වාහන මිල තුන් ගුණයකින් ඉහළ |This government imports vehicles 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @kalumhemantha7892
    @kalumhemantha7892 12 นาทีที่ผ่านมา +1

    ඉතින් 2016 විතර පරණ බස් එකකුත් දැන් කෝටි දෙකක් විතර වෙනවා..2024 බ්‍ර්න්ඩ් නිව් බස් එකක් කෝටි දෙකකට එනව කියන්නෙ කොටි දෙකට තිබුනු පරණ වාහන ඒ මිලටම ගන්න මොලේ අමාරැකාරයො නෑනෙ මේ රටේ..

  • @madurangadias5404
    @madurangadias5404 57 นาทีที่ผ่านมา

    Good news... .bs ❤

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 ชั่วโมงที่ผ่านมา +2

    Supiri kathawa

  • @Tbt242b
    @Tbt242b 3 ชั่วโมงที่ผ่านมา +2

    අඩු වෙනකන් තමයි අපිත් ඉන්නෙ ඉවසගෙන.

  • @upceylon
    @upceylon 2 ชั่วโมงที่ผ่านมา

    aiye video ekak karanna puluwnda private importer kenekata kiyala wahana gena widiha ?

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 55 นาทีที่ผ่านมา

    එකෙක් වැඩයි කියනවා අනිකා අඩුයි කියනවා 😢

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 3 ชั่วโมงที่ผ่านมา +4

    Aruna 😂😂derana😂😂😂😂

    • @upceylon
      @upceylon 2 ชั่วโมงที่ผ่านมา

      + hiru

  • @ChandararathnaNisha
    @ChandararathnaNisha 2 ชั่วโมงที่ผ่านมา

    Very good 👍

  • @nishanthagamagee6633
    @nishanthagamagee6633 ชั่วโมงที่ผ่านมา

    මගෙත් තියෙන්නෙ බොලෙරෝ එකක් කාර් එකක් ගන්න ඕනෙ ඒට් මිල එක්ක ගන්න බෑ පරන එකක් කතාව ඇට්ත අලුතින් ගෙන්නුවොත් අනිවාර්යයෙන් මිල අඩුවෙල සාදාරන ගානකට ඒවි

  • @Srilankageme6382
    @Srilankageme6382 3 ชั่วโมงที่ผ่านมา +2

    Adu unot gannawa nettan giniganann dila parana ladam ganne

  • @sameerawadduwage
    @sameerawadduwage ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @dhanuka666
    @dhanuka666 2 ชั่วโมงที่ผ่านมา

    Sira kathawa
    Meka adu wenawa
    Mun meh allan inna hadanne

  • @abdulrahumanrahuman908
    @abdulrahumanrahuman908 3 ชั่วโมงที่ผ่านมา

    Bus komath japan wala price wadi thamai but car van vadinahaa

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 3 ชั่วโมงที่ผ่านมา +2

    Hiru, Derana un Aanduwa Watunath kamathi ne.. Unge kiyaman wadak na.. Aurudu 5,7 wasara wala Wahana genwala denna.. Aduwenawa mai.. Uba waradi hada ganna epa.. Kuhaka kaminma MARILA PALAYAN..

    • @upceylon
      @upceylon 2 ชั่วโมงที่ผ่านมา

      5 yeas walata awasara lebenawa. 7 thama pending

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 4 ชั่วโมงที่ผ่านมา +2

    Borunokia hitu, you just make demanding black market.

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 3 ชั่วโมงที่ผ่านมา

    මුං මේවෙලාවෙ කීයක් හරි කඩාගන්න තමයි හදන්නෙ 😅😅😊😅😅😅😅

  • @asankajayathilake5101
    @asankajayathilake5101 3 ชั่วโมงที่ผ่านมา +1

    Meka sale karayek..ada ekak heta thawa ekak kiyanne gobbaya.......minussunwa andanawa...

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 3 ชั่วโมงที่ผ่านมา +3

    මමනම් ගමනක් යන්න ඕනෙ වුනාම රෙන්ට් එකට ගත්ත ගියා...වාහන මාෆියා පකාලට අහුවෙන්නෙ නෑ

    • @dhanuka666
      @dhanuka666 2 ชั่วโมงที่ผ่านมา

      Lankawata aawe October
      Gatta rent ekata maasa 4kata

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 ชั่วโมงที่ผ่านมา

    පත්තරේට සල්ලි දෙන්න ඇති ඔය ඇඩ් එක දාන්න

  • @coffecoding
    @coffecoding 57 นาทีที่ผ่านมา

    ඔය වාහන තියගෙන යන්න පාරවල් වල ඉඩ නෑ වාහන ඕන නෑ කියන උංට කියන්න තියෙන්නෙ. එහෙනම් උඹේ වාහනේ මට දීලා උඹ බස් එකේ පලයන් කියලා, එතකොට පාරවල් පිරෙන්නෙ නෑ.

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 3 ชั่วโมงที่ผ่านมา +2

    Boru😂😂😂

  • @HarshaIndunil-q9o
    @HarshaIndunil-q9o 3 ชั่วโมงที่ผ่านมา +2

    මචං වැට් එක ගහන විදිහ හරියට මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න.තීරු බදු ගැනීමට පෙර වැට් එක ගහනවද තීරු බදු ගත්තට පස්සේ වැට් එක ගහනවද කියලා තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ.තීරු බදු ඇතුළත් කර පසු වැට් එක ගත්තොත් එය විශාල මුදලක් වෙනවා.ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් හරි කරන්න.thanks

    • @dhanuka666
      @dhanuka666 2 ชั่วโมงที่ผ่านมา +1

      Thiru badu + CIF value ekata thama VAT eka gahanne
      Eth oyata hambenne aluth wahanayak
      Parana kabal walata wadi ganan gewannepa

    • @upceylon
      @upceylon 2 ชั่วโมงที่ผ่านมา +1

      loku deyak ne apit sampurna gana hadala balanna puluwan. wenas wenne importerge profit ek witharae

    • @HarshaIndunil-q9o
      @HarshaIndunil-q9o ชั่วโมงที่ผ่านมา

      @upceylon බදුවලටත් බදු ගහන එක කොච්චර වැරදිද

  • @dilshannilushkanandasiri7888
    @dilshannilushkanandasiri7888 3 ชั่วโมงที่ผ่านมา

    Wahanayak ehen aragena mehe okkoma tax gewala apita kelinma ganna wdyak nethda..
    Mafiya karayone meke gema gahanne.

  • @pujitharanawaka6521
    @pujitharanawaka6521 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂
    පරණ වාහනයක් විකුණගන්න ඉන්න පොරක් කරපු වීඩියෝවක්

  • @Surangalalinda-y9o
    @Surangalalinda-y9o 42 นาทีที่ผ่านมา

    Derana ARUNA😂

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 2 ชั่วโมงที่ผ่านมา

    Seel karayo sallidunnama ohoma kiyanawa

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 3 ชั่วโมงที่ผ่านมา

    නොදකින් ලංකාවෙ ගරා යකු අහිංසක මිනිස්සුගෙ සල්ලිටික හුරන් කන්න හදන්නෙ තොපි වාහන ගෙනල්ල තොපිම තියා ගනින්

  • @RuwansiriNishshanka
    @RuwansiriNishshanka 2 ชั่วโมงที่ผ่านมา

    Janadi path wahana gennana pakaylata hambakaranna me wede karoth apita apa janadi path

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 4 ชั่วโมงที่ผ่านมา +4

    වාහන ගේන්න අයවැය යෝජනාව k විතරයි නේද tawama.gazzet එකක් ගහල නැහැ .aluth tax කියලා th නැහැ .eka එක්කෙනා ge අදහස් විතරයි tawama. Sangam දෙකේ ma ewun ta one එයාලට වාසි වෙන්න විතරයි .කවුරුත් minissunge පැත්තේ නැහැ .mun tamay fake market eka හදන්නේ .unta කඩේ යන්න epa.api කවුරුත් kamathiy adu වෙනවාට

    • @palama01
      @palama01  4 ชั่วโมงที่ผ่านมา

      ow aiya ,hemoma athal gannawa minissungen

    • @upceylon
      @upceylon 2 ชั่วโมงที่ผ่านมา

      public vehicles walata gazzete eka awa dekke nedda ? private ewwata gazzete eka enawa january mase.

  • @dhammikanishantha-ty3xy
    @dhammikanishantha-ty3xy 57 นาทีที่ผ่านมา

    Lankawe miniissu maragena kana kalakanni sale larayo salli deela karana weda. Api balamu ganakota mokada wenne kiyala. Oba pamanai sadarana. Vedio karanne
    Lankawe inne mafia karayo.

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 3 ชั่วโมงที่ผ่านมา

    Yakooo,,,Badu wadi we nane naaa
    Exchange rate wadi una ekanam vadivei,

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 ชั่วโมงที่ผ่านมา

    aduwennama ona parana ladaran

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 ชั่วโมงที่ผ่านมา

    Sale karana ballo okkoma karanne unge ladaran vikunaganna

  • @mangaladissanayake4551
    @mangaladissanayake4551 ชั่วโมงที่ผ่านมา

    oya paththare Dilith Jayaweerage, wediya ganan ganna epa....

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 ชั่วโมงที่ผ่านมา

    Aduwata ganna puluwan Parana ladaran ganna epa

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 3 ชั่วโมงที่ผ่านมา

    ලොකු ලොකු හීන නැති ලද දෙයින් සතුටු වෙන මිනිස්සු තමයි ලෝකෙ සතුටින්ම ජීවත් වෙන්නෙ.ලොකු හීන තියන අයට ඒ හීන වෙනුවෙන් විඳින්න වෙන දුකත් ලොකුයි.ලද දෙයින් සතුටු වෙන විදිහෙ මනසක් හදාගත්තම පුදුම සැනසිල්ලක් තියෙන්නෙ..😊😊😊

  • @NadeeshaJasinha
    @NadeeshaJasinha 3 ชั่วโมงที่ผ่านมา

    Baike ගේන්නේ නැද්ද

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 2 ชั่วโมงที่ผ่านมา

    kauru mona qwath npp anthimata api gena hithnawa a wishwase thiyenawa ....IKMAN PALAMA love you bro love NPP ...

  • @mudaligelakshan
    @mudaligelakshan ชั่วโมงที่ผ่านมา

    aduwene loweth genakn idala wedikaranawa mun

  • @dilshannilushkanandasiri7888
    @dilshannilushkanandasiri7888 3 ชั่วโมงที่ผ่านมา

    Dn lankawe ewunge manasa wenas wela tyenne.
    Wahana tyna un hithan inne u adinna padinna eke watinakama wedi wenawa kyla..😂😂😂😂

  • @p.g.surangapriyankara9867
    @p.g.surangapriyankara9867 3 ชั่วโมงที่ผ่านมา +1

    Meya සේල් කාරයෙක්ද කොහේද😅

  • @WgkKavish
    @WgkKavish 3 ชั่วโมงที่ผ่านมา

    Bike gennanne nha da eee ganath kiyanna godak aya balan innawa