සෝතාපත්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @samadhi0
    @samadhi0 9 ปีที่แล้ว +11

    එදා බුදු පියානන් දෙසු නිර්මල ධර්මය ඔබ වහන්සේ අපට සරලව කියා දෙනවිට අපි ලබන නිරාමිස ප්‍රබෝදය අපමනයි.ඔබ වහන්සේට උතුම් නිර්වාන සමාධිය ලැබේවා.අපටද නිවන් අමා සුවය ලැබේවා.

  • @medavi47
    @medavi47 8 ปีที่แล้ว +20

    ඔබ වහන්සේට ගොඩක් පින් ...මන් හෙව්ව ධර්මය මට හම්බ උනා ...මේ ධර්මය අසා යම්කිසි කෙනෙක් පැහැදීමක් නැත්නම් මන් කාරුණිකව ඉල්ලනවා ඔබගේ අදහස් නොදක්ව වෙන අතක් බල ගන්න ...අනෙක් අයගේ නිවන වසා අපායගාමී නොවන්න ...තෙරුවන් සරණයි !!!

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +2

      ඉතාම ඉක්මනින් ඔබටත් ඒ උතුම් නිවන අවබෝධවෙවා

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว

      මෙවැනි මෛත්‍රී සහග සිතුවිලි තුලින් ඔබට උතුම් සිරිසද්දර්මය අවබෝධ වේවා ...!!!

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේට නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว

    පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාදු සාදු සාදු! නිර්මල ධර්මය අපට සරලව කියා දෙන අරිහතුන් වහන්සේ සුවපත් වේවා !

  • @MrBlps
    @MrBlps 7 ปีที่แล้ว +6

    very good explanation!!!!

  • @mystyle8997
    @mystyle8997 10 ปีที่แล้ว +7

    explains very simply. every one can easily understand. very important Dham talks.

  • @HadigelOkocha
    @HadigelOkocha 13 ปีที่แล้ว +4

    thank you for uploading,
    very important dhamma talk.

  • @JayasiriWijesinghe
    @JayasiriWijesinghe 8 ปีที่แล้ว +13

    මේ හාමුදුරුවෝ විචිකිච්චාව පිලිබඳ කරන පැහැදිලි කිරීම ඉතාමත් නිවැරදි හා පැහැදිලි නිසා බැමි සිඳ නිවන දැකීම පහසු වනවා මයි

  • @wasanthijayasundara2335
    @wasanthijayasundara2335 5 ปีที่แล้ว +1

    Obawahanseta niduknirogi suwaya labewa

  • @anomadesilva6104
    @anomadesilva6104 7 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu! Arihathunwahanseta Deergausha saha Nirogi Suwaya pathami.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 12 ปีที่แล้ว +4

    Many merits for the One who uploaded these...Could you please give details of this Bhante or where I could get Meditation and Dharma Instructions from this Great Thero...if it is possible...Many Heartiest thanks!!
    Sadhu Sadhu...!!!

    • @Bhanu00404
      @Bhanu00404 8 หลายเดือนก่อน

      Meewanapalane siri dammalankara arihathun wahanse.....mirigama parama nibbana darmayatanaya

  • @dilruk19
    @dilruk19 11 ปีที่แล้ว +3

    from where can I get books of the monk? from where can I get Jambudveepaya book? Merit to all...
    Theruwan Saranai!

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว

    සාදු 🙏🙏🙏

  • @JayasiriWijesinghe
    @JayasiriWijesinghe 8 ปีที่แล้ว +12

    මේ නම් ඉතාම නිවැරදි බුදු දහම බව ධර්මය පිලිබද තරමක හෝ අවබෝදයක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගත හැක . දෘෂ්ටි ගත නොවී ධර්මය ශ්‍රවනය කරන්න

    • @ajithagalboka6695
      @ajithagalboka6695 5 ปีที่แล้ว +1

      කිසි දිනක නොඇසූ ධර්මය ක් ඔබ වහන්සේට තුනුරුවන් ගෙ ආරක්ෂාව ලැබී තව තවත් ධර්මය දේශනා කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐

  • @Lilly76485
    @Lilly76485 6 หลายเดือนก่อน

    Anubudu puyananta niduk nirogi siesta adistana karami🙏🙏🙏

  • @prahasha1
    @prahasha1 4 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dilruk19
    @dilruk19 11 ปีที่แล้ว +2

    Please can I know where I can buy the book or a copy from? comment or msg

    • @HARI221221
      @HARI221221 8 ปีที่แล้ว +1

      dilruk19 do google its there

  • @rpcrazy
    @rpcrazy 7 ปีที่แล้ว +1

    OK, from what has been translated into English, I understand that buddha taught in maghada, and this was taken up north Tamil/south India, and through Ashoka Buddhism spread, etc etc. I'm looking for authentic teachings so...have you discovered Hela attha Kathaa, mana attha kathaa, budu kali atuwa? If so can they can translated into english? I recently went into retreat into hawaii and gained some kind of insight energy, I've been taken on a roller coaster with goenka, Mahayana, and now "uncovered" truths of Buddhism relating to anicca/dukkha/anatta.
    If Ravana was really taught by the older Buddhist(even though this may was only have been a Ramayana redaction after post-ashoka buddha-san(ism)); If MANJUSHRI was really a powerful immortal who killed tons of nagas off the northern coast of Sri-lanka, if Rama & Ravana were fighting into real life not only for kingdoms but for religious/ideology rights...
    Then Buddha's conclusions that anicca-no happiness can be maintained in the long run even in the brahma realm, dukkha - therefore all accumulation of good or bad things by intention and action result in suffering in the long run, anatta - all sankhata, including self, is unfruitful/insubstantial/etc...
    IS RIGHTLY REVERED AS A DEMONIC RELIGION OF "VOIDNESS" PURPOTED BY RAVANA TO A CULTURE THAT BELIEVES IN THE GODS, CASTES, AND THE ULTIMATE TRANSCENDENT NATURE OF THE SELF TO BE THE ULTIMATE TRANSCENDENT BEYOND NAME.
    Budda(Gautama) did not name any transcendent "thing". One could argue his teaching was the ultimate Path to cessation and ultimate quiet resulting in spiritual meditaitonal experiences, and perhaps others around the world attained similar realms of transcendental experience of the bhikkus under him. However according to what I read of scripture, other meditational objects lead to "inferior" realms, and sincere buddha dhamma as a meditation leads to true cessation.
    AND NONE OF THIS SPEAKS TO THE MAHAYANA BUDDHISTS(who I'm familiar with right now) WHO ARE LITERALLY REINCARNATING AND AWARE OFTHE WISDOM TO DISSOLVE THEIR ENERGY INTO THE CENTRAL AT DEATH AND "CONSCIOUSLY" TRANSFORM THE CLEAR LIGHT OF DEATH??????
    I would guess the above as the due with what has been called "conjuring up the illusory body", and somehow they've developed a practice to literally come back again and again to realize their own buddhahood???
    Anyway my own practice is dim compared to all of this. I'm thinking I will make my retreat into Sri Lanka and maybe make the same trek as the bhiksunis before me into southern india and maybe even all the way north.
    If anyone feels like corrected me I would really really appreciate it. Thank you

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 7 ปีที่แล้ว

      Gabriel Buchanan It seems that you should meet the Ven.Meewanapalane Thero and get the explanation if you could.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 10 ปีที่แล้ว +1

    Namo Buddahaya...

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏💐🙏💐🙏💐

  • @ALIENAGENT
    @ALIENAGENT 7 ปีที่แล้ว +1

    This venerable monk's definitions are somewhat different to some other monks as I have understood. First of all I have no good Dhamma knowledge. Some things that he explains makes perfect sense. Difference is in certain definitions as they translate to Sinhala from Pali language. Some Buddhist text were translated to Sanskrit in later time. Sanskrit as I have heard is poetic and carnatic language which must hace distorted the original meaning of Buddha Dhamma (Dharma is Sankrit word). Of course some people here in this forum comment as if they know everything. The term "pachchaththam vethithabbo" explains the difference. So please be kind, compassionate, and objective in commenting on anything. Otherwise you will suffer unnecessarily.

  • @kapilawasantha9958
    @kapilawasantha9958 9 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @monikahemali2837
    @monikahemali2837 9 ปีที่แล้ว +8

    මුගුනමුල්ලේ චන්දිම ඔබ අසා දැනගත් දර්මයට අනුව නිර්වාණය පැහැදිලි කරන්න..ඔබ සඳහන් කර ඇති ස්වාමීන් වහන්සේලා ත් දේශනා කරන්නේ දර්මය තමයි නමුත් නියම සත් දර්මය කුමක්දැයි නුදුරු අනාගතයේ ඔබට වැටහෙනු ඇති..කිසි ස්වාමීන් වහන්සේ කෙනෙකුන් ට අගෞරව කරන්න එපා..එයද ඔබ යන මග ?

    • @bhantechandima
      @bhantechandima 9 ปีที่แล้ว +1

      +Monika Hemali මේ සිව්රක් දමාගත් පිස්සු මෝඩ හිස් මිනිසා තමනුත් වනසගෙන අනුනුත් වනසන්නෙකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නසන්නට ආ අසුරයෙකි.තේරෙන බසින් කිව්වොත් අමු පිස්සු පොරකි. කටට එන එක දොඩවයි. අසන්නොද අගකුත් මුලකුත් නොදනිත් නම් ඒ පිස්සු කතාවන් මහා සත්‍යකි සිතන්නෝ ය.

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +6

      +Mugunumulle Chandima ඔබ නිවැරදි නොවේ, මේ හාමුදුරුවෝ දෙසනා කරන්නේ ඉතාමත් නිවැරදි බුදු දහම ම තමයි. මෙය නොතෙරිම ඔබේ අනුවන කමකි. මෙය දෙසනා කරන විකාශනය පිළිබඳව ඔබගේ අකමැත්තක් වේ නම් එය මේ දෙසනාවේ අර්ථයට පටලව නොගන්න. ආනන්තරිය පාපකර්ම සිදුකර ගන්න එපා

    • @sudeepwijerathne1151
      @sudeepwijerathne1151 8 ปีที่แล้ว +2

      oya karana de kara ganna ...katawath agaurawa karanna epa.. meka modayanda neveiii deshana karanne.. a nisa oya me wage ewa balanna epa

  • @dilruk19
    @dilruk19 11 ปีที่แล้ว +2

    The Book Jambudveepaya

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Sathya kisida walaliya nohakiyi.....

  • @monikahemali2837
    @monikahemali2837 9 ปีที่แล้ว +7

    එදා මිනිසුන් බුදුරජාණන් වහන්සේටද කීවෙි ඔබ කියන ටිකමය.වශී කාරයෙක් මායා කාරයෙක් වැදි බණ කියන්නෙක් ගැහැණුන්ගෙන් මිනිසුන් වෙන්කරන දෙමාපියන්ගෙන් දරැවන් වෙන්කරන ස්‍රමණයෙක් යනුවෙන් අපවාද අවලාද අපමණ නැගුවා.කොපමණ බාධා ගැටලු ආවාද එම ජන සමාජය තුලින් එහෙත් පසුව බුදුරජාණන් වහන්සේගේ දර්මය සියල්ලන්ම වැළද ගත්තා නේද ?.ඒ අන්‍යාගමික පෘතග්ජන මිනිසුන් මහ ඔබ අතර වෙනසක් නැහැ ..මට හිතෙනවා ඔබත් කාගේ හෝ බමුණු භාවනාවක් වඩා උන්මත්තක ස්බාවයට පත්වී ඇති බවක්..තෙරැවන් සරණයි

    • @amicorrectn.wickramathilak8437
      @amicorrectn.wickramathilak8437 9 ปีที่แล้ว +2

      මා හට ඔබේ අදහස් දක්වා තිබීම ගැන ඔබහට මා බෙහෙවින් පින් අනුමෝදන් කරමි. වජ්රාසනය ලෙස අද දැකීමට ඇත්තේ අශෝක රජු විසින් ශෛලමයව නිර්මාණය කරනු ලැබූ ස්ථානයයි. එම ස්ථානය පෙන්වනු ලබන්නේ මොග්ගලී පුත්ත තිස්ස මහා රහතන් වහන්සේ විසිනි. මා දන්නා ආකාරයට බුදුන්වහන්සේගේ පිරිනිවීමත් සමග වජ්රාසනය පොලොව තුලට කිඳා බැස අතුරුදහන්වේ. - සොයා බලන්න.
      නියම වජ්රාසනයේ උස රියන් 14 කි. රියනක් යනු සාමාන්යෙන් අඟල් 18කි. එනම් අඩි 21කි. බුදුන් වජ්රාසනයේ ඉඳ පොල්ලෝව ඇල්ලුවේ නැත පොලොව දෙසට ඇඟිල්ල දික්කරා පමණි - සොයා බලන්න.
      එහිසිට ගංගාවට කිලෝමීටර් 2ක් පමණ ඇත කියා සිතේ. ඉස්සරනම් කෙටි කුඩා මාවත් තිබුනත් දැන් නවීකරණය වීමෙන් පසු වටින් වටින් යනවිට කාලය ගතවේ.
      ඉන්දියාවේ සල් ගස් ඇත. නමුත් ලංකාවේ මෙන් නොව. වෙනත් වූ විශේෂයක්ය. මෑතකදී සල්ගස් තුනක් සොයාගත් අතර බුදුන්වහන්සේටත් වඩා එම ගස් පැරණි බව පැවසේ. - සොයා බලන්න.
      මිහිදු හිමි ලංකාවට ඒමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ බුදුදහම පැවතුනි නමුත් ලංකාවේ විසූ ඇතැම් ජන කණ්ඩායම්වල නායකන්ගේ සිතුම් පැතුම් නිසා බුද්දාගම වැළඳ ගැනීමට බොහෝ පිරිස් මැලිවිය. එබැවින් එහි වැඩීම අල්ප වශයෙන් සිදුවිය. මෙහි මා ලංකාව වශයෙන් සඳහන් කරේ දැනට ලංකාව ලෙස පිලිගනුලබන භූමි ප්‍රදේශයට වඩා බෙහෙවින් විශාලවූ භුමි ප්‍රදේශයකටය. ඇතැම් දේව,යක්ෂ,රාක්ෂ,නාග ආදී ජනකොටස් බුදුදහම පිළිගත්තද නැවැත්වීමේ මාර්ගය නොව, පැවතීමේ මාර්ගය දැඩි ලෙස අල්ලා ගත් ගත ජන කොටස් ලෙහෙසියෙන් බුදුදහම පිළිගත්තේ නැත. අනිකුත් කාරණය වෙනයම්වූ රටකින් ගෙනෙන අදහස් පිළිගන්නට එදා ජනතාව කැමතිවුයේ නැත. ඇතැම්විට ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණු යුද ගැටුම් ඊට බලපෑමක් කළා විය හැක. - විජයට පෙර ලංකාව ගැන සොයා බලන්න.
      රාවනා නමින් දක්ෂ රජ කෙනෙකු සිට ඇත එම පරම්පරාවේ පුරුක් තවමත් ඇත.
      කාලය බොහෝ දේ වෙනස් කරිකිරීමට සමත්ය. ඉන්දියාවද ලංකාවද වෙනස්වී ඇත. තවමත් ලංකාවේ තලෙඉය් මන්නාරමෙ සිට වැලිකඳු හරහා ඉන්දියාවට ඇත්තේ ඉතාමත් කෙටි දුරකි. වැලි කඳු 16 ඇත අටක් ලංකාවට අයත්ය. අටක් ඉන්දියාවට අයත්වේ. එම ප්‍රදේශයේ මුහුදු රල සද බැවින් බෙහෙවින් අඩුය. කාලය ඉන්දියාවත් ලංකාවත් දුරස්කලා වන්නට පුළුවනි. බුදුන් වහන්සේ ඉපදුනේ, බුදුවුයේ, වැඩසිටියේ, පිරිනිවන්පවේ ලන්කාවෙය කීමට තරම් ශාක්ෂි නොමැත. එසේ කීමන් අපහට ඉන්දියාවේ ඇති බෞද්ද උරුමයද නැතිවීමේ අවදානමක් ගොඩනැගෙ. බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට වෙහෙසෙනා අයෙකුට බුදුන් වහන්සේ සිටියේ ඉන්දියාවේ නොව ලන්කාවෙ බව පැවසීමෙන් ඔහුගේ හෝ ඇයගේ සිතට අනවශ්‍ය සිතුවිල්ලක් සිතට ඒමට පුළුවන. එමගින් ඔවුන්ගේ ධර්ම මාර්ගයට බාධා වියහැක. බුදුන් වහන්සේගේ ධර්මය මිස වෙනයම් කාරණා පසු පස යාමෙන් සිදුවන්නේ ධර්මය අවබෝධ කිරීමට තිබෙනා වටිනා කාලය නැතිවීමය.
      මීවලපලානේ ධර්මාලන්කාර හාමුදුරුවෝ බොහෝ කලක් කුශිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩකර දරුවන් සාදා ඇමෙරිකාවට පිටත් කොට අද්‍යාපනය දී කටයුතු කරන භික්ෂුවකි. වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී. සමහරවිට ඔවුන් නොදනුවම මෙය කරනවා වෙන්නට පුළුවනි. - සොයා බලන්න
      ඔබේ කාලයට බොහොම පින්. පතනා බෝදියකින් නිවන් අවබෝධ වේවා.
      invisibletruth1@gmail.com

    • @amicorrectn.wickramathilak8437
      @amicorrectn.wickramathilak8437 9 ปีที่แล้ว +1

      you can write me to - invisibletruth1@gmail.com

    • @monikahemali2837
      @monikahemali2837 9 ปีที่แล้ว +1

      Am I Correct? N.Wickramathilaka අඩි 21 ක් උස සුනක වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ට පිංවතුන් දාන මාන පිළිගැන්වීමට සකස් කල ඉනි මගත් වඦ්‍රාසනයත් සමග අතුරුදහන් වන බව ඔබ සටහන් කොට නැත..එය පහදා දෙන්න බොරැ මිත්‍යා මත දරන්න එපා එම සියල්ල අතුරුදහන් වන්නේ සවඥ ධාතූන් පරිනිර්වාණයත් සමගයි..බුදුරජාණන් වහන්සේ ඉංදියාව උපදින්නත් සියලුම සවඥ ධාතූන් ලංකාවෙදී පිරිණිවන් පාන්නටත් හේතුව පහදා දෙන්න..උපදින්නේත් පිරිණිවන් පාන්නේත් එකම රටකයි..ලංකාව පුරා නටඹුන් ඇති තැන් සහ ශිලාලිපි නිරීක්ෂණය කරන්න.නැතහොත් කරනු ලබන පරීක්ෂණ ගැන සොයාබලන්න..සෑම පූජනීය ස්ථානයකම රහතන් වහන්සේ ලා දහස් ගනන් දස දහස් ගනන් වැඩ සිටි තැන්..මෙවන් සංඝ පරමිපරාවක් පැවත එන්නේ ලංකාවේ පමණ යි..ඉංදියාවෙ කොහිද බුදුන් අදහන මිනිසුන්, ඉන්නේ දෙවිවරුන්ගේ පිහිට යැද යැද සිටින හිංදු මුස්ලිම් බැතිමතුන් පමණ යි..ඇඟේ ඇදුමක් නැතුව හෙලුවැල්ලෙන් භාවනා කරන මිත්‍යා දෘෂ්ටිකත්වවයන් පිරිචිච මිනිසුන්..මට දුක ඔබත් ඒ ගොන්නට වැටෙන්නට යාමයි..තවමත් ඔබය අවස්ථාව ඇත සත්‍ය දහම සරණ යන්නට ..

    • @monikahemali2837
      @monikahemali2837 9 ปีที่แล้ว +2

      අනික ගිහිකල කුමන රස්සාවල් කරත් කුමන ආකාරයකට ජීවත් වුනත් වයසට ගොස් මහණ වුවත් නිවන් දක්නට එය බාධාවක් නොවන බව නොවැටහෙන ඔබත් සමග දර්ම සංවාද කිරීමෙන් පලක් නැහැ මිතුරා.අංගුලිමාල මිනී මරමින් සිටි අයෙක් මහණ වී රහත් වූයේ නැතිද ? දවසේ පැය 24 බිබී කමිසැප විඳි රජෙක් හොඳින්ම වෙරිවී ඉන්නා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දැක බණ පදයක් අසා රහත් වූ කතාව අසා නැතිද ? දුකයි ඔබ ගැන

    • @sadaruwanshanaka9811
      @sadaruwanshanaka9811 9 ปีที่แล้ว +1

      +Monika Hemali කවුරු මොනව කිව්වත් පිරිසිදු බුද්ධ වචනය මොකද කියල
      ත්‍රිපිටකය අනුව ගලපා ගන්න මේ සසරින් මිදෙන්න තෙරුවන් සරණයි ....!!!!

  • @nipuna828282
    @nipuna828282 12 ปีที่แล้ว

    thamange kaye kiyanna kumakde?awaboodaye snsarikawe gane ane kamatha nisa widima,dakiima,sitima,asiima,n ana purudu yonisoo manasikarayan hadunaganeena,mithya wiswasa magin labane dewal saha ibedayak labeemate parthna nokireema,

  • @nipuna828282
    @nipuna828282 12 ปีที่แล้ว +2

    සවනෙන්,අසන දේ නෙතින්,දකින දේ ,දිවට,දැනෙන දේ සමටෙ දැ නේ ස්පර්ශය,,ප්‍රිය සහ අප්‍රිය 2ක් ගත හකි , ප්‍රිය කිරීම නිසා ච්තය තැන්පත් කරගනී චිත්ට්තය මදේවල් තැන්පත් කිරීම නිසා අරමුනක් අරමුනන් ඵලයක් හටෙගනී ,ඒ අතිවන ඵලය මගින් සත අකමති දේ සිදුවෙ එවිට

  • @ikmanrepairs6338
    @ikmanrepairs6338 7 ปีที่แล้ว

    pancha upadanaskandha athiveema nathiveema danaganeema. an pilibada kamaththa ashava prahanaya kireema sowan palayata vada vatinava.

  • @hewagechandrasiri7110
    @hewagechandrasiri7110 5 ปีที่แล้ว

    Hello you learn Buddhism first and talk . Don’t fool people

  • @mahaushada
    @mahaushada 7 ปีที่แล้ว

    මේ හිමියන් වහා මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙන යන්න. ගොඩක් පින්.

  • @bhantechandima
    @bhantechandima 9 ปีที่แล้ว +2

    බුද්ධිමත් මිනිසුනි, මේ අන්ධභුත කතා අසා නොමග නොයන මෙන් ඉල්ලමි. එය ඔබේ කාලය අපතේ යාමක් සේම ධර්මය යයි කියා ගජබින්න ඇසීමක්ද වන්නේය. එහෙයින් කරුණාකර, නාඋයනේ අරියධම්ම, මන්කඩවල සුදස්සන, උඩුදුම්බර ලංකානන්ද, රාජගිරියේ අරියඥාන, තිත්තගල්ලේ ආනන්දසිරි, කිරිබත්ගොඩ ඤාණානන්ද වැනි ස්වාමින් වහන්සේලාගේ දෙසුම් ශ්‍රවනය කරන්න. මේ භික්ෂුවගේද පිටිදුවේ හිමියන්ගේද වහරක හිමිගේද දෙසුම් ඇසීම නන්දෙඩවිලි මිස අනිකක් නොවන්නේ වේ.

    • @monikahemali2837
      @monikahemali2837 9 ปีที่แล้ว +2

      තමන්ට දර්මය නොවැටහුනාට ප්‍රඥාවන්තයන්ට මෙම නියම සත් දර්මය වැටහෙනු ඇති..මෝහයෙන් මුලාවී නන් දොඩවන්න එපා..තෙරැවන් සරණයි

    • @bhantechandima
      @bhantechandima 9 ปีที่แล้ว +2

      +Monika Hemali මේ සිව්රක් දමාගත් පිස්සු මෝඩ හිස් මිනිසා තමනුත් වනසගෙන අනුනුත් වනසන්නෙකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නසන්නට ආ අසුරයෙකි.තේරෙන බසින් කිව්වොත් අමු පිස්සු පොරකි. කටට එන එක දොඩවයි. අසන්නොද අගකුත් මුලකුත් නොදනිත් නම් ඒ පිස්සු කතාවන් මහා සත්‍යකි සිතන්නෝ ය.

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +6

      +Mugunumulle Chandima ඔබ නිවැරදි නොවේ, මේ හාමුදුරුවෝ දෙසනා කරන්නේ ඉතාමත් නිවැරදි බුදු දහම ම තමයි. මෙය නොතෙරිම ඔබේ අනුවන කමකි. මෙය දෙසනා කරන විකාශනය පිළිබඳව ඔබගේ අකමැත්තක් වේ නම් එය මේ දෙසනාවේ අර්ථයට පටලව නොගන්න. ආනන්තරිය පාපකර්ම සිදුකර ගන්න එපා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 ปีที่แล้ว +1

      ane pinwatha hariyatama hari

    • @AshikaUmanga
      @AshikaUmanga 7 ปีที่แล้ว

      I like his interpretations of Dhamma, But I get confused with his explanation about Anapanasathi and meditation technique. I've been following teachings of monks like Ajhan Chan, Ajahn Jayasaro, Mahasi, Vimalaramsi Mahathera and according to Dhammalankara thero , their teachings are
      just "pranayama" meditation.But I am quite sure some of the listed monks have attained full Arhat ship.

  • @sampathhiniduma9050
    @sampathhiniduma9050 11 ปีที่แล้ว

    Me himiyange siyalu nirukthi Weradiy!
    oba thripitakaya pilibanda awbodhaya laba me himiyange kiyaman siyallakma saawadaanawa pariksha kara balanna! me himiyange nodenuwath kamata anukampaa karamu! budun wadaala deyak ese nowe yey keemath,budun nowadaala deyak budun wadaale yey keemath sangha bedayata mulwana karunu 18en 2ki! eya vinaye dakwa etha. ese thibiyadi me dharmaya rekagena a maha thera waru mebandu wasan kireemak kalayay nuwana ethi oba piligannawada?

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +6

      මේ ධර්මය නිවැරදිව දේශනා කිරීමක් මිස විකුර්ති කිරීමක් නොවේ. එය අවබෝධ කරගන්න ඔබට ප්‍රඥාව මදිනිසා ඔබ නන්දොඩවනවා .

    • @manuvlogs9383
      @manuvlogs9383 7 ปีที่แล้ว +1

      Ow uncle..budubge kaleth budunta oya widiytama gerahuwa mugda minisun hitiya.nmuth budun whnse own ekka tharka krnna giye na.buddimathata awith awabodakaragnna ida dunna.oka therum aragnnt pina one uncle.nattm me kiyna ewa khmt therenne na..

    • @jsshostel5269
      @jsshostel5269 5 ปีที่แล้ว +2

      මෙයයි නිර්මල ධර්මය

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 2 หลายเดือนก่อน

      Boru liyanna epa kalakanniya

  • @amicorrectn.wickramathilak8437
    @amicorrectn.wickramathilak8437 9 ปีที่แล้ว +1

    මීවලපලානේ ධර්මාලන්කාර හාමුදුරුවෝ බොහෝ කලක් කුශිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩකර දරුවන් සාදා ඇමෙරිකාවට පිටත් කොට අද්‍යාපනය දී කටයුතු කරන භික්ෂුවකි. වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී. සමහරවිට ඔවුන් නොදනුවම මෙය කරනවා වෙන්නට පුළුවනි. - සොයා බලන්න

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +3

      +Am I Correct? N.Wickramathilaka ඔබ නිවැරදි නොවේ, මේ හාමුදුරුවෝ දෙසනා කරන්නේ ඉතාමත් නිවැරදි බුදු දහම ම තමයි. මෙය නොතෙරිම ඔබේ අනුවන කමකි. මෙය දෙසනා කරන විකාශනය පිළිබඳව ඔබගේ අකමැත්තක් වේ නම් එය මේ දෙසනාවේ අර්ථයට පටලව නොගන්න. ආනන්තරිය පාපකර්ම සිදුකර ගන්න එපා

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +2

      බුදුපියාණන් වහන්සේ ගිහි කල ඉතා ඉහල කම් සැප විඳ විවාහවී දරුවකුද ලැබීමෙන් පසු ගිහිගෙයින් නික්ම බුදු පදවි ලැබ ධර්මය දේශනා කල සේක

    • @sudeepwijerathne1151
      @sudeepwijerathne1151 8 ปีที่แล้ว +1

      America ....so what...

    • @JayasiriWijesinghe
      @JayasiriWijesinghe 8 ปีที่แล้ว +3

      ඔබට නොවැටහුනාට මේ උතුමන් දේශනා කරන ධර්මය ඉතා නිවැරදි නිවන් මග හෙළිකරන ධර්මය වේ.

    • @trekmentor
      @trekmentor 7 ปีที่แล้ว

      මීවනපලානේ පචෝරිස් හිමි ගැන ලිපි පෙළක්:
      www.trekmentor.com/si/content/sanga/539

  • @sampathhiniduma9050
    @sampathhiniduma9050 11 ปีที่แล้ว

    Me Boru! Wasara 2500 kata wedi kaalaya thula rahathan wahansela ha thripitaka dhaari maha therawaru siya diwi 2 weni kota rekagath nirmala thripitaka ha atuwa walata pahara gasa Dharmaya vikurthi kireemaki! nuwana ethi minisuni meyata hasu nowewa! oba me boru piligena pirisidu dharmaya awalangu kota eyata pahara de nam obata sasaradi ema nirmala dhahama nolebee yanu etha! ran walata samaana deyak lowa pahala wu daata ran nethi we. dharmaye swaroopayen adharmaya a daata dharmaya piri he!