ඉන්ධන මිල ගැන ජනතාව දැක්වූ ප්‍රතිචාර... "රටේ හැටියට මේකත් වටිනවා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 วันที่ผ่านมา +7

    ජෙප්පෝ දැන් ඉන්නෙ භූමි තෙල් ගහපු ගැරඬි වගේ නිසා තමයි භූමිතෙල් මිල අඩු කළේ 😂😂👍

  • @chathu-w6r
    @chathu-w6r 2 วันที่ผ่านมา +12

    වාව්😂 පට්ට සතුටුයි... 1L 1000ta ගියත් මන් සතුටෙන්...😅 මොකද අපි විතරක් නෙවේ දීපු උන් ගහන්නෙත් ඒ ගානටමනේ😂😂😂

    • @IndikaBandara-uk5ys
      @IndikaBandara-uk5ys 2 วันที่ผ่านมา +1

      100ta adu unoth uba thel gahan nadda pky

    • @dilshanadikari21
      @dilshanadikari21 2 วันที่ผ่านมา

      ​@@IndikaBandara-uk5ys100ට අඩු වෙයි කියලා හිතන් ඉන්න මෝඩ paකෙක්.😂

    • @chathu-w6r
      @chathu-w6r 2 วันที่ผ่านมา +1

      @IndikaBandara-uk5ys paක yඕ කියපන් මha එකාට අඩුකරන්නකියලා... වහල් හැත්ත

    • @umeshwashere
      @umeshwashere วันที่ผ่านมา

      Nodipu ewunta wadi karanna one

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත. ඒ අතර 100ට අඩු වෙයි කියලා තාමත් හිතන් ඉන්න හරකුත් ඉන්නවා 😂😂

  • @GeethDilshan-c2x
    @GeethDilshan-c2x 2 วันที่ผ่านมา +4

    කාන්චනට ගියපු කොමිස් එක දැන් සෙට් එකම බෙදාගන්නවලු.. එයාලගේ මල්ල පුරෝ ගත්ත ගමන් අපිට අඩුකරලල දෙනවලු එතකං් ඉවසන්නලු😂😂😂

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 2 วันที่ผ่านมา +10

    ආර්තික අර්බුදයක් තිබ්බරටක් කියලත් මිනිස්සුන්ට අමතක වෙලා, හදිස්සි වෙන්න එපා මේ විදියට යමු ටික කාලයක්

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 วันที่ผ่านมา +3

      ජෙප්පෝ පහුගිය කාලයේ නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙනගෙන කියලා පේනවා. හරිම දාර්ශනිකයි දැන් 😂😂👌

    • @madurangakusal2472
      @madurangakusal2472 วันที่ผ่านมา

      අනිවාර්යෙන් මචං ඒකම ලොකු දෙයක් නෙමෙයිද.​@@praveenlankeshwara6546

    • @madurangakusal2472
      @madurangakusal2472 วันที่ผ่านมา

      ​@@praveenlankeshwara6546ඕවට තමයි කියන්නෙ කෙබර කොටාගෙ රුණපුදේ කියලා 🤌🤌🤌🤌🤌🤌

  • @MadushankaThilakarathne
    @MadushankaThilakarathne 2 วันที่ผ่านมา +6

    එක පාර ආතල් දෙන්නෑ. එතකොට අගේ නෑ. ඉදපියව් ඉවසලා.

  • @Yuvaji4767
    @Yuvaji4767 วันที่ผ่านมา +2

    මෙතන ආණ්ඩුවට බනින හැමෝම පුලුවන්නම් මාස 3න් පාඩම් කරලා AL exam එකට maths stream එකෙන් A3 ක් අරන් පෙන්නපන්කෝ. එහෙම කරලා ඇවිල්ලා බැනපන් ආණ්ඩුවට. කරන්න බෑ කියන්නත් එපා තව දින ඉල්ලන්නත් එපා. මාස 3න් A3ක් ගන්නත් බෑ කියන්න එපා. මොකද උබලට ඉක්මන් සහනයක් ඕන නම් ඕක කරපන්. 😂 😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 23 ชั่วโมงที่ผ่านมา

      කියපු විදිහට කංචනට ලැබෙනවා කියන කොමිස් එක නවත්තන්න ලොකු කාලයක් යන්නේ නෑනේ.මෙයාලා කොමිස් එක ගත්තේ නැත්තම් අඩු කරන්න ඕනෙනේ.😂

  • @samansiriwijekoon5580
    @samansiriwijekoon5580 วันที่ผ่านมา +2

    අපේ උන් ආයේත් රැවටුනා

  • @fruto1978
    @fruto1978 2 วันที่ผ่านมา +8

    දූපත්වාසීන් ඕන බොරුවකට රැවටෙනව කියන්නෙ කට කහනවට නෙමෙයි.

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 2 วันที่ผ่านมา +17

    මේ නිවුස්වලට හරි සතුටින් ඇති හොරු සෙට් එක

    • @RangaMadara-qr3ot
      @RangaMadara-qr3ot 2 วันที่ผ่านมา

      නිවුස් බලලා සටුටුවෙින්න දෙයක්නැ බන් පොටිටයො 68 හිටියාට ලන්කාවෙි මුලු ගන කැල් කරගනින් යන්න ලැස්තිවියන් මක බැවිලා මිනිමරැ හැත්ත

    • @m.rnarakaya5909
      @m.rnarakaya5909 2 วันที่ผ่านมา +6

      horu allanna kiyan bn ithin horu horu kiwata katin wadak ne

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 วันที่ผ่านมา +4

      නියම හොරු සෙට් එක දැන් තමයි ආණ්ඩු කරන්නේ. අලිබබා සහ හොරු රංචුවට එහා 😂😂

    • @peelingpeely2524
      @peelingpeely2524 วันที่ผ่านมา

      හොරු අල්ලංකෝ කියව කියව වැළලෙන එක නවත්තල

    • @MySuranjith
      @MySuranjith วันที่ผ่านมา

      කෝ බං අර කාංචනට ගියපු කොමිස් ඵක

  • @SankaFernando-z6s
    @SankaFernando-z6s 18 ชั่วโมงที่ผ่านมา

    මොන අන්ඩු අවත් වැඩක් නැ..රටේ මිනිස්සු හදන්න ඔනෙ..සමහරු හිතනවා අපි වෙනසක් කරා දැන් හැමදේම අඩු කරන්න ඔනෙ කියලා...උන්ට මතක නැ මෙ රට දැන් තියන තැන.. එක රැයේන් රටක් හදන්න පුළුවන් නම් ... හොරා කලා නැති කරපු...

  • @KasunShanaka-w2k
    @KasunShanaka-w2k วันที่ผ่านมา +1

    ඉපදුන ගමන් ඇවිදලා උඩ පැන පැන ගියපු උන් තමයි දැන් සහන ඉල්ලන්නේ😂😂😂😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 วันที่ผ่านมา +1

      ඉපදුන ගමන් උඩ පනින්නම් කියලා stage වල පච වපුරලා තමයි මීහරක්ගෙන් චන්දෙ ගත්තේ 😂😂

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 6 ชั่วโมงที่ผ่านมา

    ඉන්ධන මිල අඩු කලොත් රජයේ ආදායම අඩු වෙනවා . එතකොට රජයට දැනට ගෙනයන සහනාධාර දෙන්න අමාරැයි .

  • @manjurohana
    @manjurohana 2 วันที่ผ่านมา +2

    මාස තුනකින් සිංගප්පුරැවක් බලාපොරොතතුවන ලාංකිකයින්

    • @dilshanadikari21
      @dilshanadikari21 2 วันที่ผ่านมา

      මාසෙන් සිංගප්පූරුවක් කරන්න කයිය ගහපු ජෙප්පෝ.😂

  • @malingaliyanage2055
    @malingaliyanage2055 2 วันที่ผ่านมา +1

    දෙරන නිවිිස්😢😢

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 วันที่ผ่านมา +11

    හෝදම වැඩේ තොපිට

    • @samiskamadumal5982
      @samiskamadumal5982 2 วันที่ผ่านมา +1

      Apith rawatuna thama eth mage adahasa anith unta wada hodai

    • @peelingpeely2524
      @peelingpeely2524 วันที่ผ่านมา

      ​@@samiskamadumal5982 gotata wada hodai. 2015 hodt kraa bn bombe gahuwe nattan ee anduwa ehemma tama .
      Hidata kala bila 100ta thel gahala hitiya

  • @sujithpriyantha-e9k
    @sujithpriyantha-e9k วันที่ผ่านมา

    පටන් ගත්ත වෙලා ඉඳලා හැම එකම අඩු කරගෙන අඩු කර ගෙන යන්න පුළුවන් ආර්ථිකයක් නෙමෙයි හදලා තිබ්බේ. මෙි හොදටම ඇති.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 23 ชั่วโมงที่ผ่านมา

      එක එකාට යනවා කිව්වා කොමිස් ටික අයින් කලා නම් නිකම්ම අඩුවෙනවානේ. තාම අඩුවුණේ නම් නෑ...😂

  • @MadushanChathuranga-r3s
    @MadushanChathuranga-r3s 2 วันที่ผ่านมา +12

    අපි අනුරව පත් කලෙ සහන ගන්න නෙවෙයි . ආර්තිකය ගොඩනගන්න ඒක කරනවා පේනව අපිට සහන එපා

    • @dilshanadikari21
      @dilshanadikari21 2 วันที่ผ่านมา +1

      😂

    • @madushanbandara2189
      @madushanbandara2189 2 วันที่ผ่านมา +1

      😂

    • @nimeshrandika6576
      @nimeshrandika6576 วันที่ผ่านมา +2

      ඉදකින් මූ😂😂😂

    • @LakmalDayananda-v3c
      @LakmalDayananda-v3c วันที่ผ่านมา +2

      ගොඩ ගනි බලන් හිටපන් කට ඇරන් 😂😂😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 วันที่ผ่านมา +1

      කන්න නැති බොන්න නැති වාහනයක් පදින්න නැති පොතක් පතක් ගන්න බැරි රටක් බිහිවුනාට ආර්ථිකය ගොඩ ගිහින් තියෙන්නේ කියලා පේනවා ජෙප්පන්ගේ කකුල් දෙක අස්සෙන් බැලුවම 😂😂

  • @mychannel3701
    @mychannel3701 วันที่ผ่านมา

    නන්ගිව පෙන්නලා අක්කව දීපු කථාව තමයි

  • @Jerryb821
    @Jerryb821 2 วันที่ผ่านมา +1

    සහන දීපන් සහන සහන

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 วันที่ผ่านมา +1

    kalin kiuwa nada adu karanna puluwan kiyala thama ei hemadama ganna

  • @අමාසුවය
    @අමාසුවය 2 วันที่ผ่านมา

    තව ඔහෙලට තේරැනේ නැ

  • @VipulaNanayakkara
    @VipulaNanayakkara 2 วันที่ผ่านมา +2

    වැඩි කරන්නෙ නැතිව තියෙන එකත් ලොකු දෙයක්

    • @dilshanadikari21
      @dilshanadikari21 2 วันที่ผ่านมา

      😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 22 ชั่วโมงที่ผ่านมา

      කන්චනට ලීටරේකින් කොමිස් එකක් ලැබෙනවා කියලත් කිව්වා.ආව ගමන් ඒක අයින් කරනවා කියලත් කිව්වා.😂

  • @FL-lanka
    @FL-lanka 21 ชั่วโมงที่ผ่านมา

    මේක ඉතිං දෙරන news නෙ.
    😂😂😂😂😂

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 2 วันที่ผ่านมา

    මාළු මාව failed ..බොරු ෂෝ දාන්න එපා😝😝😝😝😝 භූමි තෙල් 5 ක් අඩු කලා😝😝😝

  • @NiroshanChathuranga-f4h
    @NiroshanChathuranga-f4h 2 วันที่ผ่านมา

    කරපු ගමන් උබලට බබා හම්බුනාද ඉවසන් ඉදපියවු අවුරුදු 2ක් විතර ගිහිලා කරේ නැත්තන් අපිත් පිලිගන්නවා බැ කියලා බඩු නැති කඩයක් උබලට දුන්නොත් දහස් ගනම් ලාබ ගන්නවද නැහැ

    • @dilshanadikari21
      @dilshanadikari21 2 วันที่ผ่านมา

      කරපු ගමන් බබා හම්බෙනවා වගේනෙ ඡන්දෙට කලින් අනුරයියා කයිය ගැහුවේ.😂

  • @roshanchamila4859
    @roshanchamila4859 วันที่ผ่านมา

    ලොකු දේයක්

  • @HopefulGreyElephant-nu5sy
    @HopefulGreyElephant-nu5sy วันที่ผ่านมา

    Wahana tikata lamputhel gahanna පුලුවන්

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 2 วันที่ผ่านมา +1

    Meka thamai janathawa balaporothu wuna system change Eka

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 2 วันที่ผ่านมา

    love npp

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 2 วันที่ผ่านมา

    162 කෝ

  • @RuwinaUdugama
    @RuwinaUdugama 2 วันที่ผ่านมา +11

    අවුරුදු 2 යන්න බැහැ . මුන් කිසිම වගකීමක් නැහැ .මිනිස්සුන්ට සහන ලබා දෙන්නේ නැහැ .ආපසු දෙන්න ඕනෑ මේ රට chinaවලට හරිAmerica වට හරි .

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 2 วันที่ผ่านมา +13

      සීයට හරි සජිත්ට හරි දුන්න නම් ඇම්ම සුව වෙයි.

    • @indunilruwan8844
      @indunilruwan8844 2 วันที่ผ่านมา +2

      සහන දෙන්න උබට ..😂😂

    • @donsanjay4812
      @donsanjay4812 2 วันที่ผ่านมา +3

      Passa naliyanwawa neda Seeyata denna? Rata hari track ekey yanawa. Poddak iwasanna. 😂

    • @විශ්වගවේශක-ධ4ජ
      @විශ්වගවේශක-ධ4ජ 2 วันที่ผ่านมา +2

      Palaponnaya mahindage gu kapan

    • @KrishanthaSampath-e6v
      @KrishanthaSampath-e6v 2 วันที่ผ่านมา +1

      බයී අදෝනා😂

  • @thenext934
    @thenext934 2 วันที่ผ่านมา

    හිගන රොටියගෙ හිගන නිවුස් මහ කන්දෝස් කිරියාවක් මුන්ගෙ චැනල් එක

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 22 ชั่วโมงที่ผ่านมา

      කන්චනට ලැබෙනවා කිව්ව කොමිස් එක අඩු කරන්නේ නැත්තේ ඇයි?😂

  • @harshajithgamachchi4227
    @harshajithgamachchi4227 2 วันที่ผ่านมา

    Awurudu 2kakata kalin polime innakota kohomada. Rs.450.00 tath petrol gehuwa. Munta ewa mathaka ne. Maru gobbayo tikak bara dunna ratakne mehema hari karagena yanne.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 22 ชั่วโมงที่ผ่านมา

      කන්චනට ලැබෙනවා කිව්ව කොමිස් එක ඇයි අඩු කරන්නේ නැත්තේ.😂

  • @UvaisMohammed-wh4sh
    @UvaisMohammed-wh4sh 2 วันที่ผ่านมา

    Balagena endda karanahati

  • @කතන්දර
    @කතන්දර 2 วันที่ผ่านมา +1

    🐍 ha😂 😂

  • @NishanthaHapugoda
    @NishanthaHapugoda 10 ชั่วโมงที่ผ่านมา

    Parana de......... News

  • @samiskamadumal5982
    @samiskamadumal5982 2 วันที่ผ่านมา

    Api rawatuna tham e mage adahasa aduma aurudu dekak denna ona

  • @NishanthaHapugoda
    @NishanthaHapugoda 10 ชั่วโมงที่ผ่านมา

    Masa 6 hondin setal venna ita passe Sahana denna damma API Sahana balaporottu na

  • @DrsFernando
    @DrsFernando 2 วันที่ผ่านมา

    petrol Wedi kale nane a athi...🤣😅😅

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 22 ชั่วโมงที่ผ่านมา

      අඩු කලෙත් නෑනේ.

  • @DammikaPathinayaka
    @DammikaPathinayaka วันที่ผ่านมา

    Kanchanage sakkuwata giya 50 adu karannako

  • @darshananuwan3971
    @darshananuwan3971 2 วันที่ผ่านมา

    Pake anduwak.munta kayya gahanna vitharay puluwan. Ranil karapu tikawath munta ba. Aparade ape chanda munta dunna

  • @NamalChandrasiri-k5q
    @NamalChandrasiri-k5q 2 วันที่ผ่านมา +2

    Me kabbangen meta vada deyak balaoroththuvenna be

  • @Kalafx-cash
    @Kalafx-cash 2 วันที่ผ่านมา

    Bayange tv channel wala ewunta pol Naha,Hal naha,thel naha,ganith na,lamainuth Naha eww bn Mehema bayyo😂😂😂

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 วันที่ผ่านมา

    Me rate harak honda naraka danne naha.
    Vinasa unu ratak davasin goda danns baha.

  • @adventureacademy6592
    @adventureacademy6592 วันที่ผ่านมา

    Ubalagat baila.thamai yako.thopita gahapu කතිර ...............

  • @AkiduPro
    @AkiduPro วันที่ผ่านมา

    Aye Chandayak tibunoth eketta denne na mun okkoma yaluwo apita hondak wenne na topiyak wath 5ta kanna na.

  • @adventureacademy6592
    @adventureacademy6592 วันที่ผ่านมา

    Thopima bipiyau laputhel.රුපියල් 5 gahaganiu.pu......

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 2 วันที่ผ่านมา

    Denata kisima bandayaka mila adunokara marthu masaye ena punchi chande lanwenakota badumilawala Mila loku aduweemak thiyewi

  • @NuwanPradeep-k4c
    @NuwanPradeep-k4c 2 วันที่ผ่านมา

    Giya para wadi karala me para e ganama adu kala wadiya hithanna epa.rawatimak karala thiyenne etha kota minishsu hithanawa a adu kalane kiyala.😂giya para adukaranne nathiwa wadi kale okata thamai .minishsu hithanawa adu kala kiyala e ganama pawaththagena yanawa

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 2 วันที่ผ่านมา

    Mun thanikrm boruwak krnne eka maseka wedikrnwa anith mase kalin wedikrpu gana adukrnwa

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 วันที่ผ่านมา +1

    😂😂😂 76 horakan karapu kaalakanni ballanta kade yana wahal ballo.

  • @NishanthaHapugoda
    @NishanthaHapugoda 10 ชั่วโมงที่ผ่านมา

    Masa 6 hondin setal venna ita passe Sahana denna damma API Sahana balaporottu na