බිත්තර නැතුව, අවන් නැතුව හදන අන්නාසි පුඩිම|Pineapple Pudding without Eggs, without Oven in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @enokakamburupitiya2997
    @enokakamburupitiya2997 3 ปีที่แล้ว +7

    මම මේ අන්නාසි pudding එක හැදුවා.
    හදන්න හරිම ලේසියි .
    ඒ වගේම හරිම රසයි .
    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      ස්තුති ඔයාගෙ කමෙන්ට් එකට 💕❤️💕

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว

    Thanks hoda pudimak suba anagathayak.

  • @dilanikadawathage6257
    @dilanikadawathage6257 ปีที่แล้ว

    මම හැදුවා සව් පුඩින් එකරසයි thank you

  • @nishrox9780
    @nishrox9780 3 ปีที่แล้ว +2

    Mamath heduwa .harima rasai ❤
    Thank you

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you oyage comment ekata 💕❤️💕❤️

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว

    Thanks hoda pudimak obata subaanagathayak.

  • @indranipathirana1197
    @indranipathirana1197 3 หลายเดือนก่อน

    Ane mata 🍍 alagi වෙනත් මොනවාද hoda පලතුරු කියන්න puluwanda duwa ❤

    • @DushanisDiary
      @DushanisDiary  3 หลายเดือนก่อน

      Amba ganna puluwan

  • @chandanasusantha9509
    @chandanasusantha9509 9 หลายเดือนก่อน

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද, fridge එකේ තියන්නෙ නැතිව කොච්චර කාලයක් පුළුවන් ද

  • @nishrox9780
    @nishrox9780 3 ปีที่แล้ว +3

    රස පාටයි ❤

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ❤️💕❤️💕

    • @nishrox9780
      @nishrox9780 3 ปีที่แล้ว +1

      @@DushanisDiary glass tray eke size eka poddak kiyanna puluwan da?

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      8”x6” 🥰

  • @hemanthaekanayake7639
    @hemanthaekanayake7639 ปีที่แล้ว

    Milk made wenuwata fresh milk danna beida akki ?

  • @chathurisilva7199
    @chathurisilva7199 3 ปีที่แล้ว +1

    Thank you. පුඩිම දැම්ම pyrex භාජනේ සයිස් එක කීයද ?
    මේක කී දෙනෙක්ට විතර ඇතිද ?

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Meka 6”x8”size eka, 8-10 withara athi.

  • @telmianjuna1739
    @telmianjuna1739 3 ปีที่แล้ว +1

    Mmth heduwa harima rasai thank you 😊

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thanks for your comment 💕❤️💕❤️

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Rasai godak

  • @chandanadeshapriya3008
    @chandanadeshapriya3008 2 ปีที่แล้ว

    Harima lassanai ..

  • @ayomasilva9622
    @ayomasilva9622 3 ปีที่แล้ว +1

    අක්කේ ටින්කිරි ටින් එකෙන් වතුර එකක් වෙනුවට fresh milk ටින් එකක් දාන්න පුලුවන්ද ?? පුඩිම අවුල් වෙයිද ??

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว

    Looks yummy

  • @sukynahkhan7323
    @sukynahkhan7323 2 ปีที่แล้ว

    Rally yammi 😋

  • @Californianboy476
    @Californianboy476 ปีที่แล้ว

    අපි මෙක හැදුවා මෙක බලාගෙනම.අම්මාට එක ගති

  • @dayanifenando5439
    @dayanifenando5439 3 ปีที่แล้ว +1

    Very tasty

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 3 ปีที่แล้ว +1

    Goodak hoday

  • @rachitra100
    @rachitra100 3 ปีที่แล้ว +2

    👌🤩

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 ปีที่แล้ว +1

    😋😋😋😋

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️😘

  • @rachitra100
    @rachitra100 3 ปีที่แล้ว

    👌☺️

  • @sapuniranasinghe1112
    @sapuniranasinghe1112 3 ปีที่แล้ว +1

    Ingredients 1i kiyala ne thyenne. Godak thyenawane

  • @suneedhajayarathna1741
    @suneedhajayarathna1741 3 ปีที่แล้ว +2

    අනොමා කිචන් එකෙ ඔක ගියා හුග කාලයකට පෙර.