අසිරිමත් නත්තලේ කිතුනුවන්ගේ ශුද්ධ නගරය දිස්වූ අයුරු...ලෝකඩ ද්වාරය විවර කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 14 ชั่วโมงที่ผ่านมา +15

    තිලෝගුරු අතිඋතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් සහ ජේසුස් වහන්සේගේ ආශිර්වාදයෙන් ලෝකයේ රටවල් අතර පවතින යුධ ගිනිදැල් ඉක්මනින් නිවී ලෝක සාමය උදාවේවා!
    🙏🏻😘🌍

  • @gayansenadeera593
    @gayansenadeera593 13 ชั่วโมงที่ผ่านมา +10

    කිතුනු සහෝදරයන් හැමෝටම සුබ නත්තලක් වේවා!❤

  • @Chilawboy
    @Chilawboy 4 ชั่วโมงที่ผ่านมา +2

    කාදිනල් කවදාවත් ශුද්ධ බයිබලයේ අනුසාරයෙන් ඉගැන්වීම් කරන්නෑ,තමන්ගේ අදහස් විතරයි දේසනා කරන්නේ. රෝමානු කතෝලික ජනතාව කවදා සැබෑ සත්‍යයතාවය තුලට පැමිනෙයිද.....

    • @Haddinnath97
      @Haddinnath97 2 ชั่วโมงที่ผ่านมา +1

      සම්පූර්ණ වැරදි....ඔය දෙකම හොඳින් දන්න හින්දා මම ඒක දන්නවා...ඔයා නොදැනයි කතා කරන්නේ...

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 32 นาทีที่ผ่านมา

      ​@@Haddinnath97මෙයැයි ජෙරම් අදහන කෙනෙක්නෙ

  • @stephanfernandoBASS
    @stephanfernandoBASS 8 ชั่วโมงที่ผ่านมา +2

    0:11 no Christmas in Bethlehem

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 8 ชั่วโมงที่ผ่านมา +1

    Mulu lokayata. Sathuta samaya udawewa ❤

  • @sarathkumara4475
    @sarathkumara4475 13 ชั่วโมงที่ผ่านมา +1

    ඊබ්‍රාහිමි නානා අහින්සකයි සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නාකි ජේවිපි නිලියට , කාදිනල් හිමිපාණෝ ගේ පිහිටයි.

  • @AnupamDananjaya
    @AnupamDananjaya 14 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🙏

  • @Arunalu583
    @Arunalu583 2 ชั่วโมงที่ผ่านมา +1

    සැලසුම් සහගතව විකුර්ති කරනලද ක්‍රිස්තුස් වහන්සේ ගේ දහම .ජේසු නැවත එනකොට ඔය හැමෝටම තේරෙයි

    • @Haddinnath97
      @Haddinnath97 2 ชั่วโมงที่ผ่านมา +1

      කවුද විකෘති කරලා තිබෙන්නේ?

  • @Anlaf-n1p
    @Anlaf-n1p 12 ชั่วโมงที่ผ่านมา +1

    Lokaye wisala washayen yudhayan agama pethiruwe kristhiyani agamenya... srilankawadha eyata sakshiyaki

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 12 ชั่วโมงที่ผ่านมา

      racist

    • @rubyperera8926
      @rubyperera8926 12 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේ විශාල වශයෙන් බුද්ධාගම ප්‍රචාරනයට දායක වූ ධර්මාශෝකගේ මුල් නම චණ්ඩාශෝක බවත් එම නම ලැබීමට හේතු වූ කාරණයම ආසියාවේ බුද්ධාගම ප්‍රචාරනයට හේතු වූ බලය ලැබීමට හේතුවූ බව මතක් කරන්න කැමැතියි. ඒ එක්කම ආ ගමක වලං ගුභාවයට මිනිස්සුන්ගේ ක්‍රියා බලනොපාන බවත් සිහිපත් කිරීමට කැමැතියි. 😊😊😊

    • @SudeshMadusanka-y9j
      @SudeshMadusanka-y9j 2 ชั่วโมงที่ผ่านมา

      කවුද බං උඹ නෙදකින් තෝ වගේ අන්‍තවාදියෙක් තොපි වගේ ගිනි ගෙඩි දෙන උන් ශාපයක් තිරිසනෝ

  • @SujithKumara-vq4ty
    @SujithKumara-vq4ty 2 ชั่วโมงที่ผ่านมา

    රොටියා 😂😂😂😂😂 එකත් උ මකට් කරගෙන 😢😏☹️චාටර්

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 8 ชั่วโมงที่ผ่านมา

    Brother for your information as per mother Mary she has mention when Jesus peace and blessings upon him was born nearly to summer not December because when he born there is dates rice on the trees as we knew dates rice during summer time only and there shepherds in the desert if it’s December not possible of rive dates and shepherds will not staying in desert because winter and so cool at that time
    What I know is December 25 celebrated b pegans

  • @sarathkumara4475
    @sarathkumara4475 13 ชั่วโมงที่ผ่านมา +4

    දළදා මාළිගාවට බෝම්බ ගහපු ජේ වි පි තිරිසන්නු නත්තලටසුබපතනවා.,මේ රටේ සිංහලයෝ ගාථණය කරපු දළදා මාළිගාවට බෝම්බ ගහපු ජේ.වි.පි, පුංචි අම්මට හැමිනේන තිරිසන්නු මේ රටේ මොඩ සිංහල හරක්ව රවටනවා.නත්තලට ,මුවුවේලා.😊

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana 11 ชั่วโมงที่ผ่านมา +6

      බෞද්ධ කම නමට කුහක කම හිස් මුදුනේ 😅😅😅

    • @zeeshaf3504
      @zeeshaf3504 11 ชั่วโมงที่ผ่านมา +4

      Amu jaathivadiyek bn uba 😂

    • @carter12319
      @carter12319 11 ชั่วโมงที่ผ่านมา +2

      Ane hukahan

    • @SudeshMadusanka-y9j
      @SudeshMadusanka-y9j 2 ชั่วโมงที่ผ่านมา

      නෙදකින් අන්තවාදියා