බුදුන් වදාළ විඤ්ඤාණය (2021.12.19)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ශ්‍රව්‍ය: drive.google.c...
    සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
    anomadassi.lk

ความคิดเห็น • 34

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ปีที่แล้ว +3

    🙏🙏🙏sadu,sadu,sadu,,

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 2 ปีที่แล้ว +2

    Athigambeera I pinwath swaminwahansa theruwan saranai saadu saadu sadu

  • @anulaperera1586
    @anulaperera1586 2 ปีที่แล้ว +3

    Anula P. sadu, sadu, sadu.

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว +1

    Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseeta mage gaurawaneeya namaskaraya wewa. Sadu sadu anakawarayak pin swamini.

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu6554 2 ปีที่แล้ว +4

    Saadhu .... saadhu ...
    Saadhu !

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා !

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว +4

    🙏🙏🙏Appramaana pin Gaurawaneeya Suwameen Wahansa 🙏🙏🙏🙏

  • @piyalsilva8328
    @piyalsilva8328 2 ปีที่แล้ว +3

    Budusarani

  • @ajantanagodavithane9248
    @ajantanagodavithane9248 2 ปีที่แล้ว +3

    Yet again an absolutely brilliant dhamma sermon by most venerable Alawwe Anomadassi thero. He explains Buddha's sakkaya nirodha dhamma so simply, so beautifully, so elegantly, I can't even imagine how fortunate I am that I have this rare opportunity to listen to this "Athi dhullaba saddamma". I pay homage to kalyanamitta Alawwe Anomadassi thero and may he attain the supreme bliss of Nibbana in this birth itself. Sadu, Sadu, Sadu

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @rathnapaala9243
    @rathnapaala9243 2 ปีที่แล้ว +4

    Thagatha dahama nuwana athi pandithayatamai swamini eya manawa prakata wanawa mema desanawen harima sathutak prithiyak jiwitha kalaya madi tharam kiya sithenawa sithannata etharam lassanai apramana pin sadu sadu sadu

    • @laki2395
      @laki2395 ปีที่แล้ว

      🙏🙏🙏

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว +6

    කල්යානමිත්‍රයන් වහන්ස අසිරිමත් නුවනට මාගේ නමස්කාරය වේවා .දීර්ගායු වේවා .සාදු සාදු සාදු !🌹🌺🌹

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹

  • @kalyanisilva2412
    @kalyanisilva2412 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @WPath-kn2xx
    @WPath-kn2xx 2 ปีที่แล้ว +8

    ..මේවැනි පැහැදිලි කිරීමක්, නොඇසූ, විරූ දහමක්.🌸🌸🌸🙏🙏🙏

  • @user-mf1gu5vd6y
    @user-mf1gu5vd6y 2 ปีที่แล้ว +4

    හිතා ගන්න බැහැ මේ විදිහට අර්ථය ඉස්මතු කරන විදිහ..ඔබ වහන්සේට පින් දීලා නිම කරන්න බැහැ මේ විදිහට දහම නිරවුල් ආකරයෙන් අර්තය තේරුම් කර දෙන්න දරන උත්සාහයට. 🙏🙏🙏

  • @JaniiBro
    @JaniiBro 2 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි

  • @sandayawijesekara177
    @sandayawijesekara177 2 ปีที่แล้ว +2

    සාදු ්‍ර🙏 සාදු 👍 සාදු 🙏

  • @chandranis2228
    @chandranis2228 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු! 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 2 ปีที่แล้ว +3

    🌺🙏සාදු🌺🙏සාදු🌺🙏සාදු
    ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
    තෙරුවන් සරනයි .

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏Gaurawaneeya Suwameen Wahanseta namaskara karami🙏🙏🙏🙏🙏

  • @sarojinitennakoon2400
    @sarojinitennakoon2400 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 ปีที่แล้ว +6

    මොනතරම් ගාම්භීරවූ සිංහනාදයක්ද මේ පවත්වන්නේ.....සිතීමේ හැකියාව වර්ධනය කරළීමට පුදුම වෙහෙසක් ගන්නේ අප වෙනුවෙන් .....කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @neelamanimendis7113
    @neelamanimendis7113 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස
    🙏🙏🙏🙏

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 2 ปีที่แล้ว +9

    තථාගතයන් වහන්සේගෙ දේශනා අනුශාසනා ප්‍රාතිහාර්‍යයේ අසීමාන්තික අද්විතීයත්වය මතු වෙනවා මේ වගේ සුන්දර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයින් වහන්සේ නමක් අර්ථය ධර්මය ඉස්මතු කරද්දි..😇
    දැනගැනීම නම් ස්වභාවය ඉස්මතු වීම හා යෙදෙන මායාකාරී බවක් වේ නම් එය කෙසේ කොහොම කෙනෙකු තම තමන්ගේ කෝණයෙන් තම තමන්ගේ දැනගැනීම් ප්‍රවාහයෙන් තමා තුළින් ඉස්මතු කරගන්නද..
    ඒ ධර්ම ස්වභාවය, ඒ එතෙර වීමට අදාළ චින්තනය යෙදෙන කෝණය බාහිර උපකාරයක් නැතිව, එනම් මේ උතුම් කළ්‍යාණ මිත්‍රයාගේ සහය උපකාරය නැතිව කොහොම කවදා කෙසේ ප්‍රඥාව නම් කෘත්‍යයට ඉඩදී ධර්මයට පැහැදෙන විදියට වෙන්නද??!!
    කළ්‍යාණ මිත්‍රයාමයි ශාසනය රකින්නෙ..!
    කළ්‍යාණ මිත්‍රයාමයි ශාසනය මතු කරන්නෙ..!
    කළ්‍යාණ මිත්‍රයාගෙ තොරව මේ ශාසනයේ කිසිම අර්ථයක් කිසිම වටිනාකමක් මතු වෙන්නෙත් නෑ, මතු වෙලත් නෑ, මතු කරගන්නත් බෑ..
    ඒ තරම් මේ උතුම් ශ්‍රාවක සංඝ රත්තනය නිමකළ නොහැකි තරම් වටිනවා..
    නිකන් නම් නෙවි " දිවිහිමියෙන්" මා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකත්වා කියලා ඒ උතුම් සත්පුරුෂයන් ඒ හැගීම ඉස්මතු කරේ..
    ශ්‍රාවක මහා සංඝරත්නය හරිම අසාමාන්‍යයි!
    අපි ඉස්සරහ මේ වැඩ ඉන්නෙ ඒ ශ්‍රාවක සංඝරත්නයේ ඉස්තරම්ම ප්‍රතිබිම්බයක්!!!
    නමස්කාරය පින්වත් සමිඳුනි!!!
    සාධු..!!

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +2

    තන්හාව කියන්නෙ මේ ලෝකය තියනව කියල හැගෙන අදහස තදින් ගැනීම නේද ස්වාමීන් වහන්ස

  • @panchaliwickramaarachchi4428
    @panchaliwickramaarachchi4428 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌹🌹🌹

  • @anulaperera1586
    @anulaperera1586 2 ปีที่แล้ว +2

    Anula P. sadu, sadu, sadu.

  • @ashanharshana1267
    @ashanharshana1267 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @Premm02
    @Premm02 2 ปีที่แล้ว +3

    🙏🙏🙏