ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම තිවංක වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නවාද කියල මට හිතෙනවා,එයා ඒ තරම්ම සත්පුරුෂ මනුස්සයෙක්.❤❤❤
Aththamayi
කතා වල විතරමයි ඉන්නෙ
Katawala inna චරිතයක් 🤗
ඔව් ඔව්😂😂😂 ආය ඉන්නවා නවල් වල@@IndrikaUdeni
කතා වලට විතරයි අනේ 😂
නිසලි පොඩි දුවක් වුනත් එයාගෙ රංගනය නම් අති විශිෂ්ටයි ආදරෙයි මැනික ❤❤❤❤❤
තිවංක වගේ වටිනා මිනිස්සු හරිම විරලයි ...❤
ඇයිද මේ නාට්‍යය ඉවර කරන් නැත්තේ.......😏අලුතෙන් පෙන්නන්න වෙන නාට්‍ය නැති නිසාද මේවා තවමත් ඇදගෙන යන්නේ.....මේ නාට්‍යයන් ඉවර කරන්න ඕනි කියන අය ලයික් එකක් දාන්න........👍
නිසලි දුවේ ඔයාට නම් මාරම ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් ආදරෙයි ❤❤❤❤
දුමිදුගේ නංගි දාංගලේ කතාවේ හිටපු චූටි ලමයනේ🥰🥰
Click eketh hitiya
Ehemada🥰
දුමිදුගේ යාලුවෝ නම් හරිම සුන්දර මිනිස්සු. ඒ අය කියන කථාව නම් හරිම හැගීම් බරයි.
නිසලි ගේ යාලුවා තරැ ලස්සනයි ❤❤
විසේකාරී ඩ්‍රමා එකේ ගොන් පාට් ඇට් කරන දුමිඳුගේ යාලුවා මේකෙනම් ආදරණීය යහළුවෙක් සුභ අනාගතයක් ඔබට..
ඒකෙන් කියන්නෙ දක්ශයෙක් කියන එකනෙ
ලස්සන සින්දු එක්ක තිබ්බා.... කතාවක් ජානු.... ඒක දැන් වෙනස් ම වෙලා ගිහින්.....😢
මේ කතාව මුලින්. ...බලානකොට.. ඒ සින්දු එක්ක මාරම ලස්සනයි... ඒත් දැන් ජා නු... සහස්, කෝ රන්දි, ඒව නැහැ නේ 😢😢
දිවංකත් එහෙනම් කට ඇරිය නේද පූසො වගේ ඉදල දැක්ක නේද ❤❤❤
මේ කතාව ඉක්මනට ඉවර කරලා ලස්සන කතාවක් දෙන්නකෝ😮
ඔන්න ඔය රෝහණ ගල් මුසලය ගෙදරින් එලවපල්ලකෝ😂
කෝ මේ නිසලිගෙ තාත්ත,,මල්ලියෙකුත් හිටිය නේද උන් මැරිලද...
ඒ මේ නැන්ද නෙමේ මම හිතන්නෙ
Ow e nanda nayomi neda
Good thiwanka❤❤❤
තිවංක අනේ කොච්චර හොද කෙනෙක් ද ❤️❤️❤️
නිසලිට දරුවා lebenakota monawath වෙන්න එපා😢😢
බලනකමි ඉවසීමක් නැ ❤❤❤❤❤❤❤❤
මේක දැන්නං විහිලුවක් වෙලා ,කෝ මේ වලවුවෙ අයිතිකාරයෝ නැද්ද 😅😅
දෙවනි ඉනිමේ ශක්‍යා..සහස්... පරා දිසයේ...ජනු නම් කොහෙද දන්නෙ නැ..අනේ මන් ද මේ කතාව කොහොම ඉවර වෙයිද කියලා
තිවංකට දැනෙන දේ මේ මාලතීට නොදැනෙන එකනෙ ප්‍රශ්ණේ අම්මෙක්වෙලත්.
දැන් නම වෙනස් කරන්න .ජානු නෙමෙයි නිසලි කියලා 😂😂
ලස්සන කතාව යන්නේ මේ දවස්වල ලස්සනයි
මේක බලද්දි ඇඩුනෙ නැත්නම් උබ තිරිසනෙක්😂
Dumiduge thatha hari Handsome man,,❤❤❤❤
Thiwanka kianne marama lassana charithayak ❤
Nisali beautiful ❤ 👍👌
ජානු අනිත් කොටස් කෝආසාවෙන් බලන කතාවක්ඉතිරි කොටස් දාන්නකෝ🙏🙏🙏
තිවංක මොකට ඔය ගෑනීට මැඩම් කියනවද ?
තිවංකගේ රගපෑම සුපිරියි🎉🎉🎉🎉🎉
Nanda harema hoday ❤❤❤
තිවංක ❤❤❤
Thiwankage charite marama lassanai😊
බුදු සරණයි,කිංස්ලි,,,අහිංසා,නැති වුනාට,,,නැත්දාමිමා,,,ඉන්නවානේ
බබා හමිබ වෙන්න යන කොට යාලුවො යන්නැ. නැන්දම්මා යන්න එපැයි .
👌
මේක කෝපි කඩේ වගේ කාලෙන් කාලෙට එක එක කතා දාල දික් කරන්නෙ නැතුව මෙතනින් ඉවර කලා නම් හරි 500න් වත්..
පොඩිකාලේ ඉදන් දුක්විදලා හදාගත්ත දෙමව්පියෝ එපා කියලා යන දරුවෝ සංසාරයේම දුකක් මිසක් සැනසීමක් වෙන්නේ නෑ කවදාවත්෴
Ane me wanse kabal gana demapiyanta Hoda padamak
Hmm demawupiyo unama dancing hama dema karanne daruwanta thiyena adareta kiyala ammekuta daruwata wada watina kenek na kiyala therum gaddi e amma marila
ඔයාල කියන කතාවෙ ඇත්තක් තියනවා නැතුව නෙමෙයි හැබැයි දෙමව්පියො ටිකක් දරුවො ගැනත්හිතන්න ඕනි.එයාගගෙ සිතුම් පැතුම් ගැනත්
Dan nam kathawa shoyi..hamadama balanawa dan ...nisali nisa thama kathawa lassana wela thiyenne❤❤❤
A wagema thiwankage acting niyamai.a charithe eyz hodatama karanawa,akai apata thiwanka gana apata adarebanukampawa danenne
Ammoo ko bn janu 😂
ඒ වලව්ව කොහොමද එයාලගෙ උනේ.. ඒකෙ ඉදිය සහස් නම් ජපන් ගියා කියමුකෝ. එතකොට සහස්ගේ නංගිට මොකද උනේ. එයාගෙ bf, සංගීත්, ජානු, අල්පොන්සො😂 අනේ මන්දා. මේ කතා අසාර්ථක වෙන්නෙ ඔන්න ඔය නිසයි. නිත්‍යා හොයන්නවත් නැතුව ගියා. දැන් තියෙන්නෙ ජානු කියන නම විතරයි😒😒😒
Me කතාව මම බැලුවේ ගොඩ කාලෙකින්.ඇත්තටම සහස් පෙන්න නෑනේ.🙂
සහස් රට ගියා
අනේ දිවංක තරමි සත්පුරැෂ මනුෂ්ස යෙක් තවත් ඇද්ද
තිවංක රෙස්පෙක්ට්
Madushi ge ketha mata PENNANABEY mey geniwa
Mamata baya akka nisalita depala liyai kiyala .thanhawa.
රෝහනයාට හේන ගහනවා ගල් මුසලයා
❤❤❤❤❤❤❤❤❤❤❤
Thiwanka wage minissu loke innawanm
❤❤❤❤❤
Mt vitharda alponshoo mathk wene😂
ඉස්සර Viwes 800kගණන් ගිය කතාව දැන් 100k ගානයෛක් 😢
මෙක තාමත් බලන උන් ඉන්නවද 😂
අල්පොන්සු මැරිල ද බං. කථාව පටන් ගත්තෙ බල්ලොත් නළුවො කරල 😂 ජානු....නිසලි...තිවංක
ptan gtta dws wl aswen bluwa..mgdi blna ek nthra kra...dnn nm mlm appiriyai ..chter kthwk 😅
Nisalige Amma koiwela andanawa,(CRYING ) MALASAMAYANG OKITA ,,,
සහස්❤ජානු එකතු නොකල එකේ නිසලි❤දුමිදු එකතු කරපු එක හොදයි
Thiwanka hari Honda manussayek he's a good man ,any woman should have ,,,😊
Hmm
කතාවට ඌනත් එ වගෙ කොල්ලෙක් ලබන ගැහැනියත් හරි වාසනවක්❤️
ඔන්න සඳුදට මාමා කාරයට චූ බිංදුවක් යයි වගේ.. 😂
Essella miss kiyala den madam kiyanawa thiwanka thisarige ammata e taramma yatahath wenna onne neda
❤❤❤
Hi
තිවංක වගෙ පිරිමි ඉන්නවද..?? මෙවා නාට්‍ය නිසාම හොදයි. තමුන්ගෙ ආදරේ පරිත්‍යාග කරලා ඒ ආදරේ මත්තෙම නැහි නැහී එ ආදරෙ වෙන කෙනෙක් එක්ක ඉද්දිත් එයාගෙම,යහපත ,සතුට පතන . එහෙම උන් නෑ
Private Hospitl ekak wendati. Rajaye hospital walanam ohoma nurse nonala na. Leddu tuttuwakatawath care Karan na
Ekanm aththaa.adath man ehema experience ekak labuwaa.puduma iwasimakin awe ada hospital eken.government nursela hithannee unge ගෙවල්වල දේවල් වලින් බෙහෙත් දානවා කියලා.😡
Thiwanka wage niwichcha character ekakata galapenne nisali wage character ekak witharai. Thiwankata madudhige character eka set karanna epa. Thiwankata madushiwa match wennema na. Thiwankage wadagath ahinsaka charithe harima lassanai. Kathawe hatiyata thiwankage charithe thani unath kamak na. Ane please madushi wage character ekak nam set karannama epa. Ethakota dan me thiyena kathawe lassanath nathi wenawa.
Thiwankage massinanam over acting 😂😂
Appiriyai
අනේ ඔව් ආසම නෑ එයාට
එකෙන්ම
Akkai aiyai 2ma epa weno
😂 11:24
කොටස් 500න් වත් ඉවර කලොත් ලොකු දෙයක්..අලුත් කතාවක් පටන් ගන්න..
Thiwankage akkai … massinai wikaarayak… anith kenaa office kella
Tiwankata yaluawa satkaranna lassani
Nisali dumidu kathawe hatiyete mareme loving
❤❤❤❤❤❤❤❤❤
Dumidui nisali appiriyai.lamsi ekka balanna lajjai.nisali koi welawet eyage akkarayak witara diga kata berikaran.dumidut ekka huratal wena kota appiriyawe ba.janu ko.ane.me gon kathawa iwara karanna.apita janu sahas ona
Skip kera okkoma thiwankawa dakina kun melo rahak na Dan num kathawa
හරිනම් ඒ අම්මවත් නිසලි එක්ක යන්න තිබුන.
ඔව් මටත් හිතුනා
දිගටම බලපු කෙනෙක් කියන්න කො සහස්ලගෙ ගෙදර නේද නිසලිගෙ කට්ටිය ඉන්නෙ කියලා ,සහස්ගෙ නංගිත් නැහැ ,කොල්ලත් නැහැ
Ow sahasga gadara tamai inna .
කෝ අනේ දැන් ජානූ
😂😂😂😂😂😂😂😂😂
අවරෝහන
Januge business eka kohomada snow na dn neda❤
අප්පගෙ වලෙ යට ඉදගෙන අප්පටම බනිනව අර බුරැව..😂
Thiwankata nisalige yaluwa set karanna.madushi galapen na
Madushi nam maha sapayak😅😅😅😅🎉🎉😮😮😮😅😅😅
😂😂😂😂ou ou mai
@kanchananadeeshani385 e ganiwa nam epa wenawa nahayen adanawa pissu magula
Den janu loweth nr😂
Dan shakyath na.sahasuth na januth na dan wenasma kathawak
Ei amna giye neththe
Thiwanaka wage Aya innawada haba jivithe
ඇත්තටම මේ නිසලි හදන කට මොකද්ද
තරූට ආස නැත්තෙ මන් විතර ද
Math asa ne
Adat office eke okkoma nuwadu
Tiwanka mhanawei wage
මේ අම්මගේ වැඩේ අඩන එක .
nisalita wath darwara wath mokuth wenna nm epa ehema unoth wedak ne
Ammatath yannai thibune hospital
Rohana maha jara minihek,,,
දුමිදුගෙ අම්මා ගියා නම් තමා හොඳ
Eka aththa
Mmm
Nisali ge amma .nam hoda naha daruwa gana hithala yanna epaya wansse gana hithanawa😊
Ane nisalitawath daruwatawath kisima karadarayak wenna epa
Suranga hariyanne na.actig wala podilayek wage.
koooo sahas kooo jaanu
Aiyooo.me.nisalige.ammage..puduma.mahannthath.kamaknea.megeni.wedawanawa.wanse.kabal.ganna gihin
❤️🌼
ඇත්තටම තිවංක වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නවාද කියල මට හිතෙනවා,එයා ඒ තරම්ම සත්පුරුෂ මනුස්සයෙක්.❤❤❤
Aththamayi
කතා වල විතරමයි ඉන්නෙ
Katawala inna චරිතයක් 🤗
ඔව් ඔව්😂😂😂 ආය ඉන්නවා නවල් වල@@IndrikaUdeni
කතා වලට විතරයි අනේ 😂
නිසලි පොඩි දුවක් වුනත් එයාගෙ රංගනය නම් අති විශිෂ්ටයි ආදරෙයි මැනික ❤❤❤❤❤
තිවංක වගේ වටිනා මිනිස්සු හරිම විරලයි ...❤
ඇයිද මේ නාට්‍යය ඉවර කරන් නැත්තේ.......😏අලුතෙන් පෙන්නන්න වෙන නාට්‍ය නැති නිසාද මේවා තවමත් ඇදගෙන යන්නේ.....
මේ නාට්‍යයන් ඉවර කරන්න ඕනි කියන අය ලයික් එකක් දාන්න........👍
නිසලි දුවේ ඔයාට නම් මාරම ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් ආදරෙයි ❤❤❤❤
දුමිදුගේ නංගි දාංගලේ කතාවේ හිටපු චූටි ලමයනේ🥰🥰
Click eketh hitiya
Ehemada🥰
දුමිදුගේ යාලුවෝ නම් හරිම සුන්දර මිනිස්සු. ඒ අය කියන කථාව නම් හරිම හැගීම් බරයි.
නිසලි ගේ යාලුවා තරැ ලස්සනයි ❤❤
විසේකාරී ඩ්‍රමා එකේ ගොන් පාට් ඇට් කරන දුමිඳුගේ යාලුවා මේකෙනම් ආදරණීය යහළුවෙක් සුභ අනාගතයක් ඔබට..
ඒකෙන් කියන්නෙ දක්ශයෙක් කියන එකනෙ
ලස්සන සින්දු එක්ක තිබ්බා.... කතාවක් ජානු.... ඒක දැන් වෙනස් ම වෙලා ගිහින්.....😢
මේ කතාව මුලින්.
...බලානකොට.. ඒ සින්දු එක්ක මාරම ලස්සනයි... ඒත් දැන් ජා නු... සහස්, කෝ රන්දි, ඒව නැහැ නේ 😢😢
දිවංකත් එහෙනම් කට ඇරිය නේද පූසො වගේ ඉදල දැක්ක නේද ❤❤❤
මේ කතාව ඉක්මනට ඉවර කරලා ලස්සන කතාවක් දෙන්නකෝ😮
ඔන්න ඔය රෝහණ ගල් මුසලය ගෙදරින් එලවපල්ලකෝ😂
කෝ මේ නිසලිගෙ තාත්ත,,මල්ලියෙකුත් හිටිය නේද උන් මැරිලද...
ඒ මේ නැන්ද නෙමේ මම හිතන්නෙ
Ow e nanda nayomi neda
Good thiwanka❤❤❤
තිවංක අනේ කොච්චර හොද කෙනෙක් ද ❤️❤️❤️
නිසලිට දරුවා lebenakota monawath වෙන්න එපා😢😢
බලනකමි ඉවසීමක් නැ ❤❤❤❤❤❤❤❤
මේක දැන්නං විහිලුවක් වෙලා ,කෝ මේ වලවුවෙ අයිතිකාරයෝ නැද්ද 😅😅
දෙවනි ඉනිමේ ශක්‍යා..සහස්... පරා දිසයේ...ජනු නම් කොහෙද දන්නෙ නැ..අනේ මන් ද මේ කතාව කොහොම ඉවර වෙයිද කියලා
තිවංකට දැනෙන දේ මේ මාලතීට නොදැනෙන එකනෙ ප්‍රශ්ණේ අම්මෙක්වෙලත්.
දැන් නම වෙනස් කරන්න .ජානු නෙමෙයි නිසලි කියලා 😂😂
ලස්සන කතාව යන්නේ මේ දවස්වල ලස්සනයි
මේක බලද්දි ඇඩුනෙ නැත්නම් උබ තිරිසනෙක්😂
Dumiduge thatha hari Handsome man,,❤❤❤❤
Thiwanka kianne marama lassana charithayak ❤
Nisali beautiful ❤ 👍👌
ජානු අනිත් කොටස් කෝආසාවෙන් බලන කතාවක්ඉතිරි කොටස් දාන්නකෝ🙏🙏🙏
තිවංක මොකට ඔය ගෑනීට මැඩම් කියනවද ?
තිවංකගේ රගපෑම සුපිරියි🎉🎉🎉🎉🎉
Nanda harema hoday ❤❤❤
තිවංක ❤❤❤
Thiwankage charite marama lassanai😊
බුදු සරණයි,කිංස්ලි,,,අහිංසා,නැති වුනාට,,,නැත්දාමිමා,,,ඉන්නවානේ
බබා හමිබ වෙන්න යන කොට යාලුවො යන්නැ. නැන්දම්මා යන්න එපැයි .
👌
මේක කෝපි කඩේ වගේ කාලෙන් කාලෙට එක එක කතා දාල දික් කරන්නෙ නැතුව මෙතනින් ඉවර කලා නම් හරි 500න් වත්..
පොඩිකාලේ ඉදන් දුක්විදලා හදාගත්ත දෙමව්පියෝ එපා කියලා යන දරුවෝ සංසාරයේම දුකක් මිසක් සැනසීමක් වෙන්නේ නෑ කවදාවත්෴
Ane me wanse kabal gana demapiyanta Hoda padamak
Hmm demawupiyo unama dancing hama dema karanne daruwanta thiyena adareta kiyala ammekuta daruwata wada watina kenek na kiyala therum gaddi e amma marila
ඔයාල කියන කතාවෙ ඇත්තක් තියනවා නැතුව නෙමෙයි හැබැයි දෙමව්පියො ටිකක් දරුවො ගැනත්හිතන්න ඕනි.එයාගගෙ සිතුම් පැතුම් ගැනත්
Dan nam kathawa shoyi..hamadama balanawa dan ...nisali nisa thama kathawa lassana wela thiyenne❤❤❤
A wagema thiwankage acting niyamai.a charithe eyz hodatama karanawa,akai apata thiwanka gana apata adarebanukampawa danenne
Ammoo ko bn janu 😂
ඒ වලව්ව කොහොමද එයාලගෙ උනේ.. ඒකෙ ඉදිය සහස් නම් ජපන් ගියා කියමුකෝ. එතකොට සහස්ගේ නංගිට මොකද උනේ. එයාගෙ bf, සංගීත්, ජානු, අල්පොන්සො😂 අනේ මන්දා. මේ කතා අසාර්ථක වෙන්නෙ ඔන්න ඔය නිසයි. නිත්‍යා හොයන්නවත් නැතුව ගියා. දැන් තියෙන්නෙ ජානු කියන නම විතරයි😒😒😒
Me කතාව මම බැලුවේ ගොඩ කාලෙකින්.ඇත්තටම සහස් පෙන්න නෑනේ.🙂
සහස් රට ගියා
අනේ දිවංක තරමි සත්පුරැෂ මනුෂ්ස යෙක් තවත් ඇද්ද
තිවංක රෙස්පෙක්ට්
Madushi ge ketha mata PENNANABEY mey geniwa
Mamata baya akka nisalita depala liyai kiyala .thanhawa.
රෝහනයාට හේන ගහනවා ගල් මුසලයා
❤❤❤❤❤❤❤❤❤❤❤
Thiwanka wage minissu loke innawanm
❤❤❤❤❤
Mt vitharda alponshoo mathk wene😂
ඉස්සර Viwes 800kගණන් ගිය කතාව දැන් 100k ගානයෛක් 😢
මෙක තාමත් බලන උන් ඉන්නවද 😂
අල්පොන්සු මැරිල ද බං.
කථාව පටන් ගත්තෙ බල්ලොත් නළුවො කරල 😂
ජානු....නිසලි...තිවංක
ptan gtta dws wl aswen bluwa..mgdi blna ek nthra kra...dnn nm mlm appiriyai ..chter kthwk 😅
Nisalige Amma koiwela andanawa,(CRYING ) MALASAMAYANG OKITA ,,,
සහස්❤ජානු එකතු නොකල එකේ නිසලි❤දුමිදු එකතු කරපු එක හොදයි
Thiwanka hari Honda manussayek he's a good man ,any woman should have ,,,😊
Hmm
කතාවට ඌනත් එ වගෙ කොල්ලෙක් ලබන ගැහැනියත් හරි වාසනවක්❤️
ඔන්න සඳුදට මාමා කාරයට චූ බිංදුවක් යයි වගේ.. 😂
Essella miss kiyala den madam kiyanawa thiwanka thisarige ammata e taramma yatahath wenna onne neda
❤❤❤
Hi
තිවංක වගෙ පිරිමි ඉන්නවද..?? මෙවා නාට්‍ය නිසාම හොදයි. තමුන්ගෙ ආදරේ පරිත්‍යාග කරලා ඒ ආදරේ මත්තෙම නැහි නැහී එ ආදරෙ වෙන කෙනෙක් එක්ක ඉද්දිත් එයාගෙම,යහපත ,සතුට පතන . එහෙම උන් නෑ
Private Hospitl ekak wendati. Rajaye hospital walanam ohoma nurse nonala na. Leddu tuttuwakatawath care Karan na
Ekanm aththaa.adath man ehema experience ekak labuwaa.puduma iwasimakin awe ada hospital eken.government nursela hithannee unge ගෙවල්වල දේවල් වලින් බෙහෙත් දානවා කියලා.😡
Thiwanka wage niwichcha character ekakata galapenne nisali wage character ekak witharai. Thiwankata madudhige character eka set karanna epa. Thiwankata madushiwa match wennema na. Thiwankage wadagath ahinsaka charithe harima lassanai. Kathawe hatiyata thiwankage charithe thani unath kamak na. Ane please madushi wage character ekak nam set karannama epa. Ethakota dan me thiyena kathawe lassanath nathi wenawa.
Thiwankage massinanam over acting 😂😂
Appiriyai
අනේ ඔව් ආසම නෑ එයාට
එකෙන්ම
Akkai aiyai 2ma epa weno
😂 11:24
කොටස් 500න් වත් ඉවර කලොත් ලොකු දෙයක්..අලුත් කතාවක් පටන් ගන්න..
Thiwankage akkai … massinai wikaarayak… anith kenaa office kella
Tiwankata yaluawa satkaranna lassani
Nisali dumidu kathawe hatiyete mareme loving
❤❤❤❤❤❤❤❤❤
Dumidui nisali appiriyai.lamsi ekka balanna lajjai.nisali koi welawet eyage akkarayak witara diga kata berikaran.dumidut ekka huratal wena kota appiriyawe ba.janu ko.ane.me gon kathawa iwara karanna.apita janu sahas ona
Skip kera okkoma thiwankawa dakina kun melo rahak na Dan num kathawa
හරිනම් ඒ අම්මවත් නිසලි එක්ක යන්න තිබුන.
ඔව් මටත් හිතුනා
දිගටම බලපු කෙනෙක් කියන්න කො සහස්ලගෙ ගෙදර නේද නිසලිගෙ කට්ටිය ඉන්නෙ කියලා ,
සහස්ගෙ නංගිත් නැහැ ,කොල්ලත් නැහැ