Sihina Ahase Wasanthe by Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Sihina Ahase Wasanthe by H.R. Jothipala

ความคิดเห็น • 45

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..ජෝතිපාල මහත්මයගෙ සින්දු..මං අහන්නෙ දෙක වසරෙ ඉඳලා..අදටත් අහනවා..අදටත්, හෙටටත් කිසිම දවසක නොමියෙන හඬක් ඒ තරම් අමරණීයයි .. කියන්න වචන නෑ මං ඒ තරම් ආසයි මේ හඬට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nevillebocks8972
      @nevillebocks8972 2 ปีที่แล้ว +1

      Great voice never forget. විශිෂ්ට හඩක් කිසි දිනෙක අමතක කලනොහැක.

    • @pupudhusupersongmalinda9868
      @pupudhusupersongmalinda9868 ปีที่แล้ว

      Sri lankawe gayakangeth sakiwithi Raju India weth na mechanra strong screen ,nice vioce 1 k methumata thiyene lankawe kisima gayakayekuta pihitala nathi werala hakuyawak methumage akal viyowa API punchi Sinhala cinmmawata kisida dariyak nohaku aduwak paduwak!!!!!!

    • @sachithaprasad3056
      @sachithaprasad3056 ปีที่แล้ว

      Aniwarayen mamath

  • @prasadsandeepamusicpsmusic
    @prasadsandeepamusicpsmusic 5 หลายเดือนก่อน +27

    Aslam ගේ presentation එකත් බලලා ආපු අය 💆

  • @nishanthamohan3675
    @nishanthamohan3675 4 ปีที่แล้ว +11

    SUPER SINGER H .R . JOTHIPALA I LOVE YOU.....I AM IN SAUDI ARABIA HUFOF

  • @chathurangajayabahu7813
    @chathurangajayabahu7813 ปีที่แล้ว +2

    එදත් අදත් හෙටත් සුපිරි තරුවයි 🙏💗💗💗

  • @TharangaThilakarathne
    @TharangaThilakarathne 4 หลายเดือนก่อน +2

    Old songs are gold songs ❤😊😊

  • @danushkachaturanga3278
    @danushkachaturanga3278 3 ปีที่แล้ว +12

    සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැඟුම්
    සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා
    මග එළි මවනා තරුකැන් හමුවේ තනිවූ කතර ඉමේ
    ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
    බිඟු නද පාවේ ඔබ හඬ වාගේ සවනේ රැව්දේ
    සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
    සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ
    මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
    දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා මහද ප්රණාමේ
    සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැඟුම්
    සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน +1

    Sometimes make me happy tis wonderful song I love ❤️ my childhood

  • @neranjadangalla7548
    @neranjadangalla7548 2 ปีที่แล้ว +4

    My favourite song

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน +1

    Look his my wonderful singer

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน +1

    I love this song so much ò

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน +2

    No one can sign like him

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน +1

    Thanks so much everyone for wonderful stories I loved this ❤️ song

  • @velmaellawala7761
    @velmaellawala7761 4 หลายเดือนก่อน +1

    Simply the best . . . 👍

  • @ganeshansubashiniganeshans3737
    @ganeshansubashiniganeshans3737 5 หลายเดือนก่อน +2

    I love jhothipala sir song

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤super voice

  • @Kan-iv8ss
    @Kan-iv8ss 18 วันที่ผ่านมา

    සුපර්සින්දු❤❤❤

  • @Kan-iv8ss
    @Kan-iv8ss 18 วันที่ผ่านมา

    සුපර්සිංදු❤❤❤

  • @roshanwrangler1306
    @roshanwrangler1306 ปีที่แล้ว +2

    Golden songs ❤❤❤

  • @rathnadeshapriya-v4b
    @rathnadeshapriya-v4b 3 หลายเดือนก่อน

    Ai me sindu epawenne naththe. rahasaktiyenawa.❤

  • @anandakumara9158
    @anandakumara9158 25 วันที่ผ่านมา

    Supiri tharuwa

  • @vihangafernando3257
    @vihangafernando3257 6 หลายเดือนก่อน +3

    💗🙌

  • @isankamadushan5122
    @isankamadushan5122 11 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ සුපිරියක් 🔥🔥

  • @MunasingheAjith
    @MunasingheAjith ปีที่แล้ว +1

    අමරණීය ජෝති

  • @Mstormful
    @Mstormful 5 ปีที่แล้ว +8

    Happy birthday everyone

    • @sjssrox
      @sjssrox 3 ปีที่แล้ว +2

      Lol

  • @ushaniperera5733
    @ushaniperera5733 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @pupudhusupersongmalinda9868
    @pupudhusupersongmalinda9868 4 ปีที่แล้ว +1

    The lovely song&voice!!!

  • @neranjadangalla7548
    @neranjadangalla7548 2 ปีที่แล้ว +2

    The best of h r jothipala

  • @prasanthaperera2356
    @prasanthaperera2356 7 ปีที่แล้ว +4

    Belissima canzone

  • @sachithanjana8878
    @sachithanjana8878 2 ปีที่แล้ว +2

    ❤️😍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน

    🌷💖

  • @i.lovephotoshop
    @i.lovephotoshop 8 ปีที่แล้ว +3

    love it ..

  • @ramanayake7142
    @ramanayake7142 5 ปีที่แล้ว +2

    great

  • @pasidas
    @pasidas 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @BoothBaird-o4u
    @BoothBaird-o4u 17 วันที่ผ่านมา

    69003 Willis Walk

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน

    So myself

  • @RoystonF
    @RoystonF 4 หลายเดือนก่อน

    Very true

  • @Inspirationaljourney1558
    @Inspirationaljourney1558 6 ปีที่แล้ว +1

    nice

  • @dinushperera2805
    @dinushperera2805 7 ปีที่แล้ว +1

    wow..

  • @ShanthiDevika-b5t
    @ShanthiDevika-b5t 4 หลายเดือนก่อน +1

    Xxx