🔴2024 නවතම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනාධිපතිවරණ සමීක්ෂණ ප්‍රතිපල | 2024 Election surveys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 264

  • @sameerajayasingha4674
    @sameerajayasingha4674 2 หลายเดือนก่อน +27

    අනුරට නුවරඑළියේ මේ ගාන එනවනම් මම කැමතියි. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව මේ ගාන එන්නෙ නැහැ. නුවරඑළිය සංවිධානය npp එකේ ගොඩක් දුර්වලයි. මේ දක්වා එක ආසන සමුලුවක්වත් තිබ්බෙ නැහැ. දිගම්බරම් සජිත් ගෙන් ගැලවෙනකම් බලන් හිටිය මිසක් නිවරදි සංවිධානයක් හැදුවෙ නැහැ. මේ අන්තිම මාසෙ හරි හරියට වැඩ කලොත් ඔය ගානට යන්න පුලුවන්. රනිල් ලග තොණ්ඩමන්, රාධ ක්‍රිශ්ණ, වේලු කුමාර් වගේ හොද team එකක් ඉන්නව. රනිල්ට අනිවාර්යයෙන්ම 20% පැන්නුවහැකි. කොහොම නමුත් නුවරඑළියේ සජිත්ව 50% ට අඩුවෙන් තියාගන්න එක NPP එකට ගොඩක් වැදගත්.

    • @Construct21
      @Construct21 2 หลายเดือนก่อน +3

      අනුර නුවර එළියට යන්න ගිහින් මෙ හොරු රැල ගැන පහදා දෙන්න

    • @sujeevas.desilva2871
      @sujeevas.desilva2871 2 หลายเดือนก่อน +1

      NPP should work hard to increase the average. This is very difficult district for NPP as SJB has seasoned team with a large vote bank of estate workers.

    • @priyanthakelum2402
      @priyanthakelum2402 2 หลายเดือนก่อน +3

      ඔය සමීක්ෂණය මීට වඩා වෙනස් සහෝදරයා මමත් නුවරඑළියේ තමා npp මීට වඩා ගොඩක් චන්ද ගන්නවා.විශේෂයෙන් සිංහල චන්ද .

    • @Ushan442
      @Ushan442 2 หลายเดือนก่อน +1

      Ow bro eka aththa
      Eth nuwara eliye Chanda kohomath bedenawa
      Mokada digambaram la inne Sajith gawa eth thondaman,welu kumar inne Ranil gawa
      Eka hinda nuwaraeliye Chanda kohomath bedenawa
      Eth ekkama nuwaraeliye thiyana Sinhala chanda tila Npp ekata watenawa,kohomath Hanguranketha wage asana dinanna puluwan anurata
      Eka hinda mechchara awe nathath 25% wath ganna puluwan …
      Eh athi wei

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 2 หลายเดือนก่อน +22

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

  • @LiyanaArchchige
    @LiyanaArchchige 2 หลายเดือนก่อน +11

    තවමත් ඉන්නවා බත් කන හරක් අපේ රට තුල කොහොම වෙතත් මාලිමාවට ජයවෙිවා 👈🙏🙏🙏 ජය නියතයි 👈

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 หลายเดือนก่อน +13

    මේවා තවත් මාලිමාවට වැඩියෙන් ලැබෙන්න ඕනි❤❤

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r 2 หลายเดือนก่อน +29

    නුවරඑලිය ජනතාව තවතවත් දැනුවත් කර මාලිමාව වටේ එකතුකර ගැනීමට අදාල ප්‍රාදේශීය නායකයින් යුහුසුලුව කටයුතු කරනමෙන් කාරැණිකව ඉල්ලමි.

  • @roshanpercy6854
    @roshanpercy6854 2 หลายเดือนก่อน +20

    මාලිමාව ❤

  • @bandara6328
    @bandara6328 2 หลายเดือนก่อน +7

    නුවරඑලිය හගුරන්කෙත අනිවාරෙන් මාලිමාවට..❤

  • @Dilshan764
    @Dilshan764 2 หลายเดือนก่อน +58

    ❤❤ මගෙ පලමු චන්දේ අනුරට ❤❤ දඹුල්ල ❤❤

    • @slsujith3000
      @slsujith3000 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @PoliticsInsights-d4u
      @PoliticsInsights-d4u 2 หลายเดือนก่อน +1

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +1

      ❤❤👍

    • @Tharusha_disanayaka
      @Tharusha_disanayaka 2 หลายเดือนก่อน

      88,89

    • @Dilshan764
      @Dilshan764 2 หลายเดือนก่อน

      @@Tharusha_disanayaka පරණ දේවල් වෙලා ඉවරයි යාලුවා .ඔයත් එකතුවෙන්න මාලිමාව එක්ක බොක්ක ❤️🧭

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +27

    නුවර එළිය ජනතාව තවත් දැනුවත් කරමු

  • @janithvimukthi8219
    @janithvimukthi8219 2 หลายเดือนก่อน +27

    ජය වේ අනුර සහෝදරයා

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 หลายเดือนก่อน +10

    මේක කොහොම හරි මාලිමාව වැඩි කරන්න කතිරය මාලිමාවට ගහන්න . මාලිමාවට ජයවේවා ජයවේවා

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @Maniake824
    @Maniake824 2 หลายเดือนก่อน +13

    ❤❤ සාජිත් .ජනධිපෙති .වෙනවමයි.ජයවෙවා ජයවෙවා ❤

    • @PathumLivera-zf8nk
      @PathumLivera-zf8nk หลายเดือนก่อน +2

      යකෝ නුවරඑළිය දිනුවට ජනාධිපති වෙන්නෙ නෑ😂

  • @rankodwill
    @rankodwill 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වේවා

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 2 หลายเดือนก่อน +7

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤

    • @jayanthagunawardhane6544
      @jayanthagunawardhane6544 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @renukaudunuwaragepiyadasa3893
    @renukaudunuwaragepiyadasa3893 2 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට ❤

  • @මලින්දසමරසිංහ
    @මලින්දසමරසිංහ 2 หลายเดือนก่อน +7

    අනුර අනුර අනුර ❤️❤️❤️

    • @jayanthagunawardhane6544
      @jayanthagunawardhane6544 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @umeshdilharadilhara4160
    @umeshdilharadilhara4160 2 หลายเดือนก่อน +5

    ගංජා ඇට පිටින් ගහලා ..අනුරට නුවරඑළිය - 3% මාතලේ - 11% 22 වෙනිදා රැට බොරුනම් බලා ගනිල්ලා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 2 หลายเดือนก่อน +5

    ජය වේවා ජය වේවා. ජය වේවා! ජය වේවා! ජය වේවා❤❤❤❤

  • @priyanthamahinda2782
    @priyanthamahinda2782 หลายเดือนก่อน +1

    නියත ජනාධිපති සජිත් 🙏❤️

  • @slsujith3000
    @slsujith3000 2 หลายเดือนก่อน +1

    #මාලිමාවටකෝටියක්

  • @maduragunasekara1350
    @maduragunasekara1350 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳💪💪💪🙋‍♂️🙋‍♂️

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර සහොදරය ජයවේවා

  • @ajithdisanayake634
    @ajithdisanayake634 2 หลายเดือนก่อน +7

    මෝඩයන් වහලුන් වැඩි පළාත් වල ගොන්නු චන්දය දෙන්නේ ගොනෙක්ටම තමයි

  • @lalpremakumara6752
    @lalpremakumara6752 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා

  • @රාජගුරු99
    @රාජගුරු99 2 หลายเดือนก่อน +3

    හරි වගේ නේ ..එත් රනිල් ට නුවරඑළිය මීට වඩා වැටෙනව..එතකොට සජිත්ගෙ චන්ද අඩු වෙනව

  • @lalithajayasuriya4566
    @lalithajayasuriya4566 2 หลายเดือนก่อน +1

    No way AKD is going to be 2nd in Nuwara Eliya District.😅😅

  • @pererameegahagekithruwan7523
    @pererameegahagekithruwan7523 2 หลายเดือนก่อน +2

    ඉතාම අවිද්‍යාත්මකයි. තොන්ඩමන්ගේ සහාය රනිල්ට තියෙන කොට නුවර එලිය මස්කෙළිය ආසනයේ එයා ගන්නේ චන්ද දෙදාස් ගානයි කිව්වහම ජේවීපී බබ්බු ඇරෙන්න දේශපාලනයේ අ යන්නවත් දන්න එකෙක් නම් පුපෙන් හිනාවෙන්නේ

  • @LalGunawardane
    @LalGunawardane 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයනියතයි 😊😊😊

  • @Camila-t7c3c
    @Camila-t7c3c 2 หลายเดือนก่อน +1

    ජය වෙිවා

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 2 หลายเดือนก่อน +2

    #Malimawata කෝටියක්
    Malimawata ජයවේවා ජයවේවා

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 หลายเดือนก่อน

    නුවරඑළිය ජනතාව තවත් දැනුවත් කර මාලිමාවට චන්ද වැඩි කර ගන්න.මාලිමාවට ජයවේවා

  • @chandanaruwan9530
    @chandanaruwan9530 2 หลายเดือนก่อน +4

    මාලිමාවට චන්ද කෝටියයි, ❤❤❤❤

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 หลายเดือนก่อน +1

    නුවර එලියෙ දෙමල ඡන්ද මාලිමාවට අඩුවීම බල පා ඇත.

  • @sudeerapathirathne
    @sudeerapathirathne 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @DanushaMalshan-ym5fs
    @DanushaMalshan-ym5fs หลายเดือนก่อน

    සජිත්ට ජය වෙවා!

  • @konarakarunarathna2174
    @konarakarunarathna2174 2 หลายเดือนก่อน

    මාලිමාව ජය.

  • @nuwangipulharapethaliyagod5669
    @nuwangipulharapethaliyagod5669 หลายเดือนก่อน

    අනුරට ජය

  • @nandasirirideemaliyadda9217
    @nandasirirideemaliyadda9217 2 หลายเดือนก่อน +2

    මාලිමාව තමා....🧭🧭

  • @ajithdisanayake634
    @ajithdisanayake634 2 หลายเดือนก่อน +2

    Npp ජයවේවා

  • @chandanaruwan9530
    @chandanaruwan9530 2 หลายเดือนก่อน +2

    සම්පුර්න බොරු, ,, මාලිමාව විතරයි,,,, මාලිමාවට ජය ජය ජය,, ❤❤❤

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ❤❤❤❤

  • @saumyahashinijayasundara
    @saumyahashinijayasundara 2 หลายเดือนก่อน

    niyatha janapathi sajith

  • @JanakaSrigamage
    @JanakaSrigamage 2 หลายเดือนก่อน +2

    අපරාදෙ චන්දය තියෙන්නේ 😃

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 หลายเดือนก่อน +2

    ඉතිං ජන්දේ තියන එක අපරාදේ නේ.. මේතියෙන්නේ ප්‍රතිපල..

  • @wimalatherokothalawala
    @wimalatherokothalawala 2 หลายเดือนก่อน +1

    මෙ ය පිළිගත හැකිය

  • @chandanasamankumara7402
    @chandanasamankumara7402 2 หลายเดือนก่อน

    Jayawewa ape sajith

  • @janakakumarasinghe1445
    @janakakumarasinghe1445 2 หลายเดือนก่อน +2

    NPP

  • @Mahesh-fw2wz
    @Mahesh-fw2wz 2 หลายเดือนก่อน

    උබලා ඔහොමවත් අනුරව ජනදිපති කරපල්ලා එත් නියත ජය සජිත් ප්‍රේමදාස මහතා ට❤❤❤

  • @sciencegate6250
    @sciencegate6250 2 หลายเดือนก่อน +2

    75වසරක් රට කාපු උන්ටම දෙන පර හැත්ත නම් සාපයක්

  • @siri_bara_pura
    @siri_bara_pura 2 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ මේවා කවද්ද ක්ලේ..😪😁

  • @thusharahiran954
    @thusharahiran954 2 หลายเดือนก่อน +2

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP මාලිමාවට ජයවේවා

  • @nanasthinking846
    @nanasthinking846 2 หลายเดือนก่อน +1

    NPP ❤❤❤

  • @AnandaJayawardana-t6y
    @AnandaJayawardana-t6y 2 หลายเดือนก่อน

    Akd..🙏🙏🙏💪❤️

  • @BhanukaPerera-pm3qr
    @BhanukaPerera-pm3qr 2 หลายเดือนก่อน +1

    දිනපුගනන..තවගොඩක්.වැඩි.වෙනවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน

    බත් කන හර්ක් හිගාකන්න කැමති අය් බොහොම රොටියයි ප්ලේනිටයි රහද ඇහන්නයි ඕනි😢

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna 2 หลายเดือนก่อน +1

    හමුවී කථාබහ කර බත්කන හරක්ට තණකොල කවා මිනිසුන් බත්කන බව හගවා ඔවුන්ගෙ චන්දය මාලිමාවට ලබා ගතහැකිය!.

  • @WasanthaKumara-t5r
    @WasanthaKumara-t5r 2 หลายเดือนก่อน +2

    මේ ගියවර ගාේථා ලබාගත් ප්‍රථිපලය බොරුනම් ගුගල් එකේ සර්ච් කරබලන්න

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw 2 หลายเดือนก่อน +2

    අනෙක් යූටියුබ් නාලිකා කරන්නෙ බොරු කියන්නකො එතකොට ඔයා කියන්නේ ඇත්තද ඔයා කොහෙන්ද ඡන්ද ගණන් කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රතිඵල ඇහිඳගත්තේ අනේ පලයං හුත්ති ගිහිල්ලා ආච්චිට හාල් ගරපං ජෙප්පලට ගොං ආතල් නොදී 😂😂😂😂

  • @SupunDilanka-up4ip
    @SupunDilanka-up4ip 2 หลายเดือนก่อน +2

    සජිත් ආවා කියන්නේ පරණ හොරුන්ට ජයයි

  • @ChandanaThampana
    @ChandanaThampana หลายเดือนก่อน

    Ela

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 2 หลายเดือนก่อน +1

    මෝඩ පුතා රජෙක් උනොත්.ප්‍රේමදාස යුගයක් උදා කළ හැකියි. 🐕🐕🐕‍🦺🐕‍🦺🐕‍🦺

  • @nissankagedara9469
    @nissankagedara9469 2 หลายเดือนก่อน +2

    Npp❤

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක තමා

  • @Oshadakavidu
    @Oshadakavidu หลายเดือนก่อน

    මස්කෙළිය මාලිමාවට හීනයක් විතරයි 😅😅😅

  • @shiranidominic9138
    @shiranidominic9138 2 หลายเดือนก่อน +1

    නුවරඑළිය සජිත් MEVA BORU කියන්නේ

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 2 หลายเดือนก่อน +2

    නුවර එළිය මස්කෙලිය හැමදාම ඔහොමයි පඹයෙක් තිබ්බත් දිනන්නෙ එකම කණ්ඩායම ඒක වෙනස්කරන්න බැහැ ගෝඨාටත් බැරිවුනා ඒ වෙනස කරන්න.ඒත් තව උත්සාහා ගත්තොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්වෙයි.

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 2 หลายเดือนก่อน +1

    Nuwara eliye janathawa denuwath karanna ona

  • @ThusithaRanasinghe-io7up
    @ThusithaRanasinghe-io7up 2 หลายเดือนก่อน +2

    මේ පට්ට බොරු කියන්නෙ.අනුරට මීට වඩා චන්ද ප්‍රතිශතයක් තියනවා.අහුවෙන්න එපා.

    • @chamalkanchana
      @chamalkanchana 2 หลายเดือนก่อน +1

      මමත් ඉන්නේ මාතලේ අනුරට මාතර වගේ ලොකු ප්‍රතිශතයකින් මාතලේ දිනන්න බැරි වෙයි ඒ වුනාට සජිත්ට වඩා තියෙයි.

  • @wicky8441
    @wicky8441 2 หลายเดือนก่อน +2

    හොරුන්ට පුක දෙන එවුන් තාමත් ඉන්නවනේ

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv หลายเดือนก่อน

    Sjb❤❤❤🎉

  • @කළුනයා
    @කළුනයා หลายเดือนก่อน

    🎉

  • @W.P.KasunSamantha
    @W.P.KasunSamantha 2 หลายเดือนก่อน +4

    මම චන්දේ දෙන්නේ මාලිමවට එ උනට රනිල්ට 20% වැඩිය තියෙනවා ඇයි බොරු දන්නෙ

  • @sampathkumara2634
    @sampathkumara2634 2 หลายเดือนก่อน

    Jvp jaya

  • @erandasukumal3713
    @erandasukumal3713 2 หลายเดือนก่อน

    😍😍😍😍😍😍

  • @upulsenarathna1296
    @upulsenarathna1296 2 หลายเดือนก่อน +1

    පෙප්පියක්‌ මේක හදලා තියෙන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @WasanthaKumara-t5r
    @WasanthaKumara-t5r 2 หลายเดือนก่อน +1

    මේ හැම එකේම රනිල් වික්‍රමසිංහ නමින් තියෙන්නේ ගියවර අනුර කුමාර මහතා ලබාගත් චන්ද ගනන

  • @wamsf1945
    @wamsf1945 หลายเดือนก่อน

    DISTRICTS NUWARAELIYA MATALE SAJITH THE WINNER

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +4

    # malimawata kotiyak ❤❤❤❤❤❤❤

    • @jayanthagunawardhane6544
      @jayanthagunawardhane6544 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @umarusman5384
    @umarusman5384 2 หลายเดือนก่อน

    Sajith ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉win only

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    හරි

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 2 หลายเดือนก่อน +6

    2024 වසරේ නීයත දිනන ජනපති සජිත් සජිත් සජිත් සහ කණ්ඩායමට ජය සුභ පතනවා 🎉🎉🎉... 2024 වසරේ අවශ්‍ය කණ්ඩායම සජිත් සතුයි.... අපට 2019 වගේ කාලකණ්ණි ආණ්ඩුවක් පාලනයක් එපා.... මහජනතාව අලුත් අත් හදා බැලීම් නොකල යුතුයි මේ අවස්ථාවේදී රට තියෙන අගාධය තුල..... AKD අවස්ථාව දෙමු ඊට පස්සේ....

    • @Dalaya23
      @Dalaya23 หลายเดือนก่อน

      බුරු පුතාට ජිවිතේට දිනන්න බැ බන් 😂

    • @k.adakshinapriyashankumara5036
      @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน +1

      @@Dalaya23 බලපන්කො මොකද වෙන්නේ කියලා සැප්තැම්බර් 22.. දැන්මම ජෙප්පෝ දිනලා ඉවරයි ලක්ෂ 4.5ක් අරගෙන 2019... ලක්ෂ 15 ක් අරගෙන පෙන්නපංකෝ.... සජිත්ට ඡන්ද හරෝලා ඉවරයි බන් මේ වෙනකොට අනෙක් සියලුම පක්ෂ වල..... ජෙප්පන්ගේ රැල්ල නගර කීපයක පමණයි.... ඒකට ජෙප්පෝ උඩින් ඉන්නේ... ජෙප්පන්ගේ රැලි වල 1300යි ඉන්නේ... රැල්ලට ඡන්දය දෙන්න ඉන්නේ නගර කීපයක පමණයි... ඒ වගේම රටිනුත් එනවා රැලට ගොන්නු රැලක්... ජෙප්පන්ගේ කෝටිය සැප්තැම්බර් මාසයේ බලමු.....

    • @ashenthiwanka9407
      @ashenthiwanka9407 หลายเดือนก่อน

      බලමු කවුද buruvo කියලා ​@@Dalaya23

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +2

    වලපනෙ ඉන්නේ බට්ජ් කන හරක්ද කොත්මලේ ඉන්නෙත් බත් කන හරක්මස් කෙලියෙ ඉන්නෙ බත් කන හරක්

    • @chathurangabandara8620
      @chathurangabandara8620 2 หลายเดือนก่อน +1

      Na bro a pathi wala tamil aya wadi...a kattya dene sajithta aki awl...

  • @Hirusa6808
    @Hirusa6808 2 หลายเดือนก่อน

    මෝඩ රැලක් තවම ඉන්නව .මුංව මුහුදටවත් දාන්න වෙනව මේ හොරැන්ගෙන් රට ගලවගන්න😢

  • @siharalivemusic452
    @siharalivemusic452 2 หลายเดือนก่อน

    නුවර එළියේ දඹුල්ල කොහෙද

  • @susilpremarathnewithanaara3383
    @susilpremarathnewithanaara3383 2 หลายเดือนก่อน

    2019 sajeth laksa 55.2024 awa need a. Pathichar balaporothu wemi Thanks

  • @sarathkumara8862
    @sarathkumara8862 หลายเดือนก่อน

    Sadarana prathi palayaki❤

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 2 หลายเดือนก่อน

    Meka nam aththa kiyala hithannna puluwan 🙂❤️

  • @Shaun1993ful
    @Shaun1993ful หลายเดือนก่อน

    රනිල් මීට වඩා ගන්නවා. ජීවන් තොන්ඩමන් ඉන්නකන් රනිල් දිනන්න බැරි නෑ. මේක තනිකර බොරුනේ 😂

  • @suraweerae.r.8188
    @suraweerae.r.8188 หลายเดือนก่อน

    නාමල් 261 ලු මාරයි පට්ට බොරැ

  • @Krishanjaguar
    @Krishanjaguar 2 หลายเดือนก่อน +5

    මාලිමාව දිනලා ඉවරයි❤😮

  • @susilpremarathnewithanaara3383
    @susilpremarathnewithanaara3383 2 หลายเดือนก่อน

    2019 sajeth laksa 55 awa 2024 nedd a . Meyata pathichar balaporothu wemi .Thanks

  • @PujithaWarushavithana-vq6nj
    @PujithaWarushavithana-vq6nj หลายเดือนก่อน

    හිරුTV වගේ.ජලනීද ප්‍රතිඑල කියවන්නේ

  • @KanishkaMahesh
    @KanishkaMahesh 2 หลายเดือนก่อน

    ❤❤❤❤NPP❤❤❤AKD❤❤❤❤

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 หลายเดือนก่อน +2

    මස්කෙළිය යි මලකෙලියයි

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w หลายเดือนก่อน

    Sajith mathithuma janadipathi wenawamay

  • @tisounds4257
    @tisounds4257 หลายเดือนก่อน

    බස්නාහිර නම් අනුරගේ එච්චරයි මම දන්නේ.

  • @MadhushikaWijesinghe-yg6dy
    @MadhushikaWijesinghe-yg6dy 2 หลายเดือนก่อน

    Laggala AKD❤❤❤❤❤❤❤❤

  • @Wisithuru_Lowa
    @Wisithuru_Lowa 2 หลายเดือนก่อน

    Anura sahodaraya nuwaraeliyath dinanawa
    AKD jaya niyathai 🎉