කොග්ගල දුම්රියේ වැදී අවසන් ගමන යන අමේෂ්ගෙ උපන්දිනයත් අද | Paara Dige 483 | Koggala Train

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • #paaradige #paaradigetoday #koggalatrainaccident #accidentfirst #ameshsilva #ameshiranthasilva #ameshfuneral #paradige #kolamkuttamatoday #kiyadennaadaretharam #කියාදෙන්නආදරේතරම්today

ความคิดเห็น • 91

  • @fathimaazmiya2564
    @fathimaazmiya2564 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා.. !!! සරසවියේ දී හමුවූ ඉතාම නිහතමානි චරිතයක්..සරසවි කැරම් කණ්ඩායමේ නායකයා වුනත් කණ්ඩායමේ හැමෝම එක්ක සහෝදරයෙක් වගේ වැඩ කරා වගේම නායකයෙක්ගේ නියම ගුණ තිබුණා. නිතරම කල්පනාවෙන් ඉතාමත් වගකීමෙන් සියලු වගකීම් හරියටම ඉටු කරමින් කලබලයක් නැතුව හැමදේම හොයලා බලලා සරසවි කැරම් කණ්ඩායමේ අත්තිවාරම දැම්මේ අමේෂ් අයියා ( රයියා අයියා) කිව්වොත් නිවැරදියි. එහෙම කෙනෙක් කලබලෙන් වාහනේ දැම්මා කියන එක තවමත් විශ්වාස කරන්නත් අමාරුයි. මොකද කණ්ඩායමේ අපි හැමෝටම වඩා ඉවසීමෙන් වැඩ කරේ අයියා.. 😢 මතු උපදින භවයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා... !!!

    • @renukakulathilaka4843
      @renukakulathilaka4843 ปีที่แล้ว

      අනේ දෙයියනේ ..මේවා අහන්න ලැබීමත් අපේ අවාසනාවක්...😢😢ඔබ දෙපලට නිවන් සුව ලැබේවා ....🙏🙏🙏

  • @randikafernando1223
    @randikafernando1223 ปีที่แล้ว +3

    දවසින් දවස තරුණ ජිවිත රටට අහිමි වෙනවා.මෙකනම් කරුමයක් රටේ.උබ මගෙ වයසෙ.නිවන් සුව සහොදරයා.

  • @keerthirathna5815
    @keerthirathna5815 ปีที่แล้ว +3

    මතු ආත්මයකදි මෙවන් අකල් මරනයකට ලක්නොවෙිවා දෙදෙනාටම නිවන් සුව ලැබෙිවා

  • @fatmakaankae6440
    @fatmakaankae6440 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා 😂😂😂😂😂

  • @injay1109
    @injay1109 ปีที่แล้ว +1

    මේ ලිව්ව කෙනා සාශ්තෘන් වහන්සේ වදාල ඒ උතුම් දහම් කරුන උපුටා දැකිවීම ඉතා ප්‍රශන්සනීයයි..ඔබ සියලු දෙනට වහ වහා ධර්මාවබෝදය වේවා!

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +12

    ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා . පුතා ඔයාට කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා .🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +10

    හරිම කණගාටුයි. මෙක තමයි ජීවිතය. හදිසියේ සිදූවන මෙවැනි අනතුරු නිසා දූක වැඩි වෙනවා. අපි එකත් දරා ගන්න ඕනි. මතු සංසාරේ ගමනෙ කිසිම දවසක මෙවැනි අකල් විපත්සිදූ නොවෙවා.!

  • @jayanthihettipathirana7754
    @jayanthihettipathirana7754 ปีที่แล้ว +3

    Ane puthe oyata nivan suwa pathanne adaraneeya ammek.

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +10

    Dew ලොව epadewa😢😢😢😢

  • @chandrikachandrika4339
    @chandrikachandrika4339 ปีที่แล้ว +3

    දෙදෙනාටම නිවන් සුවය ලැබේවා ,😥😥

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා 😭😭

  • @chutidi8373
    @chutidi8373 ปีที่แล้ว

    Niwan suwaya labewa..!

  • @sunithadrsilva
    @sunithadrsilva ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏

  • @dinushaudayangani-tx1eh
    @dinushaudayangani-tx1eh ปีที่แล้ว

    හරිම කනගටුයි ..දවසින් දවස තාරුන ජිවිත රටට නැනි වෙනවා ..නිවන් සුව ලැබෙවා දෙන්නටම.

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 ปีที่แล้ว +2

    දෙදෙනාටම කිසිම භවයක මෙවන් විපතක් නොම වේවා. මේ ආච්චි නොව කුඩා කල සිටම හදාගත් තැනැත්තියයි..ඇයට තම ආච්චි ට මෙන් ඉමහත් ආදරය ඇති අතර එදිනද ඇයට බෙහෙත් ගැනීමට ගොස් එන ගමන්ය.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +4

    නිවන් සුව දෙනාටම 😭😭😭🙏🙏🇶🇦

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว +2

    Niwan suwa labewa

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @lrobinson4422
    @lrobinson4422 ปีที่แล้ว +1

    Very emotional. May your souls attain Nibbana

  • @ChandraChandra-qd5bv
    @ChandraChandra-qd5bv ปีที่แล้ว +3

    Newan suwaya labawa 🙏🙏🙏🙏🙏🙏

  • @kanthijayawardana7319
    @kanthijayawardana7319 ปีที่แล้ว +1

    Niwan suwayama labewa 😢

  • @anulawathi9588
    @anulawathi9588 ปีที่แล้ว +1

    දෙදෙනටම නිවන් සුව ලැබෙවා

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว

    මෙි දෙවල් දකින අහන අපිත් කොයි තරමි පව් කරලද සිතෙයි සුභ ගමන් ඔබ.දෙපලටම🙏

  • @kumarisilva4286
    @kumarisilva4286 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 ปีที่แล้ว +1

    Niwan Suwa Labewa 🙏

  • @udayangalahiru4141
    @udayangalahiru4141 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ෴

  • @sarathchandra513
    @sarathchandra513 ปีที่แล้ว +1

    Niwan suwa lebewa.

  • @priyapeirisip3853
    @priyapeirisip3853 ปีที่แล้ว +1

    අපේ වයසේ....ඇත්තටම මේක මේ වයසෙ අයට මහ නරක කාලයක් අපේ ගමෙත් ළඟ ළඟම 30-40 තරුණ පිරිමි සහෝදරයෝ ගොඩාක් නැති වුණා.අපේ ම පහළ ගෙවල් දෙකක අයියලා දෙන්නෙක් එක්කෙනෙක් ඔය වගේම කෝච්චියට හැප්පෙනවා එයාගේ භූමිදාන වල වහන්නත් උදව් උන අනිත් අයියා පොල් කීරක තුවාලෙට විෂබීජයක් ගිහින් මැරෙනවා මස දෙකකින්...තවත් ඒවගේම මසෙන් මාසෙට මරණ උනා සමහර අයට පු‍ංචි දරුවෝ 2-3ඉන්නේ.අනේ මන්දා අපේ රටට මොනා වෙනවද කියලා...අමේෂ් සොයුර ඔයාටත් ඔයාගේ අත්තම්මාටත් නිවන්සුව!!! නැවතත් මෙවන් අකල් මරණ සිදු නොවේවා!!!මගේ රටේ වටින තරුණ ජීවිත රැකේවා!!!

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +3

    Niwanwuwa !!! oba dedenatama!!!!😩😢

  • @mallokagamaga988
    @mallokagamaga988 ปีที่แล้ว

    Niwansuwa labewa

  • @dulakshiperera602
    @dulakshiperera602 ปีที่แล้ว

    Dennatama niwan suwa labewa.

  • @sahansandipa2094
    @sahansandipa2094 ปีที่แล้ว +1

    Niwan suwa achchi ammtath ayyatath❤️🥺🥺🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ..දෙදෙනාටම. හරිම කනගාටුයි..😪🙏🙏

  • @sampathsameera3469
    @sampathsameera3469 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙිවා දෙන්න ටම

  • @priyaliyanage7161
    @priyaliyanage7161 ปีที่แล้ว +1

    niwan suwa labewaa

  • @umeshimadushika8215
    @umeshimadushika8215 ปีที่แล้ว +1

    Niwan suwa labewa😪

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว

    Niwan suwa labewa Obala dedenatama…🙏🙏🙏🙏

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 ปีที่แล้ว

    Ama maha niwansuwa labewa

  • @kusumdewage5754
    @kusumdewage5754 ปีที่แล้ว +1

    Niwan Suwa Labewa 😢😢

  • @sunrtrasunitra6445
    @sunrtrasunitra6445 ปีที่แล้ว +4

    Niwan suwalabeewaa .

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 ปีที่แล้ว +1

    Ane deviyane harima dukai

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว

    Niwan suwa labeewa oba dedenatama

  • @ushanchathura7907
    @ushanchathura7907 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා දෙදෙනාටම...
    උපදින මතු ආත්ම භාවයන් වල අකල් මරණ වලට ගොදුරු නොවේවා...

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว

    අනේ දෙවියනෙ නිවන් සුව ලැබේවා

  • @nisansalapathirana8732
    @nisansalapathirana8732 ปีที่แล้ว +1

    මගේ උපන්දිනෙත් අද. නිවන් සුව අයියේ 💐

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Nivansuwaya labeva dennatama upa ipan athmeka nomaweva akal maranayak 🇦🇪🙏🙏🙏🌷🙏🙏🙏🙏😭

  • @kumarirajapaksha530
    @kumarirajapaksha530 ปีที่แล้ว

    ඹබ දෙදෙනාටම නිවන් සුව අත්වේවා!

  • @manelmangalika2762
    @manelmangalika2762 ปีที่แล้ว +2

    මෙවැනි .අකල් මරනයක් කිසිම ආත්මය සිදු නොවෙිවා .දෙනාට ම

  • @sriyanip655
    @sriyanip655 ปีที่แล้ว +1

    Pau neda
    🌼🌼🌼❤️❤️❤️

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว

    දෙදෙනාටම.නිවන් සුව ලැබෙවා😥😰😭🙏🙏

  • @nadikaruvanmali6273
    @nadikaruvanmali6273 ปีที่แล้ว

    නිවන් සුව බොහෝ දුර නොවේවා 😢😢

  • @mallikaperera5978
    @mallikaperera5978 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා dennatam 😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏 pau දෙවියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +1

    Pawule ayata kochchara dukak ethida?

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 ปีที่แล้ว +1

    Mage Achchi wage , Harima Dukai me gana Ahaddi Achichitath Puthatath Niwan suwa...🙏
    Puthage Hadisiya nisa Ek nimeshayakin Sidu unu Winashaya ......

  • @DahamKavinda-vy2kl
    @DahamKavinda-vy2kl ปีที่แล้ว +1

    අනේ අමේශ් අයියේ😭😭😭😭

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว

    මාරයා kadawala jewetha aeran gehen .නිවන් සුව .

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว +3

    Nivansuwa labeeva

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว

    Ane ethen harema dukai mewene seduvem dekkama dedenatama newan suwa lebewa

  • @sriyanamaine9540
    @sriyanamaine9540 ปีที่แล้ว +1

    Niwan suwa labewa 🙏🙏

  • @gayathrirupasingha6233
    @gayathrirupasingha6233 ปีที่แล้ว +1

    ❤😢😢😢

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +1

    අනේ පව්,ආයෙ කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා !

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว

    Niwan suwa labawa 😭😭😭😭😭😭😭😭

  • @sanjeewaranasinghaarachchi4458
    @sanjeewaranasinghaarachchi4458 ปีที่แล้ว

    😢😢

  • @chamudisandunika2730
    @chamudisandunika2730 ปีที่แล้ว +4

    😔🏳️

  • @mohamadfathima9787
    @mohamadfathima9787 ปีที่แล้ว

    Ameen

  • @siresy5319
    @siresy5319 ปีที่แล้ว

    Niwan suwa labawa

  • @mariyanchantany6110
    @mariyanchantany6110 ปีที่แล้ว +1

    REST IN PEACE

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢🙏🙏🙏😭😭

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    සසරේ කල පාප කර්ම වල විපාක මොන විදියට හරි ගෙවන්න වෙනවා 😢

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 ปีที่แล้ว

    😔😔😔 RIP

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭😭🙏🙏🤲🤲🤲🤲💖💖💖💐💐💐💐💐Niwan suwa 🤲🤲🤲🙏🙏🙏

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 ปีที่แล้ว +1

    Amamaha niwansuwa pathami

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 ปีที่แล้ว

    R .I .P

  • @shayamalipathirathne9276
    @shayamalipathirathne9276 ปีที่แล้ว

    😭😭😭😭😭

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 ปีที่แล้ว

    Puthatath ammatath niwansuwa labewa

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 ปีที่แล้ว +1

    Bahala duwanna thibba nadda

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    Nivansuva labeva

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    💔💔💔🙏🙏🇱🇰🇦🇪

  • @nilu353
    @nilu353 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭

  • @sapthalasithumini
    @sapthalasithumini ปีที่แล้ว +1

    🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @anneliyanage2768
    @anneliyanage2768 ปีที่แล้ว

    So sad. Jesus loves every human. He cares & he protects us from every harm & danger. This life is very short. But there is a Eternal kingdom & all humans can see each other only if they accept Jesus as their Savior.
    May these souls rest in peace.
    🙏🙏

  • @AyomiUpamailka-hm4ow
    @AyomiUpamailka-hm4ow ปีที่แล้ว

    නිවන් සුව මල්ලි .....බත් අම්මා උනත් ඒ පවුලේ ..කෙනෙක් වගේ හිටියා නිසා සලකන්න ඇති හොදට ....නිවන්සුව අම්මේ...

  • @siranialgewatta7009
    @siranialgewatta7009 ปีที่แล้ว +1

    Ane HarimA DUKai At oyala dedanatama Ajaramara niwansuwa patamu.😂😂😂

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว

    මේවාට කවදාද ගේට්ටු හදන්නේ.මේ වෙනකොට kidenek මැරිලා ගියාද.

  • @shayamalipathirathne9276
    @shayamalipathirathne9276 ปีที่แล้ว

    ගොදුරු .nowawa.

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 ปีที่แล้ว +1

    Niwan suwa labewa

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว +1

    Niwan suwa labewa