ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන්නමි ලංකාවේ ජීවත්වෙනවා කියලා දැනෙනවා මෙචිචර කාලයක් මෙ අය කොහෙද හිටියෙ කියලා හිතෙනවා දැන්නමි රට හරි දිශාවට ගමන් කරයි වාගෙ දැනෙනවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
ජනතාව පරක්කු උනා නේද, මොනවකරන්නද😢 පහුවෙලාවත් ගත්ත තීරනය පිලිබදව සතුටුවෙමු ❤
ජනතාවට අඩු මිළකට හොඳ නිෂ්පාදනයක් ලබාදීම ව්‍යාපාරිකයන්ගේද යුතුකමක්
හොද දේ කරන්නයි හොද රජයක් පත් කලේ ඔබලත් හිත හොදින් පටන් ගන්න ආන්ඩුව අපහසුතාවට පත් නොකර ජයවේවා 🇱🇰
නියමයි .... බලපියව් සක්කිලි වහල්ලනේ අපේ රටේ හදත හැකි සැමන් ලන්කාවෙ වටෙන්ම මුහුද
අපේ සැමන් අපනයනය කරමු...ඉක්මනින්ම පටන් ගනිමු...රට හැම ක්ෂේත්රයකින්ම ස්වයං පෝෂිත කරමු... ජයවේවා!!!
ජයවේවා රටට යහපතක් ම වේවා පිටරටින් ගේන්නම එපා අපේ දේවල් අපි පරි බෝජනය කරමූ❤
ටින්නෙකේ අඩංගුවන මාඵ වර්ගය ලේබලයේ සදහන් කල යුතුමයි.නොවේනම් දඩුවම් කල යුතුයි.
@@araliyadewliya6120 ඒක හොද අදහසක් .සමහර මාළු රස නැහැ
ජය වේ වා
ලංකාවෙ ව්‍යාපාරිකයො ටික ගොඩ යන ගමන් මිනිස්සුන්ටත් හොදක් වෙන්නයි ඕනෙ. මෙයාල ගාව වැඩ කරන්නෙත් අපේ මිනිස්සුම තමයි ❤
සිරි ලක දේ සිරි සැප දේ.
ගණන් අඩු සැමන් මෙලෝ රසක් කොලිටියක් නැනේ.සැමන් කැලි නෙමෙයි කුඩු තියෙන්නේ
ඉස්සර jack mackerl diamond captain පට්ට රහයි දැන් ඒවා මෙලො රහක් නැ... කොලිටිය හොදයි delmege පට්ට මිලයි
I have stopped bringing Sri Lankan samean for its owfull test
වසන්ත සහෝදරයා සැමන් කාරයොත් හාල් කාරයෝ වගේ ආන්ඩුව අන්දවයිද? කල්පනාකාරීව කටයුතු කරන්න.ගිවිසුමක් අනුව, මොකද පරාජිත රාජපක්ෂ අවතාර තාමත් ක්‍රියාත්මකව තිබේ.
ජරා කම්පැනි වසා දමන්න සහෝදරය.ජරාවකට අහුවෙලා මම ආයෙත් ගත්තෙනෑ.
රැවටිලි කලත් ටික කාලයයි මේ බුද්දිමත් ආණ්ඩුවත් එක්ක ❤
කටිටියට හිතන තරමි ලේසිවෙන් නෑ මෙි ආන්ඩුවට අන්දන්න෴😂😂😂😂😂
උතුරු නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ධීවරන් එකතු වෙලා පොදු සමිතියක් පිහිටුවන්න
නියමයි ජයවේවා
මගෙ දෙශය අවදිකරන්න අනුර❤
නියමයි නියමයි
නියමයි, ලංකාවට ඕනි ඒවා ලංකාවේ හදමු. රට වටේ මුහුදක් තියෙද්දි පිට රටින් ගෙනත් කන්න තමයි හිටපු හැත්ත පුරුදු කරේ
ඡයවේවා ඔබතුමාට මාලිමාවට ජය රටට ජය අනුරට ජය අනුර හදනව රට ස්තීරයි මේව දකින කොට අපිට පුදුම සතූටක් දැනෙන්නේ
ඇත්තටම හොඳ දෙයක් දේශීය නිශ්පාදන රටෙ ජනතාව එකෙන්ම කැමතියි හැබැයි දේශීය නිශ්පාදන ගුනාත්මක විය යුතුයි
හැමදාම සැමන් කාපූ අපි දැන් අවූරැදදට විතරයි කරන්නෙ හෙතුව මිල වැඩියි
😢😢😢😢😢
ඇත්තට ඔය වගේ හාල්මැස්සො කරවල වගේ දේවලුත් පිටරටින් ගෙන්නන්නැතුව ලංකාවේ හදන්න පුළුවන්.
හොද රස ඒවා නම් හොදයි ඉස්සර සැමන් එකක් කඩනකොට මුළු ගේම සුවඳයි දැන් මෙලෝ රහක් නෑ.
Saman nm falcon nathnm ocean star
@krishanishara9339 Diamond ,Captain එහෙමත් හොදට තිබුණා දැන් නම් ඔක්කොම එකයි
@@NatureNest76 falcon gahanne chili
@@krishanishara9339 හ්ම් . නියම Salmon
ඔය කයියවල් සැමන් එකේ නම් නැ. වතුර පුරවලා. රස නැ. මාලු නැ.මේ රටේ හොරු වැඩියිනි හරියට හැදුවනම්කෙඳිරි ගාන්ට ඕන නැ. රටසැමන් එකේ ප්‍රමිතිය හොඳයි
මම හීනයක්ද දකින්නෙ කමන් නැහැ සීහිනයක් හරි සැබැ වෙනවනම්
ඇත්තටම පුදුම සතුටක් තියෙන්නෙ
ජයවේවා
ලංකාවෙ කොයින්ද කොලිට්පරන කුණු මාළු ටින් කලාම කව්ද ගන්නෙකියඋනත් කුනු මාළු නැතුව දීපල්ලා.සහතික නැතිනම් කොහොමද නිෂ්පාදනය කරන්නෙ.අපි දන්නෙ නෑ කාගෙද කියල,දේශීය ඒව තමයි ජරා ජාති.එනිසා පිටරට ඒවට මාකට් හැදෙනව..සතොසටත් දාල තිබ්බ ජරාවක් මම අරගෙන ආයෙත් නෑ සතොසෙන් ටින් ගත්තෙ.ජරාව බෙදන යක්කු.
අවංකව සතුටුයි
Congratulations ❤
👍👍
ලන්කාවේ දරුවන්ට අඩු මිලට මාලු ලබාදීම අවශ්‍ය වෙනවා ,පාසල්වල පෝෂණ ඌනතාව තියෙන ලමයි පව් ඇත්තටම
Good Job ❤❤❤💪💪💪💪
ahatama santhosayi apita hari sathutuyi❤❤❤❤❤❤me rate nisspadanaye venavanam monava hari kochchara vatina deyakda❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya veva ❤❤❤❤sri lanka❤❤❤❤❤❤❤❤
Good effort
හපෝයි. ඉඳ හිටලා හරි සැමන් කෑල්ලක් කාපු එකත් නැති කරන්නයි යන්නේ..මූදෙ මාළු හිටිය පලියට ඒ ඔක්කොම සැමන් හදන්න ගන්නෙ නෑ. පුහු ගිය කාලේ සාලයො වගේ මෙලෝ රහක් නැති කුඩු වෙච්ච් මාලු දාල සැමන් තිබුණා. බල්ලට දුන්නම ඌ කෑවෙත් නෑ. අනේ එහෙම නම් කරන්න එපා.
නැති කරන්නෙ නෙමෙයි මෝඩ හරකො හදන්නෙ 😂 title බලල comment කරන්නැතුව වීඩියෝ එක බලල හිටපන් 🤣
දේශීය දේ අගයන්න ඕනි තමයි හැබැයි තොපි කරන්නෙ තැල්ච්ච කුණු මාලු වලින් කිසි ප්‍රමිතියක් නැති මාලු ටින් හදලා සැමන් කියල විකුණනවා . මුලින් උබල ප්‍රමිතියක් හදා ගනිල්ලෙ
ලංකාවේ කොහෙද බං සාධාරණයක් වෙලොන්දෝ ඉන්නේ..
👍👍🔥🔥🔥
👍👍👍👍👍
ප්‍රශ්නෙ තියෙන්නේ මෙයාලා ඔක්කෝම එකතු වෙලා හාල් වගේ ගණන් උස්සනවා ඒකට විසඳුමක් දීගෙනම වැඩේ පටන් ගන්න හොඳ වැඩ පිළිවෙළක්
දැන්වත් මොලේ පැදුන එක ගැන සතුටුයි.හැබැයි විස නැති ගුනදායක විය යුතුමයි.
Good job❤🎉
Niyami ❤️
100%
මෙන්න සුපිරි ආන්ඩුවක් ❤දන්නම් පට්ට ආදරයක් තියෙන්නෙ. අපරාදෙ සජිත් දුන්නෙ😢
නියමයි, quality එක අනුව සාධාරණව මිල තීරණය කලොත්.
ඇත්තටම desiya nispadanaya siyunu viya යුතුයි
😊😊😊❤
ගෙනාවට අවුලක් නෑනෙ ඊට අඩුවට සහ වැඩි ප්‍රමිතියට ලංකාවෙ තියනව නම් ආයි ගෙන්නන එක නැවැත්වීමට අවශ්යනැහැනෙ මිනිසුන් නිකම්ම නොගන ඉදිවි
හොද අතට රට යන්නේ මේන්න මෙහෙමයි
සැමන් milatath hari වගේ 😊😊
Great Mr. Kapila
මේව එකින් එක කියන්න ඕන නැහැ සමස්තයම දැන් එක මිටට කෙලවගෙන ඉන්නෙ ගෙදරාන් පටන් අරන් රටම පොසු අරමුනකට එකතුවෙලා තියෙන්නෙ ඒක නිසා දිගටම කරගෙන යමු
Puduma sathutak denenne hithata❤❤❤
ලංකාදියේ සිරි සැපදේ
Cey Fish eka a kale maru,eka pera desapaluwo kawa,bhoma hodai,very good decision,
Adari adambarai
Hodata hadanna.
ධීවර සංස්ථාවට පුළුවන් නේද නාවික හමුදාවට කියලා ටෝලර් යාත්‍රා හදලා ධීවරන්ට අඩු මුදලට ලබා දෙන්න
ලංකාවේ හතර වටින් මුහුද, සැමන් පිට රටින්.... ඔය කථාව අපි ඉපදුන දා ඉඳලා අහනවා...දන්නා තරමින් ලංකාව අවට සැමන් සහ මැකරල් නෑ...ඒ නිසා අපිට ටින් කරන්න වෙන්නෙ බල, කෙලවල්ලෝ වගේ මාළු නේද?ලංකාවේ දැනට ඉන්න ටින් මාළු කර්මාන්ත කරුවන්ගෙන් සමහර අය මේක විනාශ කලා නේද?..පිට රටින් බාල, බැර ලෝහ අඩංගු මාළු, වරායෙන් පොහොර හදන්න කියල නිදහස් කරපු මාළු ටින් කරල ලංකවේ නිෂ්පාදනයක් කියල වෙළඳ පලට නිදහස් කලා...මේවා හිතා මතාම ලංකාවේ නිෂ්පාදන බිඳ වට්ටලා, ආනයන වැඩි කරන්න කරපු වැඩ..ආනයනය කරනකොට අදාල අයට කොමිස්, පගාව දීලා බාල ටින් මාළු ගේන්න පුළුවන්
සෑමන් කියන්නෙ නමට විතරයි ලංකාවේ එවගෙ ගොඩාක් තියෙන්නෙ ලීනා මාලු අර එක මහත්තයෙක් කියන්නෙ
පැය 48 න් ටින් එකට.. ඒකනම් බොරැ නේද
NPP jayawa ❤
SLS සල්ලි වලටත් ගන්න පුලුවන් නෙහ්..🤣🤣🙏
හැබැයි හිරු News බැලුවොත් හාලුත් නෑ, පොලුත් නෑ, බිත්තරත් නෑ, නත්තලුත් නෑ.
Hiru wage nalika Dan wath hadenna oni
SLS සහතික දෙන එකත් සලකා බලන් ඕන. අර කැලීන් සබන් හොඳ නෑ කියලා අධිකරණයෙන් තීන්දු දීලා තිබුණා. දැන් sls හම්බුනා කියලා ඇඩ් යනවා. මේවා ඇත්තද? හැම කඩේකම තියෙන්නෙ කැලීන්.
Okathami apita oni
ලොකු සැමන් එකක් දැන් තියෙනවා වෙළඳ පොලේ රු:350යි..උඹලගේ ගාන කියපල්ලකෝ..
දැන් තියෙන සැමන් රහ නැහැ.. රහ delmge ඒවා ඉතිං පට්ට ගනන්
Seman eke wathura.essara hodata boreta thimune.
330ට තියෙනවා ගන්දර
මුන් මාලු විතරක්, ලුණුත් පිටරින් ගෙනල්ලා මුදල් වන්චා කරල පටිට හොරෙක් තමයී රාජිත..තද නීති තමයි අවශ්‍යය ජයවේවා මාලිමාවට....
සිහින පමණයි කියලා හිතපු එකින් එක පටන් ගන්නවා. ඔහොම යමු. කුමන්ත්‍රණ දියත් වෙන්න පුලුවන් මහත්වරුනි. අරක්කු බෝතලයට හොර ස්ටිකර් ගහපු රටේ හොරට SLS ගහන එක කජ්ජක්ද...?
සැමන් ද ? නැත්තං ටින් කල මාළුද ?? අපි අවුරුදු 20 කින් විතර සැමන් රසට සැමන් කාල නෑ ..
මොකක්ද මේ සැමන් එකේ නම
Always SRI Lanka was an island not since November 2024!!!
SLS ගැන නම් කියන්න එපා 🤭🤣🤣
කිසි ප්‍රමිතියක් නෑ.නලදාරින් දඬුකඳේ ගහන්න ඕන.
சுவை குறைவு
වැඩක් නෑ ඔබලට තාම සැමැන් එකේ මුඩිය ගහ ගන්න බෑනේ බිර කෑන් එකේ මූඩිය ගහන්න ඔනී මේ හැම රටකම ඒ මුඩිය තියෙන ඒවා තියෙන්නේ
ඇත්තටම ඉස්සර සැමන් හරිම රසයි.ඒත් දැන් කිසිම රසක් නෑ.ඒවගේම එලු මස් හරක් මස් .මේවායෙත් මිල අඩු කරන්න.මොකද් ඒ සත්තුන්ට සල්ලි දීලා කෑම දෙන්නෑ
වස විෂ නැතුව රස ගුණාත්මක සැමන් හදන්න අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රට වලට යවන්න ජයවේවා
යකෝ ලංකාවෙ හදන ඒව මිලදි ගනිල්ල...රටට අගයක් එකතුකරහල්ල.
Jayawawa malimawata sathutui ahannath
capton wage ewa thiyada ganna eka lankawe newei
You speak to the hon President. Minister is not active enough
Mun denne කුණු saman
රට වටේ මුහුද රටින් මාළු සැමන් කනවා මරු රට 🤣🤣🤣
මාලිමාවෙන්ද ඒකත් ගෙන්නුවෙ පහුගිය කාලෙ
Niyamai me dewal walata kediri ganne ape rate un nemei p suddagen headichcha un
අනේ මේ වගේ වැඩ පරක්කු නොකර රජයට සහ මිනිසුන්ට සෙත සරසන වැඩ අද ඉඳන්ම කියාත්මක කරන්නකෝ. රජයේ අවධානය පිණිසයි මේ සියලු දේම.අපිට අපේ කියන රටකින් අපේ මුහුදෙන් මාළුවෙක් අල්ලා සැමන් වශයෙන් අපිට අනුභව කරන්න පුළුවන් පුළුවන්. අනික වැඩි ඒව තියෙන export කරන්නත් පුළුවන්. අපේ ලංකාවට තවත් මුදලක් එකතු වෙනවා. ණය ගෙවා ගන්න එකතු වෙනවා වෙනවා. ඉතින් මේ දේවල් අද සිටම ක්‍රියාත්මක කරන්නකෝ එකතු වෙලා අපි ඒ දීලා රජයක් ජනහිත සුව පිණිස රජයක් පත් කර ගත්තේ. ඇයි මේවා පරක්කු කරන්නේ
Topi ekadikarayak hadanna denna hodath na thopi mapiya karayo
This fish is not Salmon. It is Mackerel
Api saman malu atekarala aewa petarata yawamu😊
Mala jarawak lankawe saman
Meka hoda wadak rs 300 wage milakata ape Honda saman tin ekak denna ape rate sampat tyeddy ai pitin saman genna habaikolitiya hoda wenna oi
You should change the name of the tin fish to real name . Because salmon is a kind of fish srilankan never use and the salmon fish is not available in the Asian sea.
Correct . Sri Lankan style Salmon !
Hadanna appaaa.. pita rata hitiyath api ganne ape rate saman. Lankawe sama tharam rasayak anith saman wala naha
😜😜😜😜😜😜😜
Kukul farm danwa kowwa nm balnna oni bana kata
Parana Captain ,diamond saman wala rahanam owayen ganda be
Stop importing unnecessary canned fish and promote local canning industry
SLS කියන්නෙත් පට්ට හොර ගුහාවක්
Muhuda watey tiyana pitaratin malu gena ekama rata😂😂😂
Sri lankns have never seen salmon. what they call Salmon is macarel
Habai mekai kanna puluwan ekak hadahalla.. melo rahak nha thiyana magul.. 340tath thiyenawa.. malu pataw melo rahak nha alwathura wage.. issara kochchara rasada...
දැන්නමි ලංකාවේ ජීවත්වෙනවා කියලා දැනෙනවා මෙචිචර කාලයක් මෙ අය කොහෙද හිටියෙ කියලා හිතෙනවා දැන්නමි රට හරි දිශාවට ගමන් කරයි වාගෙ දැනෙනවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
ජනතාව පරක්කු උනා නේද, මොනවකරන්නද😢
පහුවෙලාවත් ගත්ත තීරනය පිලිබදව සතුටුවෙමු ❤
ජනතාවට අඩු මිළකට හොඳ නිෂ්පාදනයක් ලබාදීම ව්‍යාපාරිකයන්ගේද යුතුකමක්
හොද දේ කරන්නයි හොද රජයක් පත් කලේ ඔබලත් හිත හොදින් පටන් ගන්න ආන්ඩුව අපහසුතාවට පත් නොකර ජයවේවා 🇱🇰
නියමයි .... බලපියව් සක්කිලි වහල්ලනේ අපේ රටේ හදත හැකි සැමන් ලන්කාවෙ වටෙන්ම මුහුද
අපේ සැමන් අපනයනය කරමු...
ඉක්මනින්ම පටන් ගනිමු...
රට හැම ක්ෂේත්රයකින්ම ස්වයං පෝෂිත කරමු... ජයවේවා!!!
ජයවේවා රටට යහපතක් ම වේවා පිටරටින් ගේන්නම එපා අපේ දේවල් අපි පරි බෝජනය කරමූ❤
ටින්නෙකේ අඩංගුවන මාඵ වර්ගය ලේබලයේ සදහන් කල යුතුමයි.
නොවේනම් දඩුවම් කල යුතුයි.
@@araliyadewliya6120 ඒක හොද අදහසක් .සමහර මාළු රස නැහැ
ජය වේ වා
ලංකාවෙ ව්‍යාපාරිකයො ටික ගොඩ යන ගමන් මිනිස්සුන්ටත් හොදක් වෙන්නයි ඕනෙ. මෙයාල ගාව වැඩ කරන්නෙත් අපේ මිනිස්සුම තමයි ❤
සිරි ලක දේ සිරි සැප දේ.
ගණන් අඩු සැමන් මෙලෝ රසක් කොලිටියක් නැනේ.සැමන් කැලි නෙමෙයි කුඩු තියෙන්නේ
ඉස්සර jack mackerl diamond captain පට්ට රහයි දැන් ඒවා මෙලො රහක් නැ... කොලිටිය හොදයි delmege පට්ට මිලයි
I have stopped bringing Sri Lankan samean for its owfull test
වසන්ත සහෝදරයා සැමන් කාරයොත් හාල් කාරයෝ වගේ ආන්ඩුව අන්දවයිද? කල්පනාකාරීව කටයුතු කරන්න.ගිවිසුමක් අනුව, මොකද පරාජිත රාජපක්ෂ අවතාර තාමත් ක්‍රියාත්මකව තිබේ.
ජරා කම්පැනි වසා දමන්න සහෝදරය.ජරාවකට අහුවෙලා මම ආයෙත් ගත්තෙනෑ.
රැවටිලි කලත් ටික කාලයයි මේ බුද්දිමත් ආණ්ඩුවත් එක්ක ❤
කටිටියට හිතන තරමි ලේසිවෙන් නෑ මෙි ආන්ඩුවට අන්දන්න෴😂😂😂😂😂
උතුරු නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ධීවරන් එකතු වෙලා පොදු සමිතියක් පිහිටුවන්න
නියමයි ජයවේවා
මගෙ දෙශය අවදිකරන්න අනුර❤
නියමයි නියමයි
නියමයි, ලංකාවට ඕනි ඒවා ලංකාවේ හදමු. රට වටේ මුහුදක් තියෙද්දි පිට රටින් ගෙනත් කන්න තමයි හිටපු හැත්ත පුරුදු කරේ
ඡයවේවා ඔබතුමාට මාලිමාවට ජය රටට ජය අනුරට ජය අනුර හදනව රට ස්තීරයි මේව දකින කොට අපිට පුදුම සතූටක් දැනෙන්නේ
ඇත්තටම හොඳ දෙයක් දේශීය නිශ්පාදන රටෙ ජනතාව එකෙන්ම කැමතියි හැබැයි දේශීය නිශ්පාදන ගුනාත්මක විය යුතුයි
හැමදාම සැමන් කාපූ අපි දැන් අවූරැදදට විතරයි කරන්නෙ හෙතුව මිල වැඩියි
😢😢😢😢😢
ඇත්තට ඔය වගේ හාල්මැස්සො කරවල වගේ දේවලුත් පිටරටින් ගෙන්නන්නැතුව ලංකාවේ හදන්න පුළුවන්.
හොද රස ඒවා නම් හොදයි ඉස්සර සැමන් එකක් කඩනකොට මුළු ගේම සුවඳයි දැන් මෙලෝ රහක් නෑ.
Saman nm falcon nathnm ocean star
@krishanishara9339 Diamond ,Captain එහෙමත් හොදට තිබුණා දැන් නම් ඔක්කොම එකයි
@@NatureNest76 falcon gahanne chili
@@krishanishara9339 හ්ම් . නියම Salmon
ඔය කයියවල් සැමන් එකේ නම් නැ. වතුර පුරවලා. රස නැ. මාලු නැ.මේ රටේ හොරු වැඩියිනි හරියට හැදුවනම්කෙඳිරි ගාන්ට ඕන නැ. රටසැමන් එකේ ප්‍රමිතිය හොඳයි
මම හීනයක්ද දකින්නෙ කමන් නැහැ සීහිනයක් හරි සැබැ වෙනවනම්
ඇත්තටම පුදුම සතුටක් තියෙන්නෙ
ජයවේවා
ලංකාවෙ කොයින්ද කොලිට්පරන කුණු මාළු ටින් කලාම කව්ද ගන්නෙකියඋනත් කුනු මාළු නැතුව දීපල්ලා.
සහතික නැතිනම් කොහොමද නිෂ්පාදනය කරන්නෙ.අපි දන්නෙ නෑ කාගෙද කියල,දේශීය ඒව තමයි ජරා ජාති.එනිසා පිටරට ඒවට මාකට් හැදෙනව..සතොසටත් දාල තිබ්බ ජරාවක් මම අරගෙන ආයෙත් නෑ සතොසෙන් ටින් ගත්තෙ.
ජරාව බෙදන යක්කු.
අවංකව සතුටුයි
Congratulations ❤
👍👍
ලන්කාවේ දරුවන්ට අඩු මිලට මාලු ලබාදීම අවශ්‍ය වෙනවා ,පාසල්වල පෝෂණ ඌනතාව තියෙන ලමයි පව් ඇත්තටම
Good Job ❤❤❤💪💪💪💪
ahatama santhosayi apita hari sathutuyi❤❤❤❤❤❤me rate nisspadanaye venavanam monava hari kochchara vatina deyakda❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya veva ❤❤❤❤sri lanka❤❤❤❤❤❤❤❤
Good effort
හපෝයි. ඉඳ හිටලා හරි සැමන් කෑල්ලක් කාපු එකත් නැති කරන්නයි යන්නේ..මූදෙ මාළු හිටිය පලියට ඒ ඔක්කොම සැමන් හදන්න ගන්නෙ නෑ. පුහු ගිය කාලේ සාලයො වගේ මෙලෝ රහක් නැති කුඩු වෙච්ච් මාලු දාල සැමන් තිබුණා. බල්ලට දුන්නම ඌ කෑවෙත් නෑ. අනේ එහෙම නම් කරන්න එපා.
නැති කරන්නෙ නෙමෙයි මෝඩ හරකො හදන්නෙ 😂 title බලල comment කරන්නැතුව වීඩියෝ එක බලල හිටපන් 🤣
දේශීය දේ අගයන්න ඕනි තමයි හැබැයි තොපි කරන්නෙ තැල්ච්ච කුණු මාලු වලින් කිසි ප්‍රමිතියක් නැති මාලු ටින් හදලා සැමන් කියල විකුණනවා . මුලින් උබල ප්‍රමිතියක් හදා ගනිල්ලෙ
ලංකාවේ කොහෙද බං සාධාරණයක් වෙලොන්දෝ ඉන්නේ..
👍👍🔥🔥🔥
👍👍👍👍👍
ප්‍රශ්නෙ තියෙන්නේ මෙයාලා ඔක්කෝම එකතු වෙලා හාල් වගේ ගණන් උස්සනවා ඒකට විසඳුමක් දීගෙනම වැඩේ පටන් ගන්න හොඳ වැඩ පිළිවෙළක්
දැන්වත් මොලේ පැදුන එක ගැන සතුටුයි.හැබැයි විස නැති ගුනදායක විය යුතුමයි.
Good job❤🎉
Niyami ❤️
100%
මෙන්න සුපිරි ආන්ඩුවක් ❤දන්නම් පට්ට ආදරයක් තියෙන්නෙ. අපරාදෙ සජිත් දුන්නෙ😢
නියමයි, quality එක අනුව සාධාරණව මිල තීරණය කලොත්.
ඇත්තටම desiya nispadanaya siyunu viya යුතුයි
😊😊😊❤
ගෙනාවට අවුලක් නෑනෙ ඊට අඩුවට සහ වැඩි ප්‍රමිතියට ලංකාවෙ තියනව නම් ආයි ගෙන්නන එක නැවැත්වීමට අවශ්යනැහැනෙ මිනිසුන් නිකම්ම නොගන ඉදිවි
හොද අතට රට යන්නේ මේන්න මෙහෙමයි
සැමන් milatath hari වගේ 😊😊
Great Mr. Kapila
මේව එකින් එක කියන්න ඕන නැහැ සමස්තයම දැන් එක මිටට කෙලවගෙන ඉන්නෙ ගෙදරාන් පටන් අරන් රටම පොසු අරමුනකට එකතුවෙලා තියෙන්නෙ ඒක නිසා දිගටම කරගෙන යමු
Puduma sathutak denenne hithata❤❤❤
ලංකාදියේ සිරි සැපදේ
Cey Fish eka a kale maru,eka pera desapaluwo kawa,bhoma hodai,very good decision,
Adari adambarai
Hodata hadanna.
ධීවර සංස්ථාවට පුළුවන් නේද නාවික හමුදාවට කියලා ටෝලර් යාත්‍රා හදලා ධීවරන්ට අඩු මුදලට ලබා දෙන්න
ලංකාවේ හතර වටින් මුහුද, සැමන් පිට රටින්.... ඔය කථාව අපි ඉපදුන දා ඉඳලා අහනවා...
දන්නා තරමින් ලංකාව අවට සැමන් සහ මැකරල් නෑ...
ඒ නිසා අපිට ටින් කරන්න වෙන්නෙ බල, කෙලවල්ලෝ වගේ මාළු නේද?
ලංකාවේ දැනට ඉන්න ටින් මාළු කර්මාන්ත කරුවන්ගෙන් සමහර අය මේක විනාශ කලා නේද?..
පිට රටින් බාල, බැර ලෝහ අඩංගු මාළු, වරායෙන් පොහොර හදන්න කියල නිදහස් කරපු මාළු ටින් කරල ලංකවේ නිෂ්පාදනයක් කියල වෙළඳ පලට නිදහස් කලා...
මේවා හිතා මතාම ලංකාවේ නිෂ්පාදන බිඳ වට්ටලා, ආනයන වැඩි කරන්න කරපු වැඩ..
ආනයනය කරනකොට අදාල අයට කොමිස්, පගාව දීලා බාල ටින් මාළු ගේන්න පුළුවන්
සෑමන් කියන්නෙ නමට විතරයි ලංකාවේ එවගෙ ගොඩාක් තියෙන්නෙ ලීනා මාලු අර එක මහත්තයෙක් කියන්නෙ
පැය 48 න් ටින් එකට.. ඒකනම් බොරැ නේද
NPP jayawa ❤
SLS සල්ලි වලටත් ගන්න පුලුවන් නෙහ්..🤣🤣🙏
හැබැයි හිරු News බැලුවොත්
හාලුත් නෑ, පොලුත් නෑ, බිත්තරත් නෑ, නත්තලුත් නෑ.
Hiru wage nalika Dan wath hadenna oni
SLS සහතික දෙන එකත් සලකා බලන් ඕන. අර කැලීන් සබන් හොඳ නෑ කියලා අධිකරණයෙන් තීන්දු දීලා තිබුණා. දැන් sls හම්බුනා කියලා ඇඩ් යනවා. මේවා ඇත්තද? හැම කඩේකම තියෙන්නෙ කැලීන්.
Okathami apita oni
ලොකු සැමන් එකක් දැන් තියෙනවා වෙළඳ පොලේ රු:350යි..උඹලගේ ගාන කියපල්ලකෝ..
දැන් තියෙන සැමන් රහ නැහැ.. රහ delmge ඒවා ඉතිං පට්ට ගනන්
Seman eke wathura.essara hodata boreta thimune.
330ට තියෙනවා ගන්දර
මුන් මාලු විතරක්, ලුණුත් පිටරින් ගෙනල්ලා මුදල් වන්චා කරල පටිට හොරෙක් තමයී රාජිත..
තද නීති තමයි අවශ්‍යය ජයවේවා මාලිමාවට....