දින හතේ මහා සංග්‍රාමය | තෙවන දවස - උදේ වරුව | 18 වන පාඩම |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @SL_KEMY
    @SL_KEMY 4 วันที่ผ่านมา

    🙏🙏❤

  • @madushanisuru1169
    @madushanisuru1169 3 หลายเดือนก่อน

    දවසින් දවස දියුණු වේවා අපේ සර් තෙරැවන් සරණයි 🙏

  • @ChinthakaSanka
    @ChinthakaSanka 20 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි සර් 🎉❤.

  • @AjithKumara-nb7xl
    @AjithKumara-nb7xl 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @supunsandaruwan3974
    @supunsandaruwan3974 4 หลายเดือนก่อน

    ❤❤...

  • @M.r_Raviya
    @M.r_Raviya 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතිය සිර්❤

  • @ChannaMahesh-v8d
    @ChannaMahesh-v8d 8 หลายเดือนก่อน

  • @raveenaravihari2947
    @raveenaravihari2947 7 หลายเดือนก่อน

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍

  • @danushkasadaruwan5342
    @danushkasadaruwan5342 3 หลายเดือนก่อน

    Godak hodata teruna sar ....

  • @malindu7870
    @malindu7870 8 หลายเดือนก่อน +22

    නමෝ බුද්ධාය..! ඔබතුමා වැනි උතුම් සම්පතක් අපි වෙනුවෙන් මේ ලෝකෙට බිහි කරපු ඔබතුමාගේ දෙමව්පියන්ට මේ පින හේතු වාසනාවක් වේවා. සර්ට ද මේ පින නිවන් අවබෝධ කරගැනීම සඳහා හේතු වේවා.. ක්ලාස් එක ගැන කියනවා නං සර් මට නං ආයෙත් පාඩම් කරන්න කියලා දෙයක් නැහැ සර් ඒ තරම් හිතට දැනෙනවා මතකෙත් ඒ වචන රැඳෙනවා හොඳට. මට ලබන මාසේ 10 එක්සෑම් එක මාත් ලොකු පිනක් කරල තියෙන සර් වගේ ගුරුවරයෙක් යටතේ මේ පොඩි කාලයක් තුළ හරි ඉගෙන ගැනීමට... තෙරුවන් සරණයි සර්

  • @pahannimsara6905
    @pahannimsara6905 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි සර් ❤❤

  • @sadaruwa02
    @sadaruwa02 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්

  • @nalinsampath395
    @nalinsampath395 8 หลายเดือนก่อน

    🙏🙏

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 8 หลายเดือนก่อน +11

    දැකපු ගුරුවරු අතරින් නිහතමානීම ගුරුවරයෙක්.. සර්ලගෙ අඩි පාරේ තමත් අපිත් යන්නේ. සර්ට තුනුරුවන්ගේ පිහිටයි.. ආදරෙයි .... තවත්. මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඉක්මනින් සර් බලන්න එනවා...🙏🙏❤️ - Supun Pemarathne ( Korean Semiya )

    • @MadushithaLakshan-n6m
      @MadushithaLakshan-n6m 8 หลายเดือนก่อน +1

      Aththatam ❤️❤️❤️❤️❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️budusarani sar❤❤❤❤

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 8 หลายเดือนก่อน +1

    ❤❤ 🎉

  • @kavidudeshan6588
    @kavidudeshan6588 8 หลายเดือนก่อน

    sir ගොඩක් පින් මට හොඳට තේරුණා sir 🙏🙏🙏

  • @Chamindu-c5k
    @Chamindu-c5k 8 หลายเดือนก่อน

    Theruwan saranai sir ❤❤❤

  • @DulakshiSajeewani
    @DulakshiSajeewani 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ සර්🙏💐❤️

  • @a.s.anuradha
    @a.s.anuradha 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර්.🙏🙏🙏🙏🙏🙏

  • @malithchinthaka7811
    @malithchinthaka7811 8 หลายเดือนก่อน +1

    සර් ගොඩක් හොදින් තෙරෙනවා.ගොඩක් පින් සර් ..මේ දවස් ටිකට ලොකු දැනුමක් ලැබුන සර් .. තෙරුවන් සරණයි..!! සර් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArunaPriyamantha-nl9jm
    @ArunaPriyamantha-nl9jm 8 หลายเดือนก่อน

    Sarta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ArunaPriyamantha-nl9jm
      @ArunaPriyamantha-nl9jm 8 หลายเดือนก่อน

      Sar mata may 31k exam Eka clz Eka padam Tika iwara na thama.mata anumana padam Tika kiyanawada🙏🙏🙏🙏😥😥😥

  • @prasannamadusanka1047
    @prasannamadusanka1047 8 หลายเดือนก่อน +4

    අපේ පෙර පිනකට සර් ගෙන් ඉගෙනගන්න ලැබුණා ගොඩක්ම පින් අනුමෝදන් කරනවා.මෙවැනි වැඩසටහන් කිරිමට ශක්තිය ලැබේවා දුප්පත් දරුවන්ට.මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සිතට නැගෙනවා මේවැනි ගුරුවරුන් ගේ ඇසුර ලබන්නට අපටත් පිං තිබුනා මෙහෙම කියලා දෙන්න අපට කවුරුත් නෑ පෙර පිනකට හමු වුනා ගොඩක්ම පිං බුදු සරණයි අපේ සර් සර් තමයි අපේ සිහිනයට පනක් ගෙනාවේ..

  • @ravindradheshapriya8796
    @ravindradheshapriya8796 8 หลายเดือนก่อน

    හොදයි සර් ❤❤❤❤

  • @surangagayan666
    @surangagayan666 8 หลายเดือนก่อน

    Hodata theruna sri thanks

  • @poorlanka861
    @poorlanka861 8 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්ට......🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @Roshanpradeep263
    @Roshanpradeep263 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉

  • @amilasampath5022
    @amilasampath5022 8 หลายเดือนก่อน +1

    Sir me karana widiyanam maray sir terenawa ayeth niyametema me wage sirla ne sirta me pinama athi ahinsaka kollange kellange hina goda daganna free clz ekak karanawa kiyanne mehema fattama respect sir බුදු සරණයි 😘♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RameshKumara-p3r
    @RameshKumara-p3r 8 หลายเดือนก่อน

    Mama ada pandara 4:15 meka balanna patan gatte . Supiri sir. Mt hodtm theruna. Wachan wala therumath mathakai. Sir hodtm kiyala denawa ❤. theruwan saranai sir

  • @samindadilshan6457
    @samindadilshan6457 8 หลายเดือนก่อน

    ❤❤ niyami sir

  • @ayeshanilmini1438
    @ayeshanilmini1438 8 หลายเดือนก่อน

    ස්තූති සර් ❤

  • @surangadilnuwan4273
    @surangadilnuwan4273 8 หลายเดือนก่อน +1

    ලස්සනට කියාදෙනව පින් සර් ට හීනවලට පාර පෙන්නනවට

  • @dhanushkabandara7990
    @dhanushkabandara7990 8 หลายเดือนก่อน +1

    සර් මට කලින් හම්බ උනානම් ජීවිතේ දිනලා ගොඩක් කල්❤❤❤❤❤

  • @GayanMaduranga-zf5in
    @GayanMaduranga-zf5in 8 หลายเดือนก่อน +1

    Godak pin.hodhata therenawa❤

  • @Sashimadu
    @Sashimadu 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සර්..❤❤
    සර්ව මට මීට කලින් හම්බඋනානම් සර්..තව මාසයයි..😢
    තෙරුවන් සරණයි සර්..❤😊

  • @kalumchathuranga1459
    @kalumchathuranga1459 8 หลายเดือนก่อน +1

    සර් කියල දෙනවිදියට ඇත්තමයි පාඩම් කරන්න ඔනි නැ මතක හිටිනවා ඔක්කොම අනෙ සර් සර්ට ගොඩක් පින් ❤🙏🙏 සර්ව කලින් හම්බුනෙ නැ නි 😢තව මාසයයි එක්සැම් එකට සර්❤🙏

  • @Irushadush
    @Irushadush 8 หลายเดือนก่อน +1

    අපිනම් සර්ගෙන් ඉගෙන ගන්න ලොකු පිනක් කරලා තියනවා ඇත්තටම😍💗🙏

  • @-hashi-3299
    @-hashi-3299 8 หลายเดือนก่อน +1

    මාස 6ක් ක්ලාස් ගිහිනුත් හිස්තැන් ප්‍රශ්නවත් කරගන්න බැරි උනා.ඒත් සර්ගෙ free clz එක නිසා දැන් මට තනියම කියවලා ඒ ටික කරගන්න පුලුවන්.මාර සතුටුයි සර්🥺සර්ට තෙරුවන් සරණයි.🙏❤️

  • @madu-u1f
    @madu-u1f 8 หลายเดือนก่อน

    ස්තූති සර් 😍

  • @HansikaKumudumali-pt5je
    @HansikaKumudumali-pt5je 8 หลายเดือนก่อน +1

    Sir kiyanna wajana ne kiyadena dewal niyematama moleta wadinawa. sirta godak pin sir❤❤

  • @SadaruwanThenu
    @SadaruwanThenu 8 หลายเดือนก่อน +4

    සර් මට තව දවස් 5යි..මෙච්චර දවස් අතඇරලා තිබ්බේ එක්සෑම් හැබැයි සර් මේ දවස් හතේ ක්ලාස් එක හම්බ උන්න් නිසා මමදැන් ටාගට් කරග්‍ර්න සර්ගේ වීඩියෝ හැම එකක්ම බලල මේක ගේමක් ගහනවමයි අනිවාරෙන්ම.ගොඩක් පින් සර්.ලංකාවෙම අපි වගේ ලමයි ගැන හිතනවට.ආදරෙයි ගොඩක්♥️♥️♥️

  • @Milisha_tharuksha
    @Milisha_tharuksha 8 หลายเดือนก่อน

    මේ පාඩම හොදටම තෙරුනා ගොඩාක් පින්

  • @chamararuwan5123
    @chamararuwan5123 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් හැමදාමත් හරි මර්ගය පෙන්නුවේ සර් තමා සර් මේ කරන කැප කිරීම වචන වලට පෙරළන්න be සර්ට දීර්ඝායුෂ ලැබී thawa තව තවත් me වැනි පින් daham කරන්න ශක්තිය ලැබේවා bs🙏🙏🙏 ආදරෙයි සර් හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කැකිරාවේන් චාමර

  • @judelanka6421
    @judelanka6421 8 หลายเดือนก่อน

    Thank you sir ❤❤

  • @Hanguk0410
    @Hanguk0410 8 หลายเดือนก่อน +4

    හොදටම තෙරෙනවා සර් බුදුසරණයි නිකං සල්ලි බලාපොරොත්තු නැතුව මෙහෙම කරන එකට ලංකාවේ සල්ලි පස්සේ ම විතරක් යන සර්ලාට අදාර්ශයක්,විෂෙශයෙන් sejong academy maharagama මම යන්නෙ එකෙ සර් ඔයා බොහොම පින් වන්ත තරුන සර් කෙනෙක් බුදුසරණයි ගොඩක් දෙවල් අපි ඉගෙන ගන්නවා මෙ සතියේ 😊😊😊😊😊😊😊

  • @kalpanadhk109
    @kalpanadhk109 8 หลายเดือนก่อน

    ❤️🙏🙏🙏

  • @ChamindaTharanga-n1s
    @ChamindaTharanga-n1s 8 หลายเดือนก่อน

    Godak hodai sr obatumata godak pin

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 8 หลายเดือนก่อน

    🪔♥️💡

  • @sumedhalakshan7789
    @sumedhalakshan7789 8 หลายเดือนก่อน

    Godak pin sir ❤

  • @kanchanaliyanagama
    @kanchanaliyanagama 8 หลายเดือนก่อน

    🙏🙏🙏 theruwan saranai sir...🙏🙏🙏

  • @PathumRanith
    @PathumRanith 8 หลายเดือนก่อน

    hodata theranawa sirta godak pin❤❤❤

  • @SanjayaGayan-mm1oc
    @SanjayaGayan-mm1oc 8 หลายเดือนก่อน

    Hodai sir

  • @NishanthaIndrathilake
    @NishanthaIndrathilake 8 หลายเดือนก่อน

    sr godak pin.

  • @PANCHI2513
    @PANCHI2513 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්❤

  • @RamishkasandeeshNilenthi
    @RamishkasandeeshNilenthi 8 หลายเดือนก่อน

    Supiryta teruna sir❤

  • @Ravidipradeepani
    @Ravidipradeepani 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @sasilpriyankara3152
    @sasilpriyankara3152 7 หลายเดือนก่อน +1

    Sir athtatama pin mama clz ekakatawath give ne taniyama irenaeus ganne. Mama you tube eke vedio balanawa me Tara Teresa widiyata pahadiliwa mataka hotinnama kyla denne sir vitarai.puluwan nm api wenuwen me wage tawa video tikak danna sir bohoma pin theruwan saranai sir

  • @IreshaWanninayaka
    @IreshaWanninayaka หลายเดือนก่อน

    සර් 40පාඩම වීඩියෝ එක අපිට බලන්න බැරිද

  • @udaragayan6883
    @udaragayan6883 8 หลายเดือนก่อน

    Maru sir supiriytma theruna...

  • @sudarshaniMangalika-wb9yy
    @sudarshaniMangalika-wb9yy 8 หลายเดือนก่อน

    සර් ගොඩක් පිංසිද්ද වෙනවා.මට හෙට විභාගය.

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 8 หลายเดือนก่อน +2

    අනේ සර් මේකට අනිවාරෙන් රිප්ලයි එකක් දෙන්නකෝ. සර් කට්ටිය කියන්ව 2026න් පස්සෙ කොරියාවට ගන්නෑ කියලා. ඇත්තද ඒක😢

    • @hanakoreanofficial
      @hanakoreanofficial  8 หลายเดือนก่อน

      සම්පුර්ණ බොරු…

  • @chamararuwan5123
    @chamararuwan5123 8 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට මෙච්චර ධර්මදේශනා දුන්න බුදුන්ටත් කෙණෙහිලි කම් කරපු ලොකේ සර්ට මේ වගේ කතා කියන් එක අරුමයක් නෙවෙයි සර් .අපේ මිනිස්සු දන්නේ Ne වටිනාකමක් තියන තැනට වටිනාකමක් දෙන්න.ඒ නිසා තාමා අපේ රට මේ තරම් පිරිහිලා තියෙන්නේ . මම හිතනවා මට දැනෙන විදියට හැමෝටම දැනෙන්න ඕනි කියලා.ඇත්තටම හිතන්න අපි ඉස්කෝලේ යන කලේ වත් අපිට මේ තරම් රහට උගන්වන්නපු ගුරුවරයක් හිටියාද .අපේ රටේ නොවන වෙනත් භාෂාවක් මේ තරම් හොඳට රහට කියලා දෙනවා නම් ඒ සර් විතරමයි.ලංකාවේ ගොඩක් ගුරුවරූ ඉන්නවා ඒ හෙමෝටම ගොඩක් ආදරෙයි.but සර් හදවතට දැනෙනවා wedi. මම සර් dekala ne කවදාවත් ඒත් මට denichcha de මම කිඋවේ.මම හිතනවා මගේ සහෝදරයන්ටත් ඒ විදියට දැනෙනවා ඇති කියලා.සර් මේ කරන කැප කිරීමේ පින සර්ට හැමදාමත් තියනවා.🙏🙏 දවසක සර් බලන්න අසාවෙන් ඉන්නවා .කැකිරාවේන් චාමර තෙරුවන් සරණයි සර්

  • @NadeeChandrarathne
    @NadeeChandrarathne 8 หลายเดือนก่อน

    Hodatama hodai sir niyamai hodata therenawa.godak pin me wage deyak apita denawata.godak amaruwen jivithe gatagahana apita godak watinawa sir.budu saranai...sir

  • @chamararuwan5123
    @chamararuwan5123 8 หลายเดือนก่อน

    ආදරෙයි sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashandhimantha7317
    @Ashandhimantha7317 8 หลายเดือนก่อน +1

    සර් මෙි videos ටික private දාන්න ඒපා ,වැඩට යනඒන ගමන් බලන්නේ ටික දවසක් තියන්න .ගොඩක් හොදට තේරැනා ,තෙරැවන් සරණයි සර්,🇰🇷✈️🙏

  • @sandunchathuranga-u1v
    @sandunchathuranga-u1v 8 หลายเดือนก่อน

    ඇබ්බැහි wenawa oyage igennim ratawata budusaranai ,kalin hamu unanam😢

  • @HKA1020-qc4vr
    @HKA1020-qc4vr 8 หลายเดือนก่อน +1

    Theruwn saranai sir ❤️🙏

  • @subashananda6905
    @subashananda6905 8 หลายเดือนก่อน

    Hodatama therenwa sir

  • @wicramagePrabhasha
    @wicramagePrabhasha 8 หลายเดือนก่อน

    Thank you sir...

  • @chathuraudayangana5864
    @chathuraudayangana5864 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nadeekalakmal799
    @nadeekalakmal799 8 หลายเดือนก่อน

    hodata theruna sir.thank you so much sir😀

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 8 หลายเดือนก่อน

    감삼니다.

  • @Damsari99601
    @Damsari99601 8 หลายเดือนก่อน

    Sirge namber eka thiyana kenek hoyala dennkoo plz loku udauwak

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 8 หลายเดือนก่อน

    ❤❤ 😒😒🙏🙏

  • @maheshmayadunne2152
    @maheshmayadunne2152 8 หลายเดือนก่อน

    koriyawe inna apatth godak watinawa sir

  • @keerthisena7612
    @keerthisena7612 5 หลายเดือนก่อน +1

    supiri sir..

  • @priyanthaajith2856
    @priyanthaajith2856 7 หลายเดือนก่อน

    Sir mata sirge online panthiyakata enna puluwanda sir aluth panthi patan gannawada sir

  • @mangalayahampath4
    @mangalayahampath4 8 หลายเดือนก่อน

    සවන්දීමේ පේපර් ට්කකුත් කරන්නකො..❤

  • @Tom_Devil
    @Tom_Devil 8 หลายเดือนก่อน

    Brand ekak ❤ Hana 🎉

  • @sumithach1634
    @sumithach1634 8 หลายเดือนก่อน

    sir 입장 wala koheda hitiye. Mama Hitiyeth 한성아파트 wala.

  • @dilshanimesh....
    @dilshanimesh.... 8 หลายเดือนก่อน

    Hamadama kiynawa wage bhoma pin sir❤🙏

  • @Hakaalalaa
    @Hakaalalaa 8 หลายเดือนก่อน

    Hugak pin sir 🙏❤

  • @mrtresha2075
    @mrtresha2075 8 หลายเดือนก่อน

    Theruwan saranai sir 🙏

  • @hansanikawshalyahansanikaw5134
    @hansanikawshalyahansanikaw5134 8 หลายเดือนก่อน

    Thank you sir...❤️

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @PathumRanith
    @PathumRanith 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤