පට්ඨාන දේශනා | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 34

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 3 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට

  • @VTv-wj3uz
    @VTv-wj3uz 20 ชั่วโมงที่ผ่านมา

    සාදු ...සාදු ...සාදු !!!

  • @SumuduWelegedara
    @SumuduWelegedara 23 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 21 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම පිං නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 21 ชั่วโมงที่ผ่านมา +1

    🙏🌹🙏🌹🙏🌹සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏.

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා !!!
    උතුම් නිවන් පිණිසම මේ ධර්ම දේශනාමය කුසලය හේතු උපනිශ්‍රය වේවා !!!
    🙏🙏🙏

  • @jcghewage5480
    @jcghewage5480 9 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka วันที่ผ่านมา +2

    Gawravaniya pujaniya pinwath swami nvahanseta mage namaskaraya wewa sadu sadu sadu swaminwahanseta prarthaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu

  • @පද්මවිල
    @පද්මවිල วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ දේශනා කරන ලද පට්ටාන ධර්මය මා ව්සින් කීප වතාවක් ගෙදරදී සද්ජායනය කලෙමි. මා එය කරන්නේ එහි අදහසද දැන ගෙනයි. මා දහම් පාසල් ගුරුවරියක් නිසයි මා උගන්වන්නේ අභිධර්මයයි. මේ මොහොතේ මගේ පැතුම නම් ඒ ධර්මයේ සත්යානුභාවයෙන් මගේ රෝගී වී සිටින සුවමියට ඉකමනට සුවය ලැබේවා යන්න වගේම ඔබ වහන්සේ කරන්නා වූ මෙම කාර්යයෙන් ඔබ වහන්සේ පතන නිර්වාණ ලැබීම ට මෙය හේතුවේවා යන්නයි. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤

  • @bosalem3727
    @bosalem3727 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු උතුම් තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත් ප්‍රාර්ථනා ඉස්ටවේවා සාධු සාධු සාධු

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මගේ නමාස්කාරය වේවා පිංවත් ස්වම්න් වහසේට නිදුක් නිරෝගි සුවයේ ලබේවා දිර්ග අයුෂ් ලබේවා සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @bosalem3727
    @bosalem3727 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් ගුණ බලයෙන් සියලු සත්වයා සුවපත් වේවා සාධු සාධු සාධු ස්වාමින් වහන්සේ ට දීර්ගායුශ ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🛕🪷💎Durlabha Arya maha sangarathnayata mage namaskaraya weva 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻 🛕 💎 theruwan saranai pinwath swaminwahanseta 🙏🏻

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake วันที่ผ่านมา

    Saadu
    සාදු සාදු සාදු .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .වහා නිවන අවබෝධය වේවා .

  • @panaduresarananda6455
    @panaduresarananda6455 วันที่ผ่านมา +2

    මෙම දේශනයේදී පැහැදිලිකළ ආකාරයටම , සෑම ප්‍රත්‍යයකම අර්ථය සහ එය ප්‍රායෝගික ජීවිතයේදී පුහුණුකරන ආකාරයත් කියාදීම ඉතා වටිනාබව කියනු කැමැත්තෙමි.
    තෙරුවන්සරණයි ! ! !

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 วันที่ผ่านมา +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp วันที่ผ่านมา

    සාදු. සාදු සාදු. පින්වත්. ස්වාමින්. වහන්ෙස් නිදුක්. ෙවත්වා

  • @WadugedraC
    @WadugedraC วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 วันที่ผ่านมา

    සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @SomePeople-f9i
    @SomePeople-f9i วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු

  • @chandraniperera-s2r
    @chandraniperera-s2r ชั่วโมงที่ผ่านมา

    Sadu sadu

  • @SithaKumari-l1s
    @SithaKumari-l1s วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @pushpasenevirathne8414
    @pushpasenevirathne8414 22 ชั่วโมงที่ผ่านมา

    ආරම්මන පච්චයෝති හරිම පැහැදිලියි.ද්වේශ සිතින් වැලකෙන්නට මේදහම් කරුනු හේතු වේවා .🙏🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹Sadaa wandaneeya puujaneeya pinwath swaameen wahanse niduk niroogee deergaausa labee uthum wu niwanin niweeyaamata me dharmadaanamaya kusal hethu upanisraya wewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaadhikari3837
    @mallikaadhikari3837 วันที่ผ่านมา +8

    අහිංසක මනු ෂ්‍යයන්ගේ භව ගමන නිමා කිරීමට වෙර දරන පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා,සාධු...සාධු...සාධු

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 วันที่ผ่านมา

    Oba wahanse ta me kusal balayen oba wahanse patanna u prartanawAn e aurinma labewa oba wahanse niduk wewa nirogi wewa suwapath wewa sadu sadu sadu

  • @Anomameerigama
    @Anomameerigama วันที่ผ่านมา

    අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තම පියාණන් ගේ පින්තූරය දැක හැඬෙන ස්වභාවය එතුමා ගේ ගුණ සිහිවීමට එය නිමිත්තක් වූ නිසා එබැවින් එසේ හැඬීම පිස්සු වක් ද ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පාදාභිවන්දනයෙන් නමස්කාර කරම්

  • @KhemaKumari-g9t
    @KhemaKumari-g9t 19 ชั่วโมงที่ผ่านมา

    🙏💥🙏💥💥🙏💥💥💥🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @sureshaniherath5171
    @sureshaniherath5171 20 ชั่วโมงที่ผ่านมา

    🪷🪷🪷🪷🙏🙏🙏

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie วันที่ผ่านมา

    🇮🇱🙏🙏🙏🙏🙏🇮🇱

  • @AjaniRanasinghe-hx4vl
    @AjaniRanasinghe-hx4vl วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @kumuduperera4602
    @kumuduperera4602 วันที่ผ่านมา

    🙏🙏🙏