හේෂාන්ගේ අලුතින් ගත්ත වාහනේ😁.VLOG 29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මගේ අලුතින් ගත්ත car එක.🥰
    ❤️ මේ vlog ටික බැලුවාද 🙃👇
    ♾️ TH-camr කෙනෙක් ගේ දවසක් ගෙවෙන හැටි = • TH-camr කෙනෙක් ගේ දවස...
    ♾️ වාහන බලන්න ගියා = • වාහන බලන්න ගියා යාලුවේ...
    ♾️Q&A එක = • Q & A. හේෂාන්ගේ කෙල්ල ...
    ♾️ අපේ නිවාඩු දවස = • අපේ නිවාඩු දවස 😁. VLOG...
    ♾️Havelock city ගියා යාලුවනේ = • Havelock City Mall🤩.Sh...
    ♾️ අලුත් iphone එකක් ගත්තා = • අලුතින් iphone එකක් ගත...
    ♾️ විනාඩි 05න් කාපු කොත්තු challenge එක = • කොත්තු challenge එක 😅....
    ♾️ හේෂාන්ට සම්මාන 02ක් = • Heshanට සම්මාන 02ක්./ ...
    ♾️ තනියම ආවට තනියම ගියේ නෑ.= • තනියම ආව පළවෙනි දවස.im...
    ________________________________________________
    ⛔ Whatspp Chanel එක = whatsapp.com/c...
    ⛔ Facebook = www.facebook.c...
    ⛔ instagram = www.instagram....
    ⛔ Tiktok = www.tiktok.com...
    🔖 Thanks for Watching...
    #vlog #vlogger #car #toyota

ความคิดเห็น • 3.7K

  • @tharushadilshan7153
    @tharushadilshan7153 9 หลายเดือนก่อน +449

    ඔය වයසට ලන්කාවෙ ඉදන් මෙච්චර දෙයක් තනියම කරා කියන්නෙ උබ එසේ මෙසේ එකෙක් නෙමෙයි මල්ලී ❤.

    • @pasindumalshan7796
      @pasindumalshan7796 9 หลายเดือนก่อน +17

      Anna ekai gema gahana ekata kohe idiyath u gema gahanawa 💯❤️‍🔥💪💪

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf 9 หลายเดือนก่อน +17

      ගේම ගහන එකාට තැන අදාල නෑඩෝ❤

    • @NeetaNilukshi
      @NeetaNilukshi 4 หลายเดือนก่อน

      Mole

    • @mrtechbro5094
      @mrtechbro5094 3 หลายเดือนก่อน

      ​@@prabuddhiwijesooriya ai ahanne

  • @SLELECTROBOY
    @SLELECTROBOY 9 หลายเดือนก่อน +1104

    බින්දුවෙන් පටන් අරන් අද වෙනකොට ගහපු ගෙමට මාරම සතුටුයි brother.. හදවතින් සුබ පතනවා❤‍🩹❤️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +204

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @nadunjayanath5648
      @nadunjayanath5648 9 หลายเดือนก่อน +18

      Ea price kohomada bn

    • @KusumKalum
      @KusumKalum 9 หลายเดือนก่อน +6

      Aiyer niyamai supori❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Tomorrow-w2m
      @Tomorrow-w2m 9 หลายเดือนก่อน

      @@nadunjayanath5648 ek koti gaanak wenawa ban rush ekak

    • @sasenherath4288
      @sasenherath4288 9 หลายเดือนก่อน +4

      ​@@HeshanVlogතත්පයක් ඉදලා පල උබ නැතුව පාලුයි 😢❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DamindaWijetunga
    @DamindaWijetunga 9 หลายเดือนก่อน +113

    2000 න් පස්සේ ඉපදුන එව්න්ට බනින එව්න්ට හොද ආදර්ශයක්. මොකද එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා හැමෝටම බැනලා වැඩක් නෑ. මං දැක්කේ හොද අදහස් තියෙන creative තාක්ෂණයෙන් උසස් අවංකවම හැමදේම කරන මිනිස්සු ඉන්නවා. හේශාන් මල්ලී ඒ වගේ හොද කොල්ලෙක්. ජය වේවා. තෙරුවන් සරණයි. 👊👊

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +4

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pasindumalisha2053
    @pasindumalisha2053 9 หลายเดือนก่อน +130

    ඇත්තටම සතුටුයි මචං මාත් ebay එක් වැඩක් පටං ගත්තා මට ගොඩාක් හින තියෙනව මට ඒවට යන්න ශක්තිය ලැබෙන්න කියල හැමොම ප්‍රාර්ථනා කරන්නකො..♥️..බුදුසරණයි බං උබට උඩටම යං

    • @dulabro845
      @dulabro845 9 หลายเดือนก่อน +1

      කොහොමද වැඩේ සාර්තක යි ද

    • @slvideo2087
      @slvideo2087 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් උඹට පුළුවන් ❤

    • @sigmavision1m
      @sigmavision1m 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් උඹට පුළුවන් ❤

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน +8

      ඔයාට ජයෙන් ජයම වේවා සහෝදරයා ❤️‍🔥❤️‍🔥

    • @slvideo2087
      @slvideo2087 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් උබට පුළුවන් ජය වේවා❤🙏

  • @chamaraprasad9443
    @chamaraprasad9443 9 หลายเดือนก่อน +208

    අවුරුදු 18ක් වෙද්දි උබ ඔය වගෙ තැනක ඉන්න එක ගැන මාර සතුටක් තියෙන්නෙ බන්...ගොඩක් කොල්ලොන්ට උබ හොද motivation එකක් , good luck...සුපිරි ගමනක් යන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුබ පතනව ❤️

    • @keni-yx725anu
      @keni-yx725anu 8 หลายเดือนก่อน +1

      18 vayasata apita car license Ganda puluwanktha 🤔🤔🤔

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน +3

      ආදරෙයි ඈ..🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @adhiyaa190
      @adhiyaa190 6 หลายเดือนก่อน +1

      2000ම් පස්සෙ එකෙක්ද මූ😂

    • @DasunMihranga
      @DasunMihranga 2 หลายเดือนก่อน

      ​@@adhiyaa190Ow 2005

    • @KawshanSadeepa000
      @KawshanSadeepa000 หลายเดือนก่อน

      ​@@adhiyaa190tho kiyeda ipadune thota ohoma wath nane kollek utada enakota udaw karapn pinnaya😂

  • @sldeepana6381
    @sldeepana6381 2 หลายเดือนก่อน +3

    නියමයි අයියේ මේ video එකත්❤ ඔයා මේ ගහපු ගේම අපිටත් මාරම ආදර්ශයක් A/L කරන ගමන් මේ වගේ තැනකට ආවා කියන්නෙ ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් අයියේ❤ ඔයාට තව තවත් දියුණු වෙලා උතුරන්නම හරියන්න ඕන👍ඒ වගේම මම හැමදාමත් කියන්නෙ ඔයාගෙ vlogs videos තව තවත් ඕන හරිද?

  • @Positivetheroy
    @Positivetheroy 9 หลายเดือนก่อน +693

    හරිම සතුටුයි සහෝ...අපේ 2005 කොල්ලෙක් සුපිරි ගේමක් ගහලා තියනවා දකිනකොට...ආදරෙයි ❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +128

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️ හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම උතුරන්න හරියන්න ඕනා ❤️❤️❤️

    • @mr.kaviya3927
      @mr.kaviya3927 9 หลายเดือนก่อน +12

      @@HeshanVlog me machan oyage number ekak nada dewal tikak thiyenawa ahagana ekai

    • @kavindukalhara889
      @kavindukalhara889 9 หลายเดือนก่อน +11

      අඩෝ 2005 ද බන් ,අවුරුදු 18 න් සුපිරියක් තමා

    • @Soulfulgrooves-k4d
      @Soulfulgrooves-k4d 9 หลายเดือนก่อน +4

      gmmk bosa @@HeshanVlog

    • @MANULYRICS-b3g
      @MANULYRICS-b3g 9 หลายเดือนก่อน +2

      Maath 2005

  • @pragee_Nawo
    @pragee_Nawo 9 หลายเดือนก่อน +186

    කෙල්ලෙක් වෙලා මටත් තියෙන්නෙ කොල්ලෙක්ගෙ හීන.ඇත්තටම ඔව්.දුප්පත් තමයි .හැබැයි අපිට පුළුවන් ❤.ගෙයක් හදන්න.වාහනයක් ගන්න.ලස්සනට ඉන්න.හැම කෙනෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනි මගෙත් එක්කම ❤🎉

    • @ShavinduRuvishan
      @ShavinduRuvishan 9 หลายเดือนก่อน +10

      aniwaren

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +47

      අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්..කොල්ලා කෙල්ලෝ කියලා නෑ..හීන වෙනුවෙන් මහන්සි වුනොත් අනිවාර්යයෙන්ම දවසක හරියනවා..ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

    • @dilshanlahiru6614
      @dilshanlahiru6614 4 หลายเดือนก่อน

      Duppath kiyala hithanna epa bn nangi gemak gahanna one thanakata enna ❤️❤️

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 9 หลายเดือนก่อน +16

    මල්ලි වචන දෙකක් නෑ , උඹට හදවතින්ම සුභ පතනවා කොල්ලෝ, ඉස්සරහට තියන වැඩ ටිකත් උපරිම ගැම්මෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා........1% club කොල්ලෙක් මල්ලි උඹ ❤🎉

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @TechwithDineth
    @TechwithDineth 9 หลายเดือนก่อน +192

    කියන්න වචන නෑ අද කාලේ කොල්ලොන්ට හොඳ ආදර්ශයක් 😊 මාරම සතුටුයි ගොඩ ගිහින් තියෙන විදිය දකින කොට අඩු වයසින් මේ තරම් ගේමක් ගහන්ව කියන්නේ ආයේ ඉතින් සුපිරියක් තමා ❤ හැමදාම ඔයත් එක්ක congratulations brother ❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +15

      🥹ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @littlejoel
      @littlejoel 9 หลายเดือนก่อน +2

      0.

    • @Ckuruvitabandara123
      @Ckuruvitabandara123 9 หลายเดือนก่อน

      @@HeshanVlog aiye oya niyami apita giveway one

    • @priyanthapushpakumara3744
      @priyanthapushpakumara3744 9 หลายเดือนก่อน +1

      lokuva api lamai ape a

  • @premarathnaedirisinghe6404
    @premarathnaedirisinghe6404 9 หลายเดือนก่อน +28

    ගොඩක් ලොකු දියුනුවක් අයියේ.ජය වේවා!!! ♥.බුදු සරණයි♥♥♥♥

  • @dinethmihisara4568
    @dinethmihisara4568 9 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා අයියෙ
    ඔයා software engineering & web developing කරන platforms මොනාද කියල කියන්න පුලුවන්ද

  • @Chanutechyt
    @Chanutechyt 9 หลายเดือนก่อน +170

    ගරු කරන්න ඕන කොල්ලෙක් ඇ . අද සමාජෙට මාර ආදර්ශයක් අවුරුදු ගානක් ඉගන ගෙන කැම්පස් ගිය ගොඩක් අය සත පහ අතේ නැතුව ඉන්නව 😂

    • @EveryGamer-fv7lo
      @EveryGamer-fv7lo 9 หลายเดือนก่อน

      😂

    • @induminaDula9
      @induminaDula9 9 หลายเดือนก่อน +16

      හැම එකාම එහෙම නෑ.🙂 කැම්පස් ගිය සමහරු ඉන්නව එ ඉගෙන ගන්න ෆීල්ඩ් එකෙන් අලුත් දෙවල් කරන..එ තමන්ගේ උත්සාහය කැපවීම ..නිකන් ඉදල කොහොමත් මුකුත් ලැබෙන් නෑ ඉතින්..හේශාන් අයියත් එහෙම කෙනෙක් ඉතින්..උත්සාහය නිසා ඔතන ඉන්නෙ අද.. කැම්පස් යන හැම එකාටම අතෙ සතෙ නැ කියන එක වැරදි 🙂

    • @the-methum
      @the-methum 9 หลายเดือนก่อน +3

      @@induminaDula9 campus yana godak aya ehemayi

    • @induminaDula9
      @induminaDula9 9 หลายเดือนก่อน +1

      @@the-methum kohomd

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน +1

      @induminaDula9 Degree eka gannakan mukuth karan na😂😂oya na kiwwata 95% ma ehemai..Example ona tharam ape paththeth innoo🥲😂

  • @SLGAMMA-GAMING
    @SLGAMMA-GAMING 9 หลายเดือนก่อน +77

    .අපේ 2005 කොල්ලෙක් සුපිරි ගේමක් ගහලා තියනවා දකිනකොට...ආදරෙයි ❤❤❤❤

  • @user-YoYo3ez8sc8k
    @user-YoYo3ez8sc8k 9 หลายเดือนก่อน +2

    ගැම්මක් සහෝදරයා . අනාගතයසුබවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤️❤️✌️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️

  • @technosensofficial
    @technosensofficial 9 หลายเดือนก่อน +42

    Congratulation මල්ලියා උතුරන්න හරියන්න ඔනී බුදු සරනණයි මල්ලී 😍😍😍😍

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️

  • @Dinusha-N25
    @Dinusha-N25 9 หลายเดือนก่อน +142

    මෙහෙම කව්රු උනත් හරි ගිහින් තියෙනවා දැක්කා ම හරි සතුටුයි ❤. Good Luck මල්ලි❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +8

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @Dinusha-N25
      @Dinusha-N25 9 หลายเดือนก่อน +2

      @@HeshanVlog ❤️🥺

  • @Lucky07407
    @Lucky07407 9 หลายเดือนก่อน +6

    සුබපැතුම් කොල්ලො....❤.පට්ට සතුටින් බැලුවෙ වීඩියෝ එක..ජය වේවා😊🤙

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ChamodyaTheshan-k3n
    @ChamodyaTheshan-k3n 9 หลายเดือนก่อน +146

    ඔය වයසට ගහපු ගෙම පට්ට සුද්දා🥰❤️

    • @SL_LOTTERY_HUB
      @SL_LOTTERY_HUB 9 หลายเดือนก่อน +13

      ගහපු ගේම අනුව තමා මේකේ ප්‍රතිචාර

    • @SLSinhalamotivation.
      @SLSinhalamotivation. 9 หลายเดือนก่อน +16

      අනේ යාලුවේ සප් එකක් දෙන්නකෝ ❌❌✅✅✅✅

  • @SenithuHansana
    @SenithuHansana 9 หลายเดือนก่อน +85

    මගේ වයසෙම කොල්ලෙක් මෙහෙම ගේමක් ගහල තියනවා දැක්කම පට්ටම සතුටුයි මචන්.....❤✨🔥

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️

  • @JayanthaKumara-u9i
    @JayanthaKumara-u9i 9 หลายเดือนก่อน +7

    ඇත්තටම සතුටුයි අයියේ වීඩියෝඔ එක බලද්දී ඔයාගේ මේ හීනේ හැබෑ උනාට.ඉස්සරහත් කරන වැඩ කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන❤.ඒ වගේම travel කරන්න ලංකාවේ හැමතනම යනවා කිව්වනේ පොලොන්නරුවට එන්නත් අමතක කරන්න එපා😊

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharushalakshan5936
    @tharushalakshan5936 9 หลายเดือนก่อน +79

    Congratulations heshn 🥺🥺🥺❤️ ඔයත් දියුනු වෙලා අනිත් අයවත් දියුනු කරගන්න උත්සහා කරන කොල්ලෙක් කියන එක රටට ඒකලොකු ආඩම්බරයක් හදවතින්ම සුභ පතනවා 🥺❤️

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +2

      අනේ..🥹ආදරෙයි ඈ.🥰❤️❤️❤️🤓

  • @NishaJayani-w1c
    @NishaJayani-w1c 9 หลายเดือนก่อน +11

    හරීම සතුටුයි හේශාන් මේ විදියට හැමදාමත් ඉදිරියටම යන්න සුබ පතනවා සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න හේශාන් බුදු සරණයි

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @Inspiring16165
    @Inspiring16165 9 หลายเดือนก่อน +3

    මාර සතුටුයි මල්ලි ඔයාව මෙහෙම දකිද්දි...ඔයාගෙ videos බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.ඒවගේම ඔයාගෙ ඉදිරි අනාගතයට සුබ පතනවා

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා ❤️

  • @GeekBinu-g2p
    @GeekBinu-g2p 9 หลายเดือนก่อน +7

    අයියෙ ඔයා ඇත්තටම මුලු ලෝකෙටම ආදර්ශක් වෙන අය හොරකම් කරලා අනිත් අයගෙන් කඩා ගෙන හොයන අයට වඩා තමන්ගෙම දෙයක් කරගන්න වෙර දරන අයට ඔයා ලොකු ආදර්ශයක් ඔයාව දැකලව්ත් අදුනගෙනවත් නැති උනාට ඔයා ඇත්තට විශිෂ්ඨයී ඉස්ඩරහ මීට වඩා ලොකු දෙයක් කරමු අපි ඔයා එක්ක හැමදාමත් ඉන්නවා ජෙසු පිහිටයි අලුත් වාහනෙ අපේ පැත්තට එන්න හොදෙ අහින්සක ඉල්ලීමක්

  • @nipundevinda668
    @nipundevinda668 9 หลายเดือนก่อน +36

    ඇත්තටම සතුටුයි මල්ලී ඔයාගේ❤️ ඔය ඉලක්කයට වැඩ කරමින් යන ගමනට ඉදිරි සිහිනයන් ඔය වගේම ඉටු කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා💪 . ඔයා දන්න දේ අනිත් අයත් සමග බෙදාගන්නමින් ඒ දක්වන නිහතමානිත්වය ස්තුතිවන්ත වෙනවා. 🙏

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +6

      🥹 ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @salithvimukthi2276
    @salithvimukthi2276 9 หลายเดือนก่อน +2

    අවංකවම මරු පට්ට...♥♥ ජය වේවා ඊලගට තව සුපිරියක් ගනින් මල්ලිය♥♥ පරිස්සමෙන් පැදපන්♥♥

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      🥹❤️❤️❤️ආදරෙයි ඈ.❤️🥰

  • @AnushaRanaweera-uq6ly
    @AnushaRanaweera-uq6ly 9 หลายเดือนก่อน +38

    පරිස්සමින් පාවිච්චි කරන්න වාහනය 😀😀😀😀

  • @Izuaa999
    @Izuaa999 9 หลายเดือนก่อน +12

    ඇත්තටම සතුටුයි..මාරම ආඩම්බරයි bro❤🥰💙😇 ..අපෙ වයසෙ කෙනෙක් මෙහෙම ඉන්නවා දකිද්දි..මාරම සතුටුයි❤ ඇත්තටම සුපිරිම ජයග්‍රහණයක්💙

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️

  • @SadipaSandipani-fs2hr
    @SadipaSandipani-fs2hr 8 หลายเดือนก่อน +2

    කියන්න දෙයක් නැ ඇත්තටම වැඩ්ඩෙක් තමා මොකද දැන් අවුරුදු 18 කොල්ලො දිහා බැලුවහම එයාලා හිතන්නෙ ටව්න් එකට බැහැලා ටව්න් එකේ ඉන්න රස්තියාදු කාර සෙට් එකක් එක්ක එකතුවෙලා සිකරට් එකක් ගහලා ඉන්න එක තරම් ගැම්මක් තවත් නැ කියලා ඒ අතින් තනියම තමන්ගෙම කියලා දෙයක් කරන ඔයා වගෙ කොල්ලො එකෙන්න ගැම්මක් අයියා . 🙏💗

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน +1

      ආදරෙයි නංගි.අපි උත්සාහය කැපවීමෙන් වැඩ කරොත් එක target එකක් තියන්..අපිට කවදාම හරි දවසක ඒකට යන්න පුළුවන්..🥰❤️❤️❤️❤️❤️❤️

  • @minidusathsara4821
    @minidusathsara4821 9 หลายเดือนก่อน +76

    congradulations brother. for a 18 years old boy, you are
    far ahead that 99 percent of us. keep grinding ! Good luck !

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +8

      Thank youuu so much brother ❤️❤️❤️❤️ ..

  • @Pasindulakshan.
    @Pasindulakshan. 9 หลายเดือนก่อน +15

    7.15 වෙනකම් බලන් හිටපු මම.❤❤ අයියගේ අලුත් වීඩියෝ එක බලන්න 🎉🎉

  • @kaveeshamihiranga3997
    @kaveeshamihiranga3997 9 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි අයියේ බින්දුවෙ ඉදන් ආව ගමන අද හොද තැනක ඉන්නවා.❤ මාරම සතුටුයි. මට තාම වයස 13 මටත් ලොකු Target එකක් තියෙනවා වාහනයක් ගන්න you tube චැනල් එකක් කරන්න මම කොහොම හරි ඒ Target එකට යනෝ ❤❤

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥Jayaveva oyata

  • @FDOHearttouch-
    @FDOHearttouch- 9 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි.හරියන්නම ඕන එකෙක් උබ 🙏☸️🇱🇰♥️ මිනිස්සුන්ට උදව් කරපු පිනම ඇති උබට

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️

  • @TurboGamerHub
    @TurboGamerHub 9 หลายเดือนก่อน +41

    මල්ලි උබනම් ❤කියන්න වචන නෑ කොල්ලෝ පට්ටම පට්ට උතුරන්න හරියන්න ඕනෙ කොල්ලො❤❤පරිස්සමට වාහනේ පදින්න ජේසුපිහිටයි❤❤🎉අඩු වයසින් ජීවිතේම විදිනවා කියල අහලා තිබ්බට දැක්කෙ අදයි 🎊️🎄

  • @gomakfood6451
    @gomakfood6451 9 หลายเดือนก่อน +23

    මෙච්චර පොඩි වයසට පට්ට ගේමක් ගහපු මල්ලි කෙනෙක් ඇත්තටම ගොඩක් සතුටුයි.මගේ මල්ලි කෙනෙක් කාර් එකක් ගත්තා වගේ සතුටක්.❤❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      🥹 ආදරෙයි ඈ.❤️ ඒ නිහතමානී වචන වලට මං ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @nirashalakmali-s9s
      @nirashalakmali-s9s 8 หลายเดือนก่อน

      Bs malli

  • @skmusic_
    @skmusic_ 9 หลายเดือนก่อน +11

    ගහපු ගේම අනුව තමයි මේක ප්‍රතිචාර ❤️😚
    Congratulations ❤🎉

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน

      ආදරෙයි ඈ..🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Thathofficial603
    @Thathofficial603 9 หลายเดือนก่อน +35

    අඩෝ අවුරැදු 18න් තමන් කැමතිම වාහනේ තමන්ගෙ මහන්සියෙන් ගන්නව කියන්නෙ පිස්සුවක් තමා මටනම්.හිතාගන්නත් බෑ ඔයානම් අයියෙ වැඩ්ඩෙක් කියන්න වචන නෑ දිගටම හොදට වැඩ ටික කරන් යන්න අපිට vlogs දාන්න❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +6

      🥹ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @T.V.C.Dilmin
    @T.V.C.Dilmin 9 หลายเดือนก่อน +19

    සුපිරි හේෂාන්.. එක⁣ට ඉගෙන ගත්ත එකෙක් අද අවුරැදු 18න් ඔහොම වාහනයක් ගත්ත කියන්නෙ පොරක් තමා 2005 .2000න් පස්සෙ උන්,කිය කිය හිනා වෙන උන්ට,උබ,සුපිරි නමක් තිබ්බෙ ගැම්මක් ආ ❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      ආදරෙයි ඈ.🥰❤️ ඒ නිහතමානී වචන වලට මං ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @PriyanthaKumara-l5b
      @PriyanthaKumara-l5b หลายเดือนก่อน

      සුබ පැතුම් හේෂාන් අයියේ ❤❤❤

  • @WikiyTube
    @WikiyTube 9 หลายเดือนก่อน +8

    මල්ලි වරදින්නේ නැ කවදාවත්. උබ හරි ලස්සන අදහස් තියන කොල්ලෙක්. සුපිරි ගේමක් ගහලා තියනවා මේ වෙනකන්. ඉතින් කොල්ලෝ ඉස්සරහටත් කරන්න හිතාන් ඉන්න හැම දේම උතුරන්නම හරියන්න ඕනි. ♥

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️ ඔයාටත් ඔයාගේ හීනවලට යන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා...උතුරන්න හරියන්න ඕනා දවසක ❤️❤️❤️

  • @hasheemabdullah27
    @hasheemabdullah27 9 หลายเดือนก่อน +9

    අඩෝ අයියේ මට හම්බුනා වගේ බම්. එල කොල්ලෙක් ඉතිම් ගේමක් ගැහන කොල්ලෙක්. ආදරෙයි උබට ❤

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb 9 หลายเดือนก่อน +2

    Gammak suddah❤❤❤...ඉස්සරහටත් ඔහොමම කරන් යන් ❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rameshlakshan4433
    @rameshlakshan4433 9 หลายเดือนก่อน +8

    සුපිරි කොල්ලෝ
    පොඩි වයසකදී ගහපු ගේම 👍
    අපිටත් බලාපොරොත්තුවක් ආවා ❤️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @thunderbosss
    @thunderbosss 9 หลายเดือนก่อน +5

    මම උබත් එකක් හිටියේ subscribe 50 නේ ඉදන් අද උබ ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වේනවා.ඉගලට BMW i8 ගෙනෙන් ❤️❤️❤️❤️❤️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @thasindubandara142
    @thasindubandara142 9 หลายเดือนก่อน +5

    machn patta bn 2005 un A/l liyaddi oya wahanak aran.supiriyak😍

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Sasi-v2s
    @Sasi-v2s 9 หลายเดือนก่อน +6

    හැම දෙයක්ම සාර්ථක වේවා හේෂාන් අයියා ❤ ආදරෙයි ගොඩක් මගේ කාරෙකත් ගත්තේ ඔතනින්මයි ❤ සුබ පතනවා හේෂාන් අයියා ❤ ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න ❤

  • @oshansl4064
    @oshansl4064 9 หลายเดือนก่อน +26

    Congratulations brother 🎊🎉 බිංදුවෙන් පටන් අරන් අද වෙනකොට ඇවිල්ල තියෙන දුර ගැන මාරම සතුටක් තියෙන්නෙ ❤🥰

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +4

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @BeautyNature2098
    @BeautyNature2098 9 หลายเดือนก่อน +51

    ලංකාවේ පොඩි කොල්ලන්ට හොදම අදර්ශයක් මලයා.❤️තව තවත් දියුණු වෙන්න ශක්තිය දෛරය ලැබෙන්න කියල ප්‍රාර්තනය කරනවා...❤💪

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SLBAHASURU
    @SLBAHASURU 9 หลายเดือนก่อน +20

    ගැම්මක් අයියෙ අයෙ කියලා වැඩක් නැහැ❤️❤️❤️❤️❤️
    අනෙ අයියෙ තරහා මුළු ගාණම කියද කියන්නකො......❤️❤️😍😍😍

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน +1

      15 million ❤️❤️

  • @ishanshaminda1927
    @ishanshaminda1927 9 หลายเดือนก่อน +30

    Heshan මල්ලි මම හිතන්නෙ මේ වෙලාවෙ උඹට වඩා මම සතුටු වෙනවා කියලා...කෙටියෙන් ම කියන්නම් පට්ටම සතුටු දවසක් මට❤️❤️උඹේ ඉදිරි ගමනට සුභ පැතුම් මල්ලි😍💗දියුණුවෙන් දියුණුවට ම යන්න💪❤️උඹ ගේමක් ගහනවා කියලා මට විශ්වාසයි..ආදරෙයි💖

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน

      🥹🥹🥹🥹 මේ දෙන ආදරෙට ගොඩාක් ගරුකරනවා මම 🥹❤️‍🔥

  • @Sl_3_Boys
    @Sl_3_Boys 9 หลายเดือนก่อน +5

    ඒ හිනේ හැබෑ වෙලා සතුටින් ඉන්න එයා....😊🎉🎉
    මේ වගේ කට්ටියට තමා හරියන්න ඔනා...❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      🥹 ආදරෙයි ඈ.❤️ ඒ නිහතමානී වචන වලට මං ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @Sl_3_Boys
      @Sl_3_Boys 9 หลายเดือนก่อน

      @@HeshanVlog තැන්කියු සහෝ...

  • @pathumcamaraderie
    @pathumcamaraderie 9 หลายเดือนก่อน +7

    මගේ වයසෙ කොල්ලෙක්.අපි තාම කාල කකා කාලකන්නි වගේ ඉන්නවා මම මේ වයසට තාම රුපියල් 1000 ක් වත් හොයලා නෑ උබ මේ වගේ ගේමක් මේ පොඩි වයසෙන් ගැහුවා කියන්නෙ ආයෙ ඉතින් මරු බන් සුභ පැතුම් සහෝ ❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️ ඔයාටත් දවසක අනිවාර්යයෙන්ම හරියනවා සහෝදරයා..හොද හිතක් තියෙනවා නම් කවදාවත් වරදින්නේ නෑ..ජයවේවා ❤️

  • @bavindusenanayake548
    @bavindusenanayake548 9 หลายเดือนก่อน +7

    ජයෙන් ජය මල්ලි❤..කොල්ලොන්ට හොද ආදර්ශයක්🎉

  • @automobilelokaya
    @automobilelokaya 9 หลายเดือนก่อน +17

    ඔව් අයියේ, මේ විඩියෝ එක මටත් motivation එකක් උනා. මාත් මුල ඉදල පටන් ගත්ත කෙනෙක්. තවම සර්තකනම් වෙන්න බැරි උනා. එත් ලොකු බලාපොරොත්තුවක් තියෙනව. ඒකට තියෙන අසාව තවත් වැඩි උනා මේ වීඩියෝව දැක්කම. සුභ පැතුම් ඔයාටත්!..

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️

  • @nimesh9576
    @nimesh9576 9 หลายเดือนก่อน +8

    මගෙ වයසෙ කොල්ලෙක් මෙහෙම දකිද්දි මාර සතුටුයි.. ❤ congratulations brither 🎉🫂

  • @Malindu_Niluminda
    @Malindu_Niluminda 9 หลายเดือนก่อน +20

    සුභ පැතුම් අයියෙ❤❤❤
    ඔයා වාහනයක් ගන්නකන් තමා බලන් හිටියෙ මෙච්චරකල්😊😊😊

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @CineCut1373
    @CineCut1373 9 หลายเดือนก่อน +2

    සුපිරීයි අයියේ. මන් කාලයක් ඉදන් Follow කරන චරිතයක්. ආඩම්බරයි අයියේ උබ ගැන. ඉදිරි ගමනට හදවතින් සුබ පතනවා. ආදරෙයි ❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @woninduhawpeliyanage3384
    @woninduhawpeliyanage3384 9 หลายเดือนก่อน +12

    හරිම සතුටුයි මල්ලි Congratulations 🎉❤🎉 මගෙත් ලොකුම ආසාව දවසක මගේම කියල වාහනයක් ගන්න එක ... දවසක මගේ හීනය වගේම ඔයාල හැමෝගෙම වාහන සිහිනය මේ වගේම සැබෑවේවා ❤👌👍

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน

      ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bearytsl22
    @bearytsl22 9 หลายเดือนก่อน +23

    අඩෝ කෝටි එකා මාරක් නේද වාහානේ පට්ට ඇ ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      ඔව් සහෝදරයා.ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @bearytsl22
      @bearytsl22 9 หลายเดือนก่อน

      ​@@HeshanVlog🎉❤

  • @Sakalabujan2000
    @Sakalabujan2000 6 หลายเดือนก่อน +1

    මාරම සතුටුයි මල්ලී. තවත් හරියන්න ඕන ඔයාට. සුබ පැතුම් ❤

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ඈ 🥰❤️❤️❤️❤️

  • @DancewithThushi
    @DancewithThushi 9 หลายเดือนก่อน +5

    Heshan අයියට හදවතින්ම සුබ පතනවා.තවත් ඉස්සරහට මෙහෙම දියුණු වෙන්න ප්‍රාර්තනා කරනවා 🥰❤️‍🔥🎊🪄🎉

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 9 หลายเดือนก่อน +12

    අය්යා ඉන්න තැන ගැන සතුටුයි අය්යේ තමන් දිවුණු වෙනගමන් අපිටත් දිවුණු වෙන්න ක්‍රම කියලදීපු ඔයාට එකෙන්ම respect

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 9 หลายเดือนก่อน

    මගේ තාත්තා toyota lanka එකේ දක්ශ master technician කෙනෙක් දැන් retired... අවුරුදු 30ක් service.. .. toyota නම් ඉතින් ආය කතා දෙකක් නෑ..... ❤️❤️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️

  • @Gayan_S.
    @Gayan_S. 9 หลายเดือนก่อน +8

    🎉🎉 Congratulations Heshan saho❤ අද ඔය ඉන්න තැන දකිද්දී ඇත්තටම සතුටුයි❤ හැමදාම හරියන්න ඕනෙ උබට උතුරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මින් ඉදිරියටත් හැම හීනයක්ම හිතනවටත් වඩා හොදින් හැබෑ වේවා!!!❤ පරිස්සමින් හිටාම් හැමදාම.වාහනෙත් පරිස්සමින් පදින්න.සුභ පතනවා හැමදේකටම🎉❤😊 මාරම සතුටක් මටත් ආවෙ අද.මම වාහනයක් ගන්නව වගෙ සතුටක් ආවෙ.🎉❤ හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤ කවදාවත් අමතක වෙන් නැති අමතක කරන්න බැරි සුපිරි චරිතයක් උබ.❤❤❤🎉🎉 Wish you all the best Saho 🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      🥹🥹 ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @boxofmusic_07
    @boxofmusic_07 9 หลายเดือนก่อน +42

    ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර💥💪

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 🥰❤️❤️❤️❤️

  • @disnakumari5714
    @disnakumari5714 9 หลายเดือนก่อน +1

    marama sathutui Aiyeee...❤❤
    Oya punchi thanin patan aran mechchara loku thanakata yanna godak mahansi wwnna athi..❤❤
    Oya siyalu wadakatayuthu hari yanna one aiyee..❤❤
    Man marama asa kenek oya..❤❤
    Good luck Aiyee..❤❤
    Budu saranai..❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      🥹 ආදරෙයි ඈ.❤️ ඒ නිහතමානී වචන වලට මං ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @chamathlakshan3383
    @chamathlakshan3383 9 หลายเดือนก่อน +13

    16:14 enjoy කරාට වඩා පට්ට මෝටිවේශන් එකක් ආවේ කොල්ලෝ. 💖💖මේක දැක්කම . ❤ කියන්න වචන නෑ. ලංකාව හොල්ලම චරිතයක් වෙන්න් කියලා සුබ පතනවා..💖💖
    මම හිතන් හිටියේ මගේ හීන වලට කවදාවත් යන්න බැරි වෙයි , ඒවා ලොකු වැඩී කියලා. ඒ උනාට දැන් මට තේරෙනවා ,ඊට වඩා එහා යන්න පුලුවන් කියලා . ❤️ඒ උබ නිසා සහෝදරයා ❤🎉
    Congratulations brdh ✌️🥳

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 9 หลายเดือนก่อน +20

    උබනම් පට්ටයි බන්..මට තාම 17 යි..19 වෙද්දි බස්සනව සුපිරියක්

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්..උතුරන්න හරියන්න ඕනා දවසක ❤️❤️❤️❤️❤️

    • @kulinduvinsara1368
      @kulinduvinsara1368 9 หลายเดือนก่อน +2

      @@HeshanVlog car eke ride vlog ekak ehema danna hodee 😎😁😁

  • @hashanprabhath5007
    @hashanprabhath5007 9 หลายเดือนก่อน

    අඩෝ අඩෝ සුපිරි මල්ලි...❤❤තව තව හරියන්න ඔනා...එල බං එල.

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️❤️

  • @kingcheckproductions
    @kingcheckproductions 9 หลายเดือนก่อน +7

    පට්ටම
    සතුටුයි සහෝදරයා... රත්නපුරේ පැත්තේ වරෙන් මචන්🖤💀

  • @capturedart4
    @capturedart4 9 หลายเดือนก่อน +15

    කියන්න වචන නෑ මල්ලී..මාරම ආඩම්බරයි වගේම පට්ටම සතුටුයි...,ඔයාගෙ ගමන මාරම ලස්සනයි ..,good luck ❤🎉සුභ අනාගතයක් 🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +3

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @capturedart4
      @capturedart4 9 หลายเดือนก่อน +3

      @@HeshanVlog මාත් එහෙමයි........♥️♥️🎉️🥰

  • @teamodara1694
    @teamodara1694 หลายเดือนก่อน

    samahara eun vlog karanne loku kama pennanna....e unata mu ehema na.man muge hinavata asai ah....jaya vewa malli

  • @dewageaariyalatha3630
    @dewageaariyalatha3630 9 หลายเดือนก่อน +125

    අයියා දවසක ලංකාවේ කෝටිපතියෙක් වේනවා මයි 👊😍😊✌️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +23

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @dewageaariyalatha3630
      @dewageaariyalatha3630 9 หลายเดือนก่อน +2

      @@HeshanVlog 😊 adareyi a ❤️🌹

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 9 หลายเดือนก่อน +5

    හදවතින්ම සතුටුයි මිත්‍රයා මෙච්චර කල් ගහපු ගේමෙ ප්‍රතිඵලත් මෙහෙම දකින්න ලැබෙනකොට ❤️ keep it up brother

  • @keshanmalith8494
    @keshanmalith8494 7 หลายเดือนก่อน +1

    අඩො සුපිරී අන්තිමට දීපු මෝටිවේශන් ටෝක් එකට හිතට මාරම විදිහට අමුතු ගැම්මක් ආවා බුදු සරනයි යාලුවා ❤🎉

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +1

      ජයෙන් ජයම වේවා සහෝදරයා ❤️❤️

  • @m.e.t.h.u.s.h.a7673
    @m.e.t.h.u.s.h.a7673 9 หลายเดือนก่อน +11

    උබට හරියනවා කියන්නේ අපිට හරි ⁣ගියා වගේ තමයි බං අයියේ ❤❤❤❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @agapegospelband101
    @agapegospelband101 9 หลายเดือนก่อน +3

    ඇත්තට ඔයාට මෙ වගෙ වාහනයක් ගන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා මල්ලියො ❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ඇත්තටම අරන් තමයි තියෙන්නේ මගේ අලුතින් දාපු වීඩියෝ බලන්න කො 😁🥰❤️❤️❤️

  • @chamathkachandupa6596
    @chamathkachandupa6596 9 หลายเดือนก่อน +1

    අයියේ පුංචි ඉල්ලීමක් මගෙන් ඔයාගේ මේ සාර්ථකත්වයට හේතු උනේ මොන වගේ දේවල් ගැනද යන්න වීඩියෝ එකක් දාන්නකෝ ඒක අනිත් පිරිසටත් ගොඩක් වැදගත් වෙයි..❤😊

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ❤️‍🔥

  • @Mr_maayaa
    @Mr_maayaa 9 หลายเดือนก่อน +13

    ගැම්මක් තමා මල්ලි 😍😍😍❤️❤️

  • @udithaathukorala3961
    @udithaathukorala3961 9 หลายเดือนก่อน +7

    සුබ පැතුම් මල්ලී අවුරුදු 18 කදී මේ ගහපු ගේම සුපිරි කොල්ලෝ හදවතින්ම ඔයාට සුබ පතනවා ඔයාගේ ඉදිරි කටයතු සාර්ථක වෙන්න කියලා ජයවේවා මල්ලී... ❤️🥹

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Senura_De_Alwis
    @Senura_De_Alwis 9 หลายเดือนก่อน +2

    නියමයි..ඔයා වගේ සාම්ප්‍රදායික ළමයින්ගේ ක්‍රමවේදය අතික්‍රමණය කරන මිනිසුන්ටම තමා මම වැඩිපුරම කැමති🎉🎉..

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි ඈ.🥰❤️❤️

  • @ishaashinsana4-hp3fn
    @ishaashinsana4-hp3fn 9 หลายเดือนก่อน +11

    ගැම්මක් තමයි හේශාන් ආදරෙයි ❤ තව හොද වාහනයක් ගමු . ගැම්මක් තමයි❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @SHARKGAMING-mr9uv
    @SHARKGAMING-mr9uv 9 หลายเดือนก่อน +10

    මෙච්චර අඩු වයසකින් ඔය වගේ වාහනයක් ගන්නවා කියන්නේ සුපිරියි....❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @foryouup
    @foryouup 9 หลายเดือนก่อน

    2005 අපේ කොල්ලෙක්. අපි ගොඩයන්න විදියක් හොයා හොයා ඉන්නකොට අනාගතේ ගැන හීන දැක දැක ඉන්නකොට අපේ වයසේම එකෙක් තමන්ගේම කියලා සුපිරි වාහනයක් අරගෙන. අපිට ඒක සුපිරි මෝටිවේශන් එකක් . .. ගැම්මක් තමයි සහෝදරයා. ...

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි සහෝදරයා ❤️❤️❤️❤️

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. 9 หลายเดือนก่อน +63

    කට්ටියටම මේ මාසේ සුබ නත්තලක් වේවා කියලා ප්‍ර්‍ර්‍රාර්ථනා කරනවා 💖🙋‍♀️🎅🎅💟❤️

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +10

      ආදරෙයි ඈ..ඔයාටත් සුභම නත්තලක් ❤️❤️

  • @premarathnaedirisinghe6404
    @premarathnaedirisinghe6404 9 หลายเดือนก่อน +8

    බුදු සරණයි අයියේ♥ ආදරෙයි ♥♥♥♥

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 9 หลายเดือนก่อน

    වාව්......මරු කොල්ලා හොදට වැඩ ටික කරගන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... අපි තව brand new car එකක් ගමු❤❤❤❤❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  8 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ.❤️❤️❤️

  • @JeharaKaravitage
    @JeharaKaravitage 9 หลายเดือนก่อน +4

    Congratulations aiyee ❤❤
    Adarei aaa ❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @maleeshamaleesha4588
    @maleeshamaleesha4588 9 หลายเดือนก่อน +3

    Ado සතුටුයි බන් ඇත්තටම අපේ 2005 එකෙක් ගෙමක් ගැහුවා සුපිරියටම ඇත්තටම සුපිරි බන් congratulations 🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  6 หลายเดือนก่อน

      ආදරෙයි ඈ..🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @redabrogaming
    @redabrogaming หลายเดือนก่อน +1

    Badaginne hetiyata thamai bro dadayama thiranaya wenne. good luck brother ❤

    • @HeshanVlog
      @HeshanVlog  หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ 😁❤️‍🔥

  • @Sujanakavindu20
    @Sujanakavindu20 9 หลายเดือนก่อน +13

    මට මන් ගැනම ලැජ්ජාවක් ආවා බන් සිරාවටම සුපිරි කොල්ලෙක් ❤ සුබ පතනවා 🎉❤ මල්ලී

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +3

      ආදරෙයි අයියේ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි.ඔයාටත් දවසක පුළුවන් අනිවාර්යයෙන්ම.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම ❤️❤️

  • @Nimsara387
    @Nimsara387 9 หลายเดือนก่อน +4

    Software engineering ඉගෙන ගත්තෙ කොහොමද

  • @abeethasadakalum7459
    @abeethasadakalum7459 4 หลายเดือนก่อน

    නියමයි මල්ලි ඔයාගෙ අඩිශ්ඨඅනයට උත්සාහයට හරියන සාර්තකත්වය ඔයා ලබගත්ත එක දැකීම සතුටක් ❤️🙏

    • @HeshanVlog
      @HeshanVlog  4 หลายเดือนก่อน

      🥺🥺🥺ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @slvehical_hub
    @slvehical_hub 9 หลายเดือนก่อน +6

    ඔය වයසට ගහපු ගේම පට්ට.මාරම සතුටයි.👍congratulations brother❤🫡

  • @chamathkachandupa6596
    @chamathkachandupa6596 9 หลายเดือนก่อน +3

    අඩෝ හේෂාන් අයියේ පට්ට සතුටු යි ආහ් මට වඩා අවුරුද්දක් වැඩිමල් උනත් උබ මේ ගහපු ගේම නම් ආයේ නෑ සුපිරි Good Luck...❤❤❤❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน +1

      🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nandanawijerathna388
    @nandanawijerathna388 7 หลายเดือนก่อน +1

    සුපිරි ඩයල් ඵකක්.අද තමයි මුල්ම මෙී වීඩියෝ ඵක බැලුවෙි.මල්ලි ඔයාගේ ටාගට්‍ ඵක කවර් කරපු විදියයි,අනතිමට අනිත් හැමෝටම කියලා දුන්නු පාඩමට...👌👌👌👌👌💙 තවතවත් ඉදිරියටම යන්න ලැබෙිවා.

    • @HeshanVlog
      @HeshanVlog  7 หลายเดือนก่อน

      අනේ...🥹ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️❤️❤️

  • @Janiduwa738
    @Janiduwa738 9 หลายเดือนก่อน +13

    Good luck brother ලොකු පොඩි කියල නෑ බ්න් ගේම ගහන්න පුලුවන් හැමෝටම බන් උබ හොද කොල්ලෙක් ❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +3

      ආදරෙයි ඈ..ඒ නිහතමානී වචන වලට මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @SL-KNIGHT
    @SL-KNIGHT 9 หลายเดือนก่อน +8

    අවන්ක හදවතක් තියෙන නිහතමානී youtuber කෙනෙක් ❤❤
    ආදරෙයි ඒ motivation එකට .. ගැම්මක් අයියේ .. අයියටත් අපිටත් හැමෝටමත් දවසක උතුරන්න හරි යන්න ඔනි ❤

    • @HeshanVlog
      @HeshanVlog  9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම මල්ලි..හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනා 🥰

  • @MIbrothersgroup
    @MIbrothersgroup 2 หลายเดือนก่อน

    waaaw mara sathutui malli oyagen math iganagannawa trading suba pathum oyata .

    • @HeshanVlog
      @HeshanVlog  2 หลายเดือนก่อน

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vineeth9858
    @vineeth9858 9 หลายเดือนก่อน +3

    Ayye app develope,wed design api patanganne kohmd?