Sansarini - සංසාරිණී | Episode 374 | 2024-08-19 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 374 | 2024-08-19 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/67R6Sh
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

ความคิดเห็น • 343

  • @HiruTVOfficial
    @HiruTVOfficial  23 วันที่ผ่านมา +130

    ඇමැන්ඩාගේ මව සහ තාත්තා මේ ගෙවෙන කාලය ගැන කල්පනා කරමින් කතා කරයි. රමේෂ්ගේ සහ ඇමැන්ඩාගේ ආදර කතාවටත් රමේෂ්ගේ බොස්ගෙන් තර්ජන ඇතිවෙන්න පටන් අරන්.. ඇමැන්ඩාගේ ජීවිතයටත් තර්ජනයක් වෙන්නට ළඟයි වගේ.. අද කුමක් වේවිද..

  • @KrishaniuthpalaKrishani-uf4ro
    @KrishaniuthpalaKrishani-uf4ro 23 วันที่ผ่านมา +376

    මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 🙏🏽🙏🏽🙏🏽ඉක්මනට ඒ සිහිනය සැබෑ වේවා 🙏🏽🙏🏽

    • @Dishani387
      @Dishani387 23 วันที่ผ่านมา +4

      ඉක්මණින් කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏

    • @tharushic-rf6bt
      @tharushic-rf6bt 23 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ඒ සෑබෑවේවා ඉක්මනින්

    • @dayanaaaa6851
      @dayanaaaa6851 23 วันที่ผ่านมา +1

      ඉක්මනින් ඔයාට දරු.සුරතල් බලන්න ලැබේවා

    • @user-eo4dv1nj4r
      @user-eo4dv1nj4r 23 วันที่ผ่านมา +1

      🙏🙏

    • @user-hp1cm2wg7g
      @user-hp1cm2wg7g 23 วันที่ผ่านมา +1

      ඔයා ගේ එ ප්‍රර්ථනා ව ඉශ්ට වෙවා ලගදිම

  • @dilhanidilrukshi8380
    @dilhanidilrukshi8380 22 วันที่ผ่านมา +31

    මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් අනේ මටත් හැමොම ආශිර්වාද කරන්නකෝ...🙏🙏

  • @theshakavi9934
    @theshakavi9934 23 วันที่ผ่านมา +100

    මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ .ඉක්මනින් ඒ හීනේ හැබෑ වෙන්න කියල ආශිර්වා කරන්න .🙏🙏🙏🙏🙏🙏

    • @nalikatharangani1119
      @nalikatharangani1119 23 วันที่ผ่านมา +2

      Daru sampath labewa!!!!!!❤

    • @shanikaharshani9125
      @shanikaharshani9125 22 วันที่ผ่านมา +1

      ඉක්මනින්ම කිරි සිහින සැබෑ වේවා

    • @ThariduAvishka
      @ThariduAvishka 22 วันที่ผ่านมา +2

      🎉❤

    • @SusanthikaSenevirathna
      @SusanthikaSenevirathna 22 วันที่ผ่านมา +1

      ඉක්මනින් කිරි සිහිනය ලැබෙන්න ඔයා ට

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา +1

      Theruwane Ashirwadayen kirisihinaya sebawrwaa❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 23 วันที่ผ่านมา +87

    දෑස රිදෙනවා අමෝදියි ශේනුයි දෙන්නා එකතු වෙනකල් බලාගෙන ඉදලා 😂

  • @renokaajitha7240
    @renokaajitha7240 23 วันที่ผ่านมา +31

    පෙන්වා නෙද කාට හරි ගින්දරක් දුන්නොත් ඒ ගින්දර තමන් පසුපස එනවා ඒක තමයි ඇත්ත 👍 කතාව උනත් එකක් හොදම පාඩමක් ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +185

    මෙිකතාව ගොඩක් ලස්සනයි.අනේ මට ලයික් 100ක් ඹිනි.ලයික් කරන ඹයාට ස්තුතියි.බුදු සරනයි.දෙවි පිහිටයි

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 23 วันที่ผ่านมา +78

    ඇමැන්ඩා ❤️ රමේෂ් ආදර කතාවත් නැති වෙයිද අනේ..😒 එයාලට කරදරයක් වෙන්න එපා..😢♡

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +139

    දරැවෙන් කියන්නේ නමන්ගේ පණ,හුස්ම කියලා හිතන,හදවතට දැනෙන අය කෝ බලන්න ❤😢

    • @SunethraThennakoon-k9n
      @SunethraThennakoon-k9n 23 วันที่ผ่านมา

    • @yamuna.roshani
      @yamuna.roshani 22 วันที่ผ่านมา

      අනිවාර්යෙන් මගේ පන මගේ දරුවෝ 🌹🌹🌹🌹💞රෝස. මල් දෙකක් ඉන්නවා මට ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි එයාලට ආදරේ පන වගේ

    • @sandasadali9214
      @sandasadali9214 22 วันที่ผ่านมา

      මට නම් ලොයිඩ් ට වඩා පෙන්නන්න බැරි සැන්රව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +183

    මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාදය කරන්න...

    • @OshadiRashmila-re6kh
      @OshadiRashmila-re6kh 23 วันที่ผ่านมา +9

      උබට පිස්සුද යකෝ 😂😡

    • @OshadiRashmila-re6kh
      @OshadiRashmila-re6kh 23 วันที่ผ่านมา +7

      මානසික ලෙඩක්ද 😂

    • @Premudi
      @Premudi 23 วันที่ผ่านมา +3

      Ubatama lmek lbewa eswa puh

    • @NilukshiPriyalanka
      @NilukshiPriyalanka 23 วันที่ผ่านมา +3

      Oyage බලාපොරොත්තු esta වේවා

    • @Sehadiary95
      @Sehadiary95 23 วันที่ผ่านมา +1

      😂😂

  • @Hiruni-n3r
    @Hiruni-n3r 23 วันที่ผ่านมา +18

    කතාව ඉවර වෙනකන්ම ශේන්❤අමෝදි එකතු කරන්නේ නැද්ද අනේ😢😢. ඒ දෙන්නා නැතුව බලන්න හිතෙන්නෙත් නෑ..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +218

    සංසාරිණ හැමදාම ෆෝන් එකෙක් බලන අය කෝ මෙි පැත්තට💔😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +52

    ශාක්‍යා අමෝදිව බෙිරගෙන ඇත්ත ශේන් ලගන අරන් යාවි ❤ එහෙම හිතන අය හිත හදාගමු 😢

  • @matheeshanimsara6846
    @matheeshanimsara6846 23 วันที่ผ่านมา +27

    මේ රියල් පැතුමද මොකාද එකා බාරයක් ඔප්පු කරනවද කමෙන්ට් දමල අම්මප මුව අපිරියයි

  • @HansikaMaduwanthi-hd6df
    @HansikaMaduwanthi-hd6df 23 วันที่ผ่านมา +17

    ආදරේකට පුලුවන් මොන තරම් නරක මනුස්සයෙක් උනත් හොද මාර්ගෙට ගාන්න මොන තරන් ලස්සන ආදර කතා තියනවද ඇමැන්ඩායි රමෙශ්ගෙ වගෙ❤❤❤

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 23 วันที่ผ่านมา +9

    අනේ අමුදියි සෙන්වයි එක් කරන්නකො❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +56

    දන් නමි කතාව ගොඩක්.අනේ මට ලයික් 100ක් ඹනි.ලයික්
    කරන. හැමෝටම දළද පිහිටයි!තෙරැවණ් සරණයි❤

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 23 วันที่ผ่านมา +8

    මේ කතාව මේ සතිය විතරයි බලන්නේ සතිය ඇතුලත ශේන් අමෝදි එකතු උනේ නැත්නම් බලන්නේ නැ ආයේ එච්චරයි🤨🤨🤭 😂

  • @-podda...-2009..
    @-podda...-2009.. 23 วันที่ผ่านมา +31

    අපිත් ඉන්නවා .මට නම් ලයික් 100 ඕනේ😂

  • @Piyumisathsaradppp
    @Piyumisathsaradppp 23 วันที่ผ่านมา +17

    යකෝ මේකේ comment වලින් බාගෙට බාගයක්ම රියල් පැතුමගේ 😂

    • @RenukaRanasinghe-to3hx
      @RenukaRanasinghe-to3hx 23 วันที่ผ่านมา

      එකා දැන් ළමයෙකුත් බලාපොරොත්තු වෙනවා කියන්නේ ..

    • @주히574
      @주히574 22 วันที่ผ่านมา

      උබත් මන් වගෙ උගෙ කමෙන්ට් තියෙන තැන් ඉක්මනට ඉක්මනට බලන් ගියාද අක්කෙ😂😂😂😂​@@RenukaRanasinghe-to3hx

  • @Kanchanasewwandi-t7k
    @Kanchanasewwandi-t7k 23 วันที่ผ่านมา +6

    ශේන් අමෝදි එකතු කරන්න මෙච්චර කල් ගන්න එක නම් එපා වෙනවා 😢😢

  • @nilushacool3992
    @nilushacool3992 23 วันที่ผ่านมา +14

    ඉදකින් වර්නය කතාව එපා වෙනවා

  • @harshana1598
    @harshana1598 23 วันที่ผ่านมา +15

    රමේෂ් තුවක්කුව විසි කරානෙ එදා

  • @MaleeshaSilva-h8h
    @MaleeshaSilva-h8h 23 วันที่ผ่านมา +13

    අමෝදි අද ගොඩාක් ලස්සනයි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +50

    ශේන් කියලා අල්තෙන් ආපු ශෙනුයි පෙිලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ඉන්න ඹින කියලා හිතන අය 😢එක්ක දාන්න❤❤❤

    • @nishuvihangi
      @nishuvihangi 23 วันที่ผ่านมา

      Oyta piccuda 😂😅 wena vdk ndda

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 23 วันที่ผ่านมา +8

    අමෝදිවයි ශේන්වයි එකතු කරන් නැතුව කතාව ඔහෙ ඇදගෙන යනවා එපා වෙනවා 😒

  • @Tk0328
    @Tk0328 23 วันที่ผ่านมา +36

    අමෝදී ට ආදරේ කරන අය ❤️ ප්ලීස්

    • @KaviMasnkr
      @KaviMasnkr 23 วันที่ผ่านมา

      ❤❤අමෝදිටමමත්ආදරේයි

  • @SanjayaPerera-ec1ew
    @SanjayaPerera-ec1ew 22 วันที่ผ่านมา +2

    මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ❤❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +40

    මන් වගෙ ශෙනුයි අමෝදියි ආපහු යාලු වෙනකන් බලන් ඉන්න අය තව ඉන්නවද❤

  • @sewwandimanik679
    @sewwandimanik679 23 วันที่ผ่านมา +18

    ඇමැන්ඩගේ පවුලේ අයට මෙහෙම 😂වෙලා මදී

  • @MaleeshaSilva-h8h
    @MaleeshaSilva-h8h 23 วันที่ผ่านมา +10

    වර්නලා වගේ ඔච්චර මෝඩ මිනිස්සු ඉන්නවද මේ ලෝකේ. තමන්ගේ දරුවෙක්වත් අදුරගන්න බැරි😅😢

    • @kushi784
      @kushi784 19 วันที่ผ่านมา

      ඉන්න වා ඕන තරම්...මොලේ අඩු අය

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 23 วันที่ผ่านมา +9

    අනුන්ටදුක්ගිනි දෙන උන්ට කැදවත් නැතිව ලොයිඩ් ලාට වාගේ වෙනවාට මම කැමතී

  • @TharushiAmanda-ff2mb
    @TharushiAmanda-ff2mb 23 วันที่ผ่านมา +5

    අනේ ආයේ අමෝදි ශේන් එකතු කරන්නකො ❤

  • @ChithraChandi
    @ChithraChandi 22 วันที่ผ่านมา +3

    හැමදාමත් සංසාරිනි මම පෝන්නෙකෙන් බලන්නේ ලස්සනයි කතාව ❤❤❤❤

    • @Pathmini-q2v
      @Pathmini-q2v 22 วันที่ผ่านมา

      ඉතින් මොකද අපි කරන්න ඔන මම නම් අයන් එකෙන් බලන්නෙ 🇦🇪🇦🇪🇦🇪🇦🇪 මෙහෙ ඉදලා

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 23 วันที่ผ่านมา +17

    ඇනකොන්ඩාගෙයි රමේශ්ගෙයි කොටස් skip කරන මම .😂 කතාවත් එපා වෙනවා මුන් දෙන්න නිසා 🤧

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +20

    කොටස් 374 ම you tube එකෙක් බලපු අය පැත්තට 🥰

  • @NirmalaBalasooriya-d9w
    @NirmalaBalasooriya-d9w 23 วันที่ผ่านมา +17

    ❤❤❤දැන් තමයි කතාවේ ලස්සනම හරිය යනව කියන අය කෝ බලන්න ලයික් කරන්න ❤❤❤

  • @starbaby7308
    @starbaby7308 23 วันที่ผ่านมา +2

    කොච්චර වැරදි කරත් ඇමන්ඩගෙ අම්මයි තාත්තයි දෙන්නට දෙන්නා ආදරෙයි ❤

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 23 วันที่ผ่านมา +3

    මේ කතා හරියට සෙල්ලම් ගෙවල් වගේ නේ. මෙච්චර වෙඩි තිය තිය සෙල්ලම් දාන්න පුලුවන් ද මහපාරවල් වල 😂😂.

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii 23 วันที่ผ่านมา +4

    මේ කතාව තනිකරම සමාජයට නරක ආදර්ශ දෙන්නෙ 🙄

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 23 วันที่ผ่านมา +6

    මෙි මෝඩ හරක මෙි ගෑනි කියන කතාවලට අහු වෙලා එක මෝ⁣ඩයෙක් බව දැනගෙන එකව අන්දගෙන ඉන්නෙ වෙන මිනිහෙක්ගෙ ලමයෙකුට තාත් කරගෙන රවටිට ගෙන ඉවරයි

  • @UththaraKawina-sm9dl
    @UththaraKawina-sm9dl 23 วันที่ผ่านมา +11

    ආදිත්‍යව ආයෙ ගන්නකෝ😢❤ ශේන් ට වඩා ආදි හොදයි❤

    • @MaleeshaSilva-h8h
      @MaleeshaSilva-h8h 23 วันที่ผ่านมา +3

      එහෙම උනොත් අමෝදිට ආපහු පාරක් හොද කුනුහරප ටිකක් අහගන්න පුලුවන් ජීවිතේ විදින සෙට් එකගෙන්😂😂

    • @UththaraKawina-sm9dl
      @UththaraKawina-sm9dl 23 วันที่ผ่านมา +2

      @@MaleeshaSilva-h8h කොහොම වුනත් ශේන් ට වඩා ආදි හිටියනම් හොඳ😐❤️

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา

      Ow Aneh ADI❤AMODI LOVE SUPER & BEAUTIFUL ❤️❤️❤️❤️❤️

    • @wishuwaxxx7741
      @wishuwaxxx7741 23 วันที่ผ่านมา +2

      Gon katha kiynna epa bn uba hithuwada marichcha unta pana denna indian katha kiyla😂😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 23 วันที่ผ่านมา

      ❤❤අනේ😢😢

  • @AjithWicramasinghe
    @AjithWicramasinghe 23 วันที่ผ่านมา +4

    Amodi lassanai....❤❤❤

  • @chathurangakumara1757
    @chathurangakumara1757 23 วันที่ผ่านมา +3

    Oyalata ikmaninma daru samapthak labeva! thervan saranai

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 23 วันที่ผ่านมา +4

    වර්නගෙ ගොන් පාට් නතර කරලා මිනිහෙක් කරන්න බැරිද මොනවා උනත් තිශී පව්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +26

    ආපහු අමො⁣දිගෙයි ශේන්ගෙයි ආදරෙන් දකින්න කැමැති අය කෝ..😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +23

    එපිසෝඩි එක විනාඩි 10 න් බලපු අය ඉන්නවද 🤣

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 23 วันที่ผ่านมา +2

    ලස්සන කතාවක් ❤වියලි ❤බලන්න..
    මොනාද මේ

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 23 วันที่ผ่านมา +2

    මේ කතාව කිසිම හරයක් නැති මගුල් කතාවක්බන් එක අතකට අපිටද උන්ටද පිස්සු මේ පිස්සු කතව බලන

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +26

    දැන් නමි කතාව බලන්න හිතෙන් නැති අය කො 😮❤

    • @UpaliUpali-h3x
      @UpaliUpali-h3x 19 วันที่ผ่านมา

      E oy at a🤣🤣🤣

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 23 วันที่ผ่านมา +6

    බැරි වෙලාවාත්.දරැවාට ඉන්දිකගේ මූන තිබුනොත් ඉවරයි

  • @Madhu3732
    @Madhu3732 23 วันที่ผ่านมา +3

    අනුන්ට ගින්දර දීලා කවදාවත් සතුටින් ඉන්න බැහැ...amendage අම්මා තාත්තා දැන්,. විඳවනවා හොඳටම

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 8 วันที่ผ่านมา +1

    අනේ අවුරුදු 5මන් බැදලා තව නෑ මට ඒ හීනේ සැබෑ වෙලා ඉක්මනින් ඒ කීරි සිහිනේ ඉටු වෙනවා නම්

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 23 วันที่ผ่านมา +3

    කවුරැ සමාව දුන්නත් තොපිට දෙවියො සමාව දෙන්නෙ නෑ

  • @ytqueen20
    @ytqueen20 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @සොබාදහමඅපගේ
    @සොබාදහමඅපගේ 23 วันที่ผ่านมา +2

    ජය වේවා හැමෝටම ❤

  • @NalikaDilrukshi-xi5xc
    @NalikaDilrukshi-xi5xc 23 วันที่ผ่านมา +6

    කමෙන්ට් වල රියල් පැතුමව විතරක් දකින අය මේ කොනට

  • @aruna-yu9qh
    @aruna-yu9qh 23 วันที่ผ่านมา +2

    මේ රියල් පැතුමා කියන පිස්සව අංගොඩ යවන්න බැරිද අප්‌පා

  • @ranjanisilva4879
    @ranjanisilva4879 22 วันที่ผ่านมา +1

    අර අහිංසක අයට කරප්‍ර ද්‍ෙවල්‍ වලට මුන්‍ට මෙහ්‍ෙමවෙලා මඳි

  • @SomaSsoms
    @SomaSsoms 23 วันที่ผ่านมา +3

    මම හැමදම බලන්නො මොන් එකන්

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 23 วันที่ผ่านมา +3

    රමේෂ්ගේ පිස්ටල් එක විසි කරානේ.. ආය අරන් තියෙන්නේ එක්කක්..

  • @shasha1398
    @shasha1398 23 วันที่ผ่านมา +3

    මේ වර්නෙක් හින්දා කතාවම එපා wenawa

  • @Ama-bp3en
    @Ama-bp3en 23 วันที่ผ่านมา +5

    වරුණ අප්‍රියයි

    • @telephone2454
      @telephone2454 23 วันที่ผ่านมา +1

      අවංකවම ඇත්ත

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +11

    හැමදාම ෆෝන් එකෙක් බලන සෙටි එක අය කෝ❤😢

  • @user-tf8xk2sc5k
    @user-tf8xk2sc5k 23 วันที่ผ่านมา +7

    1 comment ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +12

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢

  • @user-ym7lk9zx7r
    @user-ym7lk9zx7r 23 วันที่ผ่านมา +3

  • @keshalamadushani6696
    @keshalamadushani6696 23 วันที่ผ่านมา +3

    මහ අප්පිරියයී දැන් මේ කතාව😢

  • @manojawerasigha3639
    @manojawerasigha3639 23 วันที่ผ่านมา +4

    Math asa amodeta♥️

  • @user-qn2me3dx7b
    @user-qn2me3dx7b 22 วันที่ผ่านมา +1

    වර්ණ වගේ හරකෙක් පිරිමින්ටත් අවනම්බුවක්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 23 วันที่ผ่านมา +3

    අනුන්ට දෙයක් කළොත් පල දෙනවා කියන්නේ ඕකට තමයි.ලොයිඩ්ගේ.පවුලට ඔහොම වෙලා මදි😡මේ රියල් පැතුමගේ
    කමෙන්ට් දැක්කහම මට හිනා යනවා😂.පිරිමියෙක්ද ගෑනියෙක්ද.දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ප්‍රාර්ථනා කරන්න කියනවා😂😂.අනේ මන්ද ඒවටම කමෙන්ට් දාන.අයත් ඉන්නවා.ප්‍රධාන චරිත දෙකක් නෑ.දැන් නම් කතාවේ කිසිම ගතියක්.නෑ🤮

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 20 วันที่ผ่านมา

    දැන් කතාව ලස්සනයි❤❤❤❤

  • @user-zq2mm2eg4u
    @user-zq2mm2eg4u 23 วันที่ผ่านมา +3

    Mama hamadama balanawa

  • @SachinthaNimesh-w7u
    @SachinthaNimesh-w7u 23 วันที่ผ่านมา +5

    ❤😊❤❤

  • @sandasadali9214
    @sandasadali9214 22 วันที่ผ่านมา +1

    ඉක්මනට මේ විකාර නාට්ටිය ඉවර කරපංකෝ. එපා වෙලා තියෙන්නේ

  • @shashikanimodani3947
    @shashikanimodani3947 22 วันที่ผ่านมา +1

    රමේෂ් පිස්ටල් එක මුහුදට විසිකලා නේද ඩිරෙක්ටර් මාමේ.. 🤭🤭🤭🤭

  • @user-co3kq4fm4g
    @user-co3kq4fm4g 23 วันที่ผ่านมา +1

    අම්මෝ රියල් පැතුමගෙ comment ගොඩ 😂😂

  • @supipinilakshi
    @supipinilakshi 22 วันที่ผ่านมา +1

    ඒක මාර බෙල්ල වැල දැමිල්ලක්නේ.😅

  • @NaideNaide-r6t
    @NaideNaide-r6t 21 วันที่ผ่านมา

    Maru kathawa mamath me kathawa balanne 4n eken hema dama ❤❤❤❤❤❤

  • @MAl-uv3ze
    @MAl-uv3ze 23 วันที่ผ่านมา +3

    මෙි කතාවෙි මම දැකපු හොදම කේනේක් තමා ශියානි අක්කා හැමදේ හිතේ තියාගේන තුෂිට අමිමා කේනේක් වගේ සලකනවා

  • @nethuswetha2490
    @nethuswetha2490 17 วันที่ผ่านมา

    හොද වැඩේ ලොයිඩ්ට😂😂😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +8

    උපුලි තෙරිනින් වහාන්සේගේන් ධර්මය අචබෝඩ කරගෙන වෙයි කියලා හිතන අය කෝ 👍එක්ක දාන්න අමතක කරන්න එපා 🙏🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +8

    කවදාවත් මෙි කතාව ටිවී එකෙක් නැති බලන සෙටි කටිටිය කෝ😅

  • @rithumanisha
    @rithumanisha 23 วันที่ผ่านมา +2

    කෝ අනගි තිහස්වර

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +3

    අද කොටසෙ ලිලගෙ කොාටසට කැමැති අය මෙි පැත්තට💗🤣

  • @RenukaRenuka-gk9tb
    @RenukaRenuka-gk9tb 23 วันที่ผ่านมา +2

    ඉන්නවා හැම දාම බල න වා

  • @kasunimadushani9551
    @kasunimadushani9551 23 วันที่ผ่านมา +2

    මේ වර්නයවන්ම් පේන්න බෑ😒

  • @francisgamage1715
    @francisgamage1715 23 วันที่ผ่านมา +3

    කෙ අනෙ තිහස්වර කලින් ගල්පෙන් හා එයාගෙ ලමලා කෙ අනෙ එයලා කෙ කතාව ට එන්නෙ නැද්ද

  • @ChalatLAP
    @ChalatLAP 23 วันที่ผ่านมา +2

    Amodi pu neda❤

    • @ChalatLAP
      @ChalatLAP 23 วันที่ผ่านมา

      අමෝදි පවි නේද ❤

  • @VihangaThathsarani-v2l
    @VihangaThathsarani-v2l 23 วันที่ผ่านมา +8

    කො අනෙ අනගි තිහස්වරයි එයාලාව පෙන්නන්නෙම නැ

  • @enukaenuka4060
    @enukaenuka4060 23 วันที่ผ่านมา +4

    විකාර කතාවක් දැන් අනගි තියස්වර පේන්නවත් නැහැ

  • @mahimathili5701
    @mahimathili5701 20 วันที่ผ่านมา

    Ane sheni amodi ikmnta ekthu wenn one❤❤

  • @ErandiKaushalya-e3o
    @ErandiKaushalya-e3o 23 วันที่ผ่านมา +3

    Lamai sansarini ada kotasa dala nedda ?🤔

  • @SuranjiPremalal
    @SuranjiPremalal 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤.mama

  • @slmobile63
    @slmobile63 23 วันที่ผ่านมา +1

    ඔය fan eke ellunata මැරෙන්නේ නෑ loyid

  • @ChandanaMunasinha-qq4bz
    @ChandanaMunasinha-qq4bz 23 วันที่ผ่านมา +1

    Me inno❤

  • @user-je4hw9dq6r
    @user-je4hw9dq6r 23 วันที่ผ่านมา +3

    මමත්

  • @CenuliVinsa
    @CenuliVinsa 23 วันที่ผ่านมา +1

    Daruwa kiyane ape pana ❤️❤️❤️

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 22 วันที่ผ่านมา

    ලස්සනයි❤❤❤

  • @user-wq2we1dz5m
    @user-wq2we1dz5m 22 วันที่ผ่านมา

    අනුන්ගෙ සතුට නැති කරන උන්ට කවදාවත් සතුටෙන් සැනසීමෙන් ඉන්න බෑ ..