Nugasewana | හද නිම් නාදය - සභිතා පෙරේරා | 2022-11-18 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2022
  • #rupavahini #nugasewana #sbhithaperera #acotor
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala
  • บันเทิง

ความคิดเห็น • 69

  • @dananjaya2623
    @dananjaya2623 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +4

    දවසක් ඇත්තටම දැක්ක අහම්බෙන් මාරම ලස්සනයි

  • @dmsdissanayake9315
    @dmsdissanayake9315 ปีที่แล้ว +33

    ඒත් පන්සලකදි දැක්කත් හිනා වෙන්නෙ නෑ කාත් එක්කවත්

  • @dilrukshi9780
    @dilrukshi9780 ปีที่แล้ว +33

    She is very proud never smile with anyone, on talk show’s she is different than in public.

    • @strongwoman946
      @strongwoman946 ปีที่แล้ว +4

      you are correct

    • @jesusisthesaviour2979
      @jesusisthesaviour2979 ปีที่แล้ว +3

      Not at all. I met her at Chinese dragon one day. I went and spoke. She spoke with me nicely. May be that is her way. But she is not proud

    • @manodhammika
      @manodhammika ปีที่แล้ว

      ​@@strongwoman946pA😊

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +15

    මම හිතන විදියට මෙතුමියට වයස 60 ලගයි
    එත් තාමත් ගොඩාක් ලස්සනයි ❤️
    නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏
    ආදරෙයි ..ස්තුතියි රූපවාහිනී

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +6

    ඇත්තමයි සබීතා හරිම සංවරයි, හොද හැදිච්ච චතයක් ඇති නිළියක් .මමත් හරිම කැමතියි ඒ ගති ලක්ෂණයට. තෙරුවන් සරණයි ඔබට.

    • @priya1736
      @priya1736 ปีที่แล้ว +1

      සංවර වැඩි කමට සනත් එක්ක ගල්කිස්සෙ ගේක කුලියට හිටියා....

    • @pravferna4481
      @pravferna4481 ปีที่แล้ว

      ​@@priya1736😂😂😂

    • @sam12346
      @sam12346 ปีที่แล้ว

      නින්දෙන් ඇහැරුනෙ දැන්ද😂

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +7

    Ada aduma එච්චර lassana na.ඉස්සර mara ලස්සනයි oya.

  • @thisumdewthilina335
    @thisumdewthilina335 ปีที่แล้ว +4

    අහම්බයෙන් දැක්කා පුදුම සතුටක් වින්දා මම හරිම ආදරෙයි බුදු සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    සබීතා චිත්‍රපට ය බලන්න ආසයි හැකි නම් යුටියුබ් දාන්න 🙏

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +10

    පුංචි කාලේ තරුණ කාලෙ හොද ඇති ඇත්තටම. හම්මේ හරි ප්‍රසිද්ධ කියල අලි ඔලුව. ඔයාට වැඩි ය ජනතාව අතර ජනප්‍රිය අය නිහතමානී අය ඉන්නවා. අනික මේ, උපුල් ඉන්න කාලෙත් function එකකට ගියොත් රැවුල් තියෙන පිරිමි අයට (අපිට ඔයාල වගේ අයනෙ හම්බෙන්න තිබුනේ කියමින්) line දාන එක නැවැත්වුනා නම් ඔයිට වඩා ලස්සන වෙයි මූණ. අනික ව්‍යාපාරික පිරිමි වගේම කපටි වෙල අර රජයේ ආයතන වලට buildings ටික කුලියට දීලා මහ විශාල ලෙස ආදයම් ලබන කොට ඉතින් ගෙදරට වෙලා ගොඩාක්ක්ක්ක් movies බලන්න පුලුවන් තමයි. රටට කිසිම යුතුකමක් නොකර මිය යන උඩගු නැතත් බොරු posh වෙලා, ඇතුල හිස් සබීතා. මගේ මගේ මම මම මා අනේ ඇත්තටම ඔබ වැනි අය කොහේ යන්නේ. සිනමා පාසැලක් අපිට නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව ඔය රටේ බදු සල්ලි වලින් ටිකක් දාල රටේ ලමයි වෙනුවෙන් පටන් ගන්නකො.

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +2

    ලස්සනම වැඩසටහනක් ..❤️🙏

  • @susimajayasundara8665
    @susimajayasundara8665 ปีที่แล้ว +2

    You are still our heart. ❤

  • @bandara7695
    @bandara7695 ปีที่แล้ว +1

    ඇය තාමත් ලස්සනයි. සබීතා, සංගීතා, වසන්ති ....අපේ කාලේ නිලියෝ. ඔවුන්ගේ බොහොම ලස්සන උසස් නිර්මාණ දකින්න අපි වාසනාවන්ත උනා. තිබුණේ ස්වාභාවික ලස්සනක්. තරුන දරුවෝ දැන් නිලියෝ ගැන හිතලා මෙයාලට ගරහන්න එපා. ඒ යුගේ වෙනස්. අදටත් ඔවුන් හොද පවුල් ජීවිත ගත කරනවා.ඔවුන් විනීතව අදින පලදින අපූරු ව. හරිම සතුටුයි දකින්න ලැබීමත්,

  • @user-wy3eu9kr7j
    @user-wy3eu9kr7j 4 หลายเดือนก่อน

    Aththama Deveni gamana ayage ranganaya harima lassanai

  • @maduraparabath3790
    @maduraparabath3790 ปีที่แล้ว +3

    My favourite ❤️❤️

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +8

    Den godak vayasa patai

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +3

    My favourite actress ❤❤

  • @guruge7462
    @guruge7462 ปีที่แล้ว +16

    දැන් වයස පේනවා...

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +1

    She was very talented actress. Devini gamana was the very best.i wish her healthy and wealthy long life.

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 ปีที่แล้ว +1

    Legend of forever 🙏🙏💐💐💐💐💐💐💐❤❤❤

  • @user-wy3eu9kr7j
    @user-wy3eu9kr7j 4 หลายเดือนก่อน

    Met her at the show of Predeepa Dharmasa she was very humble and so pretty

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +1

    සබීතා පෙරේරා මහත්මියනි ,
    ඔබ තුමියගේ දිදුලන නිල්මිණි
    දෑසින් දශක ගණනාවක් අපේ සිංහල සිනමාව වර්ණවත් කලා. ආලෝකමත් කලා. අපේ සිනමාව පමණක් නොව , පකිස්තානු සිනමාවත් ඔබ තුමිය ජය ගත්ත. ඒක අපිට ලොකු ආඩම්බරයක්.
    තමන් රග පෑ පලමු චිත්‍රපටිය "සබීතා" යන නම්න්ම තිරගත වීම ඔබ
    තුමියගේ ලොකු වාසනාවක්. සිනමාවේ
    වෙන කිසිම කෙනෙකුට ඒ වරම ලැබී නැහැ. සදාකල් රැදේවා චිත්‍රපටියේ "ආශා රොන් ගීතයට තේ වතු යායක ලස්සන උඩරට
    තරුණියක ලෙසින් රගපාන ආකාරය මගේ මතකයට එනවා.
    අද අපිට සිනමාවක් නැතත්, රසිකයන්ගේ හදවත් සොරාගත් ඒ සුන්දර සිනමා අතීතය අපට කිසි දා
    අමතක වන්නේ නැහැ.
    ඉතින් ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏
    දීර්ඝායූ ලැබේවා 🙏
    ආයුබෝ වේවා 🙏

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +7

    I thought She is a pleasent Lady
    But how nice If she gives a small
    Smile .it won't cost nothing

  • @luneartz5250
    @luneartz5250 ปีที่แล้ว +7

    Ai kath ekkawath hina wenne naththe. Pita than waladi. Nihathamani kamata newene.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +3

    වයස 60 වුනත් තවම ලස්සනයි.

  • @anomaattanayake346
    @anomaattanayake346 ปีที่แล้ว

    My favorite Sri Lankan Actress. She's very beautiful.

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +3

    Comment බැලුවම හිතෙනවා ම්නිස්සුන්ට පුදුම ව්මසිලිමත් කමක් තියෙන්නෙ වයස ගැන වයස මොකටද මනුස්සයෙක්ගෙ හොදක් නරකක් දකින්න

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว

    ❤️❤️❤️🙏

  • @harshinifernando7885
    @harshinifernando7885 ปีที่แล้ว

    Hi. Sabitha.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน

    සබීතා පෙරේරා ..... කියලා දැන ගෙන හිටපු ඔබ සභිතා කියලා දන්නේ දැන්

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว

    Oyage mahathyhayata sanipada?

  • @sam12346
    @sam12346 ปีที่แล้ว +1

    අනෙ මහා අහන්කාර ගෑනියක්

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +3

    අපි සියල්ලම දන්නෙමු.....අපට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.මෙතුමියගේ ශ්‍රේෂ්ඨ බව,උත්තරීතර බව,සමාජයට කළ සේවය සියල්ල දන්නා නිහඩ මිනිසුන් වන්නෙමු.

  • @nishanthakumara2429
    @nishanthakumara2429 ปีที่แล้ว +3

    Pakistan chithrapatawala ragapawa kiyala kaiwaru gahanawa melo rahak na a films kasada bandeth badapu minihekwa adu gane a manussaya divorce welawath nathuwa meyawa bande salli walata pereta kamata

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 ปีที่แล้ว +2

    Lady TV Presenter more beautiful than Sabitha ..!

  • @dadahahs5984
    @dadahahs5984 ปีที่แล้ว

    🤔👍

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +4

    අපෙ රටෙ කලාව නම් අහන්කාර උද්දව්ව මරි මොඩ ගැනු එත් සමහරක් දන්නවා රසිකයො නැති කලාවක් නැති බව

  • @anokabandar4629
    @anokabandar4629 ปีที่แล้ว +2

    Jara ganiyak hankare akiyak

  • @chandimafernando820
    @chandimafernando820 ปีที่แล้ว

    Sabeetha ahankara na. Hari ahinsaka kenek eya.

  • @shamaliathauda4221
    @shamaliathauda4221 ปีที่แล้ว +9

    Appoo dan වයස පේනවා 58=60

    • @sunilnimal9786
      @sunilnimal9786 ปีที่แล้ว +3

      කෙනෙකුගේ වයස ගැන කතා කරන්න එපා. ඒ කෙනාගේ වටිනාකම ගැන කියන්න. මට නම් එතුමිය අදත් දිදුළන
      තරුවක්

    • @sanjuwhs1286
      @sanjuwhs1286 ปีที่แล้ว +4

      වයසට නොයන අය. ඔයා ට 58ක්‌ වෙද්දී කොහොම ඉදීවිද... කියලා පොඩ්ඩක් හිතුවද...

    • @iroshiiro4599
      @iroshiiro4599 ปีที่แล้ว +2

      @@sunilnimal9786 මේක ලංකාව නේ මොන දේටත් වයස මුලට එන්නෙ
      රෙද්දක්වත් ඇදන් යන්න ව්දියක් නෑ වයස ගැන කියලා අපහාස කරනවා

  • @disnakanthi5095
    @disnakanthi5095 ปีที่แล้ว +1

    Ane manda kattiya natuwema na ithin

  • @nishanthakumara2429
    @nishanthakumara2429 ปีที่แล้ว +1

    Rajaye depala kolla kala sapa winde kiuwath wage hadanna thibbane pasalak arath minissu badagena natanna ègena ganna pasal mokatada aurudu 60 panalath walkama gihilla na

  • @nishanthakumara2429
    @nishanthakumara2429 ปีที่แล้ว

    Aka athta minissunta boru sobane malani anojala gathtama meyage harihaman ragapamak na Pakistan gihin addi kudu genella ahu una pada goda

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Dan wayasa panawa

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +4

    1962 WAYASA 60 [=PIUS ..TAWA MASAYAKIN LABANA AWURUDDATA 61 LABANAWA,,,VIJAYA KUM....HORA LOVE AFFAIR ..SANATHTA AHUWELA THAMAI..OKKOMA KADA GATHTHEE......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @0757757624
      @0757757624 ปีที่แล้ว

      Wijyaya anthimakale meyawa thiyagena hitiye...rakapkshaparuth hodata padapu wahanayak thamai..

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +13

    මේ ගෑණි හරිම අහංකාරයි.....මූන යකෙක්
    වගේ... සනත් ගුණතිලක එක්ක living together ගල්කිස්සෙ.... මේකිගෙ වයස පේන්නෙ නැහැ කියලා කියන්නේ පොටිට හරක්

    • @eri4555
      @eri4555 ปีที่แล้ว +1

      Sanath Gunathilake??? Parana story ekak ne. Dan koheda sanath sabeetha

    • @priya1736
      @priya1736 ปีที่แล้ว +1

      ​@@eri4555දැන් නෙමෙයි ගොනෝ...තරුන කාලේ හොද නැටිලි නටලා තමයි අර නාකියව බැන්දේ

    • @thusharauduwake2219
      @thusharauduwake2219 5 หลายเดือนก่อน

      වෙන්න ඇති දැන් උපාසක

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +3

    ඇස් වලින් වයස පේනවා

    • @sunilnimal9786
      @sunilnimal9786 ปีที่แล้ว +1

      එහෙම කියන්න එපා . එතුමිය අදත් ලස්සන තරුවක්

    • @lillyd3016
      @lillyd3016 ปีที่แล้ว +1

      @@sunilnimal9786 ඇය අනිවාර්යෙන්ම ලස්සනයි නමුත් වයස ඇස් වලින් සගවන්න බැහැ කියලයි මට හිතෙන්නෙ

  • @rohinilokukatagoda862
    @rohinilokukatagoda862 ปีที่แล้ว

    Borukiyanna epa oya rssikayanta adamsara penwanawa rasikayo naththam kapothiy

  • @bharathim2360
    @bharathim2360 ปีที่แล้ว +7

    Boru kiyanna epa,Sabeetha dan lassana nane