2024 අප්‍රේල් වෙද්දි අපේ AliExpress Order Delivery කරන Company එක Tracking No එකෙන් Chek කරගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • මම අප්‍රේල් 9 Delivery compny පිළිබඳ video එකක් Uplod කරා.ඒ video එකෙ 2021-2024 දක්වාම තිබුන Delivery compny ගැන පැහැදිලි කරනු ලැබුවත් පරණ Delivery company මේ වෙද්දි AliExpress Order Delivery කරන් නෑ.2024 අප්‍රේල් වෙද්දි කලින් තිබුන Delivery compny වෙනස් වෙලා තියෙනවා.මේ Video එකෙන් මම ඔයාලට පැහැදිලි කරන්නෙ 2024 අප්‍රේල් වෙද්දි අපේ AliExpress Order Delivery කරන Delivery Company ගැන පමණයි.ඔයාලගෙ පහසුව සදහා Delivery company වල Company එකට අදාල hotline nmber එක/කිහිපය මේ Video එකට ඇතුළත් කරලා තියෙන්නෙ🥰💗
    AliExpress Item Order කරාට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ඔයාගෙ Order එක Delivery කරන Delivery Company එක හොයාගන්න එක🥰මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නෙ AliExpress Order එකෙ Tracking No එකෙන් Delivery Company එක හොයාගන්න විදිහ...අවසානම Tracking no එකෙන් තමයි තීරණය වෙන්නෙ Delivery compay එක.Tracking No එකෙන් Item එක Delivery කරන අලුත් Company හොයාගමු🥰
    මේ තියෙන්නෙ Delivery company 3ක tracking site link.මේවා ඇතුළට ගිහින් ඔයාට ඔයාගෙ Order එක තියෙනවද කියලා චෙක් කරගන්නත් පුළුවන් 🥰
    1
    logistics.dex.lk/
    Daraz tracking site එක💗
    2
    clexpress.lk/
    Commonline traking site💗
    3
    koombiyodelive...
    Koombiyo tracking site💗
    ---------------------------------------------------------------------------
    I uploaded a video about the delivery company on April 9. In that video, the delivery company that existed until 2021-2024 was explained, but the old delivery company is not doing AliExpress order delivery at this time. By April 2024, the previous delivery company has changed. From this video I will explain to you only about the delivery company that will deliver our AliExpress order by April 2024. For your convenience, the hotline numbers related to the company of the delivery company have been included in this video.💗
    The problem that many people have when ordering an AliExpress item is to find the delivery company that will deliver your order. In this video, I will explain to you how to find the delivery company from the tracking number of the AliExpress order. Finally, the delivery is determined by the tracking number. The company. Let's find a new company that will deliver the item by Tracking No🥰💗
    This is the tracking site link of 3 delivery companies. You can go into these and check if you have your order.💗
    1
    logistics.dex.lk/
    Daraz tracking site එක💗
    2
    clexpress.lk/
    Commonline traking site💗
    3
    koombiyodelive...
    Koombiyo tracking site💗

ความคิดเห็น • 293

  • @amandinawodya3297
    @amandinawodya3297 26 วันที่ผ่านมา +1

    Delivery එකෙන් කතා කරපු කෝල්
    එක මට answer කරන්න බැරි උනා නෙ..
    Daraz delivery number එක වැඩ කරන්නෙ නෑ.. විසදුමක් තියෙනවා ද

    • @A-TechZone_31
      @A-TechZone_31  26 วันที่ผ่านมา

      ලගම daraz balnch එකට යන්න.google එකෙ sarch කරලා බලන්න ඔයාගෙ දිස්ත්‍රික්කයේ නම ගහලා daraz blanch nmber කියලා වැඩකරන nmb එනවා

  • @thamaradenuwan9851
    @thamaradenuwan9851 5 หลายเดือนก่อน +3

    LO? Courier එක Canaino නිසා මේකත් එන්නෙ SL post ද

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      LO tracking මුලින් තිබුනට additional විදිහට AE මාරු වෙන්න පුළුවන්💗video එක බලන්නකො

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 5 หลายเดือนก่อน +3

    At distination country /region sorting center ....oka අවසාන update එක eth dawas ganak වෙනවා mage oder එක ewid 😣😐

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      උඩම තියෙන video එක බලන්න❤

    • @rangerover2024
      @rangerover2024 5 หลายเดือนก่อน

      Matath එහෙමයි bn

    • @ashanikaushalya5502
      @ashanikaushalya5502 5 หลายเดือนก่อน +1

      @@rangerover2024 mage oder එක ehema watila dawasin hambuna

  • @chrisdenipitiya
    @chrisdenipitiya 5 หลายเดือนก่อน +3

    Thank u brother. Mageth delivery unsuccessfully kiyala thibbe. Ada hoya gaththa kohetada gihin thiynne kiyala. Citypak aken aye return karala sky cargo walata. Me week weddi badu tika ganna puluwan.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම active එකෙ ඉන්න මේ පාර Delivery කරන්න බැරි උනොත් sellert retern කරනවා අයියෙ...

    • @chrisdenipitiya
      @chrisdenipitiya 5 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 mata kiuwa aye return karanwa kiyala. Mama kiuwa mama awithma padu tika gannm kiyala.thank u bro nethnam oka atharela danawa api badu tika.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@chrisdenipitiya 💗

    • @niruudugama8940
      @niruudugama8940 5 หลายเดือนก่อน

      Mage package ekak “package delivered “ kiyala watila thiyenawa. But mata hambune naha. Man citypack ekata call karath eyala mata kiwwe sky cargo express ekata call karala local tracking number ekak ganna kiyala. Man mokadda karanna one mekata?? Mata ikmanatama reply ekak dannako.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      @@niruudugama8940 ඔය ප්‍රශ්නෙට video එකක් edit වෙන ගමන් අද රෑ8.00 uplod වෙන video එකෙ විදිහට කරන්න💗

  • @_XZ000..
    @_XZ000.. หลายเดือนก่อน +2

    CNG walin ekak patan gannawa anith eka UW walin patan gena CN walin iwara wenawa me deka enne mona company walin da kiyannko kochcara kal yai da enna ❤

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน

      CNG නැවත මාරු වෙනවා tracking.අනිත් එක sl post💗

  • @Podibosa
    @Podibosa 4 หลายเดือนก่อน +1

    අයියේ මම alie එකේ smart phone එකක් order කරා ඒකෙ ඉස්සරොම වැටුනේ AELK Dex කියලා මේ ඉයේ පෙරේදා traking බලන තැන අලුත් උන හින්දා මගේ ඔඩර් එකෙ කලින් තිබුන traking nb එක වෙනස් වෙලා මුලට LP ඇවිල්ලා දැනට ඔඩර් කරලා දවස් 12ක් වෙනවා හැබැයි

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      නැවත tracking chenge වෙයි❤ උඩ ඉදන් 4 වෙනි video එක බලන්න🥰

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 3 หลายเดือนก่อน +2

    package delivered කියල වැටිලත් තාම ආවෙ නෑනේ. ඒ ඇයි ?

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      දවස් 5ක් ඇතුලත එයි💗

  • @HewaLakra
    @HewaLakra 3 หลายเดือนก่อน +1

    Delivery attempt failure,Can't contact with customer ......අයියේ මගේ ඔර්ඩර් එක out for deliver කියලා වැටිලා පස්සේ ඕම වැටිලා තිබ්බා....🥺 ඇයි ඒම වෙන්නේ මොකද්ද ඒකට කරන්න පුලුවන් ...🙏

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      @@HewaLakra Lk-Dm-dex කියලා no ekk නේද අවසානෙටම තියෙන්නෙ.ලගම daraz blnch එකට contact කරලා අහන්න.nmb එක google එකෙන් ගන්න

    • @HewaLakra
      @HewaLakra 3 หลายเดือนก่อน +1

      Hari ayiye man balannam..
      Thanks

  • @hirunikavindya-eo2sk
    @hirunikavindya-eo2sk 5 หลายเดือนก่อน +1

    Mage oder ek track kapuwama delivered kiyl pennawa..eth mata oder ek hambune neee...mn daraz ake me deela thiyen number ekt call kara...eth සේවාව අත්හිටුවලා kiyl kiyanwaneee..mage package ek gann vidihak nadda..😢

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      daraz එකෙන්ද එන්නෙ පැකේජ් එජ.Daraz hotline තාවකාලිකව නවත්තලා.ඔයාලට පැකේජ් Delivery කරන දිස්ත්‍රික්කයේ තියෙන blanch එකෙ nmb එක google එකෙන් අරන් contact කරගන්න

  • @tharindisanduni7326
    @tharindisanduni7326 4 หลายเดือนก่อน +2

    Ayye mage teyenne Package Arrived at Delivery Station
    Your package has arrived at the delivery station.. Keyalane. Kohomada api ape packege eka aith gnne?

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      චැනල් එකෙ උඩ ඉදන් 6වෙනි video එක බලන්න.ඔයාගෙ ප්‍රශ්නයක් නෑ😐ගෙදරටම එයි

  • @HewaLakra
    @HewaLakra 3 หลายเดือนก่อน +1

    අයියේ මගෙත් ඩරාස් එකෙන් එන්න තීන්නේ ඒත් ට්‍රැකින් සයිට් එකට ගීම් ඒ ට්‍රැකින් නම්බරේ දුන්නාම no found කියලා වැටෙනවා...😢

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      @@HewaLakra me video vidihtm track krd

    • @HewaLakra
      @HewaLakra 3 หลายเดือนก่อน +1

      Ow ayiye

  • @KushanKulathunga-fh8dv
    @KushanKulathunga-fh8dv 4 หลายเดือนก่อน +1

    Ayye mage arrived at line haul office kiyala watila thiyene dawas 5k thisse thama tracking update unnane AELK code eka thiyenne

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      තියෙනවා.ඉක්මනටම custom එකෙන් Delivery compny වලට භාරදෙයි.ඉක්මනටම ගෙදරටම එයි❤

  • @dulangilakshani8144
    @dulangilakshani8144 5 หลายเดือนก่อน +1

    Delevery attempt failure..wrong phone number...kyl tynne..item ek mt awe na ..ali eke tracking bluwm odr ek cnform wel tynne.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      Daraz එකෙන් එන්නෙ ඔයාගෙ පැකේජ් එක.අදම කතාකරලා ගෙදරට ගෙන්නගන්න❤

  • @shanyaudagedara5758
    @shanyaudagedara5758 5 หลายเดือนก่อน +2

    Mge parcel eka tracking pennane left from customs 20th april. Eka hambenna tibbe april 29. Thama kisima update ekk nane. Tracking number eka AE.......................XYH ekk. Mekata katha krnna oni ktada. Thwa baln innada nattam

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      Recived by Local Delivery compny කියලා ubdate වෙනකන් ඉන්න.Commonline එන්නෙ

    • @shanyaudagedara5758
      @shanyaudagedara5758 5 หลายเดือนก่อน +1

      ​​@@A-TechZone_31Thank you so much. Oya kiwa widiyta iye bug ekenuth mta adu ganakta order ekk da gnna puluwan una.❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@shanyaudagedara5758 🥰💗

    • @thilinipiumali1864
      @thilinipiumali1864 4 หลายเดือนก่อน +1

      @shanayaudagedra me track nmber eken awa order ek oyta labunda ? mt dngnn pluwnd mona curier service eknd awe kiyl plz 😕

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @@thilinipiumali1864 ඔයා ගොඩක් comment කරලා තිබුනා නේද.මේ video එක බලන්නකො.parcel app අරන් tracking chek කරන්න අවසානම tracking no එක මොකද්ද බලන්න.ගොඩක් දුරට Commonline.Delivery chek කරද්දි Delivery faild කියලා වැටුනොත් විතරක් ලගම blnch එකට call කරන්න💗

  • @chamidulakshan8866
    @chamidulakshan8866 2 หลายเดือนก่อน +1

    මගේ ඔඩරේ delivered kiyala watenawa ඔඩරේ තාම ආවේ නෑ නේ සගෝ😢

    • @A-TechZone_31
      @A-TechZone_31  2 หลายเดือนก่อน

      දවස් 3ක් ඇතුලත එනවා💗

    • @i_am_THENU
      @i_am_THENU 2 หลายเดือนก่อน

      ඒක ආවද මචන්

  • @supunliyanage777
    @supunliyanage777 2 หลายเดือนก่อน +1

    අයියෙ මගෙ ඕඩර එක සක්සස්ෆුල් ඩිලිවරි කියල වැටිලා තිබ්බා..දැන් ආයෙම sorting center එකට ගිහින් කියල වැටිල

    • @A-TechZone_31
      @A-TechZone_31  2 หลายเดือนก่อน

      @@supunliyanage777 දවස් 3ක් ඇතුලත එයි💗

    • @supunliyanage777
      @supunliyanage777 2 หลายเดือนก่อน +1

      ​@@A-TechZone_31 ජූලි 23 එහෙම වැටිලා තීන්නෙ..දැන් මුකුත් අප්ඩේට් නෑ..ටෙලිග්‍රැම් මැසේජ් එකක් දැන්ම බ්ලන්නකො

    • @A-TechZone_31
      @A-TechZone_31  2 หลายเดือนก่อน

      @@supunliyanage777 💗

    • @supunliyanage777
      @supunliyanage777 2 หลายเดือนก่อน

      ​@@A-TechZone_31මං ඔයාට මැසේජ් එකක් දැන්මා බලන්නකො

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 หลายเดือนก่อน +1

    YES. CITY PACK IS VERY FAST AND THEY DO IT SYSTAMATICALY..

  • @sandunikamalshani531
    @sandunikamalshani531 3 หลายเดือนก่อน +1

    Aiye LP travking numbers enne mona currier eka harahada?

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      උඩ ඉදන් 28 video එක බලන්න 💗

  • @isuru1719
    @isuru1719 4 หลายเดือนก่อน +1

    Daraz aken Ena orders custom clear venna davas kiyala vithara Yanavada? Dan sathiyak vithara 😢

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      මේ ටිකේ පොඩි late එකක් තියෙනවා.ඉක්මනටම custom එකෙන් Delivery compny වලට භාරදෙයි.දවස් 15ක් ඇතුලත ගෙදරටම එයි❤

  • @upenidinethma
    @upenidinethma หลายเดือนก่อน +1

    AIYE
    mage order eka out of dilivery kiyala aliexpress eke watila thibbata daraz eke seacher karama Package Departed from Sorting Center mehema thiyenne order eka enna kochchra kal yaida

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน +1

      @@upenidinethma හෙට එයි💗අද නිවාඩු.call එකක් එයි ඇලට් එකෙ ඉන්න පොඩ්ඩක්🥰අනිද්දා වෙද්දි ආවෙ නැත්තම් rp එකක් දාන්න.ගන්න විදිහ කියන්නම්

    • @upenidinethma
      @upenidinethma หลายเดือนก่อน

      @@A-TechZone_31 ok aiye tnx

    • @upenidinethma
      @upenidinethma หลายเดือนก่อน +1

      aiye shuverda ei kiyala heta

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน +1

      @@upenidinethma ඔව්💗

    • @upenidinethma
      @upenidinethma หลายเดือนก่อน +1

      @@A-TechZone_31 aiye awa eth wenas ekak

  • @dhanushkahb8755
    @dhanushkahb8755 3 หลายเดือนก่อน +1

    මගෙත් පලවෙනි ඕඩර් එක deliverd කියල වැටෙන්නෙ ...නමුත් බඩු ලැබුනෙ නෑ...මොකද්ද කරන්න ඕන

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      ආවෙ නැද්ද තාම💗

    • @i_am_THENU
      @i_am_THENU 2 หลายเดือนก่อน

      ඒක ආවද මචන්

  • @irunimalshani400
    @irunimalshani400 2 หลายเดือนก่อน +1

    Arrived at sorting center in destination country / region mehemni wetila thinne mge package ek enn kochchr kl yaida

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน

      සතියක් ඇතුලත එයි💗

  • @DilukaLakshanW
    @DilukaLakshanW 10 วันที่ผ่านมา +1

    MC walin patn gnne mona deliveri company ekenda???

    • @A-TechZone_31
      @A-TechZone_31  10 วันที่ผ่านมา

      චැනල් එකෙ උඩ ඉදන් 1නි video 8 ඇතුලෙ tracking සම්බන්ධ video එකක් තියෙනවා

  • @coMDotLk12
    @coMDotLk12 5 หลายเดือนก่อน +1

    Supiri
    digatama channel eka karagena yanna😊

  • @oshadiprabuddhima1529
    @oshadiprabuddhima1529 5 หลายเดือนก่อน +1

    Aiye SYAET kiyl thiyena ewath local post ekend?
    Maasa 3k withra parana ewa thiyenw thama awe na.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ඔව්.මේවා පරක්කුයි පොඩ්ඩක්🙂

    • @oshadiprabuddhima1529
      @oshadiprabuddhima1529 5 หลายเดือนก่อน +1

      😢❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@oshadiprabuddhima1529 බලන් ඉන්න තමයි තියෙන්නෙ.දවස් 90ක් ඇතුලත ආවෙ නැත්තම් refund දාන්න පුළුවන්

  • @Virul455
    @Virul455 4 หลายเดือนก่อน +1

    Daraz courier la oder deliver karanakota anivaren kall karanava neda? Sl post eken oders anakota eyala call karanne na . Daraz call karanavada anivaren ?

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      ඔව් call කරනවා.Delivery faild උනොත් daraz ඔයලාගෙ ලගම blnch එක contact කරගන්න❤පැහැදිලි මදි නම් උඩ ඉදන් 4 වෙනි video එක බලන්න

  • @ISHUMAYA
    @ISHUMAYA 5 หลายเดือนก่อน +2

    Please tell me, actually i want to buy cctv cam , .. is there any tax in sri lanka for it ?????
    If u know please tell me 🙂

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      Chek srilanakan peoples feedback.yes 8% tax 😢

    • @ISHUMAYA
      @ISHUMAYA 5 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 oh really 🥲, sri lankans people feedback comments ... its not helpful at all 😒 they said good only or bad only ..

    • @ISHUMAYA
      @ISHUMAYA 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 thanks for replying me back sir 🤝

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      @@ISHUMAYA If you can pay the tax between 2000-6000 then order. I don't understand the exact amount of tax.

  • @SachinMadawa-q9g
    @SachinMadawa-q9g 5 หลายเดือนก่อน +1

    Video එක සුපිරි❤දැන් මට මගෙ item එන සේර්විස් එක ලේසියෙන්ම හොයගන්න පුලුවන් ❤❤❤

  • @thathelpfulindian
    @thathelpfulindian หลายเดือนก่อน +1

    Bro RB****SG tracking apu ekaka puluwannam tracking history eka screenshot ekak dannako

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน +1

      @@thathelpfulindian phone එකක් හරි එහෙම නැත්තම් 50$+ වැඩි item එකක් නේද?චැනල් එකෙ තියෙනවා 10K viws ගියපු phone එකක් ගෙනවා කියලා video එකක්.ඒක බලන්න💗

    • @thathelpfulindian
      @thathelpfulindian หลายเดือนก่อน +1

      @@A-TechZone_31 oo ela

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน +1

      @@thathelpfulindian tax වැදුනොත් අඩුවට ගෙවන විදිහත් එක්කම තියෙනවා 🥰💗

    • @thathelpfulindian
      @thathelpfulindian หลายเดือนก่อน +1

      @@A-TechZone_31 bro RB tracking apu ekak thiyeda oya gaththa Singapore haraha ewapu left from transit country watila thiye dan tika dawasaka edan ekai baluwe mama samanyen kochchara kal yanawa ehemai case set wela thiyeda

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน

      @@thathelpfulindian සති 2ක් ඇතුලත රෝස පාට ලියුමක් එනවා💗ඒකෙ තියෙනවා කරන්න ඔනේ විදිහ

  • @maheshperera4430
    @maheshperera4430 5 หลายเดือนก่อน +2

    Mage id eka මොකෙන්වත් ට්‍රක් ව්රන්නේ නැහැ

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      mg එකක් දාන්න help කරන්නම්💗

    • @niruudugama8940
      @niruudugama8940 5 หลายเดือนก่อน

      @@A-TechZone_31ane mageth ehemai. Man commonline ekata call karala ahuwama Tracking number eka track wenne na kiwwaa. Passe citpak ayath ehema Tracking numbers delivery karanne na kiwwa. Sky cargo ekatath call karala ahuwa. Ane mata help karanna. Mage Tracking number : AE………..XYH

  • @kavinubathika6034
    @kavinubathika6034 5 หลายเดือนก่อน

    Ayye ,departure eke indn lankawe custom ekata enna ayya dapu order wlin uparima dawas keeyk giyad?( Mge LK DEX order eka departure krl dws 3k gihillath updates nh)

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      දවස් 6ක් ඇතුලත ubdate එකක් බලාගන්න පුළුවන් වෙයි❤දවස් 10ක් ඇතුලත ගෙදරටම එන්න ඔනේ

    • @JayasingheJayamal
      @JayasingheJayamal 5 หลายเดือนก่อน +2

      Daras eken enawa days7 9.wage wadima 15k

  • @JayasingheJayamal
    @JayasingheJayamal 5 หลายเดือนก่อน +3

    Post 1e dawas 15. 1k 23n 1k awa......wenadanam masa 2k ma yanawa

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ow අනිවා පැකේජ් එනවා💗මගෙනම් පරක්කුයි අදත් 4ක් ආවා මාර්තු 6 වගේ දාපු ඒවා

  • @mohamedjameel5118
    @mohamedjameel5118 2 หลายเดือนก่อน +1

    Ayya received by local delivery company kiyala wetila thiyenne 11 thama wena update ekk ne😢

    • @A-TechZone_31
      @A-TechZone_31  2 หลายเดือนก่อน +1

      දවස් 3ක් ඇතුලත call එකක් ආවෙ නැත්තම් ඔයාගෙ ලගම blnch එකට call එකක් අරන් බලන්න 💗

  • @pasinduyasara8996
    @pasinduyasara8996 5 หลายเดือนก่อน +1

    UT TW මොකද්ද මේ ia delivery company eka

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      post office එන්නෙ.මේ පැකේජ් එන්න මාස 2-3 අතර කාලයක් යනවා🙂

  • @jkini878
    @jkini878 5 หลายเดือนก่อน

    අනෙ අයියෙ traking no එක පටන් ගන්නෙ so,Dt කියන්නෙ මොනවගෙන්ද🥺 අනෙ plzz කියන්නකො🥺

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දෙසැම්බර් වලටත් කලින් So tracking තිබ්බෙ😶teligram group එකට ඇවිත් mg එකක් දාන්න.නැත්තම් tracking no type කරන්න මෙතන.help එකක් දෙන්නම්

  • @phjayanthamalaka
    @phjayanthamalaka 5 หลายเดือนก่อน +1

    Mata drazlawa contact karaganna widiyak thiyanawada eyalage hotline weda nene

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +2

      hotline call නවත්තලා දැන්.google එකෙන් ඔයාලගෙ ලගම blnch එක(දිස්ත්‍රික්කයට එකක් තියෙනවා අනිවාර්යයෙන්ම)nmber එක අරගන්න❤

  • @indunilkithmini
    @indunilkithmini 4 หลายเดือนก่อน +1

    Daraz traking app eke delivery update for traking kiyla watil thiyenne ai

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      parcel app එක ගන්න

  • @shakyayasas255
    @shakyayasas255 3 วันที่ผ่านมา

    මගේ first orader eka මාස 10 වෙනවා තාම නෑ

    • @A-TechZone_31
      @A-TechZone_31  3 วันที่ผ่านมา

      දැන්නම් හොයන්න බෑ මාස 10ක් කියන්නෙ කල් වැඩි.ආය order දානවනම් චැනල් එකෙ උඩ ඉදන් 14ට තියෙන video එක බලලා ඉන්න💗

  • @lahiru-madushan
    @lahiru-madushan 5 หลายเดือนก่อน +2

    machan Apr 8 delivery successful kiyanawa commonline unge.un genath dennne ne🤢

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      දවස් 5ක් ඇතුලත අනිවාර්යයෙන් එයාලා Delivery කරන්න ඔනේ.දවස් 3ක් ඇතුලත ඔයාට call එකක් ආවෙ නැත්තම් එයාලව contact කරගන්න.ඔය ප්‍රශ්නෙ විසදන විදිහ මම අද video එකක් uplod කරනවා😢

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 2 หลายเดือนก่อน +1

      Common line, Mihikatha Ali Express parcel deliver karanne naha den. Parcel nsyhi karala kiyanawa misplaced Una kiyala.

    • @lahiru-madushan
      @lahiru-madushan 2 หลายเดือนก่อน +1

      @@ramanikarunarathna9584 dan commonline courrier eka thiyeda machan? aliexpress parcel nm daraz aken karanne

    • @lahiru-madushan
      @lahiru-madushan 2 หลายเดือนก่อน +1

      @@ramanikarunarathna9584 ♥

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 2 หลายเดือนก่อน +1

      @@lahiru-madushan commen line delivery iwarai.

  • @rhonline-bussid6855
    @rhonline-bussid6855 4 หลายเดือนก่อน +1

    rgb strip ekak arrived to transist country kiyanne thawa dawas kiyak yawida enna

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      tracking update වෙන විදිහ චැනල් එකෙ උඩ ඉදන් 6 වෙනි video එකෙ තියෙනවා 💗

  • @FEELxPasan
    @FEELxPasan 3 หลายเดือนก่อน +1

    Ane mage delivery eka Successful kiyala daraz eke update wela eth mata eka hamba wune nane 😢😢😢 ehema wune kohomada 😢😢 mama mokakda dan karanne😢

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      ආවෙ නැද්ද order එක💗

    • @FEELxPasan
      @FEELxPasan 3 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 naa ane 😔

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      @@FEELxPasan daraz කියලා ශුවර්ද?ඩිස්ක්‍රිප්ශන් එකෙ video link එකෙන් ගිහින් චෙක් කරගන්න.අදාල compny එකේ ඔයාලගෙ blnch එකට කතාකරන්න

    • @FEELxPasan
      @FEELxPasan 3 หลายเดือนก่อน

      @@A-TechZone_31 oww

    • @FEELxPasan
      @FEELxPasan 3 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 tracking wala delivered daraz logistics eke

  • @hesarasandil7280
    @hesarasandil7280 3 หลายเดือนก่อน +1

    iye out of delivery kyala watuna ht ewida item ek ?

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน +1

      ow het ei💗අද නිවාඩු.මගෙත් ඉයෙ out of Delivery වැටුනා🥰

    • @hesarasandil7280
      @hesarasandil7280 3 หลายเดือนก่อน

      @@A-TechZone_31 දෙකක් දාල තිබ්බ එකයි ආවෙ දෙකම එක වෙලාවෙ out of delivery කියල වැටිල තිබ්බෙ අනිත් එක එන එකක් නැද්ද ?

  • @H4IRA
    @H4IRA 5 หลายเดือนก่อน

    Mage me ekaka delivery attempted failed cant contact with customer kiyla.mkkd krnne ekt

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      Delivery servis එක මොකද්ද?ඒකට call එකක් දෙන්න❤

    • @H4IRA
      @H4IRA 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 aliexpress saver shipping thamai cuddh service ekanm. ayi bn eken dmmama enne ndda

  • @UDk-dy5ct
    @UDk-dy5ct 5 หลายเดือนก่อน +1

    Mage parcel eka mata labunnaa eth review illanawane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ඔයාට ලැබුන් නැද්ද?මොකද්ද tracking no එක

  • @ManojMadushan-g4o
    @ManojMadushan-g4o 4 หลายเดือนก่อน

    AELK.......DEX meka enne mokenda kiyannako plz linehall office wetila dawas kiyakin wage parsal enawada

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      තියෙනවා.ඉක්මනටම custom එකෙන් Delivery compny වලට භාරදෙයි.දවස් 15ක් ඇතුලත ගෙදරටම එයි❤Daraz

    • @ManojMadushan-g4o
      @ManojMadushan-g4o 4 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 thanks dr 🙏

  • @nuwanimadushani5106
    @nuwanimadushani5106 5 หลายเดือนก่อน

    Mage parcel ekak may 2 enna tibbe.tama nene.traking tinne.april 29-left from customs

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      UT හරි UD වලින්ද tracking පටන් ගන්නෙ?

    • @nuwanimadushani5106
      @nuwanimadushani5106 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 AE..............XYH

    • @bks6161
      @bks6161 5 หลายเดือนก่อน

      ​@@nuwanimadushani5106mage oder ekath ehemai 😢 . eth thama ave na .mk ekata

    • @phjayanthamalaka
      @phjayanthamalaka 5 หลายเดือนก่อน

      Matath ekamayi dawas 8kata kalin mata deela kiyala thiyanawa eth ne thaama 🥹

    • @phjayanthamalaka
      @phjayanthamalaka 5 หลายเดือนก่อน

      Matath e prashnema thamayi . man dan mk

  • @MsmmSaneer
    @MsmmSaneer 2 หลายเดือนก่อน +2

    UA.........VU wich delivery service?

  • @maheshperera4430
    @maheshperera4430 5 หลายเดือนก่อน +1

    Niyamai malli oya dhunna no walata katha karala ada ඕඩර් eka genna gaththa tnx

  • @maheshperera4430
    @maheshperera4430 5 หลายเดือนก่อน +6

    මගේ පළවැනි ඕඩර් එක

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      බයවෙන්න එපා💗පැකේජ් එක තියෙන තැන බලමු.ගෙදරටම එනවා

  • @tharutharu2470
    @tharutharu2470 5 หลายเดือนก่อน +1

    Aiye mn order krapu eka to ship kiyana eke vitharane vatila thiyenne ekata mokada krnne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      Seller ship කරාම shipped කියන එකට එනවා.එතනින් tracking එක අරගෙන order එක තියෙන තැන හොයාගන්න පුළුවන් ❤

    • @vishwanathrangana6945
      @vishwanathrangana6945 5 หลายเดือนก่อน +1

      Man dapu order ekk den one month vitara wenawa tama pennane ready to ship kiyalani e mokada

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@vishwanathrangana6945 shipped කියන එකෙ tracking no එකක් තියෙනවද? Ut Or Ud වලින්ද tracking පටන් ගන්නෙ?

    • @vishwanathrangana6945
      @vishwanathrangana6945 5 หลายเดือนก่อน

      Ow UD walin tynne

    • @vishwanathrangana6945
      @vishwanathrangana6945 5 หลายเดือนก่อน

      UD walin 3 item tynawa
      UT walin 2tynawa enna

  • @melaniridmica
    @melaniridmica 5 หลายเดือนก่อน

    UW*********CN me tracking number eka enne mona delivery company eken dha?

  • @slcricket-fz8mr
    @slcricket-fz8mr 5 หลายเดือนก่อน +1

    commonline ekata oaya number ekata katha karata answer karane nane

    • @slcricket-fz8mr
      @slcricket-fz8mr 5 หลายเดือนก่อน

      network busy kiyanawa

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@slcricket-fz8mr ගොඩක් අය call ගන්න හදන හින්දා network bisi.ඔයාලගෙ blnch එකෙ nmb එක google එකෙන් අරන් call කරන්න💗

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน

    Thank for sharing my friend
    මගේ එකනම් ආවා

  • @harttouchingmusic378
    @harttouchingmusic378 4 หลายเดือนก่อน +1

    Commonline eken ewanne na bn return karanawa balu haththa

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      Delivery faild උනොත් අනිවාර්යයෙන් අපි එයාලව contact කරගන්න ඔනේ.අනිවාර්යයෙන්ම parcel app එකෙන් tracking chek කරන්න ආය order දැම්මොත්😢

    • @harttouchingmusic378
      @harttouchingmusic378 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 kathakara .un kiynawa return daalalu.huttl.unta wadinnath onida bn order eka ganna .aye nokara hitiyama hari

  • @SachinSachin-e9w
    @SachinSachin-e9w 3 หลายเดือนก่อน +1

    hoya hoya hitiye tracking gana video ekk...hodata kiyala denva

  • @DilharaDisanyka
    @DilharaDisanyka 5 หลายเดือนก่อน

    Aiye aniwrem Ripley one😢 mama Dan AliExpress eken Oder ekk dala dawas 56 wenwa thma Mata hambune nane Sri Lankawa avith kiylth pennwa mokkda karnne MN 😓

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      parcel app එක අරන් track කරලා බලන්න.tracking no එක පටන් ගන්නෙ UT හරි UD වලින්ද?

    • @DilharaDisanyka
      @DilharaDisanyka 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 ud walin

    • @DilharaDisanyka
      @DilharaDisanyka 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 Ready to ship mehema watenwa parcel app aken track karpuwama Eth AliExpress App eke penne lankwta awa kiyla

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@DilharaDisanyka UD කියන්නෙ post office එකෙන් එන ඒවා.ලන්කාව ඇතුලෙ post office ඒවා track වෙන්නෙ නෑ😴aliexpress app එකෙ refund දාන්න පුළුවන්ද බලන්න.date එක පහු වෙලා නම් refund දාන්න මගෙ නම් post ඒවත් දවස් 40ක් ඇතුලත ආවා😶

    • @DilharaDisanyka
      @DilharaDisanyka 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 e kiynne ewa Mata habbwena ekk nadda

  • @JaffnaQueen
    @JaffnaQueen 5 หลายเดือนก่อน

    DAR කියලා tracking number තියෙන්නෙ

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ටික දවසකින් chenge වෙයි❤

    • @JaffnaQueen
      @JaffnaQueen 5 หลายเดือนก่อน

      Order ek awa

    • @JaffnaQueen
      @JaffnaQueen 5 หลายเดือนก่อน

      Boda Boda Courier eke name ek

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@JaffnaQueen tracking no එක තිබ්බෙ කොහොමද . 0768502173 mt wp ss එකක් දානවද පොඩ්ඩක්🥰

    • @JaffnaQueen
      @JaffnaQueen 5 หลายเดือนก่อน

      ඕර්ඩර් එක ගෙන්නුවේ කිලිනොච්චියට ඒක නිසා වෙන්න ඇති

  • @thilinanadeeshan6445
    @thilinanadeeshan6445 5 หลายเดือนก่อน +1

    address eka වැරදි කියල වැටිලනෙ 🥲

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      අදාල Delivery compny එකට call කරන්න.tracking no එක කියලා ගෙන්නගන්න

    • @thilinanadeeshan6445
      @thilinanadeeshan6445 5 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 delivery company එක දැන ගන්නෙ කොහොමද 🥲

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ​@@thilinanadeeshan6445additional tracking chek කරන්න.මේ video එකෙ විදිහට හොයාගන්න බැරි උනාද

    • @thilinanadeeshan6445
      @thilinanadeeshan6445 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 දැන් මාස දෙකක් වගේ වෙනව දැන් කෝල් කරොත් අව්ල් වෙයිද

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @@thilinanadeeshan6445 මාස 2ක් නම් retern වෙලා ඇති🙁

  • @piyuminakandala-ie3vr
    @piyuminakandala-ie3vr 5 หลายเดือนก่อน +1

    Vidio ekata thanks💖

  • @dulangilakshani8144
    @dulangilakshani8144 5 หลายเดือนก่อน

    Me wdihta track krhma..mge tp nmbr ek wradi kyl wtila tynw ne 😢..mge odr ekth mt aw kyl conforme wela tynne..😢😢 e ai ehm wnne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      Delivery unsuccessful කියලද වැටිලා තියෙන්නෙ.ඉකමනට අදාල Delivery compny එකේ hotline nmber එකට call කරලා tracking nmber එක කියලා පැකේජ් එක ගෙන්නගන්න.address එක හොයාගන්න බැරුව retern වෙන්න දෙන්න එපා අදම call එකක් ගන්න💗

    • @dulangilakshani8144
      @dulangilakshani8144 5 หลายเดือนก่อน

      Kohmd ek hoya gnne. AE00000 ..... XYH....ali eke nm trking wl..pacage delevered kyk tynne...parsel app eke tyne .out of delvry kyl it udin tynw..bedahareema asarthkai mge phone nmbr ek wrdi kyl..

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ​@@dulangilakshani8144LK-DM-DEX**** කියන tracking nmb එක අරගන්න video එකෙ මුල් ටික බලන්නකො බලන විදිහ කියලා දෙනවා.Daraz hotline nmb එකත් දාලා තියෙනවා.video එකෙ මුල් ටික බලන්නකො.අදම කතාකරන්න daraz එකට AE*** tracking nmb එක කිව්වට වැඩක් නෑ LK-DM-DEX nmb එක කියන්න hotline එකට

    • @dulangilakshani8144
      @dulangilakshani8144 5 หลายเดือนก่อน

      Abe ehm tracking nmbr ekk na ne..AE ptn gnna ekk vtri tyne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@dulangilakshani8144 video එක බලන්නකො Parcel app එක downlod කරලා traking nmb එක track කරන්න.තේරෙන්නෙ නැත්තම් ඩිස්ක්‍රිප්ශන් එකේ teligram group එකට ඇවිත් mg එකක් දාන්න💗

  • @LahiruMilan-dj4xh
    @LahiruMilan-dj4xh 4 หลายเดือนก่อน

    Maga lp tiyana lankawatha avith tiyana labunnaha kohomada hiyaganna

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      චැනල් එකෙ උඩ ඉදන් 5 වෙනි video එක බලන්න💗

  • @V.S.I25
    @V.S.I25 3 หลายเดือนก่อน +2

    Drone genna berida

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      දැන් custom case වැඩි😴මේ දවස්වල order කරන්න එපා

  • @maheshperera4430
    @maheshperera4430 5 หลายเดือนก่อน +2

    ඔයාගෙ groop එකට ලොග් වෙන්න බෑ

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ඔයාගෙ tracking හොයලා දුන්නා නේද මම❤

  • @RupunKalhara
    @RupunKalhara 5 หลายเดือนก่อน

    Ayye mge parcel ek 19 idn line hall walne ekt mkld krnn ona

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මේ දවස්වල පොඩ්ඩක් පරක්කුයි.ඔයාගෙ පැකේජ් එක Commonline නේද.දවස් 5ක් ඇතුලත ubdate වෙයි බයවෙන්න එපා.අවුරුදු සීසන් එක හින්දා පරක්කු උනේ🎉

    • @Reverbzz658
      @Reverbzz658 5 หลายเดือนก่อน +1

      ​@@A-TechZone_31mage line haul eke dawas 8 k common line eken Ena ekak ai bm e update wenne nathththe

    • @Reverbzz658
      @Reverbzz658 5 หลายเดือนก่อน +1

      ​@@A-TechZone_31mage line haul eke dawas 8 k common line eken Ena ekak ai bm e update wenne nathththe

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      අවුරුදු සීසන් එක හින්දා නිවාඩුවත් එක්ක පාර්සල් රේගුවෙන් තාම commonline එකට භාරදිලා නෑ.Recived by local Delivery compny කියලා වැටෙනකන් බලන් ඉන්න.ඉක්මනින් ubdate වෙයි❤

    • @Reverbzz658
      @Reverbzz658 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 mn adres edit karala Damme ethokota egollange site eken trak karaddi mn DPu pon numbare damma harine👀🙂

  • @GaryLee-j2v
    @GaryLee-j2v 13 วันที่ผ่านมา +1

    Martin Barbara Williams George Rodriguez Karen

  • @chandi8431
    @chandi8431 4 หลายเดือนก่อน +1

    Aiye daraz hotline number eka wada karanne nane

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      තාවකාලිකව stop කරලා.ඔයලාගෙ දිස්ත්‍රික්කයේ blnch එක contact කරගන්න💗

    • @chandi8431
      @chandi8431 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 arrived at linehaul offlice kiyala thiyenne

    • @chandi8431
      @chandi8431 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 dan dawas 25k order eka dala thama awe na

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      @@chandi8431 චැනල් එකෙ උඩ ඉදන් 2නියට තියෙන video එක බලන්න💗තාම daraz එකට භාරදිලා නෑ

    • @chandi8431
      @chandi8431 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 👍

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 หลายเดือนก่อน

    Daraz express app ekak enne nahane.

    • @A-TechZone_31
      @A-TechZone_31  2 หลายเดือนก่อน

      Parcel app එක downlod කරගන්න

  • @NimeshaHeath
    @NimeshaHeath 4 หลายเดือนก่อน

    Last tracking number එක 18න් පටන් ගන්න Delivery company එක contact කර ගන්න පුළුවන් contact number එකක් දෙන්න පුළුවන් ද අයියෙ

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      Frder express site එකෙ track වෙනවද බලන්න.google එකෙන් nmb එක ගන්න track වෙනවනම්

  • @matharakollo
    @matharakollo 3 หลายเดือนก่อน +1

    Hoya hoya hitiye thanks

  • @piyuminakandala-ie3vr
    @piyuminakandala-ie3vr 5 หลายเดือนก่อน +1

    CNG meka enne mokenda dr

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      තාම කාගෙවත් ඇවිත් නෑ මම හිතන්නෙ.මගෙත් එක පැකේජ් එකක් තියෙනවා.හරියටම Delivery compny එක දැනගත්තම මම comment එකක් දාන්නම්💗

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      සතියකින් tracking chek කරන්න.tracking chenge වෙනවා නැවත AE or LP විදිහට❤

  •  5 หลายเดือนก่อน +1

    Good explanation

  • @rider-nm8id
    @rider-nm8id 3 หลายเดือนก่อน +1

    thnk you mchn❤

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      @@rider-nm8id 🥰💗

  • @maheshperera4430
    @maheshperera4430 5 หลายเดือนก่อน +1

    ලොකු උදව්වක්

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මම කියපු විදිහටම කරන්න❤අනිවා පැකේජ් එක ගෙදරටම ගෙනත් දෙයි🎉

  • @orlaorlivia
    @orlaorlivia 4 หลายเดือนก่อน +1

    Thanku❤❤❤

  • @LihiniudeshikaSomarathne
    @LihiniudeshikaSomarathne 5 หลายเดือนก่อน +1

  • @JenniferBrown-n3r
    @JenniferBrown-n3r 14 วันที่ผ่านมา

    Harris Carol Johnson Patricia Walker Susan

    • @A-TechZone_31
      @A-TechZone_31  14 วันที่ผ่านมา

      @@JenniferBrown-n3r what is your contry?

  • @H4IRA
    @H4IRA 5 หลายเดือนก่อน +1

    උබෙ whatsapp number එක දාල නෑ බන් කොහෙවත් හොයාගන්න නෑ.මට දාපන්කො number එක

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      හරි නේද ❤ මට mg එකක් දැම්මද🎉

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

  • @highcapacity-world2.0
    @highcapacity-world2.0 3 หลายเดือนก่อน +1

    Aiye oyage number eka denna ko

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      teligram එන්න

  • @JayasingheJayamal
    @JayasingheJayamal 5 หลายเดือนก่อน +2

    Cng0065.......enne mokenda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දවස් 7ක් ඇතුලත AE tracking වැටෙනවා❤

    • @JayasingheJayamal
      @JayasingheJayamal 5 หลายเดือนก่อน +2

      Cng0065 tracking number 1 mulata awama kuriya karanne kawuda..........

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@JayasingheJayamal tracking chenge වෙනවා video එක බලන්නකො.CNG tracking no එකත් additional එක AE වෙනවා💗

  • @H4IRA
    @H4IRA 5 หลายเดือนก่อน

    මගෙ මෙහෙම සීන් එකක් බං තියෙන්නෙ. ❤උබෙ whatsapp number එක දියංකො

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකෙ group එකට ඇවිත් mg එකක් දාන්න❤

    • @maheshperera4430
      @maheshperera4430 5 หลายเดือนก่อน

      Loku udauwak

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@maheshperera4430 කියන්න help එකක් දෙන්නම්💗