Emptiness - ශුන්‍යතාවය - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @උතුම්පැතුම්-ද7ණ
    @උතුම්පැතුම්-ද7ණ 8 ปีที่แล้ว +2

    සාදු.....!සාදු.....!!සාදු......!!!
    අපමණ පිං පිංවත් අපේ හාමුදුරුවනේ
    දිර්ඝායු වේවා
    තෙරුවන් සරණයි !!!

  • @HadigelOkocha
    @HadigelOkocha 13 ปีที่แล้ว +2

    Our deepest thanks for sharing this very important dhamma talk.

  • @gaminibandara7485
    @gaminibandara7485 7 ปีที่แล้ว +1

    ගෞරවණීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ නිතරම අපට ලබාදෙන මේ උතුම් ධර්ම දානයන්ට, ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!!!!!,. තෙරැවන් සතු අනන්ත ගුණ බලයෙන් මුළු මහත් ලෝක ධාතුවටමත යහපතක්ම වේවා...!!!!!!! සම්මාසම්බුදු සරණයි !!!!!!!!!

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 9 ปีที่แล้ว +2

    swamin wahanse bhawana wada satahan karana thanak,wistarayak danuwath kirimata hakinam oba hata bohoma pin siduwei.theruwan saranai

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 6 ปีที่แล้ว

    Oba vahanse නිදුක් නිරෝගී veva

  • @hemaranawaka90
    @hemaranawaka90 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isuru1989jayageeth
    @isuru1989jayageeth 11 ปีที่แล้ว +1

    amamaha niwanin sanasethwa....sadu!!! sadu!!! sadu!!!!

  • @dreampalaces902
    @dreampalaces902 12 ปีที่แล้ว +1

    asano baggaya wanthayoya.......darmaya dakithwa

  • @kalyanitennakoon5075
    @kalyanitennakoon5075 8 ปีที่แล้ว +1

    Obawahansegen bhawana sambandha gatalu danaganeemata baha dakeemata haki widiyak danwana lesa gawrawayen illa sitimi.

  • @geethaperera3667
    @geethaperera3667 8 ปีที่แล้ว +1

    Sadu Sadu sadu !!!!

  • @sriyanigamage3460
    @sriyanigamage3460 7 ปีที่แล้ว +1

    sadu....sadu........sadu......

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 5 ปีที่แล้ว

    අති පූජනිය ස්වාම්න් වහන්සේගේ දෙශන අඩංගු DVD නොමිලේ ලබාගැනීමට 0770255557 අමතන්න .තෙරුවන් සරනයි.

  • @tubeofpassion
    @tubeofpassion  12 ปีที่แล้ว +1

    පහත අයගෙන් විමසන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
    අනුරාධ ප්‍රේමරත්න මහතා,
    63/2, සුරම්‍ය පෙදෙස,
    වත්තේගෙදර පාර,
    මහරගම.

  • @tubeofpassion
    @tubeofpassion  12 ปีที่แล้ว +1

    දහම් පිපාසයෙන් සිටින අන් අයටද සුභ ආරංචිය ලබ දෙනු මැනවි. තෙරුවන් සරණයි.

    • @Vindyyvuk
      @Vindyyvuk 4 ปีที่แล้ว

      tubeofpassion මට මේ ස්වාමීන්වහන්සේ හමුවිය යුතුයි හැකිනම් උපකාර කරන්න.. 🙏 උන්වහන්සේගේ නම සහ ලිපිනය ලබාදෙන මෙන් අයැද සිටිමි.. තෙරුවන්සරණයි ..!!!

    • @sandaligeethma1263
      @sandaligeethma1263 4 ปีที่แล้ว

      @@Vindyyvuk දන්න විදිහට මුන් වහන්සේ අපවත් වෙලා දැන්. හැබැයි උන් වහන්සේගේ ගෝලයො ඇති .

    • @Vindyyvuk
      @Vindyyvuk 4 ปีที่แล้ว

      sandali geethma බොහොම පිං .. මේ තොරතුරු ලබා දුන්නට.. 🙏🙏 හැකිනම් ඒ පන්සල හෝ ආරාමය පිලිබඳව මට තොරතුරුක් ලබා දෙනවද...ඔබ දන්නවා නම් .. 🙏තෙරුවන්සරණයි... 🙏😇

    • @yug_y
      @yug_y 2 ปีที่แล้ว

      @@Vindyyvuk Dham Risi Meditation Centre (දම් රිසි භාවනා මධ්‍යස්ථානය)
      නො: 19, මාලපල්ල,
      වෑකඩ පාර, හෝමාගම,
      ශ්‍රි ලංකා.

  • @werakumararanasinha8442
    @werakumararanasinha8442 12 ปีที่แล้ว +1

    me darmaya oba tulin dakinna

  • @kushanchiranga260
    @kushanchiranga260 3 ปีที่แล้ว

    අවසරයි 🙏මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද

    • @yug_y
      @yug_y 2 ปีที่แล้ว

      දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ. උන් වහන්සේ 2018 අපවත් වුණා. උන් වහන්සේගේ ශිෂ්‍ය මෑණියන් වහන්සේ භාවනා උපදෙස් ලබා දෙනවා.
      Dham Risi Meditation Centre (දම් රිසි භාවනා මධ්‍යස්ථානය)
      නො: 19, මාලපල්ල,
      වෑකඩ පාර, හෝමාගම,
      ශ්‍රි ලංකා.

  • @samansenaratne7939
    @samansenaratne7939 6 ปีที่แล้ว

    Me swamin wahanse kawda.karunakarala nama sadahan karanna bohoma pin

  • @AppleSriLanka
    @AppleSriLanka 12 ปีที่แล้ว +1

    unwahanse dan wada sitinne koheda