how much internet data goes to WIFI cameras | CCTV Sinhala Lessons | (EP 75)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @nalakayasantha3144
    @nalakayasantha3144 ปีที่แล้ว +1

    කැමරාවල තියෙන ප්ලෑෂර් ලයිට් එකට හුඟක් කරන්ට් එක කැපෙනවද?
    පුළුවන් නම් මේ පිළිබඳව වීඩියෝ එකක් කරන්න මහත්මය.
    ඔබ කරන වීඩියෝ ඉතාම පැහැදිලිව අපිට තේ⁣රෙනව.බොහොම ස්තුතියි ඔබට.

  • @okkomamekepage
    @okkomamekepage ปีที่แล้ว

    Sir.
    Man wifi adapter ekak connect kara dvr ekata. Ath wifi weda karan nene.
    Device does not exist
    Kiyala enawa

  • @BBLS85
    @BBLS85 ปีที่แล้ว +2

    ඇත්තටම තිබුන ප්‍රශ්නයක්.. 👍👍❤

  • @Madushan1992
    @Madushan1992 ปีที่แล้ว +1

    හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් විසදුනා..🤜🤛❤️

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thank you very much for your comment
      CCTV කැමරා පිළිබදව කුමණ ෙහා් ගැටළුවක් ඇත්නම් මෙම වට්සප් අංකයට 074 3234571 යොමු කරන්න.

  • @sooriyabandara3724
    @sooriyabandara3724 ปีที่แล้ว +6

    සර් . ඉතාම වටිනා විඩියොවක් Dahua කලර් කැමරාවල ලයිට් එක කවුරු හරි එන විට ON වෙන්නත් අනිත් වෙලාවට off වෙලා තියෙන්නත් හදන්න විදිහක් නැද්ද නැත්නම් රාත්‍රිය පුරාම on වෙලා තියෙන නිසා විදුලිය ටිකක් වැඩිපුර වැය වෙනවා . සර්ට වෙලවක් තිබුනොත් පිළිතුරක් ලබා දෙන්න. මේය බලන මේ ගැන දන්න කෙනෙක් හරි පිළිතුරක් ලබාදෙන්න.🙏❤️

    • @nalakayasantha3144
      @nalakayasantha3144 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නයම තියෙනව.කැමරාවල තියෙන ප්ලෑෂර් ලයිට් එකට හුඟක් කරන්ට් එක කැපෙනවද?
      පුළුවන් නම් මේ පිළිබඳව වීඩියෝ එකක් කරන්න මහත්මය.
      ඔබ කරන වීඩියෝ ඉතාම පැහැදිලිව අපිට තේ⁣රෙනව.බොහොම ස්තුතියි ඔබට..

    • @N_Media_Youtube_Digital2024
      @N_Media_Youtube_Digital2024 ปีที่แล้ว

      dvr eke motion detection vala alarm output vala camera light pennanava nam puluwan

  • @virajnilantha1043
    @virajnilantha1043 ปีที่แล้ว

    මටත් තිබුණු දැවෙන ප්‍රශ්නයක් .
    කැමරා කඩ කීපයකින් ම ඇහුවත් හරි උත්තරයක් දුන්නේ නෑ.
    දැන් නම් තේරුණා. ස්තූතිය .
    IP 4G කැමරාවක් දැන් ගන්න බලාපොරොත්තු වෙනවා.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @malithahashan5792
    @malithahashan5792 2 หลายเดือนก่อน

    Wifi NVR ekata unlock pocket router ekak connect karanna puluwanda

  • @dammikakarunanayaka8914
    @dammikakarunanayaka8914 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ❤

  • @nishanthapriyadarshana216
    @nishanthapriyadarshana216 ปีที่แล้ว

    ඔබගේ වටිනා අදහස් වලට බොහොම ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurakalpana
    @chathurakalpana 2 หลายเดือนก่อน

    Man wifi camera 1 set kara, dan dawas 9 wenne GB 60 kapuna , me gana pahadili kara ganna widiyak nadda

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 ปีที่แล้ว +1

    power failure ekakadi dvr rka shutdown novi direct power off vena eka hard disk ekakta blapanavada

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      yes hard disk එකට අනිවාරෙන්ම බලපානවා/ මෙය පරිගණක ඇති hard disk එකටත් එසේමයි

  • @nipunarumesh8762
    @nipunarumesh8762 11 หลายเดือนก่อน

    මට දැනගන්න ඕන SIM camera 4ක් පාවිච්චි කරොත් 4ටම ඇප් 4ක් ඕනද.එක ඇප් එකෙන් phone එකේ display එක 4ට බෙදිල බලන්න බැරිද කම්පියුටරේ වල වගේ ..?

    • @mgmobile3689
      @mgmobile3689 9 หลายเดือนก่อน

      1 app ekai oniii

  • @dilshan4366
    @dilshan4366 3 หลายเดือนก่อน

    camera 1o k thiyenawa nam vinadiyk baladdi 10 m
    b kapenawada ethkota?

  • @shiransandun9569
    @shiransandun9569 ปีที่แล้ว +1

    Chanux brohe voice eka enne 😮

  • @chami.primedora
    @chami.primedora 10 หลายเดือนก่อน

    කැමරාවෙ Video Quality එක අනුවත් MB ගනන වෙනස් වෙනවා නේද ? (2MP camera vs 4MP camera)

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน +1

      yes

  • @indikawickramasinghe2679
    @indikawickramasinghe2679 6 หลายเดือนก่อน

    Cctv camera එකක් තියෙනවා V380 Pro app එකෙන් control වෙන. Camera එකට දාලා තියෙන sim එකේ data ඉවර උනාම record වෙන එක නවතිනවා. SD card එකෙත් recordings නෑ. ඒක normal වෙන දෙයක්ද... solution එකක් තියෙනවද?

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @madushankagamage2215
    @madushankagamage2215 2 หลายเดือนก่อน

    Device offline wetunama mokada karanna one sim cemarawe

  • @AsankaAjith-fz3gr
    @AsankaAjith-fz3gr 4 หลายเดือนก่อน

    Maseta dana pakej welin balanna barida online camara

  • @sheranmadusanka-h9w
    @sheranmadusanka-h9w 9 หลายเดือนก่อน

    Sim cctv cam ekaka recording on kalama record wenne cam eke chip ekata neda,,,,anika tamai record wenna 4n eken cam app eka online hitiyoth vitharaida..

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @nishanthaarjuna
    @nishanthaarjuna 6 หลายเดือนก่อน

    Thanks මහත්තයා

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @HeavenDreamers2023
    @HeavenDreamers2023 4 หลายเดือนก่อน

    Thank you very much ❤😊

  • @udayagokano8560
    @udayagokano8560 9 หลายเดือนก่อน +1

    Thank's

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @ruchirabandara9803
    @ruchirabandara9803 ปีที่แล้ว

    8 chanal CCTV system akakata masayakata kochchara karant akak yanawada ? (Units ganana)

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @aturntech3685
    @aturntech3685 ปีที่แล้ว

    ඉතාම අගෙයි

  • @sampathabeykoon8977
    @sampathabeykoon8977 10 หลายเดือนก่อน

    පැය 24 ම online monitor කරොත් GB kiyak wage yaida.

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      call me 0753306234

  • @kasunkalhara958
    @kasunkalhara958 9 หลายเดือนก่อน

    සර් SD card එකක් දාල තිබ්බත් අපි ඇප් එකට ගිහින් බලන වෙලාවට විතරද 🤕

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @AmarathungaLasantha
    @AmarathungaLasantha 2 หลายเดือนก่อน

    ම්ල කීයද?

  • @hemanthasarathchandra8465
    @hemanthasarathchandra8465 ปีที่แล้ว

    Thankyou

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv ปีที่แล้ว

    Hari watinawa

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      thanks

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 4 หลายเดือนก่อน

    Thank you

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      thanks

  • @OshenJayasanka
    @OshenJayasanka 8 หลายเดือนก่อน

    Aiye sim camera wala sim ekata data danna onada

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @nileshgunasekara9343
    @nileshgunasekara9343 4 หลายเดือนก่อน

    NVR ekak connect karanne kohomada

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @Geographi.-yv1wx
    @Geographi.-yv1wx 7 หลายเดือนก่อน

    Thanks sir

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @viswashakthi
    @viswashakthi 6 หลายเดือนก่อน

    Great

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @GaminiKumarasinghe-p3o
    @GaminiKumarasinghe-p3o 7 หลายเดือนก่อน

    6mp danaganne kohomada

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      call me 0743234571 / 075 3306234 Thank you very much for your comment❤

  • @indikawickramasinghe2679
    @indikawickramasinghe2679 10 หลายเดือนก่อน

    CCTV camera sim balance බලන විදිහ කියන්න

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @Tharaka9494
    @Tharaka9494 4 หลายเดือนก่อน

    Watinawa

  • @Madushan1992
    @Madushan1992 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද අපි දුරක ඉදන් බලනකොට mobile data walin බලන්න පුළුවන්ද කියලා

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thank you very much for your comment
      CCTV කැමරා පිළිබදව කුමණ ෙහා් ගැටළුවක් ඇත්නම් මෙම වට්සප් අංකයට 074 3234571 යොමු කරන්න.

  • @ArunaNamal
    @ArunaNamal ปีที่แล้ว

    👍❤️🌷

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Welcome to our TH-cam channel !!
      Thank you very much for your comment !

  • @knncreater
    @knncreater ปีที่แล้ว +1

    ❤❤❤

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thank you very much for your comment
      CCTV කැමරා පිළිබදව කුමණ ෙහා් ගැටළුවක් ඇත්නම් මෙම වට්සප් අංකයට 074 3234571 යොමු කරන්න.

    • @lhana12445
      @lhana12445 ปีที่แล้ว

      @@NCASL ❤️

  • @manojudara881
    @manojudara881 5 หลายเดือนก่อน

    • @NCASL
      @NCASL  4 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @sameera7580
    @sameera7580 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤Supr❤🎉🎉🎉