Ha Ha Lande || Rodney Waranakula - හා හා ළඳේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2020
  • SINHALA NATTIYA GEE || Ha Ha Lande || Rodney Waranakula
    👍LIKE 👉 SHARE 🎫 COMMENT🛎SUBSCRIBE
    Please do SUBSCRIBE and click the bell 🔔 to be notified of new updates.
    මේ වගේ සිංදු හැමදාම අහන්න ‍අපිව Subscribe කරන්න රැදෙන්න අපත් සමග.💛
    SUBSCRIBE 🖱🖱 / @sun-mg6nu
    More සිංහල Songs 👇👇
    • Video
    • Playlist
    • Playlist
    • PARTY MUSIC || NONSTOP
    • Playlist
    • Playlist
    • Playlist
    • Video
    • Video
    • Video
    RodneyWaranakula #HaHaLande
    I don't own nor claim anything. No copyright intended. All of the credits and rights go to the respective owners.
    Don't forget to LIKE and SUBSCRIBE.
    Thank you! 😊
  • บันเทิง

ความคิดเห็น • 7

  • @chanukajayakody6010
    @chanukajayakody6010 ปีที่แล้ว +3

    හා හා ළදේ
    හා හා ළදේ
    හා හා ළදේ
    මගේ මන මැදුරේ ළදේ
    මගෙ රජ දහනේ ළදේ
    මගේ අගබිසවු තොමෝ
    හා හා ළදේ..... මගේ මන මැදුරේ ළදේ
    මගෙ රජ දහනේ ළදේ
    මගේ අගබිසවු තොමෝ
    රන් සීනු හඩින් නිල් දිගැසින්
    මා මන ළොල් වඩනා
    රන තිසරු ලැමින් පුළුලුකුලින්
    මා මන බඳින ළදේ
    හා හා ළදේ
    හා හා ළදේ
    හා හා ළදේ
    මගේ මන මැදුරේ ළදේ
    මගෙ රජ දහනේ ළදේ
    මගේ අගබිසවු තොමෝ
    හා හා ළදේ මගේ මන මැදුරේ ළදේ
    මගෙ රජ දහනේ ළදේ
    මගේ අගබිසවු තොමෝ
    රන් තෝඩු දමා මාල ගොතා
    ඔබේ ගෙල සරසන්නම්
    රන් වියන යටින් පලස මතින්
    ඔබ කැඳවන් යන්නම්
    හා හා ළදේ
    හා හා ළදේ
    හා හා ළදේ
    මගේ මන මැදුරේ ළදේ
    මගෙ රජ දහනේ ළදේ
    මගේ අගබිසවු තොමෝ
    හා හා ළදේ
    මගේ මන මැදුරේ ළදේ
    මගෙ රජ දහනේ ළදේ
    මගේ අගබිසවු තොමෝ

  • @darshakumari30
    @darshakumari30 3 ปีที่แล้ว +3

    niymi lassana sinduwak

  • @sheharasewwandhi9909
    @sheharasewwandhi9909 3 ปีที่แล้ว +4

    හා හා ලදේ ❤️❤️

  • @okithaokitha8240
    @okithaokitha8240 3 ปีที่แล้ว +4

    අලංකාරයි😘

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @yohbeats4613
    @yohbeats4613 2 ปีที่แล้ว +1

    supiri 😁

  • @charithakalupahana1532
    @charithakalupahana1532 2 ปีที่แล้ว +1

    Natye nama mokadda? Wedika natykada?