පදුමන් තත්ත ජායෙථ - සුචිගන්දන් මනොරමන්(ධම්ම පදය)| Ven Induragare Dhammarathana Thero | Supahan Sitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @PowellRogers-n3z
    @PowellRogers-n3z 5 หลายเดือนก่อน +2

    ඉන්දුරාගාරේ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා වැඩියෙන් මෙහි පල කරන්න ....❤❤❤

    • @supahansitha3481
      @supahansitha3481  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @priyanthaellapperuma3968
    @priyanthaellapperuma3968 2 ปีที่แล้ว +2

    1. 14. 3. 1-10.
    "එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවකානං භික‍්ඛූනං පටිභානවන‍්තානං යදිදං වඞ‍්ගීසො..."බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පිරිපුන් වැටහීම් ඇති ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය වංගීස හාමුදුරුවන් වහන්සේට පිරිනමන ලදී.
    වර්තමානයේ අපේ පිංවත් ධම්මරතන ස්වාමීන් වහන්සේ එක බණපදයක් ශ්‍රාවකයන්ගේ ධර්මාව බොහෝදේ පුළුල් කරවනු වස්,නිර්වානාර්ථය පමණක් නොව සාමාජීයාර්ථයත් මනා ලෙස පුළුල් කරවීමෙහිලා අපූර්වත්වයකින් යුතුව ධර්ම දේශනාව සිද්ධ කරන ආකාරය ශ්‍රවණය කරන්නට තරම් පින් කළ බොදුනුවන් වීම පිළිබඳ සතුටු විය හැකිය.මෙබඳු ධර්ම දේශනාවන් සිද්ධ කරමින් තෘෂ්ණාව අවබෝධකරගෙන සමාජීය ජිවිතය සාර්ථක කරගනිමින් නිර්වානාර්ථය කුළු ගැන්වීමට නිදුක් බව නිරෝගිබව කායික මානසික සුඛි සුවපත් භාවය අප සැමදෙනා විසින් ම අධිෂ්ඨාන කරමු.තෙරුවන් සරණයි.මෙබඳු ධර්ම දේශනා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනුත් බොහොම පින් අනුමෝදන් කරමු.🙏🙏🙏🙏

  • @saranadassihamuduruwo3043
    @saranadassihamuduruwo3043 ปีที่แล้ว +1

    පිවිතුරැයි විසිතුරැයි හාමුදුරැවනේ 🙏🙏🙏දේශනාව

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge หลายเดือนก่อน

    🙏🙏🙏

    • @supahansitha3481
      @supahansitha3481  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @indikaubeysekara9919
    @indikaubeysekara9919 2 ปีที่แล้ว +1

    හෙට හීනය අද දකින්න ගැඹුරු දහම අපට කියා දුන් අපේ යුගයේ මහා යතිවරයාණනි ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා බුදු සරණයි

  • @dhammidealwis2315
    @dhammidealwis2315 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට තුණුරුවන් සරණයි 🙏🙏🙏

  • @piyaseelihewaboohage3007
    @piyaseelihewaboohage3007 ปีที่แล้ว

    Ape hamuduruwanta theruwan saranai........!

  • @gonadeniyewimalajothihimi1254
    @gonadeniyewimalajothihimi1254 2 ปีที่แล้ว

    කොච්චර වටිනව ද, හාමුදුරුවනේ මේ දේශනාව! සවන් දෝතින් බිබී සැනසෙම්!