අනුරට ජෝක් කරන මුන් ඔක්කොම රනිල්ගේ, මහින්දගේ වලන් හෝදන ජාන ගත වහල්ලු! | Rasika Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 491

  • @supunsilva6455
    @supunsilva6455 23 ชั่วโมงที่ผ่านมา +110

    අපූරු පැහැදිලි කිරීමක්, සෘජු අදහසක් දැක්වීමක් ඇති පුද්ගලයෙක්,විචාරකයෙක්, "රසික"👏👏👏

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 วันที่ผ่านมา +76

    මං මුලදිම කිව්වා මේ කතාව
    අනුරට මඩ ගහන්නේ උඩ පන්තියේ මිනිස්සු නෙමෙයි
    තමුන්ගෙම පන්තියේ පංතිය මොකක්ද කියලා අඳුරන්නැති මිනිස්සු කියලා
    උන් සම්බන්ධයෙන් හරිම නිර්වචනය තමා
    රසික කියන්නේ ඒක හරි

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 21 ชั่วโมงที่ผ่านมา +41

    අදනම් රසිකගේ කතාවට සීයට සීයක්ම එකගයි

    • @anandaranaweera419
      @anandaranaweera419 5 ชั่วโมงที่ผ่านมา

      වෙනස් වීම බොහොම හොදයි.

    • @menakadamayanthi6096
      @menakadamayanthi6096 4 ชั่วโมงที่ผ่านมา

      Gai wedagath wedasatahanak thsnjs

    • @studiosarya7825
      @studiosarya7825 4 ชั่วโมงที่ผ่านมา

      තමන් ආස කෑල්ලට විතරක් කැමති වෙනව කියන්නෙම රසික කියන ජානගත වහල් කෑල්ල ඔයාටත් තියනව කියන එක. මේ මොහොතේ රජයට සාධනීය විවේචනයක් සහිත පුද්ගලයා රසික සහ භාරත

  • @Darsh1001
    @Darsh1001 วันที่ผ่านมา +125

    හරියට හරි. වහල් කම. නියම පැහැදිලි කිරීම

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา

      ජෙපි වහල් කම😢😢!😅

    • @indikakumara1133
      @indikakumara1133 20 ชั่วโมงที่ผ่านมา

      Thopi wahallu neweda ​@@Kamikaze2024-v6m

    • @SanulaDamnidu
      @SanulaDamnidu 20 ชั่วโมงที่ผ่านมา

      @@Kamikaze2024-v6mehemada ha

    • @M.PNanda1234
      @M.PNanda1234 19 ชั่วโมงที่ผ่านมา +1

      මෙවගෙඋන්පිස්සො

    • @sakishashahen2951
      @sakishashahen2951 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Kamikaze2024-v6m හා ඈ 😂

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 วันที่ผ่านมา +118

    අපේ පංතිය නියෝජනය කරන අපේ රටෙිම සරසවියක උගත් අපේ අනුර සහෝදරයා රාෂ්ඨපති භවනෙ පිළිගැනීම මටනමි දරාගන්න බැරි සතුටක්. පරිණත වයෝ වෘද්ධ භාරත පුතෙක් සමග සුහදව කතාකරන්න ලැ බීම මොනතරමි භාග්‍යයක්ද. ලෝකයේ පුබල හමුදාවක උත්තම ආචාරය පිළිගැනීම පටිට සතුටක්. වහලුනි සතුටු වෙයල්ලා අපේ එකෙක්!!!😀

  • @sudathh6569
    @sudathh6569 23 ชั่วโมงที่ผ่านมา +48

    නියමයි හොද පැහැදිලි කිරීමක් වහල්ලු මොනවා කිවත් රටට ලොකු ආඩම්බරයක් akd

  • @RanjithSomaweera
    @RanjithSomaweera วันที่ผ่านมา +32

    සමහර පීඩිත පංතියෙ එවුන් රෙදි නැතිව ප්රභූ පංතියට වහල් කම් කරනවා

  • @MadaraPriyadarshani-xe1jk
    @MadaraPriyadarshani-xe1jk 22 ชั่วโมงที่ผ่านมา +100

    හරියටම හරි , අපිටත් මාර සතුටුයි , ආඩම්බරයක් , අපේ ජනාධිපති තුමා ගැන,,ඔබටත් අපේ ප්‍රනාමය🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @leonardfonseka1250
      @leonardfonseka1250 21 ชั่วโมงที่ผ่านมา +1

      ගෙදර අරන් පල

    • @damn3716
      @damn3716 20 ชั่วโมงที่ผ่านมา +6

      @@leonardfonseka1250 ඔබ රසික පැහැදිලි කළ චරිතයක් වගේ කෙනෙක්

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 15 ชั่วโมงที่ผ่านมา

      ​@@leonardfonseka1250මෙන්න වලව්වේ හුල්ලෙක් බකපු එකෙක් පැන්න,💩💩💩💩🐃🐃🐃🐃🐃

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 14 ชั่วโมงที่ผ่านมา

      වලං කීයක් හේදුවද 🤣 ගිහින් බල්ලා නාවපන් බූරුවා 👍​@@leonardfonseka1250

    • @DayawathiVidana
      @DayawathiVidana 13 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @anomaherath1090
    @anomaherath1090 17 ชั่วโมงที่ผ่านมา +11

    ආඩම්බරයි අද රසිකගෙ අදහස් ගැන👍👍👍👍👍

  • @GaminiSenanayaka-si2rm
    @GaminiSenanayaka-si2rm วันที่ผ่านมา +77

    වහල්කම ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීම රැක්ස් ෆෙක්ට් නියමයි

    • @leonardfonseka1250
      @leonardfonseka1250 21 ชั่วโมงที่ผ่านมา

      තෙගෛ පුක

  • @ravibandara2138
    @ravibandara2138 19 ชั่วโมงที่ผ่านมา +15

    නියමිත වේලාවට මේ වහලුන් ගැනීම ඔබ කරන ඒ විවේචනය සම්පූර්ණයෙන්ම අගය කරමි.

  • @subashinideegala4531
    @subashinideegala4531 22 ชั่วโมงที่ผ่านมา +64

    ජානගත වහල්ලු දැන් ලංකාවේ ටිකක් අඩුයි. ඒකනෙ අනුර දිනුවෙ.තව තවත් අපේ උන්ට බුද්ධිය පහල වේවා!

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte วันที่ผ่านมา +26

    රනිල් ඇතුළු ප්‍රභූන්ට වඳින්නයි අනුරට ගහන්නයි හේතුවම ඔය පන්ති හීනමානය.අල්ලපු ගෙදර එකාට උඩින් තමන්ගේ පුරසාරම කියන්න පුලුවන්නම් අපි වගේ පන්තියකින් ආපු ජනාධිපති පීචං කරන්න බැරිකමක් නෑනේ.. වහල්කමට හොඳම උදාහරණයක් ඒ..

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 21 ชั่วโมงที่ผ่านมา +15

    ජනපති සහෝදරය ජයවෙිවා අපිට විශ්වාස ඔබතුමා පමනයි. රන්වලල හො ඔය 159 නෙමේ ඔබත් කියන දේ හරි අපිට අහිංසක ආඩමිබරයක් ඔබගේත් අදහස හරිම හරි. පුතා ඔබගෙ කතාවට රෙක්ෂ්පටි කරරනව

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 23 ชั่วโมงที่ผ่านมา +70

    වහල්භාවය" ගැන වහලුන්ටම තේරෙන භාෂාවෙන් හොඳ පැහැදිලි කිරීමක් . 😘

  • @janidubasura7204
    @janidubasura7204 วันที่ผ่านมา +25

    ඕකෙම තව එකක් තමයි, තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන එක. එහෙම මව් භාෂාවෙන් කතා කරාම වෙන රටවල් වල මිනිස්සු ආඩම්බර වෙනවා. අපේ රටේ අය හිතන්නෙ ඒක මාර ලැජ්ජාවක් කියලා.
    බලන්න අලුතෙන් famous වෙන කෙනෙක් Programme එකකට ආවම කතාකරන විදිය. අගේට සිංහලෙන් හොඳට කතා කරකර ඉන්න කෙනාට ඊටපස්සේ සින්හල වචන අමතක වෙනවා.
    මට හිතෙන්නෙ ඕක සමස්තයක් විදියට අපේ මිනිස්සු හැමෝගෙම තියෙන අවුලක්. ඒකට දේශපාලනයත් එකතු උනාම තනිකර වහල් මානසිකත්වය ඔළුවට ගහනවා

    • @subashinideegala4531
      @subashinideegala4531 22 ชั่วโมงที่ผ่านมา +1

      හරියට හරි 👍

  • @apemathsclass8285
    @apemathsclass8285 วันที่ผ่านมา +44

    කදිමයි. ඔබ ගේ ඉදිරිපත් කිරීම කදිමයි.
    හැබයි වලන් හෝදන එවුන්ට
    ඔය කියන එක තේරුම් ගන්න තරම් මොළයක් නැති එක තමයි කණගාටුව.

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 22 ชั่วโมงที่ผ่านมา +38

    හරියටම හරි සහොදරයා මේ රට ගොඩ ගන්න දෙන්නේ නැ මුන් හොරුන්ට ම තමා අදින්නේ මුන්ට සුභා හා දහම් පල දෙන්නම ඔනැ බුදු සරණයි මාලිමාවට

  • @supunsarath4672
    @supunsarath4672 22 ชั่วโมงที่ผ่านมา +24

    නියමයි කුලියට ලියන අයට

    • @nirmalifernando7429
      @nirmalifernando7429 18 ชั่วโมงที่ผ่านมา

      ඇත්තෙන්ම, මේ මිනිස්සු, අට්ටාල අටෝ ගෙන්, ජාතියට, ග්‍රහනය, මොනව කියනවද? කියල, මුං දන්නේ, නැහැ.. කවුරුත් රනිල් ගේ, හො මහින්ද ගේ වලං හෝදන අයළු, මේ මනුස්සයා අයිති වෙන්නේ මොන වලදද? හෝදන්නේ කියල, කිව්ව නං හොඳයි නේදෝ 😢😂😅

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 16 ชั่วโมงที่ผ่านมา +8

    හොඳ පැහැදිලි කිරීමක් 👍👍👍👍♥️♥️

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 21 ชั่วโมงที่ผ่านมา +23

    මට අනුර කුමාර ගැන පුදුම ආඩම්බරමි ජයවේවා

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 22 ชั่วโมงที่ผ่านมา +17

    Very well said Rasika. You are 100% correct. I honestly felt very proud to see AKD being accepted and treated warmly. I thought it an honour for the country. I just thought how much insult and mud people threw at AKD before and for him to be treated this nice it was amazing. He deserves that. He worked so hard to get to this presidency ❤❤❤❤❤

  • @SamKumara-fr9rt
    @SamKumara-fr9rt วันที่ผ่านมา +46

    සහතික ඇත්තම කතාව රසික

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 17 ชั่วโมงที่ผ่านมา +10

    මෝඩ්.සහ.අනුර එකම ආකාරයට ඉදිරියට
    ආපු නායකයින් .පහළම සිට ඉහළටම .

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 22 ชั่วโมงที่ผ่านมา +38

    ස්තුතියි රසික ඒක නම් ඇත්ත මේ
    ජනාධිපති තුමාට පුදුම මඩ ගැසිමක් පුදුම කුහක කමක්.
    ඇත්තටම සතුටුයි දුප්පත් අම්මා
    තාත්තා දෙන්නකුගෙ පුතෙක්.
    ඉන්න තැන දැක්කම සතුටක්
    තමා ඇතිවිය යුත්තෙ.❤❤

    • @indranichandra7458
      @indranichandra7458 21 ชั่วโมงที่ผ่านมา +1

      සහතික ඇත්ත අපි යමුදඅ මුන්ටික අල්ලලා සුහුදට දමන්ට ඇත්තට මටතිහිතටමරිවෙදනායි ැාන්ඩුව ගත්ත දවසෙ ඉදලාම අපහස නොදකින් සෙවාගෙ කුහක විපක්ක උන් කවදා හො දවසක පඩිසන්දෙයි මෙ බල්ලන්ටබැල්ලියන්ය

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา

      ​@indranichandra74සක්කිලි . ජෙප්පෝ තමයි ඔය කාලකන්නි සංස්කෘතිය රටේ හැදුවේ 😢!
      දැන් එක උන් යම් පාරාවලල්ලක් වෙලා 😂😂😂!

  • @anomamapa8718
    @anomamapa8718 23 ชั่วโมงที่ผ่านมา +18

    අඩු පහසුකම් සහිත පාසලක ඉගෙන ගෙන A/L Maths කරලා 1st time Engineering වලට peradeniya university select වෙන්න ලේසියෙන් බෑ ලොකු දක්ෂතාවයක් බුද්ධියක් ඒ සදහා තිබිය යුතු වෙනවා මරණ තර්ජන නිසා තමා පස්සෙ physical science කරන්න කැළණිය uni එකට ගිහින් තියෙන්නෙ දේශපාලනය කරන් ගමන් තමා degree එක complete කරගෙන තියෙන්නෙ ඒ degree එක කරන්නෙ English වලින් හැබැයි English කතාව නිතර භාවිතා කලේ නැත්නම් ඉක්මනින් අමතක වෙනවා අපේ ලංකාවෙ ගොබ්බ සිංහල කට්ටියක් ඉන්නවා තමන්ටත් බෑ ඒත් අනුන්ගෙ ඇදේ හොය හොය හිනාවෙනවා හීනමානෙ නිසා වෙන English කතා කරන රටවල් අය එහෙම හිනාවෙන්නෙ නෑ ඒක එක්තරා භාෂාවක්නෙ

    • @amarakumariherath4635
      @amarakumariherath4635 3 ชั่วโมงที่ผ่านมา

      අපේ රටේ කළු සුද්දන්ගේ ගෙවල් වැඩ කරන ගෑනුත් ඉංග්‍රීසි පුරුදු වෙනවා ..ඕක ඉතින් මහලොකු භාෂාවක්ද තත්ත්වයක්ද ?අනුරට ඔය තියෙන හැකියාව අපට නම් ඉහටත් උඩින් ...❤

  • @kantakanata9643
    @kantakanata9643 วันที่ผ่านมา +44

    සහතික ඇත්ත
    ස්තුතියි රසික ❤🙏

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 23 ชั่วโมงที่ผ่านมา +51

    ලංකාවෙ OL , AL , උපාධි තියෙන එකම ජන නායකයා..
    ආඩම්බරයි ❤

  • @SanathFernando-vy1fl
    @SanathFernando-vy1fl 22 ชั่วโมงที่ผ่านมา +12

    හරි

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 23 ชั่วโมงที่ผ่านมา +40

    Rata ta ආඩම්බර yak AKD❤

  • @miracleofearth
    @miracleofearth วันที่ผ่านมา +13

    අනිවාර්යයෙන් නියම කතාව 🎉🎉

  • @roshanrohith3023
    @roshanrohith3023 16 ชั่วโมงที่ผ่านมา +11

    ඔබගේ විග්‍රහය අති විශිෂ්ඨයි
    ඔන්න ඔහොම අමතන්න මිත්‍රයා.
    වහල්ලු න්ගෙත් ව්ශල්ලු.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 23 ชั่วโมงที่ผ่านมา +11

    මම නම් බයේ හිටියා රනිල් ඉස්සෙල්ලා ඉංදියාවේ ගිය නිසා ජනාධිපති තුමාට ප්‍රශ්න ඇති වෙයි කියලා 🤐 දෙවියන් ගේ පිහිටයි අපේ ජනාධිපති තුමාට 🙏 පුදුම සතුටක් දැනුණා 😍

  • @jagathfernando6433
    @jagathfernando6433 20 ชั่วโมงที่ผ่านมา +12

    ෂා. කොල්ලො...නියමයි,නියමයි,නියමයි.ඔයාගෙ පැහැදිලි කිරීම නම් අති විශිශ්ටයි.කියලා වැඩක් නෑ.👍🏼💚😁

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 วันที่ผ่านมา +9

    Thank you very much Rasika We proud of our leader. You are explaining Great❤❤❤❤❤❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 วันที่ผ่านมา +34

    නියමයි රසික ඇත්ත අමුවට කිව්ව පට්ට❤❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 22 ชั่วโมงที่ผ่านมา +5

    වහල් ගති යවන්න බෑ අපේ මිනිස්සුන්ගේ ..මේ රටේ විනාශයට වගකියන්න ඕනී මේ වහල් කාලකණ්නී මිනිස්සු ටික

  • @laxshmandias8405
    @laxshmandias8405 วันที่ผ่านมา +28

    ,,,ඔබගේ.පැහදිලි.කිරීම.මසුරන්.වටිනව.ඔබ.නිවරදියි.නොව.හරියටම.හරිකීමයි.වටින්නෙ

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 23 ชั่วโมงที่ผ่านมา +4

    Great ..Explanation , ........Thank you very much !.....

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 13 ชั่วโมงที่ผ่านมา +2

    ඔබගේ කථාව සහතික ඇත්ත

  • @anandawijesinghe
    @anandawijesinghe 21 ชั่วโมงที่ผ่านมา +20

    ඔබේ විග්‍රහය කදිමයි පුතණුවනි/දූවරුණි...!!🏵🏵🏵

  • @ravidissanayake7634
    @ravidissanayake7634 วันที่ผ่านมา +7

    Excellent speech thanks RASIKA

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 ชั่วโมงที่ผ่านมา +1

    GREAT, GREAT, GREAT BRO ❤
    WHAT YOU ARE TRYING TO POINT OUT ❤❤❤
    AN ENGINEER FROM NPP GERMANY 💕💕

  • @DeepalJayalath
    @DeepalJayalath 6 ชั่วโมงที่ผ่านมา +1

    සම්පූර්ණ ඇත්ත ලෝකයේ ඔය වගේ මිනිස්සු ගැන අගය කරන අපේ උං අපේ මනුස්සයට ගරහනව❤

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 23 ชั่วโมงที่ผ่านมา +9

    ජනාධිපති තුමාට ...ලැබෙන ගරු බුහුමන් ....කුහකයන්ට...දරාගන්න ..අමාරුයි .

  • @dayasrimathi6428
    @dayasrimathi6428 2 ชั่วโมงที่ผ่านมา

    මේවා බලලවත් වහල්කමෙන් මිදේවා! ඔබෙි පැහැදිළි කිරීම ඉතා වැදගත්,ස්තුතිය 💐

  • @rohinilokuge1508
    @rohinilokuge1508 21 ชั่วโมงที่ผ่านมา +7

    මට නම් අනුරව දැක්කම සතුට වැඩි කමට කදුලුත් ආවා

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 9 ชั่วโมงที่ผ่านมา +1

    Great ideology Rasika ❤❤❤

  • @KahandugodaManage
    @KahandugodaManage วันที่ผ่านมา +3

    Your definition of Srilankan people is exactly right. My salute to you.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 23 ชั่วโมงที่ผ่านมา +7

    රසික ජයකොඩි මහත්තයෝ මම ඔබගේ විවේචන බලනවා. හුඟක් වෙලාවට ඔබ පොල්ලෙන් වගේ කියන්න ඕන දේවල් කියනවා. අගෙයි.
    දැන් මේ කියන කතාව හරියටම හරි .
    සමහර පුද්ගලයන් වහල්ලුද , හිවල්ලූද කියලා හිතා ගන්න බෑ.

  • @ranjanprabath2345
    @ranjanprabath2345 18 ชั่วโมงที่ผ่านมา +12

    මගේ අදහස ඔබලාගේ මුවින් පිටවූවායැයි මට සිතේ...👍👍👍

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 วันที่ผ่านมา +6

    We proud about A.K.D ,RASIKA

  • @jayaweera4752
    @jayaweera4752 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් රසික ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 21 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම ගිය අවුරුද්දේ හිටපු විදියත් දැන් අනුර ඉන්න විදියත් දැක්කාම හරිම ආඩම්බරයි. රසික්කගෙ පැහැදිලි කිරීම හරියට හරි .රට හැදෙනකොට වහල්ලු හැදෙයි .

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 23 ชั่วโมงที่ผ่านมา +6

    AKD is the best choice 👌 Malimawata Jayawewa 🙏👍

  • @kumarajathunga6047
    @kumarajathunga6047 22 ชั่วโมงที่ผ่านมา +4

    Great explanation. Political back lickers of former regime still persist but nothing can be done to NPP .

  • @rosiranasinghe504
    @rosiranasinghe504 23 ชั่วโมงที่ผ่านมา +6

    ජාන විකෘති වෙච්ච ජාතියක් ඇත්තටම හරිම බාල ගති තියන මිනිස්සු

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 17 ชั่วโมงที่ผ่านมา +2

    රසික ඔබ හරියටම හරි .❤❤❤

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 5 ชั่วโมงที่ผ่านมา

    Hi Rasika, profound analysis of the mentality of the scoundrels and the slavery. Kudos to you.

  • @RuwanWanniArachchige-t1f
    @RuwanWanniArachchige-t1f ชั่วโมงที่ผ่านมา

    Perfect explanation! Thank you brother!

  • @fileejamal5712
    @fileejamal5712 22 ชั่วโมงที่ผ่านมา +4

    Exactly 👍 AKD 💪❤

  • @crishanthasoysa5024
    @crishanthasoysa5024 11 ชั่วโมงที่ผ่านมา

    සුපිරි කතාව ❤❤❤❤

  • @ranjithathapaththu5704
    @ranjithathapaththu5704 2 ชั่วโมงที่ผ่านมา

    Rasika brother,you are one of wonderful and balancing producer.

  • @laksiridesh
    @laksiridesh 19 ชั่วโมงที่ผ่านมา +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක් හා අර්ථ දැක්වීමක් මිත්‍රයා. ජයවේවා!

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 22 ชั่วโมงที่ผ่านมา +3

    Ow ,wahalkama,,,harima wachane,hariyatama hari,malli,all the best 👌

  • @Cell-d3g
    @Cell-d3g 22 ชั่วโมงที่ผ่านมา +3

    Hariyatama hari mhathtayoo oba tumata budusaranai

  • @upulpriyantha4129
    @upulpriyantha4129 วันที่ผ่านมา +5

    Well said ❤

  • @mallikabandara4349
    @mallikabandara4349 21 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රවේණිදාසයින්ට ඒ අයගේ ස්වාමීන් ගේ ඉඳුල් වල රස අමතක කරන්ට බැරිකම නිසයි ඒ හීනමානය ඉස්මතු වෙන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වැනි අප වැනිම සාමාන්‍ය පන්තියෙන් නැඟිට දෙපයින් හිටගත් මිනිසෙකු අශ්වාරෝහක පෙරහැරින් කැඳවාගෙන යන සාඩම්බර විලාශය දැක්කම පෞද්ගලිකව, මට නම් ඇඟ හිරිගඩු පිපෙන දර්ශනයක්. කලාතුරකින් මිනිහෙකුට උරුම වෙන බුද්ධියක් සහ අප්‍රතිහත ධෛර්යයක් නොපසුබට උත්සාහයක් නිසා මිස අහසට නැඟී වළාකුළු සොලවන්නට හැකි කාටද? සාමාන්‍ය පුරවැසියෙකු සේ ඉපිද බොහෝ දුක් මහන්සියෙන් අධ්‍යාපනයේ හිණිපෙත නැඟ ගිය මා වැන්නියකට දැනෙන්නේ ඒ මට පෞද්ලිකව ලැබුණ ගෞරවයක් විදියටයි. අනුර අපේ පන්තියේ සංකේතයයි. උපන් බිමට ආශිර්වාදයකි. යුග මෙහෙවර ඉටුකරන්නට පහලවූ අව්‍යාජ හෙළ පුත්‍රයෙකි.

  • @piyakaru
    @piyakaru 2 ชั่วโมงที่ผ่านมา

    ර්‍ඒකනම් සුපිරි පැහැදිලි කිරීමක්.

  • @thidasattanayake5838
    @thidasattanayake5838 3 ชั่วโมงที่ผ่านมา

    Kathawa sahathika aththa ❤❤❤

  • @nadeeshadilhani742
    @nadeeshadilhani742 22 ชั่วโมงที่ผ่านมา +2

    ඔබට thanks❤❤❤❤

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 6 ชั่วโมงที่ผ่านมา

    හරියට හරි. සුපිරි කථාවක්. තව කියල දෙන්න. වහල්ලු තව ඉන්නවා.

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 6 ชั่วโมงที่ผ่านมา

    ඔබගේ සත්‍ය විග්‍රහය ඉතා විශිෂ්ටයි 🌹

  • @mahabodhisocietyofindialum5813
    @mahabodhisocietyofindialum5813 23 ชั่วโมงที่ผ่านมา +3

    හරියට හරි හරියට හරි

  • @hemadayananda
    @hemadayananda 22 ชั่วโมงที่ผ่านมา +3

    VERY VERY GOOD

  • @kdcwd5104
    @kdcwd5104 22 ชั่วโมงที่ผ่านมา +3

    Well said 👍

  • @sarathsamarakoon220
    @sarathsamarakoon220 วันที่ผ่านมา +4

    පාදඩ දෙශපාලනයෙ සෙවනැලි තවමත් තියනවා, පමණක් උන් දාන කමෙන්ට් ස් වලින් පෙනවා

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 8 ชั่วโมงที่ผ่านมา

    කතාව හරි

  • @UjithaTaroshan
    @UjithaTaroshan 5 ชั่วโมงที่ผ่านมา

    සහතික ඇත්ත සහෝදරයා ..❤❤❤

  • @m.gariyaratne450
    @m.gariyaratne450 23 ชั่วโมงที่ผ่านมา +4

    76 වසරක කරපු ලොකුම වරද තමයි මේ වගේ එවුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීපු එක.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 23 ชั่วโมงที่ผ่านมา +3

    Mama nam danne Anura is a good leader..ohu janathawata adareyi

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 ชั่วโมงที่ผ่านมา

    GREAT, GREAT, GREAT WHAT YOU ARE TRYING TO POINT OUT ❤❤
    AN ENGINEER FROM NPP GERMANY 💕💕

  • @ManohariWickramaratna-mk3rl
    @ManohariWickramaratna-mk3rl 22 ชั่วโมงที่ผ่านมา +2

    Great

  • @sanukajayasekara5553
    @sanukajayasekara5553 23 ชั่วโมงที่ผ่านมา +3

    ඔය ජානගත්ත වහල්ලු ඉන්නේ අර සිලෝන් tv චැනල් එකේ ඉන්න උන් 😂 වැඩි හරියක්ම ,AKD❤

  • @ajauduwelage959
    @ajauduwelage959 6 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 วันที่ผ่านมา +3

    Ada great program

  • @AkashAkash-y7c6j
    @AkashAkash-y7c6j 23 ชั่วโมงที่ผ่านมา +3

    ගහපු කනේ පාර කොමද කියනවනම් මුන ගිහින් වැදුනා බිත්තියේ 😂❤

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 22 ชั่วโมงที่ผ่านมา +3

    AKD 🔥

  • @deepanijayasuriya9021
    @deepanijayasuriya9021 5 ชั่วโมงที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීම ක්

  • @jayanthasilva581
    @jayanthasilva581 22 ชั่วโมงที่ผ่านมา +2

    😢well said Rasika.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna วันที่ผ่านมา +5

    මේ රටේ මොනවද අනේ තවත් හෑල්ලු වෙන්න තියෙන්නේ.

    • @rajakarunakarunasena3607
      @rajakarunakarunasena3607 10 ชั่วโมงที่ผ่านมา

      කාලකන්නි අපතයන්ට හෑල්ලු වෙන්න දේයක් නැතුව ඇති ජනාධිපති අවමානයට ලක්කිරීම සුදුසු නෑ

  • @sportsfantastic26
    @sportsfantastic26 18 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජනාධිපතිතුමනි❤

  • @roadlens1
    @roadlens1 18 ชั่วโมงที่ผ่านมา

    Respect Bro... 😘

  • @jenetteweliwita825
    @jenetteweliwita825 20 ชั่วโมงที่ผ่านมา +3

    Humble president. ❤❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 วันที่ผ่านมา +5

    ඇදගෙන හිටිය විදිය කාපු විදිය නෙවෙයි api විවේචනය karanna oni කෙනෙක් ගෙ policy eka මෝඩ සමාජයේ ඒක පිළි ගන්නේ නැහැ

  • @sampathkorala7697
    @sampathkorala7697 17 ชั่วโมงที่ผ่านมา

    Well said Rasika

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 18 ชั่วโมงที่ผ่านมา

    Exactly thank you both of you. Respect. This is what reality.
    Appreciate for your explanation. ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @TropicalasiaBiotech
    @TropicalasiaBiotech 15 ชั่วโมงที่ผ่านมา

    100% agree

  • @TravelSpottermc
    @TravelSpottermc 14 ชั่วโมงที่ผ่านมา

    Well said

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 18 ชั่วโมงที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි