Exactly hope going forward they will talk about important issues what matters to the country rather than wasting time who is got what not .there are so many issues to resolve in the country..
Very True. Malimawa, please do not let the politicians trudge in the same idiotic manner of previous governments,wasting valuable time of the Parliament sittings , on educational qualifications of individuals etc , but use the time on solving the prevailing issues of citizens & planning for developing the country. We worked & voted for Malimawa, for this purpose.
හදවත කම්පා වෙනවා මේවා ඇහෙන කොට,අපේ දුප්පත්,ලෙඩ වෙච්ච මිනිසුන්,ඉගෙන ගන්න දුප්පත් ලමයි මතක් වෙනකොට නෙතගට කදුලු එන්නේ😢
👍🏼👍🏼
So true. I felt the same 😢
මාලිමාව ආවේ නැත්තං ඕවා කවදාවත් මිනිස්සු දැන ගන්නේ අපිට කන්න නැතත් අපි බදු ගෙවනවා නාකි හැත්තට 😡
දයාසිරි ජයසේකරට මහබැංකු මංකොල්ලකරැගෙනුත් මුදල් ලැබී තිබුණා.
අනිවාර්යයෙන්
ඇයි ලප කණ්ඩායමට කව්ද බදු ගෙවන්නේ? 🤣
@@Acerrubrum-t1mමාලිමාව හොරා කාලා ජීවත් වෙන් නැ 😂
Ow eka aththa
ලොකුම අවුල කථානායක පන්නන්න තිබ්බ අමාරුව මේ වගේ දෙයක් ප්‍රශ්ණ කරන්න හෑලී පීපල්ස්ලට නැති එක💔
කෝ දැන් කතානායක ගේ ආචාර්‍ය කමට කෑගහපු අය, නාමල්ගේ හොර නීතීඥ කමටයි, ජනාධිපති අරමුදලේ හොර වංචා වලටයි මීක් නෑනේ..
මේවා අහනකොට දකිනකොට හිතට පට්ටම වේදනයි. මුන් මේ රට හූරගෙනම කාලා. හැබැයි ඒ වේදනාව යට කරගෙන මහා සතුටක් දැනෙනවා එක දෙයක් ගැන. ඒ තමයි අද රට පාලනය වෙන්නෙ සුපිරි මිනිස්සු ටිකක් අතින් වීම. ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 කාළකණ්ණි කසඩ යුගය වලදැම්මා අපි ❤❤❤❤
තව ඉස්සරට හෙළිවෙන දේවල් අනුව මේවා ඉතාම සුළු ජනතා කොල්ලකෑම් වේවී ..😢😢😢
රටේ මොනතරම් නම් ඉන්නවද අසනීපයකට සැත්කමක් කරගන්න හරියට බෙහෙතක් කරගන්න හරිහැටි කෑම වේලක් වත් කන්න නැති මිනිස්සු.මෙහෙම රටක මේ තරම් ගසා කෑමක්.ඇත්තටම අපි මොන තරම් පව්ද.😢 ඇයි මේවට ස්වභාව ධර්මය බලන්නෙ නැත්තෙ.😢😢
මගේ මහත්තයට ගොඩාක් අමාරුවෙලා හදවත් සැත්කමක් කරන්න අවශ්‍යය වෙලා කරගන්නම දෙයක් නැත්වෙලා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලූවා. ඒකටත් පුදුම.විදිහට ලියකියවිලි ඉල්ලුවා. ඒ සියල්ලම සපුරලත් මාස තුනකට පස්සෙ තමයි ලක්ෂ එකහාමාරක මුදලක් පමණයි ලැබුණේ. ඒ වෙද්දි දරුවො තුන්දෙනාම පාසැල් යන නිසාත් කරගන්නම දෙයක් නැති නිසාත් තමයි ගෙදර හම්බ කරන්න කෙනෙක් නැති නිසයි අරමුදලේ පිහිට පැතුවේ. ඒ ලැබුණ මුදලට උනත් අපි අදටත් ස්තූතිවන්ත වෙනව.බලාගෙන යනකොට මේ කාලකණ්නි අපිටත් වැඩියෙ හිගන්නොනෙ. ඉතින් මුන්ට නම් හොදක් සිද්ධ වෙයිද?
ඕනම තැනකට ගලක් ගහන්න.. එතන කෙහෙළිය නරුමයා ඉන්නවා..
කියලා වැඩක් නෑ
Exactly ! piece of shit - curse of the country
කෙහෙලිය කියන එකාට අපරාද නඩු දාන්න බරි නම් ඔය අරමුදල බාරව හිටපු පාලක මන්ඩලයට් නඩු දාන්න බැරිද...
අති විශිෂ්ඨ කතාවක් ස්තුතියි🙏👍
බොහොම ස්තූතියි මේ ගැන කතා කරනවාට
දුප්පත් මිනිසුන්ට කරලා තියෙන අසාධාරණය ගැන කතා කරන එකට රසිකට ස්තූතියි
රට පාලනය කරල තියෙන්නේ නරුමයෝ රැලක්, හාල් පොල් නෑ කියලා මුන් කෑගහන්නේ ජනතාවට ආදරෙන් නෙවෙයි.
43:49 😅😮😮 43:50 😮🎉
කථානායකතුමාගේ ප්‍රශ්නයෙන් ජනතාවට අගතියක් උනේ නැහැ, එක සදාචාරාත්මක ප්‍රශ්නයක්. නමුත් මෙ ජනාධිපති අරමුදල කියන්නේ අහිංසක දුප්පත් ජනතාවට අය්ති සල්ලි නැද. මමනම් කියන්නේ දෙනට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ දරුවෝ හරි ඉන්නවනම් ඒ අයට විරුද්දව දෝෂබියෝගයක් ගෙනල්ලා ඒ මුදල අයකරගතයුතුය්.
ඔබ නිවැරදියි
.මුන්ට සොබා දහමින් හෝ දඩුවම්
ලැබේවා .දඩුවම් ලැබේවා
දඩුවම් ලැබේවා .සදාචාරාත්මක
නෑ.
අනිවාර්යයෙන්
No jk8
ජනාධිපති අරමුදල ගැන මහජනයාට තේරූම්කිරීම පිළිබඳව ඔබ දෙපළට ස්තුතියි.
නිවන් සුව ලැබේවා ජනාධිපති අරමුදලේ ලොක්කන්ට!
අන්න හරි රසික හැමොම මෙක ප්‍රචාරය කරන්න.නැත්නමි අපි වගෙ අයට රටම එපා වෙනවා.මොකටද අපි අපෙ වචන ටික හරි නාස්ති කරගන්නෙ කියල හිතෙනවා.මෙ වගෙ දුෂිත රටක දුෂිතයන්ට 😢😢හරිම කනගාටුයි😢😢😢
මිනිසුන් ලොතරැයි මිලදී ගනියි. ඒ මුදල් යන්නේ ජනාධිපති අරමුදලට ය. දැන් දැන් ලොතරැයි වලින් රුපියල් 40ක් දිනා ගැන්මට ද අපහසුය.... අවසානයේ ජයග්‍රහණය ලබන්නේ මෙවන් මැති ඇමතිවරුන් ය.
එක දේශපාලකයෙක් සිරස වැඩ සටහනකදී කිව්වා එයාගෙ අම්මටත‍් මෙකෙන් මුදල් ලබා ගත්තා කියලා. දැන් හොයන්න ඕන දේශපාලකයින්ගෙ නෑදෑ හිතවතුන්ටත් අරන් තියනවාද කියලා. බොරු වෛද්‍ය වාර්තා දාලා අරන්ද කියලා හොයලා බලන්න ඕනේ.
අහිංසක මිනිස්සු තමන්ගෙ ඇත්තම හෙතුවකට මෙකෙන් පොඩි ගානක් ගන්න කොච්චර දුකක් විදිනවද 😢
😢😢😢😢😢
කෙහෙළියට නුවර හෝටල් ඉඩනඩමි විශාල ප්‍රමාණයක් තිබෙනවා
Awlk ne munge wahallu tika ennwa meeta kaburanna
අලුවිහාරේ පරපුර මහ ලොකුවට වලව්කාරයෝ ලොකුකම විතරයි උන්ගේ.
Mathale abimanaya😂.kiyala wadak na
එක බයියෙක් මික් නැ ඔවාට අද .හැබයි මාලිමවෙ එකෙක් හරි හිටියා නම් අද බලන්න තිබුනා පොස්ට් දාන හැටි බයියො
ඒක නම් ඇත්ත. හාල් නෑ පොල් නෑ නෙමෙයි හොරා කන්න නෑ. ඒකයි මේ නාහෙන් අඩන්නේ 😂😂😂
මාලිමාව බලයට පත්නොවුනානම් ඉස්සරහටත් ඔය සෙල්ලමම තමයි. අපි අවුරුදු තුනක් ඇන්ජොගැරෑම් කරන්න පොරොත්තු ලේඛනයේ ඉන්න වුනා.
දැන් මෙයාලා ඉන්නවානම් ප්ර්ලිමෙන්තුවේ වහාම ඉල්ලා අස්විය යුතුයි.
Niyamai... thank u...
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
රසිකට මම ස්තුති වෙනවා ජනාදිපති අරමුදල ගැන කතා කිරිම ගැන❤ මහ ලොකුවට පාරම්බාන යුටියුබ් අයත් මේ ගැන වචනයක් කතා කරෙ නෑ
මුන්ගෙන් දේශපාලනේට ආවේ ඇයිද කියලා ඇහුවොත් කියන්නේ අපි හම්බකරන්න ආවේ නෑ අපිට සල්ලි තියෙනවා අපි ආවේ ජනතාවට සේවය කරන්න කියලා ඕන්න කරන සේවේ අහිංසක මිනිස්සු කී දාහක් මැරෙනවද ප්‍රතිකාර ගන්න සල්ලි නැතුව මුන්ට හෙනගහන්න එපැයි
මුන් ඉන්ෂුවරන්ස් එකෙනුත් සල්ලි අරගෙන ද කියලා හොයා බලන්න ඕන
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මෙම කරුණු ගැන රජයේ කඩිනම් අවධානය යොමුවිය යුතුය. විශේෂයෙන් එකිනෙකාට මඩ ගසා ගැනීමටත් අවලාද නැගීමටත් පාර්ලිමේන්තුවේ වටිනා කාලය මිඩංගු කිරීම වහා නතර කිරීමට පියවර ගත යුතුය.
රසික
ඔබගේ වැඩ සටහන් බෙහොම කැමැත්තෙන් මම බලනව
මේ කරල තියෙන බලු වැඩේට දඩුවම් දියහැකි දඩුවම ගැන මගෙ අදහස මෙයයි
ඕනම තීරණයක් ගැනීමේදී එයට අදාල සංරචක(criteria s) අනුගමනය කර තිබිය යුතු අතර එය පැහැදිලි කිරීමට තිරණය ගත් නිලධරා බැදී සිටිනව. මෙය මූලික නීතියේ මූලධර්මයක් වගෙම පරිපාලන නීතියේ ද මූලධර්මයක්.
ඒ මත පදනම්ව මෙයට නඩු නිමිත්තක් තිබෙනව. අනෙක තමයි සංරචකවලට පටහැනිව ගෙවා තිබේ නම් එයට අදාල නිලධරයන්ගෙන් එය අධිභභාර කිරීමේ හැකියාවක් පවතිනව.
මේව තරමක් සංකීර්ණ වුවත් නිලධාරීන් හොද පාඩමක් ඉගෙන ගනීවි.
දයාසිරි. ඕකා මගේ නමත් කනවා😅😅
😅😅😅
ගහාපිය කන පැලෙන්ඩ මොකටද අයියකම ගහාපිය කන පුපුරන්ඩද
පේනවනෙ කොහොමද ජාතික සේවය කරල තියෙන්නෙ කියලම 🤭🤭🤭
@ManojManoj-tt8lq වැඩක් නැ කියලා
Ammooo 😂😂😂. Me aththama කිත්සිරි ජයසේකර මහත්මයද 😮😅. නැත්නන් ඒ නම තියෙන වෙන කවුරුහරිද
හිරු ප්‍රවෘත්ති අංශයට වැදගත් ගම්මන්පිල ගේ ප්‍රකාශ, විමල් වීරවංශ ගේ ප්‍රකාශ, හාල් පොල් දේශපාලනය
මුං සමෘධිය,ජනසවිය,අස්වැසුම එහෙමත්. අරන් ඇති.
😅😅😅😅😅
සම්පුර්න ඇත්ත. මුන් එවයිනුත් හොරාකාලා ඇති.
අරන් ඇති නෙවයි අනීවාර්යයෙන් ඒවයිනුත් මුන් කෑව කාලකන්නි
අන්න දයාසිරි අඬල මාධ්‍ය සාකච්ඡාවක් තියල😅😅
මේ රට ආර්ථිකය විනාශ කරේ පහුගිය ආණ්ඩු . දයාසිරිට විශ්වාස භංගයක් අවශ්‍යයි . වර්තමාන ආණ්ඩුව විශ්වාස භංගයක් ගෙනා යුතුයි. ඔකට අලුත් නීතියක් දාන්න තියෙන්නේ පනත අවභාවිතා කර බව ඔප්පු වුනොත් පර්ලිමෙන්තු ධූරය අහෝසි වන නීතියක් දාන්න තියෙන්නේ .
Manthri warunta Viswasa banga genna baha
@DjfKfjf බෑ කියලා හරියන්නේ නෑ අහවල් පොතේ අහවල් වගන්ති එවත් එක්ක පැහැදිලි කරන්න ඕන. මටත් කියන්න පුළුවන්නේ බෑ කියලා
අහිංසක ජනතාව වෙනුවෙන් තිබූ අරමුදලකින් මේ පාදඩ අමනයන්ට මේ මුදල් ලබා දීපු එවුනුත් ඒවා ලබා ගත්තූ එවුනුත් ජීවතුන් අතර සිටිනවා නම් මුන් සැවොම මේ ලෝකයේ විදින්න ඕන උපරිම දුක් වේදනා විදලා ජනතාවගේ ඇස් ඉදිරිපිටම පන පිටින් පනුවෝ ගහලා මැරෙන්න ඕන පාපතරයෝ 😮
මේ video එක ඔක්කොම බැලුවා නම් අන්තිම විනාඩි 20 කියන දේවල් ආණ්ඩුව තේරුම් ගැනීම බොහොම වැදගත්. වංචා සහ මිනීමැරුම් ගැන ඉක්මනින් අවසානයක් නොදුටුවොත් මිනිස්සුන්ට එපා වෙනව ස්තිරයි.
සාමාන්‍ය මිනිසුන් කී දෙනෙක් මෙම ප්‍රමාදයෙන් මියයන්ට ඇද්ද? මානව හිමිකම් උල්ලංගනය වීම නොවේ ද?
පාර්ලිමේන්තුව වෙනස්ව පවත්වාගෙන යාමට විපක්ෂයේ කණ්ඩායම් අකමැති බැවින් බොහෝවිට ආණ්ඩුපක්ෂය වෙනත් ජනතා යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ දී පවා යලි වික්ෂය නැගිට යලිත් අධ්‍යාපන සුදුසුකම් අදිනවා
Very good thank you
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
මුන් සේරම අහිංසකම ඉතා දුප්පත් පව් මේ උන් ටික.
ම¿රිච්ච උන්ගෙ වලවල්වලත් හෙන ගහන්ට කියලා අපි සියලුදෙනා ප්‍රාර්ථනා කරමු
මමත් ඔබ සමගයි.
රිලාසිරි 🥴🥴🥴 මිලියන ගනන් අරන් තියෙන්නෙ 😡
Fucking Dayasiri 😢
බොරු විදින්නෙපා 😂
@@hettiarachchi-pq6ww 😂
හාල් පොල් නෑ කියලා කෑගහන්නෙ ලොන්ත පොල් ඔය පාදඩ කුලයෙ උන්
මාලිමාව බලයට පත්ව ආව නිසා හිටපු දේශපාලුවන්ගේ සක්කිලි තක්කඩි කපටි වැඩ ක්‍රමයෙන් දැන් එලියට එනවා ඉදිරි කාලයේදී මුන්ගේ හොඳ තක්කඩි ගොඩාක් වැඩ එලියට ඒවි අපි බලාගෙන ඉන්නවා.
රසික ඔබ නිතර පවසන දෙයක් තමා , ඔබ දක්ෂිණාංශික දේශපාලන ධාරාව මිස වාමාංශික ධාරාව ප්‍රිය නොකරන බව .එහෙත් අපේ දක්ෂිණාංශය අන්ත දූෂිතයි නේද ?
දක්ෂිණාංශයක් කොහෙද බන් ලංකාවේ තිබුනෙ දකුන කියා ගත්ත සහචර කල්ලි හිටියේ මේක හොදට කතා කරන Podcast එකක් තියෙනවා Asian Mirror එකේම බලන්න ❤❤
ප්‍රගතිශීලි center right එකකට ලංකාවේ දේශපාලනයේ ලොකු vacuum එකක් තියනවා. සජබ වත් UNP (සිලින්ඩරය) වත් right එක නෙවෙයි ඒවා ලංකාවටම අවේනික වෙච්ච පවුලේ ව්‍යාපාර/හොර ගුහාවල්.
ඒක දක්ශිනාංයයේ ප්‍රශ්නයක් නෙමේ ඒක නියොජනය කරනවා කියන උන්ගේ අවුලක්. හරියට විමල්ලා වාසුදේවලා වම නියෝජනය කරනවා කිවුවට උනුත් අර වගේම දූශීතයි
දක්ශිනාංශික දේශපාලනය්ක් ලංකාවේ නැහැ තිබ්බනම් රටක් බංකොලොත් වෙන්න විදියක් නැහැ මේ වගේ දෙකයි පනහේ හිගන වැඩ කරන්නෙත් නැහැ
ඔය සල්ලි ගතපු එවුන් මහජනතාවගේ අසුචි කැව කියල හිතාගමු...
මගේ අම්මගෙ අසනීපෙට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගන්න මාස 6ක් තිස්සෙ දැගලුවා. ග්‍රාම සේවා සහතික, තාත්තා රැකියාව කරලා අවසන් බවට තහවුරු ආදී එකී මෙකී නොකී සෑහෙන ලිපි ලේඛන හොයන්න උනා. අවසානයේ ලේඛන කට්ටලය ඉදිරිපත් කලත්, තීරණයක් එන්න කලින් මගේ අම්මා මේ ලෝකෙ අතෑරලා ගියා😢😢
😢
😪😪😪😪😪😪
😢😢😢
හරිම කනගාටුයි
පුදූම රටක අපි ඉපදිලා තියෙන්නෙ
අනිවාර්යෙන්ම විපක්ෂයට තියෙන්නේ පුදුම හිතේ අමාරුවක් මුදල් අභාවිතා කිරීමට හැකියාවක් නොමැති කම😂😅😂
ඇත්තටම මිනිස්සුන්ට ඕනේ හොරු අල්ලා හිරේ දානවා බලන්න බඩු මිල පහත නොදැම්මත් කමක් නැහැ 😂😂😂
මේ රට බංකොලොත් වෙච්ච එක ට එක හේතුවක්. අනිත් හොරා කාපුවා එකතුවෙනකොට මෙච්චරවත් මේ රට ඉතුරු උනා පුදුමයි.
දයාසිරි වහා ඉල්ලා අස්වී්ය යුතුයි
අයියා රට කියලා අපේ තාත්තගේ බයිපාස් එකට සල්ලී දුන්නේ නෑ. ලක්ශ 30 ගියා අපිට
ඔව්වා ඔහොම තමයි වැඩක් නෑ කතා කරලා
අසාදාරනව,මුදල්,අවභාවිතවෙලාතිබෙනවානම්පුලුවන්නේද,නීතියන්,නඩුපවරා,ආපසුමුදල්,අයකරගන්න,උත්සාහකරන්න,ඕන,❤❤❤
නලින්ද මේවා එළියට දැමීම ඉතාම හොදයි. අහිංසකයෙක්ගෙ බරපතළ ශල්‍යකර්මයක් වෙනුවෙන් ලක්ෂ 30 ක් යනවනම් ගෙවන්නෙ උපරිම ලක්ෂ 5 ක් විතර . එහෙම සීමාවක් දාලා ගෙවනවනම් මේ නරුමයන්ට වත්කම් තිබිලත් මේසා විශාල මුදල් ගෙවීම පිළිබඳ පැහැදිලි ගැටලුවක් තියෙනව. සාමාන්‍ය මනුස්සයට ජීවිතය ගලවගන්න ගෙවන මුදල එලෙස කප්පාදු කලානම් ගෙවූ ක්‍රමය පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ඇති. අනික් කරුණ මුන්ට ගෙවා ඇති හේතුව පදනම් කර ගත යුතුයි . මේවා එළියට දැමීම විතරක් ප්‍රමාණවත් නෑ. 2/3 බලය තියෙනව. අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමයක් ඉක්මනින් ගෙන ආ යුතුයි . අතීතයට බලපාන ලෙස.
දයාසිරි ජයසේකර ඇයි එච්චර මුදලක් ගත්තේ
පුකේ අමාරුවටලු නේද
උගේ ලමය ඉන්නේ Melbourne වල. ඹකා එනවා යනවා නිතරම. ඹවට වියදම් කරන්නේ මහජයගේ බදු මුදල්
නෙත් Fm එකෙන් call කරලා අහුවා ඇයි එහෙම සල්ලි ගත්තෙ කියලා . ඌ කිව්වා නියම කතාවක්. ඌ කියනවා එයා ගත්තෙ පොඩි ගානක්. ඒ උනාට එයා සල්ලි අරන් දිලා තීනවාලු එයාගෙ අදුරන අයට ඔනෙ තරම්. මට හිතෙන්නෙ අපි දන්නෙ නැති නම්ගම් ගජ මිතුරො ගොඩක් මෙ අතරෙ ඉන්නවා.
සින්හ ධේනුවකගෙන රන් කිරි කටගෑ හොද පුතෙක් හොද දුවක් නුබලාට බුදු සරන පතමි.
මාර අවුල් මේවා බලනකොට😢😢
සෑම සතයක්ම මුන්ගෙන් ගන්න ඕනේ
Clear information has been giving both
ඒකත් ඇත්ත මුන් අස්වැසුම ජනසවිය සමුර්දිය අරන් ඇති.රට සමුර්දිමත් කලාට වෙන්නැති මුන් මේඅරමුදලෙන් හිගන්නු වගේ අරන් තියෙන්නෙ.මුන්ට නම් හොදක් වෙන්නෙ නෑ.
Good morning group ❤❤❤
ඔබ තුමාලට පිං මෙිි වගෙ මිනිස්සු රට පාලනය කලෙ පොලච ඉබල මිනිසුන් රවටපු හැටි වර්තමානයේ ඔයි කාටත් අපි කතිරය ලකුණු කලා නමුත් මා කිසිම පක්ෂයට ජන්දය නොදි සිටිිමට තිරනෙ සාටියා නමුත් අන්තිට මලිමාවට චන්දය දුන්නා වෙනසක් වෙයි කියා නමුත් අපි බලන් සිටිනවා .අද වෙයි හෙට වෙයි කියා .දුවෙි පුතේ ඔබ තුමාලගෙ සැැම විකාශයක්ම බලනවා.තෙරැවන් සරණයි ..
Great explanation 👍 👌
Well said. Good explanation.
ලොකු සේවයක් මිනිසුන් දැනුවත් කිරීම හරිම හොද වැඩක් ටික ටික හරි මිනිසුන් දැනුවත් කරන්න
හැබැයි මහත්තයො මාලිමාව ආවෙ නැතිනං ඔය මොකුත් එලියට එන්නෑ. ඔය මාත්රුකාව ඔබලාට කතා කරන්න ලැබෙන්නෙත් නෑ
ඇයි නීතිමය පියවර ගන්න බැරි ?
ලබාදිය හැකි සීමාව ඉක්මවා ලබා දීම
වත්කම් ඇති බව දැන දැනම අනුමත කිරීම
ලබාගත් අරමුදල් නීතානුකුල වෛද්‍ය වියදම් සඳහා පමණක් වියදම් කර ඇත්දැයි බැලීම .....
අඩුම ගානේ මේවා ඔහේ අනුමත කල නිළධාරින් වත් වගකිව යුතුයි
ඒකනේ. ඒ restrictions කඩලා නෙහ් මෙච්චර සල්ලි අරං තියෙන්නෙ. නීති හදලා හරි මේවට නම් දඩුවම් දෙන්න ඕනේ
Exactly hope going forward they will talk about important issues what matters to the country rather than wasting time who is got what not .there are so many issues to resolve in the country..
මගේ hart surgery clam eka reject කලා mama tax ගෙවනවා කියලා
ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් මුදල් ගත් ධනවතුන් ඕනෑවටත් වඩා ගමේ සිටිති, සාමාන්‍යයෙන් ග්‍රාමසේවක ද මෙයට සම්බන්ධ වේ.
කෙහෙලිය කොටු පැනලා කකුල් කඩාගෙන ජනාධිපති අරමුදලින් විතරක් නෙමෙයි සල්ලි ගත්තේ.. එයි හෝටලයට පාට් එකක් දාලා හෝටෙලෙනුත් සල්ලි ගත්ත කියල තමයි කතාව තියෙන්නේ.
ඔයාලා කෙහෙළිය ගැන කතා කරපු නිසා මම මේ කරුණත් මතක් කරන්නම් කෙහෙළිය මොන වගේ නරුම යෙක් ද කියනවනම් ඌ පාවිච්චි කරන්න ගත්තු සේල් ෆෝන් එකත් ඌගේ අමාත්‍ය අංශයේන්ම ගත්තා තවත් කවර කතාද ඒ තරම් ම නිච සක්කිලි යෙක්
අහින්සක ජනයා ,කිසිවක් කරකියාගත නොහැකි අය මත බොරු රැස් පෙන්වන ජඩ ,අකාර්යක්ෂම රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා සේවයක් කරමු...!❤️❤️❤️
ජනාදිපති පාලක මන්ඩලයට විරුද්ධව අපරාද නඩු දාන්න පුලුවන් ක්‍රමවේදයක් හොයල බලන්න ඕන...
ඔවට දඩුවම් නැත්නමි කතා කරල වැඩක් නැ.කලකිරෙනවා😢😢
එක කරන්න බැ
Ewata nadu danna ba😢
මේ හොරකමට සම්බන්ධ අයත් අනුබල දුන් අයත් පාර්ලිමේන්තුවන් පහකල යුතුයි
ඕවා approve කරන් රාජ්‍ය නිලදාරී බල්ලො ටික කො
True. Thanks
Rasika we respect your programme
මෙ අන්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මෙවා වෙන්නෙ නැති තැනට වැඩ කරන එක. එක followup කරන වැඩෙ මාද්‍ය අපි කරමු. බාර් පර්මිට් එකත් එහෙමයි.
Very True. Malimawa, please do not let the politicians trudge in the same idiotic manner of previous governments,wasting valuable time of the Parliament sittings , on educational qualifications of individuals etc , but use the time on solving the prevailing issues of citizens & planning for developing the country. We worked & voted for Malimawa, for this purpose.
කවදාවත් ඕව අල්ලන්න බෑ අහුවෙන්න හොරාකන්න තරම් හොරු මෝඩ නෑ සාක්ෂි ඉතුරුවෙලා නෑ තව ටික දවසකින් හොරු ඇවිල්ලා ආන්ඩුව අල්ලයි😂
Excellent well done Rasika dayasiriya janadipatilage varaprasada kappadu Karane aketa virodaya papa katakere a nisa tamy
ජනාධිපති අරමුදල සංශෝධනය කල යුතු අතර අඩු ආදායමි ලාභීන්ට පමණක් පුදානය කල යුතුය. අවශ්‍ය විධිවිධාන යොදන්න. අසරණ රෝගීන් වෙනුවෙන් අරමුදල යොදා ගැනීම සුදුසුය.
විමල්, පාටලී, ගොම්මන්පිල සෙට් එක කිසි දවසක මේවා කතා කරන්නේ නැහැ බිල්ලෝ මවනවා මිසක් 🤮🤮🤮.
Thank you Rasika and team 🙂
ඔව් අදත් කොලයක පෙන්න පෙන්න හිටියා ගොම්මපිල 😂😂😂
❤🔥💯👌
අතීතයට බලපාන් විදියට පනත් කෙටුම්පතක් ගෙනල්ල සම්මත කරල ඔය මුදල් ආපසු අයකර ගන්න විදියට නීතිය සාදාගන්න බැරිද?
සමහර විට අතීතයට බලපාන නීති ගෙන ඒම ප්‍රශ්ණයක් විය හැක. 1960-65 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පැවති අවස්ථාවේදී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කුමන්ත්‍රණ කරුවන් වැරදිකරුවන් කළ නමුත් ප්‍රිවි කවුන්සලයට අභියාචනය කළ විට වරදකරුවන් වූවන් නිදහස් වූ යේ අතීතයට බලපාන පරිදි නීතිය ක්‍රියාත්මක කළ නොහැකියි යන තාක්ෂණික කරුණක් මතය.
ඇත්තටම ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා මේ වගේ දේවල් ඇති කලේ මුන්ට මේවා කාබාසිනියා කරන්න ද?.
අනේ ඉතින් ජනතාවට සේවය කරන්න ගිහිල්ලා ලෙඩා දුකා වෙලා අසරණ උනාම අඩුම වශයෙන්ම ජනාධිපති අරමුදලෙන් වත් පිලිසරණක් නොවුනා නම් කාගේ සරණක්ද මේ උත්තමයන්ට?
Ammo eka ane
ඊළඟ දවසේ දයාසිරිත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියයි සල්ලි ඉල්ලුවා තමයි නමුත් මට හම්බවුණේේ නෑ ලිස්ට් එකට දාලා තියෙන්නෙ නම වැරදිලා මගේ නම දාපු නිලධාරීන්ට මම නඩු කියනවා කියයි 😂
very sad situation so many adds run here
පූජක උතුමන්ලත් ඔහොමම තමයි බොහෝමයක් දුරට....
🙏🙏🙏