ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පටන් ගැන්ම විතරයි, ඊලගට ගාල්ල බොඩරේ.. ආදරෙයි හැමොටම
😍😍😍
ඒකත් ඉක්මන්ට ඕනෙ 🤘🤘
අයියේ මීගමු බෝඩරේටත් ඕනේ...❤️❤️🤟🤟
Eka enakam balan innawa aiye
හීන🙂
බයික් එක ජීවිතේ කරගත්ත බයික් එකට ආදරේ කොල්ලො සෙට් එක කෝ බලමු... ❤️😍👇
💯
@@musicmaxs7655 ❤️❤️
😁😁
ඇයි කොල්ලො විතරද😍😍😍
කෙල්ලොත් ඒම තමා
තාම බයික් එකක් නැතත් බයික් ජීවිතේම කරගත්ත අය මේ කොනට ❤💪
තාම නෑ...අනිවා ගන්නවා
Dawska aniwa gannwaa 😃
මේක එනකන් බලන් හිටපු අය කෝ 💛💛❤️❤️😌😌
මේකනම් එනකල්මයි බලන්හිටියේ
ලන්කාවෙ කොල්ලන්ගෙ හීන වලට වචෙනෙකින් හරි වීඩියෝ එකකින් හරි පන දෙන ලන්කන් බෝයි අයියට ගොඩක් පින්...ආදරෙයි හැමදාමත්..පට්ට නිහතමානි මන් ආස කරන චරිතයක්....😍😍😍♥♥♥
Kalutra bro
Lankan Boy චැනල් එකත් එක්ක මුල ඉදන්ම හිටිය සෙට් එකක් ලයික් එකක් දාගෙන යමු...♥️👇😎😇✌️♥️
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා 1000cc පාරෙ පදින්න බැහැලු😅😂WTF👋ආදරෙයි තුසිත අයියා 💓😍
පාරෙ නැතුව කුඹුරෙ පදින්න නෙවේනෙ කට්ට කාල ගන්නෙ 😅✋
@@asithalkonara ado paw yako 😂
@@ddeshan8081 😅✋
අහ් ඒවා කුබුරු හාන ජාතියද 🤣🤣🤣මෝඩයි යකො පාරේ නැතුව ගෙදර තියාගන්නයෑ බම්
ගේ වටේ පදින්නද බං කියන්නේ.... මට පොඩ්ඩක් අහලා හරියටම කියපන්කො
මෙහෙම යාලුවො සෙට් එකම ගොඩ ගිහින් , මෙහෙම රට වටේම යන්න හීනයක් හැදුව ටිං ටිං අයියට ආදරෙයි ❤️❤️❤️
Brother I have a small request.. I think you had better keep original sounds of the videos.. it's better without adding background music.. then we can feel the sounds of super bikes.. we are fond of hearing that sounds ✌️💫
මේක බලල මමත් කවදහරි මේවගේ ටුවර් එකක් යනව කියල හිතුන හොදම බයික් පික්කො මේකට ලයික් එකක් දාගෙන යං😍😍😍😍😍
අයියේ පට්ට ආසයි ලොකු bike එකක් ගන්න ❤️ සද්දේ ඇහුන ගමන් හැරිලා බැලුවට ඉරිසියා කරන්නේ නෑ bike වලට තියන ආදරේට ඉබේම හැරවෙනෝ ❤️ හිතේ තියනවා ලොකු හීනයක් මැරෙන්න මොහොතක් තියලා හරි 250 cc එකක් හරි ගන්නවා ❤️😔🌸
කට්ටියම tour එක ගියාට කුෂා තමා වැඩ කෑලි ටික දාන්නෙ ♥️⚡☄️
අංක 1 තමයි ඉතිං 👑️! ❤️.ආදරෙයි.මේ තමයි ලංකාවෙ බයික්වල ඉහලම ආතල්වල පිස්සුවෙ ආරම්භය.එළකිරි ට්ං ට්ං.ඔයානිසා තමයි💪🔥
එලම ආදරෙයි.......ටින් ටින් අය්යේ......පරිස්සමින් පදපන්ලා......... bike එකක් නැතත් උබලගේ videos බලන්න ආසයි ජය වේවා !!!!!!
නියම වැඩෙඩ තමයි සුපිරි ඔයලා ඔකෙම ආරක්ෂක කරන්න ඔනි කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරන්න තව අමිමාට දුක් දෙන්න ඒපා ඔව පැද්ද කමක් නෑ තමන් අරක්ෂා ව තමන් වග බලගන් ඔනි හදවතින්ම අරක්ෂා කරන්න ඕන ඔයලා ඔකෙම තෙරැවන් සරණයි!!!!!
ජිවීතේට බයික් එකකින් දුරක ගිගින් නැති මම ❤️
අම්මෝ.....ඒක නම් මාර ගැම්මක් ....😍😍😍(heart ridam)
මානසිකව ටිකක් වැටුණ ඒයි 😶❤👈Thanks අපිව මෙහෙම හරි සතුටු කරාට 👍
Patta aiya.....supiri video eka .... kandyth hollamuda...api balagena innawa..
මල්ලියෝ වැඩේ සුපිරි... ජිවිතේන් වන්දි ගෙවන කොල්ලෝන් දැනුවත් කරන්න දෙයකුත් කරන්න..
Boys supiri Ubala set ekatama theruwan saranai! Parissamin adarei tin tin🖤 wenasak karapu charithayak thama ithin Oya,jaya wewah🙏🏻
Bike wala saddei pare inna ayage reaction ehema thibbanam thawath maru...godak kal balan hitapu cvideo ekak..patta jaya wewa..
අඩො පට්ට බං මත් උඹලා වගෙ කවදා හරි ජිවිතෙ විදිනවා❤️🤘
අම්මෝ♥️♥️♥... හැමදාම ආස කරන හීනයක් තමා..😭
පිස්සු හැදෙනවා එකටනම් 🔥🔥බුදුසරණයි පරිසම්මෙන් කොල්ලෝ ටික ❤❤❤❤❤❤❤❤❤❤❤
.ආදරෙයි හැමදාමත්..පට්ට නිහතමානි මන් ආස කරන චරිතයක්....😍😍😍♥♥♥
බයික් පදින කොල්ලන්ට දෙයක් කරනවා ආදරෙයි ❤️
Bike padina un vitharada bn api bike nathi un apith asai mewa balanna
කියාගන්න වචන නෑ ඒ තරම් සතුටුයි මේක බලලා හරි ඒ ෆීලින් එක දැනුනානි ඒකට ඇත්තටම සතුටුයි 🙂😔❤️
Bandaragama ❤ තමා කට්ටිය රගලා තියෙන්නේ 🌙 fantastic aiyah 🔥🔥🔥❤
ඒක නම් නියමයි ......😍😍😍😍යකඩ හීන ....❣️
ඒකනම් මාරම ගැම්මක් අයියේපිස්සු හැදුනා❤️🔥
ටිං ටිං උබ නම් පිස්සුවක් අයියෙ, සෙට් එකම පරිස්සමෙන් ❤️🔥👌
අම්මෝ ඒ බයික් ටික.thnzz ටින් ටින් මේවා පෙන්නනවට ❤️
මේ වගේ එක දකිද්දි හොදටම motivate වෙනවා අයියෙ😌😌🔥❤️
Adoo බණ්ඩාරගම අපේ බෝඩරේට awilla thiyenne.Supiri aiye.❤❤💪💪
අයියේ සුපිරියක් බං තව තව කරාම් ..පරිස්සමින්...
පටන් ගද්දිම සුපිරි 😍😍😍👍👍👍👍
1000cc රෙජිස්ටර් කරන එක ගැන ප්‍රස්න තියෙනවා...හිතාගන්න බෑ..ගොඩක් ඒවා අන් රෙජිස්ටර්..නීතිමය පැත්ත ගැන කියලා වීඩිඕ එකක් දානවනම් කැමතී ඉක්මනටම 😊❤️
අඩෙහ් ඒකනම් ගැම්ම 😍💖
දිව්‍ය ලෝක සවාරිය🔥❤️🔥...මොන බයික් එක තිබ්බත් කෝමලී තමයි කෑල්ල 💚💚💚💚💚💚✌️✌️ Ninja ZX10R💚🔥
h2 ekakuth tibbe
ආසාව වැඩි කමට වීඩියෝ එක දෙපාරක්ම බැලුවා අයියේ...බලද්දී හිතුනෙ මටත් බයික් ටික බලන්න එන්න තිබුනනම් කියලා... ❤😍👍
Wow....truly amazing 👏 This is wonderful...
ස්කූටියකත් පිටිපස්සෙ විතරක් ගිය කෙනෙක් වෙච්ච මං... 😒කෙල්ලෙක් වෙච්ච මටත් මේක දැක්කම ආදරේ හිතුනා.😍 කෑගල්ලෙන් යන දවසක දැනුවත් කරන්න. අනිවා බලන් ඉන්නවා යනකම්. 😌❣️😋
පට්ට කියන්න වචන නැ❤️❤️ කොර වෙලා ඉන්නෙ 😘
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🏍️මට නැතත් මේම කොල්ලො සෙට් එකක් යද්දි මාර ආසවක් ..👍
එකනන් පිස්සුවක් අයියේ.....ආදරෙයි සෙට් එකටම...♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥හිතේ කැකැරෙන ලොකුම හිනයක් තම....හ්᭄
පොඩි කාලේ ඉදන් දකින යකඩ හින 🔥ඡිවිතේම බයික් තමා🔥 බයික් පිස්සා👋ඔන්න සප් එකක් දුන්න බයික් හින්දාුු🔥🔥
අම්මෝ ආදරෙයි පැලෙන්න 😍😍😍😍😍😍 තව video එකක් ඔනා 😍😍
එක නම් සුපිරිම ගමනක් සහෝ...❤❤❤පරිස්සමට හැමෝම...
අපිට කොයින්ද ඔය බයික්.....ඒත් දවසක ඕකක් ගන්නවමයි..... ගත්තෙ නැතත් කාගෙ හරි එකක් පදිනවාමයි .....ආදරෙයි හොනට් 🤝👊👊👊💕😋😋💕😋👊🤝
කලුතර නම් ඉතින් Lankan boy තමා. ආදරෙයි
දුවන අශ්වයෝ ඔක්කොම සුපිරි..
අම්මෝ ඒක නම් සුපිරි අය්යේ😍😍😍
මාටත් ආසයි ඔහොම යන්න.ඔයාල එක්ක.වටයක් පදින්න ඕනේ
වාසි වාසි සහෝ.....ගැම්මක් තමා 👌එනකන් බලන් හිටියෙ
බයික් ටික සුපිරි ග්ලව්ස් නැත බූට්ස් නැත ...ආරක්ශිත ආවරන නැත....තිබ්බා නම් තවත් හොදය......ඊලග පාර කිට ගහලම බහිමු කොල්ලො ...බුදුසරනයි
තෝ වගේ තව වීඩියෝ ගොඩක් එවන්න ඒ වගේ video😍
දවසක ගේනවමයි.....😍🤗💗💗❣️💛🧡💚💜️❤️❤️
Lassanai aiyee..ගාල්ලට අනිවාරෙන් එන්න.අපේ බෝඩරේ💪🔥❤ ගාල්ලේ අය කෝ🤗
කුරුණෑගල පැත්තටත් එන්න අයියේ අපිත් ඔවා බලන්න ආසයි 😍😍😍
Niyamai aiyaa mai mage yaluwo set ekei ekk kawd hari mehem ynwa
අම්බොහ් එකනම් පිස්ඩුවක් ❤️🔥😍🥰
Nice keep going brother you rock
ට්‍රැම්ප් ජෝඩුව නම් කලින් දැකලා තියෙනවා සිනෙක් එක පාරේ 🖤
අම්මෝ🤤🤤🤤මාතර එනවනම් දැනුවත් කරල එන්ඩෝ😊😊😊
ආසයි මෙහෙම යන්න..බයික් එකක් නෑනේ...අයියේ පුළුවන්ද එක්ක යන්න රවුමක්.🙏🙏
Ammoo aiye patta.❤️❤️❤️❤️❤️😍😍💚💚mt hinayakma weida danne..adarei set ekatama.parissamen lassana gamanak yanna labewa...❤️❤️❤️❤️❤️❤️❤️❤️💚❤️❤️💚❤️💚❤️❤️💚😍😍😍😍😍❤️❤️💚❤️💚💚💚
බුදු සරනයි පරිස්සමෙන් පදින්න අදරෙයි බන් අයියෙ උබට හමදම මගෙ විරයා උබ ❤😘😘
පට්ට... ජයවේවා !!!!!!
අම්මෝ... ඒකනම් පිස්සුවක්…!🤩
Patta bike tika brooo..asai....hebei godak ten wala anik wahana overtake karanne left aken.ahema karanna apaa.mokak hari karadarayak unot anit manussayat pau....harida weradida kiyala poddak hitanna.pare yanakota nitiyata yanawanam katat hodai.tarahakwat irisiyawakatawat kiyana deyak newei.kohoma unat supiri bike set eka...aaadarei.🦾🦾🦾🦾🦾🦾🦾✌️✌️✌️✌️
සුපිරි වැඩක් අයියේ.👌👌👌👌 ආදරෙයි 💓👍💓
මෙකනම් පිස්සුවක් ❤❤❤
adenwa ah budusaranaiii kollo okkotma parissmata padinna onii
Kavada Hari ape set ekath ohomayi ayiye 💪💪💪💪💪
ආසාවේ බෑ දැක්කාම😍❤️
ඒක වාසි බ්‍රෝ🤩🤩☝️❤️
වැරදි නම් ගොඩයි කොල්ලෝ...කහ ඉර මත ඉස්සර කිරිම...හිත රිදුණා නම් සමා වියන් ඕව හදන් ඉස්සරහට යමං තරහක් නෑ බොක්ක ආදරේයි ...
Ammo eka nan pissuvak adarei okkotama mat rata vate yanva kawda hari jaya veva okkotama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රැල්ලට පොඩිම කැකුලා 😈💪චන්දූප 😈💪මගේ එකා ආඩම්බරයි සහොදරයා 💪😈ටින් ටින් අයියෙ අදරෙයි සහොදරයා 😈💪අඩම්බරයි 😈😈💪
සෙට්වෙන්නම ඕනි ටුවර් එකක්🖤
අනේ අයියෙ ගාල්ලට එද්දි කලින් කියල එන්නකො Plz අයියෙ..ඔයි ටික එක්ක 4To එකක් ගහගන්න ඕනෙ අයියෙ😘😍ඇස් දෙකන් බලන්න ඕනෙ අයියෙ ඔයි ටික😍😍😍😍😍😍😍
Gemmak tama kavada hari 1k ganna tibbanam ❤️
Lankan boy TH-cam channel is one and only drug of my life😋❤️.adicted adicted adicted✨
අම්මෝ මෙක බලද්දි පිස්සු හැදුනා😍😍❤️🔥
kawasaki ninja h2 එක තමා අයියේ එතන තිබ්බ ඒවගෙන් ආසම එක 🥰😍😍😍😍😍🥰🥰🥰🥰
මාරයි ☺️
Aka patta ඊලග බය්ක් එකට ක්ලියොෆැට්ට්‍රා කියල නම දාමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓
අයියෙ i8එකත් දැම්මනං. ගැම්ම ඈ.....
Gammak thama kalutara✊👊🤛🤜🤟patta👌
අන්තිම ටික හතර පස් පාරක් බලපු එවුන් කවුද?😀❤️
mth beluw oi
ඔයාට සුපිරි යාලුවො සෙට්එකක් ඉන්නෙ❤️❤️
Superi aiyee matath ohoa yanna thibba asawawedi thawa unaa, kawadath aiyatahari yanna onaa 👍👍👍👍😍
නියමයි අයියේ අපේ ගමටම ඇවිත් බන්ඩරගම
Ammo eka aiye.. lassanai...🤘
High capacity drive krnn puluwanda policeyen aul nadda 450cc withrai needa uparima puluwn yanna
Woooooow superb
සැප ගුහාවක් අයියේ video 1ka♥️🥰
අඩේ අයියලා සෙට් එක ගිහින් තියෙන්නේ බන්ඩාරගමිනෙ මම බන්ඩාරගම කලුතර අයියලා කට්ටියක්ද මේ😁.වෑවිට වැව පට්ට අයියලා බුදුසරණයි❌⃟⚘ཻ͜͡❁͜͡⚘ཻ͜͡❁ཻ͜͡☞❤️••😌
අම්මො පිස්සුවක් 😁😍🙈
මේ පටන් ගැන්ම විතරයි, ඊලගට ගාල්ල බොඩරේ.. ආදරෙයි හැමොටම
😍😍😍
ඒකත් ඉක්මන්ට ඕනෙ 🤘🤘
අයියේ මීගමු බෝඩරේටත් ඕනේ...❤️❤️🤟🤟
Eka enakam balan innawa aiye
හීන🙂
බයික් එක ජීවිතේ කරගත්ත බයික් එකට ආදරේ කොල්ලො සෙට් එක කෝ බලමු... ❤️😍👇
💯
@@musicmaxs7655 ❤️❤️
😁😁
ඇයි කොල්ලො විතරද😍😍😍
කෙල්ලොත් ඒම තමා
තාම බයික් එකක් නැතත් බයික් ජීවිතේම කරගත්ත අය මේ කොනට ❤💪
තාම නෑ...අනිවා ගන්නවා
Dawska aniwa gannwaa 😃
මේක එනකන් බලන් හිටපු අය කෝ 💛💛❤️❤️😌😌
මේකනම් එනකල්මයි බලන්හිටියේ
ලන්කාවෙ කොල්ලන්ගෙ හීන වලට වචෙනෙකින් හරි වීඩියෝ එකකින් හරි පන දෙන ලන්කන් බෝයි අයියට ගොඩක් පින්...ආදරෙයි හැමදාමත්..පට්ට නිහතමානි මන් ආස කරන චරිතයක්....😍😍😍♥♥♥
Kalutra bro
Lankan Boy චැනල් එකත් එක්ක මුල ඉදන්ම හිටිය සෙට් එකක් ලයික් එකක් දාගෙන යමු...♥️
👇😎😇✌️♥️
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා 1000cc පාරෙ පදින්න බැහැලු😅😂WTF👋ආදරෙයි තුසිත අයියා 💓😍
පාරෙ නැතුව කුඹුරෙ පදින්න නෙවේනෙ කට්ට කාල ගන්නෙ 😅✋
@@asithalkonara ado paw yako 😂
@@ddeshan8081 😅✋
අහ් ඒවා කුබුරු හාන ජාතියද 🤣🤣🤣මෝඩයි යකො පාරේ නැතුව ගෙදර තියාගන්නයෑ බම්
ගේ වටේ පදින්නද බං කියන්නේ.... මට පොඩ්ඩක් අහලා හරියටම කියපන්කො
මෙහෙම යාලුවො සෙට් එකම ගොඩ ගිහින් , මෙහෙම රට වටේම යන්න හීනයක් හැදුව ටිං ටිං අයියට ආදරෙයි ❤️❤️❤️
Brother I have a small request.. I think you had better keep original sounds of the videos.. it's better without adding background music.. then we can feel the sounds of super bikes.. we are fond of hearing that sounds ✌️💫
මේක බලල මමත් කවදහරි මේවගේ ටුවර් එකක් යනව කියල හිතුන හොදම බයික් පික්කො මේකට ලයික් එකක් දාගෙන යං😍😍😍😍😍
අයියේ පට්ට ආසයි ලොකු bike එකක් ගන්න ❤️ සද්දේ ඇහුන ගමන් හැරිලා බැලුවට ඉරිසියා කරන්නේ නෑ bike වලට තියන ආදරේට ඉබේම හැරවෙනෝ ❤️ හිතේ තියනවා ලොකු හීනයක් මැරෙන්න මොහොතක් තියලා හරි 250 cc එකක් හරි ගන්නවා ❤️😔🌸
කට්ටියම tour එක ගියාට කුෂා තමා වැඩ කෑලි ටික දාන්නෙ ♥️⚡☄️
අංක 1 තමයි ඉතිං 👑️! ❤️.ආදරෙයි.මේ තමයි ලංකාවෙ බයික්වල ඉහලම ආතල්වල පිස්සුවෙ ආරම්භය.එළකිරි ට්ං ට්ං.ඔයානිසා තමයි💪🔥
එලම ආදරෙයි.......ටින් ටින් අය්යේ......පරිස්සමින් පදපන්ලා......... bike එකක් නැතත් උබලගේ videos බලන්න ආසයි ජය වේවා !!!!!!
නියම වැඩෙඩ තමයි සුපිරි ඔයලා ඔකෙම ආරක්ෂක කරන්න ඔනි කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරන්න තව අමිමාට දුක් දෙන්න ඒපා ඔව පැද්ද කමක් නෑ තමන් අරක්ෂා ව තමන් වග බලගන් ඔනි හදවතින්ම අරක්ෂා කරන්න ඕන ඔයලා ඔකෙම තෙරැවන් සරණයි!!!!!
ජිවීතේට බයික් එකකින් දුරක ගිගින් නැති මම ❤️
අම්මෝ.....ඒක නම් මාර ගැම්මක් ....😍😍😍(heart ridam)
මානසිකව ටිකක් වැටුණ ඒයි 😶❤👈
Thanks අපිව මෙහෙම හරි සතුටු කරාට 👍
Patta aiya.....supiri video eka .... kandyth hollamuda...api balagena innawa..
මල්ලියෝ වැඩේ සුපිරි... ජිවිතේන් වන්දි ගෙවන කොල්ලෝන් දැනුවත් කරන්න දෙයකුත් කරන්න..
Boys supiri Ubala set ekatama theruwan saranai! Parissamin adarei tin tin🖤 wenasak karapu charithayak thama ithin Oya,jaya wewah🙏🏻
Bike wala saddei pare inna ayage reaction ehema thibbanam thawath maru...godak kal balan hitapu cvideo ekak..patta jaya wewa..
අඩො පට්ට බං මත් උඹලා වගෙ කවදා හරි ජිවිතෙ විදිනවා❤️🤘
අම්මෝ♥️♥️♥... හැමදාම ආස කරන හීනයක් තමා..😭
පිස්සු හැදෙනවා එකටනම් 🔥🔥
බුදුසරණයි පරිසම්මෙන් කොල්ලෝ ටික ❤❤❤❤❤❤❤❤❤❤❤
.ආදරෙයි හැමදාමත්..පට්ට නිහතමානි මන් ආස කරන චරිතයක්....😍😍😍♥♥♥
බයික් පදින කොල්ලන්ට දෙයක් කරනවා ආදරෙයි ❤️
Bike padina un vitharada bn api bike nathi un apith asai mewa balanna
කියාගන්න වචන නෑ ඒ තරම් සතුටුයි මේක බලලා හරි ඒ ෆීලින් එක දැනුනානි ඒකට ඇත්තටම සතුටුයි 🙂😔❤️
Bandaragama ❤ තමා කට්ටිය රගලා තියෙන්නේ 🌙 fantastic aiyah 🔥🔥🔥❤
ඒක නම් නියමයි ......😍😍😍😍
යකඩ හීන ....❣️
ඒකනම් මාරම ගැම්මක් අයියේ
පිස්සු හැදුනා❤️🔥
ටිං ටිං උබ නම් පිස්සුවක් අයියෙ, සෙට් එකම පරිස්සමෙන් ❤️🔥👌
අම්මෝ ඒ බයික් ටික.thnzz ටින් ටින් මේවා පෙන්නනවට ❤️
මේ වගේ එක දකිද්දි හොදටම motivate වෙනවා අයියෙ😌😌🔥❤️
Adoo බණ්ඩාරගම අපේ බෝඩරේට awilla thiyenne.
Supiri aiye.❤❤💪💪
අයියේ සුපිරියක් බං තව තව කරාම් ..පරිස්සමින්...
පටන් ගද්දිම සුපිරි 😍😍😍👍👍👍👍
1000cc රෙජිස්ටර් කරන එක ගැන ප්‍රස්න තියෙනවා...හිතාගන්න බෑ..ගොඩක් ඒවා
අන් රෙජිස්ටර්..නීතිමය පැත්ත ගැන කියලා වීඩිඕ එකක් දානවනම් කැමතී ඉක්මනටම 😊❤️
අඩෙහ් ඒකනම් ගැම්ම 😍💖
දිව්‍ය ලෝක සවාරිය🔥❤️🔥...මොන බයික් එක තිබ්බත් කෝමලී තමයි කෑල්ල 💚💚💚💚💚💚✌️✌️ Ninja ZX10R💚🔥
h2 ekakuth tibbe
ආසාව වැඩි කමට වීඩියෝ එක දෙපාරක්ම බැලුවා අයියේ...බලද්දී හිතුනෙ මටත් බයික් ටික බලන්න එන්න තිබුනනම් කියලා... ❤😍👍
Wow....truly amazing 👏
This is wonderful...
ස්කූටියකත් පිටිපස්සෙ විතරක් ගිය කෙනෙක් වෙච්ච මං... 😒කෙල්ලෙක් වෙච්ච මටත් මේක දැක්කම ආදරේ හිතුනා.😍 කෑගල්ලෙන් යන දවසක දැනුවත් කරන්න. අනිවා බලන් ඉන්නවා යනකම්. 😌❣️😋
පට්ට කියන්න වචන නැ❤️❤️ කොර වෙලා ඉන්නෙ 😘
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🏍️මට නැතත් මේම කොල්ලො සෙට් එකක් යද්දි මාර ආසවක් ..👍
එකනන් පිස්සුවක් අයියේ.....ආදරෙයි සෙට් එකටම...♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥හිතේ කැකැරෙන ලොකුම හිනයක් තම....හ්᭄
පොඩි කාලේ ඉදන් දකින යකඩ හින 🔥ඡිවිතේම බයික් තමා🔥 බයික් පිස්සා👋ඔන්න සප් එකක් දුන්න බයික් හින්දාුු🔥🔥
අම්මෝ ආදරෙයි පැලෙන්න 😍😍😍😍😍😍 තව video එකක් ඔනා 😍😍
එක නම් සුපිරිම ගමනක් සහෝ...❤❤❤පරිස්සමට හැමෝම...
අපිට කොයින්ද ඔය බයික්.....ඒත් දවසක ඕකක් ගන්නවමයි..... ගත්තෙ නැතත් කාගෙ හරි එකක් පදිනවාමයි .....ආදරෙයි හොනට් 🤝👊👊👊💕😋😋💕😋👊🤝
කලුතර නම් ඉතින් Lankan boy තමා. ආදරෙයි
දුවන අශ්වයෝ ඔක්කොම සුපිරි..
අම්මෝ ඒක නම් සුපිරි අය්යේ😍😍😍
මාටත් ආසයි ඔහොම යන්න.ඔයාල එක්ක.වටයක් පදින්න ඕනේ
වාසි වාසි සහෝ.....ගැම්මක් තමා 👌එනකන් බලන් හිටියෙ
බයික් ටික සුපිරි ග්ලව්ස් නැත බූට්ස් නැත ...ආරක්ශිත ආවරන නැත....තිබ්බා නම් තවත් හොදය......ඊලග පාර කිට ගහලම බහිමු කොල්ලො ...බුදුසරනයි
තෝ වගේ තව වීඩියෝ ගොඩක් එවන්න ඒ වගේ video😍
දවසක ගේනවමයි.....😍🤗💗💗❣️💛🧡💚💜️❤️❤️
Lassanai aiyee..ගාල්ලට අනිවාරෙන් එන්න.අපේ බෝඩරේ💪🔥❤ ගාල්ලේ අය කෝ🤗
කුරුණෑගල පැත්තටත් එන්න අයියේ අපිත් ඔවා බලන්න ආසයි 😍😍😍
Niyamai aiyaa mai mage yaluwo set ekei ekk kawd hari mehem ynwa
අම්බොහ් එකනම් පිස්ඩුවක් ❤️🔥😍🥰
Nice keep going brother you rock
ට්‍රැම්ප් ජෝඩුව නම් කලින් දැකලා තියෙනවා සිනෙක් එක පාරේ 🖤
අම්මෝ🤤🤤🤤
මාතර එනවනම් දැනුවත් කරල එන්ඩෝ😊😊😊
ආසයි මෙහෙම යන්න..බයික් එකක් නෑනේ...අයියේ පුළුවන්ද එක්ක යන්න රවුමක්.🙏🙏
Ammoo aiye patta.❤️❤️❤️❤️❤️😍😍💚💚mt hinayakma weida danne..adarei set ekatama.parissamen lassana gamanak yanna labewa...❤️❤️❤️❤️❤️❤️❤️❤️💚❤️❤️💚❤️💚❤️❤️💚😍😍😍😍😍❤️❤️💚❤️💚💚💚
බුදු සරනයි පරිස්සමෙන් පදින්න අදරෙයි බන් අයියෙ උබට හමදම මගෙ විරයා උබ ❤😘😘
පට්ට... ජයවේවා !!!!!!
අම්මෝ... ඒකනම් පිස්සුවක්…!🤩
Patta bike tika brooo..asai....hebei godak ten wala anik wahana overtake karanne left aken.ahema karanna apaa.mokak hari karadarayak unot anit manussayat pau....harida weradida kiyala poddak hitanna.pare yanakota nitiyata yanawanam katat hodai.tarahakwat irisiyawakatawat kiyana deyak newei.kohoma unat supiri bike set eka...aaadarei.🦾🦾🦾🦾🦾🦾🦾✌️✌️✌️✌️
සුපිරි වැඩක් අයියේ.👌👌👌👌
ආදරෙයි 💓👍💓
මෙකනම් පිස්සුවක් ❤❤❤
adenwa ah budusaranaiii kollo okkotma parissmata padinna onii
Kavada Hari ape set ekath ohomayi ayiye 💪💪💪💪💪
ආසාවේ බෑ දැක්කාම😍❤️
ඒක වාසි බ්‍රෝ🤩🤩☝️❤️
වැරදි නම් ගොඩයි කොල්ලෝ...
කහ ඉර මත ඉස්සර කිරිම...
හිත රිදුණා නම් සමා වියන් ඕව හදන් ඉස්සරහට යමං තරහක් නෑ බොක්ක ආදරේයි ...