ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක කලින් දාන්න ඉදපු වීඩියෝ එකක් .ටිකක් පරක්කු උනා.
Thank❤
Ela 👍🤘
බත් දුන්න කියලා මෝරන තෙල් මන්දක් නැත බිත්තර නොදාන්න මුලික හේතුව තමයි කිකිළි යන්ට පෝෂණය සහිත සමබල ආහාර වේලක් ලැබෙන්න ඕනේ විසේස යෙන්ම ප්‍රෝටීන් අඩංගු වෙන්න ඕනේ එකයි වෙන්න ඕනේ එකයි කුකුල් කෑම දුන්නම හොදට කිකිලියෝ බිත්තර දාන්නේ එකත් ආහාර දෙන පිළිවෙලට දෙන්න ඕනේ ඒවා මෙහෙම කමෙන්ට් වලින් ලියන්න අමාරුයි.
අයියෙ අපේ කුකුලා බිත්තර දාන්නෑ මොකෝ කරන්නෙ
කුකුල බිත්තර දාන්නැනෙ සගෝ.කිකිළිනෙ බිත්තර දාන්නෙ..🤣🤣🤣
එක් කිකිලියක් බිත්තර කොපමණ ප්‍රමාණයක් දමනවාද
වී hemadama denna hoda nedda?
වී දෙන්න.කිසි ප්‍රශ්නයක් නැ.
වීත් දුන්න මම ඒත් බිත්තර දාන්නේ එකයි දෙන්නයිනේ ඇයි ඒ කිටන්නකෝ
හාල් දුන්නට කමක් නැද්ද
මගේ කිකිලියෝ 8 ඉන්නවා ඒත් බිත්තර දාන්නේ එකයි දෙන්නයිනේ ඇයි ඒ