Lankawe kattiyata nikan denawa quwwoth oluwe kakuma hari kamak na pora kagena yanawa..ochara rush wenna deyak na shop eka 11th idala digatama Nugegoda theyenawa... Thanks for ur vlog...
Hi dear, I watch videos of urs, I live in Dubai, plan to come soon to SL and hoping to shop at TFS , very attractive prices. Ur doing a great job, we don’t know where to shop really, since we know few shops. Well done and good luck.❤
contact us
👇👇👇👇👇👇👇👇
smartlife1029@gmail.com
Facebook page
👇👇👇👇👇👇👇👇👇👇👇👇
facebook.com/Rashee-Kitchen-105705421340164
ෙමි දවස් වල කටිටියට අවශ්‍යම කරන විඩි ෙයා් එකක්. ඔයාට ෙගාඩක් ස්තුතියි. දිෙනන් දිනම දියුනු ෙවිවා ❤
thank u
Akke me video eka dakala maath giya amboo ptta senga gaane hatiyta adumath quality ekta thiyenva .thanks oyta
අක්කෙ වෙලාවට මේව පෙන්නන්නේ අපට හරිම වටිනවා .❤️❤️❤️
thank u nangai
ඔයාගෙ වීඩියෝ බලලා තමයි සාරි ගන්න ගියේ පිටකොටුවේ රෝයල් සාරි එකට ස්තූතියි නංගි ලස්සන සාරි ගත්තා එයාලට අපි කිවුවා ඔයාගෙ වීඩියෝ එක දැකලා තමයි ආවෙ කියලා ගොඩක් ස්තූතියි හැමදේකින්ම අපිව දැනුවත් කරනවට හරිම පැහැදිලියි වීඩියෝ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
thnak you akkee 🙏
mama oyage vedio ek balala thamai bambala pitiye tfs ekt giye.mara lassana adum tikak gathta..price ekath adui.thanks akke oyt
thanks dr.
මම ලක්මිණී , ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි මම ඔයාගේ මේ තාක්කල් සේරම වීඩියෝ බැලුවා.ඒත් Tfs මැසේජ් එක බැලුවේ දැන් .අපට මළගෙයක් වෙලා ඒහේ ගිහින් හිටියේ අදත් හරිම ලස්සනයි.ඔයාගේ එකක් නෑර සේරම වීඩියෝඉදිරියටත් බලනවා.ස්තූතියි දැනුවත් කලාට බුදුසරණයි!🙏💐💐💐💐❤❤❤❤🌹🌹🌹Love you නංගි👍💐💐
thank you akke. budusarani
@@smartlife3208 💐💐❤💐
@@smartlife3208 💐💐❤💐
Ammo offers opening ekata witharai😂 api giya ammo eke ganan. Gedara ayata ganna 50,000k aduma arn yanna wenawa. Quality eka hodai prices too high 😢
ලස්සනයි පැටියෝ ඇදුම් ගොඩක් ගනම් අඩුයි කියන්න කළුතර හරි මතුගමට හරි කඩයක් දන්න කියලා
🥰🥰kiyal balmu akko
🥲
Maarama senagak kiyanne murderous set of people kiyana eka neda? Ethaota mema senaga thamun sarthuwa mineemaru ayudath athiwada methanata paminenne?
හැමදාම වගේ ඔයා ගොඩක් ලස්සනට වැඩසටහන කරනවා ඔයාට බුදු සරණයි ❤
bs
Akke bambalapitiya show room ekeda nugegoda ekeda loku collection ekak thyenne
Monday video ekk danm babalpitiye eke balnnko
එච්චරම quality ඇදුම් නැහැ.Jacket නම් හොඳයි.
බලාගෙන ඉදලා හුස්ම ගන්න බැරි උණා කොහොමද ඔයා වීඩියෝ එකක් කරේ .ගොඩක් ස්තුති මෙවැනි වීඩියෝ අපට ගෙනෙන වට ජේසු පිහිටයි ❤
😥maram amaruwen video eka kare. thank u dr
@@smartlife3208 oyawa dekka.lassanai oya.
Tnx දුව මේවාගේ දේවල් පෙන්නුවාට ❤️❤️❤️
thanks aunty
අනේ ඔයාගෙ vidos ඔක්කොම වගෙ බලනව ...ගොඩක් බලන්නෙ ශොපින් vidios...මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ ...vacation එකක් එන්න ඉන්න නිසා ඔයාගෙ vidio ගොඩක් ලොකු උදවුවක්...❤
thank u
Oya harima piliwelakata vidiyos karanawa eken apita hama deyak ganama danaganna puluwan❤️❤️❤️❤️
thank u dr
Man ආවෝ 😍😍😍😍😍😍
**ඇදුම් නම් හා අක්කි**
**කොච්චර තිබුණත් මදි**
**එපා වෙන්නෙම නැති දේ මට නම් ඇදුම්-**🤗🤗🤗🤗🤗🤗🔥🔥
**සුබ උදෑසනක්**
😍😍😍🙏🙏🙏🙏
මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නෙ බොරුනෙ බලන් යද්දි. සතුටුයි එහෙම විනෝදෙන් ඉන්න එක ගැන.
@@lakpituwa-8190 😀😀😀😀
**මට නම් සල්ලි 💰 ආදාල නැහැමට ගන්න ඕනි දේමම ගන්නවාහ්🙄🙄**
**හැමදාාම ඉන්නආවේ නැහැ සතුටින් ඉන්න ඕනි ඉන්නටිකේ😍😍😍🙏**
😍 apiwa dekke nedda aaaaaaaaaaaa 😒😒
ලස්සනයි ලස්සන ඇඳුම් ඔයා තෝරල දෙනව අද ද ඕපන් කරේ අයියෝ කලින් දැන ගත්ත නං එන්න තිබුනනේ ඔයත් හම්බෙන්න තිබුණා බලමු ඊළඟ වතාවේ ඊළඟ එකට වෙලාසන යනකොට කියන්නකො
mn post ekk demm dr kalin
Woooowww ගොඩක් ලස්සනයි හැමදාමත් ඔයාගෙ මෙවැනි video බලනවා ...අපිත් ලංකාවට awahama ennamm..thank u....
thank u
ගොඩක් ලාබයි වගේ.අපිට නම් ඔයාව අපිව මුන ගැහෙන එකක් නෑ.කමෙන්ට් කරෙ නැති උනත් ඔයාගේ වීඩියෝ බලනවා.💖👍
thank u
අක්කි තව දවසකත් ඔය ශොප් එකේ වීඩියෝ එකක් කරන්න😊
sure
මාත් බලනවා අක්කා ඔයා ගේ වීඩියෝ හොදට කරනවා
thanks malli
Ada mn giya akkiya. Godak adui ganan . Ada nm godak selections na. eunta low budget shopping walata kiyapu thanak. Thanks akke. ❤❤
thanks nanga
Injection type sudu venna hoda body lotion ekak comment karanna dear
💖
Akke puluwannam ena, kaklu pahala elastik kala dem kalisam thiyena thanak hoyala kiyannako
nangai isssarahat video ekk denm
මේ වගේ videos කරන එක ගොඩක් හොඳයි. මගේ යාලුවො දැකලා tfs යනවා කිව්වා . ❤️💐
😍😍🥰🥰
@@smartlife3208 and u7u776
මාත් ඔක්කොම බලනවා.එත් අපිට ඇවිත් හිතෙ හැටියට ගන්න විදියක් නැ.මවු රටෙ නැති නිසා.thank you ඔබට.නැවත විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා 🙏🙏🙏
parissamin inna. bs
Akke man podiyata bisnas ekak karana kenek eth mauniwen redi aran karnna amarui mokada pamunuwe dan aduwatama redi naaa......mata tikk aduwata ganna puuwan hoda thanak kiyannako puouwannm loku pinak
pamunuwe tami adum tiyenne. nanga
Maharagama badu
Okkoma tiyanne
Pamunuwa goods
thank u
අම්මෝ අද නම් අක්කට සෑහෙන්න මහන්සියි වගේ. මහන්සියේ ලොකු වටිනාකමක් තියනවා අක්කට.අද ටික දෙනයිනේ හමු වුණේ. ඒ උනාට අක්කා එක්ක ගොඩාක් ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. Thank you අක්කා ❤💐
ane ou nangaa. thank u nangiyoo adarei
අද නම් ඔයාට හුඟක් මහන්සි වෙන්න උනා නේද අපි වෙනුවෙන්. ඕව තමා ජීවිතයට එන අභියෝග. Don't giveup, carry on. Dear.
🥰thanks
😂😂😂😂
Mn eye yanakota bo gaha gawata polima .aai harila gedara awa😢.puduma senagak
eka nm hodi. mokada terum nee. off eke me mase iwar wenakn tiyenaw.
Lankawe kattiyata nikan denawa quwwoth oluwe kakuma hari kamak na pora kagena yanawa..ochara rush wenna deyak na shop eka 11th idala digatama Nugegoda theyenawa...
Thanks for ur vlog...
💖
සෑහෙන මහන්සියක් අරන් තියෙනවා ඔයා.මමත් ආසාවෙන් ඉන්නේ.ඉක්මනින් යනවා මගෙ හබී එක්ක.😍😍😍දැන් බංබලපිටියෙ එක නැද්ද අක්කි
tiyenaw nanaga. thank u
@@smartlife3208 😍😍😍
Akkige me video eka balala apith iye giya. Thank you so much ❤️😘
thank u nanga
Pettah idan enawa nm bahinna one kothaninda akke please kiyannako
malli nugegodin bahinn. behela oya para maru wela aith pitakotuwa pethata ewidan yann.kagen hari ahann oyat place eka penni
Thank you akke
Thanks. Akki oyage skin care products video ekk karannko
aniwaryenam denm nanaga
Ammoo eye giya man bambalapitiye ekata..udema giyoth raata kanna wage gedara yanna puluwan wei..
😁😁😜
Godak mahansi neda nangi e nisa me vidio godak ayata watinawa budu saranai!
ou akkoo. bs
Akki maharagama lady j eke prices ekka video ekak karannako
sure nanag
Akki pettah wala winter jackets tiyana than gana video ekak karannako pls
main street ratu palliya issarea shop ekk tiyenaw nangi
matath vowcher ekk oni......aබලනවා .....
🤦♀️🤦♀️😍
Hi ,Akki. Ada nam oyata mara widiyata mahansiya munden penenawa. Mamath Wrtie dress hevwa. Awa nam godak lassanai wage danuna.Ane matath 🙄🙄🙄🙄🙄🙄🙄 matath oneee. Gedara edan Vlog balana man wage nangilata 🎀🎀🎀🎀🎁🎁🎁🎁🎁🎀🎀🎀🎁🎁🎁🎁🎁🎀🎀🎀🎁🎁🎁🎁🎁🎀🎀🎀🎁🎁🎁🎁🎁🎁🎀🎀🎀🎁🎁🎁🎁🎁🎁🎀🎀🎀 Thagi naddo ???😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 Mama Hanwellen,Harshani nangi.Thawa Vlog akak anakam asawen balagena inne .Ranjan Aiyath innawa .Sathutui Oya gana akki . Kanthawak washayen oya Loku deyak api wenuwen karanawa.😊😊😊😊😊😊 Adarei .love you.💝💝💝
thank u nanagiyooo. adarei nanga. gedar inn nangilath gift ekk denmko ehe nm
අනේ අම්මෝ croud එක..😣 අපිත් ආසයි අක්කව බලන්න..දවසක ඔයාව බලන්න නම් එනවමයි..❤️
thanks nangi.adarei
Meka hriyatama nugegoda koheda tjiyenne
apith oyage video eka balala anuradhapure idan awa. oyata thank. ayeth puluwan dawasaka enawa.
thank u. shopping karann puluwn unada
Gye aparaade kiyala mta nm hithuneee nangiy maay bada allagena hinaa unaaa by one get 2ganna ghnnnnnn😅😅😅😂😂😂 pisssu aneee melowa rahak naa
Math oyage vidio balala shopin karanna inne.ane ikmanata apahu tfs eke vidio ekak gennako
sure
බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාට ආඩම්බරයි
bs
Mama oyage sama vedioes ekakma balanawa. Good job .❤️❤️❤️❤️❤️❤️❤️
thanks dr
මමත් රට ඉදන් ඔයාගෙ හැම විඩීයෝ එකක් ම බලලා ලයික් දානවා.. නමුත් ඉතින් කො අපට තෑගී වවුචර්..
ane itin 😥😥
Negombo aduwt quality adum thiyen thanaka video ekk gennko
mn hoyal balnmko
මමත් හැමදාම බලනව ඔයාගෙ විඩියෝ මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ ඒ උනත් ආපු දවසක හරි සොපින් යන්න හැමදාම බලනව tanks ❤️❤️
Apith awa kandy indala oyage video balala. Bambalapitiye The fashion store ekata . Last weekend eke. Godak andum gaththa.
thank u. bs
kumudini nanayakara 💖💖niyami
Mechchra crowd ekak dekkamai akki
mamath nangi
මමත් ආවා ඔයාවත් දැක්කා.ඒත් කතා කරන්න එන්න බැරි වුනා.කැෂියර් එකට විතරක් පැය එකහමාරක් පෝලිමේ හිට්යා😥😥
😥😥😥
Harima lassanai akke oyage videos...mama aniwarayenma okkoma balanawa...asai dekkama ape rata..apita ithin oya pennanna ewa balala sathutu wenawa..lankawata awama oyawa balanna asai..api wenuwen mahansi wela vidiyo aran enawata..theruwan saranai
thank u 🙏🙏 budusarani
Oyage vidio niyametama karanawa..good job💕
thanks u dr
Denim coat and jeans only good
💖💖
Ane..nangi.mama ..hsmadama.balanawa...oysge..vidio...mama...aniwaryenma ..enswa...oya.sop..walata...thanks..nangi ..❤️❤️
thank u
හිතන තැම් මේකේ ඇදුම් ලාබ නෑ
Congratulations TFS 😍❤️ thank you so much akki, for the valuble videos !
thanks nanga
ඇහුවොත් මිනිස්සුන්ට සල්ලී නෑ කියන්නේ. බැලුවොත් අරගල උද්ගෝෂණ. ඒත් රෙදි කඩ වල හැරෙන්නත් ඉඩ මදි නේද අක්කාහ්
eka nm ethata
Tnxz alot dr for gving dis difficult video
thanks dr
Akka heta giyath apita me price walata ganna puluwanda akke
puluwn nangi
Kochara dawasak tiyenqada akke oka
@@smartlife3208 ane akke mata ada yanna beri una hetah tiyenwa neda
Adum lashshanai duwa wada karana gaman balanne.welawakata pandara akatath balanawa iyeth raa baluwa kiribathgida aka.awahama duwa nuwarata awahama anawa muna gahenta parishshamin inta duwa.oyata jaya wewa.dalada shamidu pihitai.
Pitarata..ohoma lashshana gaum na.ganan meheth.oya ganan shadaranai..man nuwaratath aha duwa.
1690gauma lashshanai.
thank u anuty.bs
Man oyage video balanwa nangi Mage duwata Man kiwwa yanna kiyala adum ganna Man enne Cyprus
thank u akke.bs
Akki thilakawardane video ekak gennako plz......
balamu nanga
Buy 1 get 2 free offer එක කවද වෙනකම් තියෙනව ද
march walin iwari
Bambalapitiyen ain karalada akka nugegodata genawe
nee dr.branch ekk
ඇදුම් හොදයි , නමුත් වැඩ කරන අයගේ හරි ලොකුකම.
දැන් බම්බලපිටිය නැතිද.
tiyenaw
අනේ අක්කේ ඔයා වෙන දවසක ගිහින් වෙනදා වගෙ ලස්සනට පැහැදිලිව video එක කරන්න අක්කේ ...අද සෙනඟ වැඩියි...👍👍👍
video ekk genm nanga
Garment reject adum ganna tiyenne koheda colombo area eke ?? Please help me
ek nm mn balanm dr
Ewa hoyanawa hoyanawa ne pamunuwe / kotuwe tiyeda
මමත් ඊයේ යන්න හිටියේ බැරි una හෙට යන්න ඕනෑ
ek nm hodi. heta nidahase shopping karann pulwn
අපි ඊයෙ ආවා.ඔයාව දැක්කා.
🥰🥰🥰🤬🤬
Hemadama offers denawada
tawam tiyenaw
අතේ තියන හැටියට ඇදුම් ගන්න පුලුවන් නේද..ඒ ගැන සතුටුයි ..🤩🤩❤❤❤😘
ou dr
Wow great content👍 akka lokuma collection eka thiyenne bambalapitiya branch ekeda?nugegoda branch ekeda?
tamaw hitagann bee nangi. eda senaga hitapu nisa
@@smartlife3208 thank you akka😊
Negambo sriyani dress point aka pennannako
mn try karnm
දැන් එතකොට බම්බලපිටියෙ එක නැද්ද ??
Thiyenawa
tiyenawa
අක්කේ boys denim 1890/= ta nadda
1990 malli
Akki me price aurudu ewara wenakamma thiyanawada.
ou dr
Ranjan aiya❤😍
💖💖
ඒ කියන්නෙ දැන් bambalapitya show room එක නැද්ද
tiyenooooooooooo
Shop eka Open karanna kalin gihin poddak video ekak karanna balanna akka
mn parakku una 😥
Bambalapitiye shop eka tiyeda
tiyenaw dr
Akke ohoma adum gsnns tiyana avasana date 1 kavadda
march 30 wenakn
Thanks akkke,,,,,
Akke othene denim size 27 wage thiyenewada
ou nangi
Y fm eke ayath awith neda akki?
mn hitanne nanga
@@smartlife3208 mm dekka oyage video eke.y fm eke y hendewa karana 'neck aiya & dil' awith hitiya
අනේ මම ගත්තු ඒවා ආපහු තියලා ආවා.පේ කරගන්න බෑ ක්‍රවුඩ් එක එක්ක
mmm😥
නුගේගොඩ koheda
video eka balann dr koheda ahann kalin .plz
Ampareth danna kynnko oua shop ekak....
oky
Lovely place.thanks for the video.
💖💖💖
Me shop eke mila tikak wedi neda bambalapitiye mita aduwata tibbaneda
kohomd dr hoyane 😥 ikmanin video ekk genm
Hi dear, I watch videos of urs, I live in Dubai, plan to come soon to SL and hoping to shop at TFS , very attractive prices. Ur doing a great job, we don’t know where to shop really, since we know few shops. Well done and good luck.❤
thank u dr
Free dena aka kawada wenakl thinawada
march iwara wenakn
Very poor customer service. So sad..
කවුද කියන්නෙ ලංකාව බන්දරවාත් කියලා❤
eye mn dakka ammo senaga.hamadama thiyanawada nangi
buy 1 get 2 tiyenne me mase witari akke
@@smartlife3208 👍❤️