනිසා.බැංකු හා මුල්‍ය
    ශේත්‍රයේ මෙවන් සෙනගක් එක්‍රැස්වූ පලමු අවස්තාව

  • @kg94837
    @kg94837 18 วันที่ผ่านมา

    රටක නායකයා හොරෙක් නොවෙන රටට ඇත්තටම ආදරය කරන උගත් මිනිසෙක් වෙන්න ඕනේ. අනිත් දේවල් ඒ එක්ක හැදෙනවා. අනුර ඒ වගේ නායකයෙක්.

  • @Jay_99_95
    @Jay_99_95 18 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය වේවා

  • @keerthi12345100
    @keerthi12345100 18 วันที่ผ่านมา +3

    #මාලිමාවටකෝටියක්
    #අපිනේඡන්දෙදෙන්නෙ
    ❤️🧭❌👍🙏🙏🙏

  • @RafiuzanViwe-uq1nh
    @RafiuzanViwe-uq1nh 18 วันที่ผ่านมา +2

    Jayawewa NPP

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 18 วันที่ผ่านมา +1

    දියුණු රටක් ඉදිරියේදී දකින්නනම් අපි හැමෝම අපේ උපරිමයෙන් අපි නියෝජනය කරන ක්ෂේත්‍ර තුල සිටම දායකත්වය සපයමු.අපි රට වෙනුවෙන් සහතිකවම ඇප කැප වෙලා වැඩකරනවා.

  • @chanakathilakarathna8185
    @chanakathilakarathna8185 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ Jaya wewa Sri lanka

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 18 วันที่ผ่านมา +1

    ජයවෙවා AKD jvp npp❤️‍🔥❤️‍🔥

  • @user-wc6co4gq1n
    @user-wc6co4gq1n 18 วันที่ผ่านมา

    දූෂිත දේශපාලනයෙන් රට මුදාගැනීමට මාලිමාවට බලය ලැබේවා මාතෘභූමියට ජයවේවා තෙරුවන් සරණයි AKD❤️ AKD❤️ AKD❤️

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 18 วันที่ผ่านมา +1

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 18 วันที่ผ่านมา +2

    Npp❤❤❤

  • @englishpoetry6825
    @englishpoetry6825 18 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉Jaya jaya jaya

  • @ShanikaNilanthi-n3w
    @ShanikaNilanthi-n3w 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @wikummamadumal4478
    @wikummamadumal4478 18 วันที่ผ่านมา

    එවැනි විනිවිදබාවයක් ක්‍රියාත්මක උනොත් මරු ❤

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @pamelabartholomew9126
    @pamelabartholomew9126 18 วันที่ผ่านมา

    Jaya vewa jaya vewa jaya vewa

  • @wasantha-br3cb
    @wasantha-br3cb 18 วันที่ผ่านมา +1

    රට දුප්පත්,හොරකමින් පොහොසත් 😭

  • @fiix-a-phone.official
    @fiix-a-phone.official 18 วันที่ผ่านมา +1

    🎉🎉

  • @chandaniperera7485
    @chandaniperera7485 18 วันที่ผ่านมา +1

    මටත් ඔයාව බලන්න එන්න තිබ්බනම් ජනාධිපතිතුමනි එත් කෝහෝමද 🥺🌹👐

  • @indranieariyaratne
    @indranieariyaratne 18 วันที่ผ่านมา

    GOD BLESS YOU and NPP.

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 18 วันที่ผ่านมา

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක් hadamu හොරු සේරම පන්නා දමන්න ජනතාව එකතු වෙන්න

  • @chandaniperera7485
    @chandaniperera7485 18 วันที่ผ่านมา +1

    🥺👐

  • @udayapriyankara9737
    @udayapriyankara9737 18 วันที่ผ่านมา +1

    Rata Anurata ❤❤❤❤❤

  • @mohemmedramzil6867
    @mohemmedramzil6867 18 วันที่ผ่านมา

    We are with NPP only ❤️

  • @ChanduAbeysinghe-dt1sn
    @ChanduAbeysinghe-dt1sn 18 วันที่ผ่านมา +1

    සහෝදරවරැනි මේක සජීවිව යන එකක්ද

  • @jayalathihalagama5058
    @jayalathihalagama5058 18 วันที่ผ่านมา

    හිතලා කතාවට බාධා කරනවද දන්නෑ

  • @fiix-a-phone.official
    @fiix-a-phone.official 18 วันที่ผ่านมา +1

    🧭🧭🧭❌️❌️❌️

  • @isnyilyas7634
    @isnyilyas7634 18 วันที่ผ่านมา +1

    Thiree weel sangam vahama hamuvanna.

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 18 วันที่ผ่านมา

    BUDUSARANI
    God Bless NPP❤😅❤❤

  • @ChanduAbeysinghe-dt1sn
    @ChanduAbeysinghe-dt1sn 18 วันที่ผ่านมา +1

    කව්රැහරි කියන්නකෝ😮

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 18 วันที่ผ่านมา

      උදේ 9:00 සිට දවල් 12:00 සජිවිවිකාශනයක් තිබුණ.

  • @asfaqaslam9336
    @asfaqaslam9336 18 วันที่ผ่านมา

    Sajiyata mehama katakaranda puluwagda

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 15 วันที่ผ่านมา

    Any moment we are not with you.

  • @GAGBandara
    @GAGBandara 18 วันที่ผ่านมา

    රට අනුරට

  • @jayalathihalagama5058
    @jayalathihalagama5058 18 วันที่ผ่านมา

    ඔය කෙසේ වෙතත් අල්ලසින් තොර වගකීමෙන් වැඩ කරන රාජ්‍යය සේවයක් හදන්නේ කොහොමද

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 18 วันที่ผ่านมา

      තදින්ම නිතිය ක්‍රියාත්මක කළයුතුයි

  • @chehansenasekera2561
    @chehansenasekera2561 18 วันที่ผ่านมา

    South Korea had war 1950-1953. Sri Lanka had war 1983-2009. Also, South Korean development is directly helped by American close relationships and influence. Recent Vietnamese development assisted by Chinese manufacturers left China and set up factories in Vietnam to avoid pollution in China.
    There are nice speeches of comparisons in AKD speeches, but has he ever put a plan to change from the current stage? What is the actual action plan , strategy, cash flow projections, and how he will change?
    Nice political speech won't help change. it only helps to fool people.
    He talks theory as a university lecturer. Can he do anything in real with the current public sector and private sector?
    If he become president he has to work with existing SL parliament till August 2025. He only had 3 votes in the parliament when he appeared for the presidency parliament election. Can he do any of these nice speeches in reality? At least can he last 6 months in the presidency before a 'No confidence' motion comes to parliament?
    What will happen to Sri Lanka by then?

    • @JanudhaFonseka
      @JanudhaFonseka 18 วันที่ผ่านมา +1

      1. Yes South Korea and Vietnam had the back of other countries. But with or without the influence of other nations we didn't able to get there. First we gotta understand that. We had presidents who bragged so much about their skills of foreign affairs but we didn't secure nothing. That's why we only had $ 22 billion FDIs for the last 44 years Until (2023) while Vietnam had $23 billion in a single year .(2023) No pure investor comes in when country is not stable and having a terrible political culture.
      2. As a politician he has to deliver nice speeches to get the crowd. What else he should do ? Sing on the stage?
      If you are so interested in the npp economic policies, you can see it tomorrow. They will present their policy proposal tomorrow.
      3. He doesn't have to work with the current parliament till August 2025 😂. He will dissolve the parliament within a month or even before that. He will form a cabinet with the existing parliament for a month or two. He will have 10 or more ministries under him and doctor harini will also have some. Mr Vijitha and the new jvp member sworned in the parliament for vacant Anura's seat will also have few ministries. They can do reasonable stuff with that as Mr Anura did when he was a cabinet minister back then. (in 2004) The ministry he had was dividend to 10 ministries after he resigned. He controld it single handedly. So don't worry. Keep your eyes wide open in the upcoming months. Have a nice day!

  • @HarshaDeSilva-o7q
    @HarshaDeSilva-o7q 18 วันที่ผ่านมา +1

    මේ ශ්‍රී ලංකාව බුදුරජාණන් වහන්සේට පූජ කරපු පුණ්‍ය භූමියක් ඔබලා මේ හදන්නේ ක්‍රිස්තියෙන් පාලකයෙකුට රට භාර දෙන්නයි. ඔබලා කරන්නේ නිසාල පාපයක් බව හොඳින් මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රිස්තියානි කාරයකු නොවන අතර ඔහුගේ අම්මා හොඳ බෞද්ධ උපාසිකාවක් ඔවුන් දේශපාලනය කරලා සල්ලි හම්බ කරපු අය නෙවෙයි

    • @lahirumadushan5565
      @lahirumadushan5565 18 วันที่ผ่านมา

      puka sududa ube ranil palanne sudu pukawal vitarai bn pau උඹ 😁😁😁

    • @sarathharischandra3559
      @sarathharischandra3559 18 วันที่ผ่านมา +1

      බෞද්ධ යැයි කියාගත් එවුන් රට පාලනය කරලා ඉතිරි වුනේ මොනවද

    • @nalakaag
      @nalakaag 18 วันที่ผ่านมา

      තෝනම් අමු මී හරකෙක්.. තොගේ ඔලුව අත ගාලා බලපං අං එනවාද කියලා ..කාලකන්නියා

    • @dharshanalevan5848
      @dharshanalevan5848 18 วันที่ผ่านมา +1

      කෝමා වෙලාද ඉන්නෙ

    • @NadeekaGalagamage
      @NadeekaGalagamage 18 วันที่ผ่านมา

      @@sarathharischandra3559 theruwn saranai obathuma wage athi utum weerayek thamai ape ratataona

  • @HarshaDeSilva-o7q
    @HarshaDeSilva-o7q 18 วันที่ผ่านมา +1

    ඔය මාලුමාවට ගෑනු කඩේ යන්නේ ඇයි ද දන්නවද...
    අර රස්සාවට ලයිසන් එක ගන්නලු..
    ජෙප්පියෙක් තමයි මට කිව්වෙ

    • @dharshanalevan5848
      @dharshanalevan5848 18 วันที่ผ่านมา +1

      ඔයා නම් ඒ රස්සාව කරන ගමන් වගේ ඉන්නෙ..

    • @lahirumadushan5565
      @lahirumadushan5565 18 วันที่ผ่านมา

      ube amma වටේ යන්නේ laishan natuwa නේද dan nam ube ammage huthta thari gahila athta නේද pako 😁😁😁😁

    • @nalakaag
      @nalakaag 18 วันที่ผ่านมา

      තෝ වගේ හරක් තව ඉන්නවා ...

    • @udayapriyankara9737
      @udayapriyankara9737 18 วันที่ผ่านมา

      Palayan ban yanna, awrudu 76k mun degolla rata palanaya kala, yahapathak unada. Dena deyak aran malimawata chande deepalla..

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 18 วันที่ผ่านมา +2

      උබගේ ගැනිත් මලිමාවට කඩේ යනවා උබට හොරෙන් දන්නෙ නැද්ද

  • @elakiripaba
    @elakiripaba 18 วันที่ผ่านมา

    ❤️❤️

  • @jasinthafernando813
    @jasinthafernando813 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rasikachathurani-q8w
    @rasikachathurani-q8w 18 วันที่ผ่านมา

    ❤❤

  • @liyassiddeek4963
    @liyassiddeek4963 18 วันที่ผ่านมา

    ❤❤❤❤