Episode #4 | Alaye Gatha by Nanda Malini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Episode #4 | Alaye Gatha by Nanda Malini
    This is one iconic song sung by Nanda Malini, written by Professor Sunil Ariyarathne, music by Kasun Kalhara. In this episode, I will be talking about the meaning of the song and musical techniques used.
    Listen to my podcast on Apple Podcast
    👉 podcasts.apple...
    Listen to my podcast on SoundCloud
    👉 / avishkamusic
    Join my Facebook group to discuss more about songs
    👉 groups/musiclabwithavishka
    Listen to my previous episodes on TH-cam
    👉 • WELCOME | Music Lab wi...
    Thank you
    Avishka Laknath

ความคิดเห็น • 66

  • @tharangasunethwara9040
    @tharangasunethwara9040 3 ปีที่แล้ว +8

    හරිම අපූරයි. හරීම අපූරුයි. මේ රස වින්දනය හරහා ඔබ, ඔබේත් මගේත්, ගීතය නිර්මාණකරුවන්ගේත් ආත්මීය පොදු ලක්ෂණයන් එකට මුණ ගැසිය හැකි අපූර්ව ම ස්ථානයක් සොයා ගන්නවා. ඔවුන් ඔවුන්ගේ නිර්මාණය කර අවසන්. ඔබ ඔබගේ රසවින්දනය නිර්මාණය කර අවසන්. නමුත්, ඒ දෙකම එකට ගෙන මා රස විදින මේ මැදියමේදී මේ කුටිය තුලදී මට ඒ සියළුම ආත්මයන් එකට මුණ ගැසෙනවා. ඒ අපූර්ව කාල දොරටුව නිර්මාණය කළාට ස්තූතියි. (වැඩේටම ගැලපෙන කටහඩ ගැන නම් වෙනම වර්ණනා කල යුතුයි)

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ වචන ටිකට තරංග

  • @dumindafernando7523
    @dumindafernando7523 2 ปีที่แล้ว +3

    හරිම අපූරු නිර්වචනයක්....මේ අත්දැකීමට මුහුණ දුන් කෙනෙකුට නොහඬා මේක අහන්න අමාරුයි 😢 😢 😢

    • @AvishkaLaknath
      @AvishkaLaknath  2 ปีที่แล้ว

      ස්තූතියි දුමිඳු

  • @malinthasamarawickrama8387
    @malinthasamarawickrama8387 3 ปีที่แล้ว +4

    මේ වගේ සිංදුවක් රසවිඳින්න හැමෝටම බෑ.... ඒ වගේම හිතට දැනෙන්න කතාකරන්නත් හැමෝටම බෑ... නියමයි මේ වැඩේ Looking forward to see more ❤❤❤

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මලින්ත ♥️

  • @melanton2465
    @melanton2465 ปีที่แล้ว

    Niyamai bro

  • @wijitha4653
    @wijitha4653 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rusirumadhusanka7978
    @rusirumadhusanka7978 ปีที่แล้ว

    🙏🙏🙏

  • @himaligunarathna908
    @himaligunarathna908 4 ปีที่แล้ว +1

    විශිෂ්ඨ ගීතයක මනා රසවිඳීමේ දැක්ම... අපූරුයි... මෙය ඇත්තටම නැවත ගීතය රසවිඳින්න පෙළඹවීමක්... ස්තූතියි පුතේ...❤️

    • @AvishkaLaknath
      @AvishkaLaknath  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අම්මා ☺️❤️

  • @isuwijesekara3840
    @isuwijesekara3840 3 ปีที่แล้ว

    බොහොම ස්තූතීයි සහෝදරයා මෙි ගීතයේ අර්ථය මේ තරමි ලස්සනට බොහෝ අර්ථවත්ව පැහැදිලි ලෙස විග්‍රහ කර දැක්වූවට!

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඉසු

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 3 ปีที่แล้ว

    ඇත්තටම හිතාගන්න බෑ මොනව කියන්නද කියල.මේ ගීතය මමත් මුලින්ම ඇහුවෙ මා නොවන මම වැඩ සටහනේ කසුන් කල්හාර සර් ගායනා කරනව.මුලින්ම යන බටනලා හඩ ඇහෙනකොට මහ අමුතු දුක්බර හැගීමක් දැනුනේ.ඒ දවසෙ ඉදන් අද වෙනකන් මේ ගීතය අහපු වාර අනන්තයි.ඒත් අද තමයි වචනවල හරි තේරුම දැනගත්තෙ.ඔබට ගොඩක් ස්තූතී මේ වගේ අර්තය පැහැදිලි කරනවට.තවත් මේ වගේ අර්තවත් ගීත ලබාදෙන්න.ඔබට ජය.❤️

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නිමේෂ්

  • @hansisenarathna9392
    @hansisenarathna9392 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏❤️

  • @arunashantha7703
    @arunashantha7703 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින් ස්තූතියි...මං සෑහෙන්න උත්සාහ කලා මේ වදන් වල අරුත් සෙවීමට...🥰

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +1

    මාර ලස්සන පැහැදිලි කිරීමක් අයියේ😍. "සුරස මතක පොත" කියන එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද🙄

  • @ketakielena4391
    @ketakielena4391 3 ปีที่แล้ว

    හරිම අපුරුයි...❤️❤️❤️ආදරණීයයි ඔබේ හඬ ඒ ගෞරවනීය ගීතය වගේම...

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි කේතකී ❤️

    • @wijitha4653
      @wijitha4653 ปีที่แล้ว

      සැබැවින්ම

  • @dilanik
    @dilanik 2 ปีที่แล้ว

    සුභ පැතුම් !

  • @Senuri_Tamasha
    @Senuri_Tamasha 3 ปีที่แล้ว

    හිතට දැනෙන හඩකින් හිතට දැනෙන පැහැදිලි කිරීමක් ❤️

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 3 ปีที่แล้ว +1

    Patta.pissu wage mata dan.congratz bro.

  • @keshanisanuja4430
    @keshanisanuja4430 11 หลายเดือนก่อน

    🥺

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 3 ปีที่แล้ว

    Mgeth priyathama geethayk, 😍👍👌harima apooru wigrahayk✌️👏

  • @studiowe9409
    @studiowe9409 2 ปีที่แล้ว

    supiri wedak

  • @akashkanchana6604
    @akashkanchana6604 3 ปีที่แล้ว

    Ayya oyage voice eka maara clear mara soft sharp hithata danena voice ekak ayya

  • @sniperzdevil
    @sniperzdevil 3 ปีที่แล้ว

    Thank you Brother, for this review. Strongly agreed.❤️💯

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 2 ปีที่แล้ว +4

    චන්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා කියන්නෙ තමන්ට ගලවාගන්න අවශ්‍ය උනත් ගලවාගන්න බැරි විදියේ බන්ඳනයකින් මාව බැඳලා තියලා අන්තිමට ඔබ ගියා කියන එක නෙමෙයිද? චන්ඩාල කුලේ වශී ගුරුකම් කියන්නෙ ගොඩාක් අය බය වෙන තරමේ ප්‍රභල වශී ගුරුකමක්ලුනේ. මට හිතුනේ ඒ වගේ අදහසක්දෝ කියල. 🤔

    • @AvishkaLaknath
      @AvishkaLaknath  2 ปีที่แล้ว +1

      චන්දිම, අගය කරනවා ඔබේ අදහසත්.

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 2 ปีที่แล้ว

      @@AvishkaLaknath 😊🙏

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว

    Nicely explained... thanks a lot for your thoughtful content which could educated us in a proper way about this song... keep it up!

    • @AvishkaLaknath
      @AvishkaLaknath  4 ปีที่แล้ว +1

      Thanks a lot, as always ayya for your wonderful comment.

    • @MJJNamalDias
      @MJJNamalDias 4 ปีที่แล้ว

      @@AvishkaLaknath you are welcome malli👍

  • @Cvgamage
    @Cvgamage 2 ปีที่แล้ว +1

    මේකේ ඉස්සෙල්ල කරේ නන්දා මාලනියගෙ එක..පස්සෙ කසුන් කවර් එක කලේ.. මට නම් වැඩියෙන්ම සෙට් වෙන්නෙ කසුන් ගෙ වර්ශන් එක..❤️

  • @charyapabodini6856
    @charyapabodini6856 3 ปีที่แล้ว

    Thank u 🙏❤

  • @samueludayanga
    @samueludayanga 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @didulaastrology6532
    @didulaastrology6532 3 ปีที่แล้ว

    ❤️✔️

  • @hirud2313
    @hirud2313 3 ปีที่แล้ว

    Great work

  • @shashigamage9775
    @shashigamage9775 3 ปีที่แล้ว

    Superb.. 😍 godak hodata explain karanawa...❤️

  • @sanjayapw
    @sanjayapw ปีที่แล้ว

    චන්ඩාල වශී බන්දනයක කියන එකෙන් කියවෙන්නෙ ඔබ කියන එකමද?? නැවත විමසා බලන්න....

  • @BolaSL
    @BolaSL 3 ปีที่แล้ว

    ස්තූතියි ❤

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว

    මේක මගේ කතාව මේතරං සංයමයෙන්

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chathuliyanage6056
    @chathuliyanage6056 3 ปีที่แล้ว

    💙

  • @akashkanchana6604
    @akashkanchana6604 3 ปีที่แล้ว

    Thanx me wage ewa digatama karanna

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @vickumfernando989
    @vickumfernando989 3 ปีที่แล้ว

    😇💔💔💔💔💔💔💔💔😇

  • @nethuv4951
    @nethuv4951 2 ปีที่แล้ว

    කසුන්ගේ කටහඬ වඩා රසවත් භාවපූර්ණයි. මේ සින්දුවේ වේදනාවට

  • @sandyajayalath7186
    @sandyajayalath7186 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️