රස අන්නාසි ගෙඩියක් ලැබුනොත්, පොඩි කෑල්ලකින්, අනිවාර්යයෙන්ම හදල බලන්න මේ අන්නාසි බත. Pineapple Rice.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @SsDd-l3j
    @SsDd-l3j หลายเดือนก่อน

    බ්ත්තර බත් එක නියමයි මම හැදුව ඔයාට ගොඩක් ස්තුතියි

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +2

    හදන්න බැරි උනත් වීඩීඕ නම් අනිවාරයෙන්ම බලනවා නගෝ❤❤❤❤

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว

    මේ බත් එක ගොඩක් රස ඇති.මං අන්නසි දාලා කාලා තියනවා....හරිම රසයි.ස්තූතියි ඔබතුමියට .තෙරුවන් සරණයි ❤❤❤❤

  • @padminifonseka4707
    @padminifonseka4707 ปีที่แล้ว

    Thanks ada vedeo eka hondai lassanai, pineapple nisa rasata athi, hadala balsnnam, ehenam parissemin inna budusaranai

  • @devinya570
    @devinya570 ปีที่แล้ว

    මම මේක හැදුවා හැබැයි පොඩි වෙනස්කම් ටිකක් කළා.මම seafood දැම්මා.පුදුම රස බත් එකක්.ඒවගේම ඔයා කියලා දුන්න chopsy rice එක මම සතියට එකපාරක් හදනවමයි. මගේ බබාලා දෙන්නයි හස්බනුයි එකට හරි ආසයි.ඔයා හරිම පහසු විදිහට හැම රෙසිපි එකක්ම කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි.❤

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 ปีที่แล้ว

    ආසයි අනිවාර්යෙන් හදනව ස්තූතියි

  • @inokabandara3348
    @inokabandara3348 ปีที่แล้ว

    හදලා බලන්නමි ස්තූතියි නංගිට ❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +1

    හදන්න ඕන අනේ අපෙ අන්නාසි තිබුනා දැන් නම් කපලා ආයි ගෙඩි හැදූනහම තමයි කඩේ ඵ්වා ට බෙහෙත් ගහලා ආදරේ යි හැමදාම සුදූ ❤

  • @thisadiagrihouse9590
    @thisadiagrihouse9590 ปีที่แล้ว

    Thakkaliwenuwata siyabala ganna hodsda

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 ปีที่แล้ว

    රසම රස වගෙයි . ඉක්මනින්ම හදනවා. ❤️❤️❤️

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw ปีที่แล้ว

    Shaaa niyamai..kelath giluna. Pineapple 🍍 mn harima kamati. Balamu hadala. 👌👌

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว

    New thing good must try

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Wooow...The colour mixing ! No words to say thank you dear chef ❤❤❤ I love yr recepies ....

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว

    Thank you so much chef Shani ❤️
    God bless you 🙏🙏🙏🥰🥰

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว

    Thanks. I have made this earlier as I like it very much. I add cleaned and boiled prawns also. Then very tasty, no need any curry also.

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Pineapple thamai mama asama palathura.mama Kala thiyenawa harima rasai .mehe thiyenawa peni Raha wedi.

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 ปีที่แล้ว

    Thank you simple recipe

  • @niroshi2257
    @niroshi2257 ปีที่แล้ว

    Looking great for festive season .👍👍

  • @niranjaladamayanthi5157
    @niranjaladamayanthi5157 ปีที่แล้ว

    Fried rice hadaddi wage uyagaththa bath eka frige eke tiyala ganna onada?

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc ปีที่แล้ว +1

    දැක්කහම ආස හිතුනා.ඔයා පැහැදිලිව හදන හැටි කියලා දුන්නා.ඔයා කියලා දුන්න චිකන් කරි එකයි චිලී පේස්ට් එකයි අපූරුවට ඔය බතට ගැළපෙයි.ස්තූතියි cheaf Shani.❤❤❤❤

  • @EYEVIDSCINEMA
    @EYEVIDSCINEMA ปีที่แล้ว

    Thank you 💛

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว

    Thank you chef

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว

    ❤❤❤❤❤ඊයෙ රෑ මන් චිකන් හැදුවා ඔයාගෙ විදිහට...හරි රසයි නැන්දී🤤🤤🤤🤤🤤 මේකත් හදලා රස ගුන කියන්නම්කෝ..වැහි කාලේ නිසා අන්නසි හිගයි හැබැයි..😊😊😊

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 ปีที่แล้ว

    ගොඩක් රඩ ඇති.❤❤😋😋😋

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    Wow cool👍😜

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 ปีที่แล้ว +1

    Can u show how to make chilli paste 👍👍

  • @harshanimalkanthi4632
    @harshanimalkanthi4632 ปีที่แล้ว +1

    අක්කේ නත්තල් කේක් එකක් හදන විදිහ කියලා දෙන්නකෝ පලතුරු කල්තියා දාන්න ඕනේ නේද

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 ปีที่แล้ว +1

    WOW 🔥🔥🔥

  • @perminafernando582
    @perminafernando582 ปีที่แล้ว

    Ada hadanawa madam

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp ปีที่แล้ว

    Oyagesosejase.haduvamarama.rasai.stutimiseobatumiyata

  • @hansanisakunika3697
    @hansanisakunika3697 ปีที่แล้ว

    Rasa patai akki.aniwarayenma hadanawa annasi genath

  • @cookiemonstertana297
    @cookiemonstertana297 ปีที่แล้ว

    Pineapple this week at keells is 990 last week it was 1160 perfruit

  • @tharushishashikala5852
    @tharushishashikala5852 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 ปีที่แล้ว

    👌👌👌❤️

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว

  • @wow2337
    @wow2337 ปีที่แล้ว

    අද කතු කරන විදිය ලස්සන යි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว

    💖💖👍

  • @indunagodavithana3754
    @indunagodavithana3754 ปีที่แล้ว

    😛😛😛😛♥️♥️♥️Tks

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว

    ❤️❤️❤️❤️👌

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    ❤️😘😘

  • @shanthiathukorala4065
    @shanthiathukorala4065 ปีที่แล้ว

    තායිලන්තයෙ රෙස්ටුරන්ට් වල හදනවා අන්නාසිබත හදල අන්නාසි ගෙඩිය හාරල තමයි බත් එක බෙදල පිලිගන්වන්නෙ. කජු ටිකක් උඩින් ඉහිනවා මස් බේක් කරල කුඩු කරල දානවා. හරිම රසයි.😊

  • @dinukidinuki5078
    @dinukidinuki5078 ปีที่แล้ว

    Hadanawa aniwaryenma

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว

    Like 🎉😢🎉😂

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว +1

    ❤❤❤❤