ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් සුන්දර වැඩසටහනක්... ස්තූතියි චරන නාලිකාවට මෙවැනි රස වැඩසටහන් විකාශය කරනවාට. මේ කාලයේ අතිශයින් දුලබ මෙවැනි අර්ථවත් දෑ කනට ඇසෙන විට හරිම සතුටක් දැනෙන්නේ...
මම හැමදාම බලන වැඩසටහනක් ජය වේවා චරන tv
කවියේ කවි කාරිත්වය ම අපූරුවට පෙන්වා දෙන වැඩසටහනක් දිගු කාලයක් අපේ සිත් අතරේ රැදේවා සුනේත්රා රාජකරුණානායක මහත්මිය දවසක ගෙන්වා වැඩසටහනක් කරන්න
වෙනස් ලෙස ජීවිතය දකින්නට මග පෙන්වන අගනා වැඩ සටහනක්.වජිර,ඔබගේ ලෙන්ගතුබව සහ සංයමය ආරාධ්තයාට හැමවිටම මහත් රුකුලක් ලබාදෙන බව කිව යුතුමයි.ඔබටත්,වැඩ සටහනේ සාර්ථකත්වයට උර දුන් සියලු දෙනාටත් අපගේ සුබ පැතුම්.
ස්තූතියි සැමටම සහ වජිර ඇතුලු චරන ට
ස්තුතියි මෙවැනි රසාස්වාදයක් නිරන්තරයෙන් රැගෙන එනවාට. ඔබගේ ඉදිරිපත් කිරීමත් පොළඹවනා අපව නිරන්තරයෙන් මෙයට ඇබ්බැහි කරවන්න . දිගටම බලනවා මම නම්
ස්තුතියි ඔබේ ආදරයට...❤️💐
හරිම ලස්සනයි ,බොහොම ස්තූතියි❤️💓💖
Thank u..charana..me wage wadasatahan karanawata..degatama karagena ynna...aniwaryen balanawa...
ඉතාම සුන්දර ගැහැණියක් විජායි නැන්දා ,හරිම ලස්සනයි වැඩසටහන ❤️
මුහුණුපොතෙන් අහම්බෙන් දැකල හදුනාගත්ත අපූරු කිවිදියක්. එහෙම හදුනාගත්ත පළමු ප්රසිද්ධ කිවිදිය (පොතක් පළ කරපු අයගෙන්)
හරිම සුන්දර ඉතාම හෘදයාංගම වැඩසටහනක් විජායි අක්කාට සමාජය පිළිබද අැති කියවීම හරිම අපූරුයි
දැන් හරි . තැන්ක් යූ වජිර.මං මෙී program aka දාපු ගමන් බලනවා
අගෙයි. හරිම අපූරුයි. ඔබේ කියවීම
බොහොම ස්තුතියි චරණ
ඉතා ලස්සනට ගලාගිය කවි පෙලක් 🌷
හොඳ වැඩසටහනක්.නාලිකා ඔයාගේ තේරීම් හොඳයි.සුබ පැතුම්.රවි.
🌹🌟🌹🌟 All the best Wijayi , enjoyed to the hilt...........
lassana weda satahanak.. thank you...
හරි ම සොඳුරු මිනිසුන් තුනුරුවනේ පිහිටයි !!!
මට අකුරු කියෙව්වෙ මෙ මිස් ගෙ තාත්තා. දැකීමත් සතුටක්.
සමාජය පිළිබද අැති කියවීම හරිම අපූරුයි..................
මුන් මැරිලා වහබොන්ඩ කලිං කීප සැරයක්I can feel it💔
❤
layanvitha wadasatahanak !!!!! paris
Nice
💯👌💐💐
සන්නස්ගල සර් කවද්ද මේකට ගෙන්නේ
එරික් ඉලයප්ආරච්චි මහතා ගෙන්වලා වැඩසටහනක් කරන්න බැරිද?
මෙි වීඩියෝ එක ෆ්ලේ වෙන්නේ නෑනේ

lassana weda satahanak..
thank you...
හරි ම සොඳුරු මිනිසුන් තුනුරුවනේ පිහිටයි !!!
මට අකුරු කියෙව්වෙ මෙ මිස් ගෙ තාත්තා. දැකීමත් සතුටක්.
සමාජය පිළිබද අැති කියවීම හරිම අපූරුයි..................
මුන් මැරිලා වහබොන්ඩ කලිං කීප සැරයක්
I can feel it💔