එකම රෙසිපියෙන් ලිපේ සහ අවන් එකේ නිවැරදිව බටර් කේක් හදමු | butter cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • එකම රෙසිපියෙන් ලිපේ සහ අවන් එකේ නිවැරදිව බටර් කේක් හදමු
    බටර් කේක් 1 kg සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    පාන්පිටි 250 g
    බටර් 250 g
    සීනි 250 g
    බෙකින් පවුඩර් තේ හැඳි 2
    වැනිලා තේ හැඳි 2
    කිරි මේස හැඳි 1
    බිත්තර 5
    #buttercake
    #buttercakerecipe
    #srilankafood
    #sinhala

ความคิดเห็น • 3