ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හර්ෂගේ අදහස නම් අහස් ට ආයෙත් කම්පැනි එකේ වැඩ ටික බලා ගන්න ආවොත් හොඳයි කියන එක. අහස් ආවොත් ශෙරිල්ගේ සද්දෙත් අඩුවෙයි. මේ කතා අතරේ හර්ෂට රවීශා ගැනත් මතක් වෙනවා. හර්ශ කියන විදිහටනම් රවීශා කියන්නෙ අහිංසක කෙල්ලෙක් ලූ. රවීශා ගැන නම් සෑහෙන්න හිතනවා වගේ. අහස්ට අනුව නම් රවීශාගේ ප්‍රශ්න විසඳන්නේ අම්මා. මේ අතරේ අහස්ගේ තාත්තා අහස්ට කතා කරනවා. තාත්තා නම් කියන්නේ නංගිත් එක්ක ගෙවල් පැත්තේ එන්න කියලා. මාරි අම්මට නම් දැන් අහස්ගේ ගෙදර ඉන්න එක එපා වෙලා තියෙන්නේ. ගෙදර යන්නමයි උත්සාහා කරන්නේ. මාරී අම්මගේ අදහස නම් මැඩම්ට කියලා ගෙදර යන්න. කෙවින්ගෙ අලුත් සැලසුම කරන්න කණ්ඩායමට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා. අද මෙතැන් සිට බලන්න අදත් ඔයාලා එකතු වෙන්න අහස් එක්ක....
රාදාගේ අම්මගේ රගපෑම නම් හරිම තාත්විකයි නේද
ඇත්තටම වියලි කතාවෙත් ලස්සනට රගපානවා නේද .
ලස්සනයී කතාව ❤
ඇත්ත ...දැන දැනත් රිදෙන තැනක ඉන්න එක අපේ වැරැද්ද 🥺🥺🥺😒
රාදලගෙ සීන් අරන් තියෙන්නෙ කොරතොට පන්සලේ .ඒක දැක්කම ඇත්තටම ආඩම්බර හිතුනා.❤️
Harima.lassana.thenak thama
කොහෙද එ ගම සහා පන්සල අපි අහලාවත් නැති තැන් කොයිතරම් තියනවද අපෙ රටෙ
@@AchalaEkanayaka කඩුවෙලට ඇවිත් 697බස් එකේ නැග්ගනම් පන්සල ලගින්ම බහින්න පුළුවන් .කිලෝමීටර් දහයක් නෑ කඩුවෙල ඉදන් පන්සල ලගට.🙂දවසක් හරි ඇවිත් බලන්න.
ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤
දැන දැනත් රිදෙන තැන නවතින එක වැරදි තමා ඒත් කොහොමද කොච්චර රිදුනත් එතනින් අයින් වෙන්නෙ ආදරේ අන්දයි
❤❤❤❤
ලස්සනයි අදත් කතව 😀😀😀👌👌👌
ඇත්තටම ඩ්‍රැයිවර් යට පිස්සු ප්‍රස්න වැඩි කරගන්නව
ලස්සනයි ලස්සනයි ලස්සනයි
රාධා ❣️ අහස් ❣️
ආරිය + කේතකී එකතු වෙනව නම් හොදයි.
Demiyan epada
මේ මාලි ඩ්‍රයිවර් හරි වාතයක් කොටස් වැඩයි
මමත්.පන්සල. ගාව
අහස් රාදා❤❤.විතරයි ඕන🤲 .අර සෙරිල් නම් එපා😡😡
දැන් මෙිකෙ සින්දුව ඇති අප්පා හැමදාම ඔන නැ
රාද අද ලස්සනයි කොන්ඩෙ කඩාගෙන ඉන්නවට වඩා
රාධගේ අම්මා කතා කරන විදිය වෙනස් උනානම් හොදයි නේ
Kethaki♥️♥️♥️
Niuymi...maniesa..malithi...daiyra....matha...lSni...rada...rosan...mali...hamo...lasni...kisuim...akka❤❤❤❤❤❤❤❤jawawa❤❤❤❤❤haloam
Rada❤ahas❤maliti.❤nirmal❤lassana❤adaraya❤Ana.aswahaknam.wadinnaapa❤❤❤
❤❤🥀
Radage ammai nimnawige tattai කියන්නේ real life eke husband and wife.e dennama hodata ragapanawa
so nice❤
Mali ekama guma adinne ai
Owne
Janu eke alponsoge office ekama kethakige office ekath 😁
Malithi ta wena redi nadda ane adinda hamadama ekamane
Ou ane..me gauma wayasaka Aya Adina naitiyak wage😢.nathi beri kama pennada danne na ekama adinne..aththa thaththa colomba genna ganna hadanne nathuwa redi tikk kanna tikk lassna gedarak dunnanm mokada😢
Man asama kathavak
kathaakarana aka pehedili madi Gon Buuruvo Naatya Sangeetha vedasatahanak karagena anea mehema maadya ,Gon buuru maadya nidahasa venna athy
❤❤❤
❤❤❤❤❤