Ven.Dikkumbure Subhuuthi Thero නොවිඳින නොදැනෙන දුක
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
හිමියනි,ඔබවහන්සේ දේශනා කරන්නේ නිවනට නිවැරදි මගමයි.
🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌷
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu !!!
සාදු සාදු සාදු🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා.
මේ උතුම් දේසනා අපට අසන්නට ඉඩ සලස්වන උතුම් ස්වාමීන්වහන්සේටද නිර්වාන අවබෝධයම වේවා!
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷
උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තේ අපි වෙනුවෙන්ම යි අපිව මේ සසර දුකෙන් මිදීම පිණිසමයි නැත්නම් අපි තවමත් සසරේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ තවත් බෝහෝ පිරිසකට ධර්මය අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීම පිණිස ගැනීමට
නමෝ බුද්ධාය හේතුඵල දහමට අනුව පටිචිච සමුප්පන්න ව හටගන්න දුකේ හටගැනිමත් නිරෝධවිමත් මැනවින් පැහැදිලි වුනා ඔබ වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉
ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!! නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා..!!!
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි.
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!
බුදු බන අසා මේ කටුක සසරින් එතෙර වෙන්න විර්‍ර්‍ය වඩමු.
Sadu sadu sadu
ඉතාමත් වටිනා පැහැදිලි දේශනාවකි. සාදු🙏🏿 සාදු🙏🏿 සාදු 🙏🏿🌹🌹🌹
😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවන් ගේ බන ඇසු වාට පස්සෙයි තේරැනේ ඇස් දෙකට සිතන්න බැරි බව පෙනීමක් විතරයි කියලා,
වසර දහයක කාලයක් දැනට ලංකාවේ පවතින බුදු දහම ලෙස කරගෙන යන සියලුම කටයුතු කළෙමි .දාන සීල භාවනා වල යෙදුනෙමි .ඒ කිසිවකින් පලක් නොවුනි .ඔබ වහන්සේගේ එක දේශනයකින් ධර්මාවබෝධයට පත් විය .මට හිතෙන හැටියට නම් ලංකාවේ එකම මාර්ග ඵල ලාභී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණයි .වසර දහයක කාලය තුල ලංකාවේ ප්‍රසිද්ධ යයි සඳහන් සියලුම ස්වාමීන් වහන්සේලාගේ ධර්මයට සවන් දුන් කෙනෙකි .ඔබ වහන්සේ තමයි මගේ එකම කල්‍යාණ මිත්‍රයා .ඔබ වහන්සේට සාදු සාදු කියලා කෙළවර කරන්න මට බැරිය .දීර්ඝායුෂ වේවා .ඔබ වහන්සේගෙන් ධර්මය අසන සියලු දෙනාම සසරින් එතෙර වෙනවා ඒකාන්තයි .
තමාට පිහිට තමාමය. අන් කවරෙක් නම් තමාට පිහිට වෙයිද. තමා මැනවින් දැමුණු කල්හි දුක නැති කිරීමෙන් ලබන දුර්ලභ වූ පිහිට තෙමේම ලබයි..
ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනයට බාධා වෙන බාහිර ශබ්ද ඇතුලත් නොකරන්නේ නම් වඩාත් සුදුසුයි. තෙරුවන් සරණයි!
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ ධර්මය අවබෝධ ලබා gathe නැත්නම් හැමදාම app sassary....🙏🙏🙏
සාදු! සාදු!සාදු!🙏🙏🙏🙏🙏🙏🙏
Chathurarya sathya awabodayata me deshanawa hathuwewa.🙏🙏🙏
Sadu.sadu. sadu.
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 4:01 4:06
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏🙏