A/L Sinhala | BS ගොඩයන්න නම් මේ පාඩම් ටික බලාගන්න | G.C.E. Advance level | Business Studies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 370

  • @nipunikulathilaka8343
    @nipunikulathilaka8343 4 ปีที่แล้ว +81

    ඔබ අනිත් ළමුන්ට උගන්වන්න! ඔබේ ළමුන් දෙවියන් විසින් රැකගනි!❤️😍
    බොහොම පින් සර් සර්ට🙏

  • @BhagyaSupipi
    @BhagyaSupipi 2 หลายเดือนก่อน +4

    අසනීපෙන් ඉන්න අමාරුම වෙලාවක සර්ගේ වීඩීයෝ එක දැක්කේ ඇත්තටම හිතේ තිබ්බ ලොකු බයක් නිදහස් වුණා වගේ දැනුනා thank you sir... කියන්න වචන මදි ඇත්තටම ගොඩක් පින් සර් මේ වගේ වීඩියෝ දානවට ...❤🥺 acc, icon වලටත් මේ විදිහටම වීඩීයෝ දාන්නකෝ සර් ලොකු උදව්වක් මේ වෙලාවේ...😣❤

    • @Jur792
      @Jur792 2 หลายเดือนก่อน

      ඔයත් මේ පාර A/L ද මාත් මේ පාර හොදටම අව්ල් වෙලා ඉන්නෙ ඩියර් 😢❤

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +22

    Thanks Sir.. ලොකු උදව්වක් sir.. කෙලවෙලා ඉන්න අපිට පිහිටවෙන්න ඉන්නෙ sir විතරයි..

  • @trendingvideo8171.
    @trendingvideo8171. ปีที่แล้ว +5

    ඇත්තටම අමාරු වෙලාවක sir ව දැක්කේ 🥺.. Thanks sir ❤️

  • @dilki6944
    @dilki6944 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි සර් ❤️ අමාරු වෙලාවක දෙවි කෙනෙක් වගේ පිහිට උනාට 😇❤️

  • @kavindyahimashi7102
    @kavindyahimashi7102 3 ปีที่แล้ว +1

    සර් 2021 අයත් මේ පාඩම් ටික බලාගත්තම හරිද.අනේ ගොඩක් පිං සර් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @hachilamarasinghe353
    @hachilamarasinghe353 3 ปีที่แล้ว +15

    2022 A/L වලටත් මේ පාඩම් ටිකම බලාගත්තා නම් හරිද සර්

    • @ashanisandali5831
      @ashanisandali5831 3 ปีที่แล้ว

      Structure eka wenas wenna ida tiyanawa me para

    • @chathurangagayan5307
      @chathurangagayan5307 3 ปีที่แล้ว +1

      @@ashanisandali5831 මේ පාර කෝම එයිද දන් නෑ නේද

    • @djn7294
      @djn7294 2 ปีที่แล้ว

      th-cam.com/video/nhlgG2sZeRE/w-d-xo.html
      Bs note awashya ayata

    • @djn7294
      @djn7294 2 ปีที่แล้ว

      @@ashanisandali5831 bs note awashya ayata th-cam.com/video/nhlgG2sZeRE/w-d-xo.html

    • @djn7294
      @djn7294 2 ปีที่แล้ว

      @@chathurangagayan5307 bs note awashya ayata
      th-cam.com/video/nhlgG2sZeRE/w-d-xo.html

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි සර්... සර්ට ගොඩම ගොඩක් පිං සර්.. ❤️🙏

  • @janithrasanga3551
    @janithrasanga3551 4 ปีที่แล้ว +7

    සර් මම ඔය විඩියට මුල් මාස 6 තුල වඩ කරා ඒවගෙන් කොහම ප්‍රස්න අහුවත් උත්තර ලියන්ඩ පුලුවන්.ඒත් මගෙ වැඩ ටික ටික අඩු උනා..ඒත් ආයෙත් කන් ටික ටික උඩට එන්ඩ පට්න් ගත්තා මෙ දවස් ටිකේ,

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +3

      Godak hndai daruwo.. digatama karanna.. 🙏☺️💪

  • @chadunimadhuwanthi3243
    @chadunimadhuwanthi3243 4 ปีที่แล้ว +7

    බොහොම පිං සර් ලොකු උදව්වක් 🙂🙂

  • @Nilanthi-qm6ql
    @Nilanthi-qm6ql ปีที่แล้ว +10

    සර් මම කැමතිම bS වලට ❤අනිවා A+එකක් දානවා❤

    • @nipunnetha9915
      @nipunnetha9915 หลายเดือนก่อน

      දැම්මද යාලුවා ❤

  • @darshanasadaruvan9872
    @darshanasadaruvan9872 4 ปีที่แล้ว +4

    සර් මෙකෙ තියෙන විදිහට account පේපර් එක හැදෙන හැටිත් විඩියො එකක් දාන්නකො අනිවාර්යයෙන් පාඩම් කලයුතුම පඩම් ටිකත් දාල මෙ වීඩියෝව හදල තියෙනවිදිහටම ලොකුව්දව්වක් එක 🙏🙏🙏🙏

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +4

      Meka balanna
      th-cam.com/video/_XbuoYFz80U/w-d-xo.html

  • @nisansalapelpita9283
    @nisansalapelpita9283 4 ปีที่แล้ว +3

    Godaaak Pin Sir...
    🙏🏻🙏🏻🙏🏻
    💐💐💐

  • @dinuthasiri2054
    @dinuthasiri2054 4 ปีที่แล้ว +4

    Sir aniwaryenma ena padam kotas walin padam tkak karala vedio tkak damma nm hemotama gdk watinawa♥️

  • @liveatgossip
    @liveatgossip 3 ปีที่แล้ว +1

    bohoma watina video ekak accounting walata th dannako sir it walatath poddak danna budusaranai

  • @songskindom652
    @songskindom652 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා❤️

    • @djn7294
      @djn7294 2 ปีที่แล้ว

      th-cam.com/video/nhlgG2sZeRE/w-d-xo.html
      Bs note awashya ayata

  • @SAURONFIRE
    @SAURONFIRE 4 ปีที่แล้ว +3

    ගොඩක් පිං සර්...

  • @rashmikathilanga2537
    @rashmikathilanga2537 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්🙏🙏🙏🙏🙏💪

  • @hansigunathilaka7326
    @hansigunathilaka7326 4 ปีที่แล้ว +3

    Thank you sir ☺❤❤❤godak pin

  • @janujcshehara8290
    @janujcshehara8290 4 ปีที่แล้ว +3

    Ane sir...! Econ pass wenna balaganna oona awashyama paadam tika kiyannakoo sir....
    Bohoma pin....🙏🙏🙏

  • @ravimalik7772
    @ravimalik7772 4 ปีที่แล้ว +6

    Godak sthuthi sir❤️

  • @melanijayarathna3000
    @melanijayarathna3000 4 ปีที่แล้ว +2

    Thank you ☺️ Godak pin sir 🙏

  • @sachinviduranga2852
    @sachinviduranga2852 4 ปีที่แล้ว +4

    ගොඩාක් පින් සර් ..
    Bs peper එක හැදෙන විදිය දන්නෙ නැතුව ඉදියෙ ...

  • @nethmiisharilanka238
    @nethmiisharilanka238 4 ปีที่แล้ว +3

    Thank you sir..godak wedagath.

  • @deeedits07
    @deeedits07 2 ปีที่แล้ว +1

    Thank you sir 2022 AL batch❤️

  • @king_of_music1053
    @king_of_music1053 4 ปีที่แล้ว +1

    Godak pin.. Srita

  • @dspramodya2750
    @dspramodya2750 4 ปีที่แล้ว +4

    Tnq you sir.. godriyk pin sirta❤️❤️

  • @sayuribhagya3740
    @sayuribhagya3740 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පිං 🙏

  • @hansinimaheshika3032
    @hansinimaheshika3032 4 ปีที่แล้ว +5

    Loku udawwk sir thank you 🙏

  • @AnjaliAnjali-mi1cp
    @AnjaliAnjali-mi1cp 4 ปีที่แล้ว +2

    Me video eka enakal hitiye .tnx sir 👍

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Your welcome 🙏☺️

    • @traveling-g6b
      @traveling-g6b 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsVqOzATOEcJY?feature=share

  • @mohamedarshad2993
    @mohamedarshad2993 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් sir oyata

  • @nethmininethmini1692
    @nethmininethmini1692 3 ปีที่แล้ว +2

    Thank you very much sir❤️ did a great help.

  • @manulasudammi8181
    @manulasudammi8181 4 ปีที่แล้ว +1

    Thank you sir.mn loku pidanayaka hitiye.bs padam hariyata mataka hitinne nathi eka gana👍

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Baya wenna epa daruwo. Oya digatama paadam karanna. ☺️💪

  • @nisankanisanka5455
    @nisankanisanka5455 3 ปีที่แล้ว +1

    Sir me vidihata 2022 ALvalatath padam karoth hariyai neda

  • @sachinikaushalyakaushalya4446
    @sachinikaushalyakaushalya4446 4 ปีที่แล้ว +2

    Thank you sir....bs goda daganna hodama krmyk meka..

  • @155harindu9
    @155harindu9 4 ปีที่แล้ว +6

    Thank you sar ❤ ලොකු උදව්වක් කලේ

  • @hiruhiru5651
    @hiruhiru5651 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්....

  • @ajithpriyasampath4834
    @ajithpriyasampath4834 3 ปีที่แล้ว +5

    Sir 2021 a/ l karana lamayek man .sir thawa masa 5 i exam ekata.e kiyanne October wala exam .Mata godak thiory thiyanawa padam karanna.sir man DN idan hariyata padam karoth Mata puluwan veida vishayan 3 nama goda daganna

    • @sewwandimadushika9554
      @sewwandimadushika9554 3 ปีที่แล้ว

      Dan masa 3k thiyenwne..math 2021 exam ayeth kal giya nisa masa 3k thiyenw..ithim api wada krmu..sir kiyna vidiyt puluwan kiyl danenw me kale hodtma athi api krmu wada

  • @praveenransandu2205
    @praveenransandu2205 3 ปีที่แล้ว

    Oyata pin sir❤️

  • @chalanikariyawasam16
    @chalanikariyawasam16 4 ปีที่แล้ว +4

    Thank you sir බුදු සරණයි 🙏

  • @lithmifernando9893
    @lithmifernando9893 4 ปีที่แล้ว +1

    Godak pin sir. 💖💖💖

  • @reshmaann1910
    @reshmaann1910 3 ปีที่แล้ว +2

    Sir 2021 a/l walatath me paper structure eke widiyatama padam karoth harida, thank you sir👍👍

  • @nipunnetha9915
    @nipunnetha9915 หลายเดือนก่อน

    Sir අවුරුදු 4ක් ගිහින් ධර්මය අවබෝධ කරගන්න

  • @harshaniwickramaarachchi7557
    @harshaniwickramaarachchi7557 3 ปีที่แล้ว +1

    මෙම අවුරුද්දෙත් මෙ විදිහට එන්නේ paper eke , 2021 ekth video ekk krl dnn sir

  • @chamikamithun4242
    @chamikamithun4242 4 ปีที่แล้ว +3

    Godaaak thnkz sirrr ❣️🙏😋

  • @kasun2336
    @kasun2336 ปีที่แล้ว

    ❤❤ 10:56

  • @Mttjejo
    @Mttjejo 4 ปีที่แล้ว +2

    Thanks sir....🙏 🙏🙏 📚📚📚 ♥️♥️

  • @abdullahussain3026
    @abdullahussain3026 4 ปีที่แล้ว +2

    sir obata puluvan nam MAANAV SAMPATH KALAMANAKARANAYA SAHA ALEVI paadamata adhala video ekak upload karanna eka matai mage yaaluvatai lokuma loku udavvak vevi sir

  • @sllifewithtiktok4973
    @sllifewithtiktok4973 4 ปีที่แล้ว +5

    අම්මො එනකල් බලන් ඉදියේ, ස්තුතියි සර්,,,🙏🙏🙏🙏🙏

  • @sss22122
    @sss22122 4 ปีที่แล้ว +2

    Thank you sir, godak watinwa

  • @pramodimalewana9697
    @pramodimalewana9697 4 ปีที่แล้ว +3

    Sir econ,bs kohoma hari padam karaganna puluwan.eth accounts kara ganne kohomada.accounts walatath plan ekak kiyannako sir plz.

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      Meeka balanna
      th-cam.com/video/_XbuoYFz80U/w-d-xo.html

    • @pramodimalewana9697
      @pramodimalewana9697 4 ปีที่แล้ว

      @@usseducation8975 Thank you sir 🙏🙏

  • @Ishan_Nilupa
    @Ishan_Nilupa 3 ปีที่แล้ว +1

    Thank You Sir❤️

  • @ravindulakshan7386
    @ravindulakshan7386 4 ปีที่แล้ว +3

    Sir econ,bs nam aulak ne he...
    Acc kohoma karath mathaka hitinne nee sir...anika apita thama syllabus aka ewarath nee sir

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Danna paadam tika hndata practice karanna daruwo. Mage channel eke anthima paadam wala videos tiyanawa. Eewath balanna.. ☺️💪

    • @ravindulakshan7386
      @ravindulakshan7386 4 ปีที่แล้ว

      @@usseducation8975 Thanks sir

  • @umeshimandira1694
    @umeshimandira1694 4 ปีที่แล้ว +4

    Thank you sir...
    bs padam kalata paper ekk liyankot mukuthma mathaka ne sir...

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      Etakota eeke uththara tika balalamatak karagena apahu liyanna ☺️

  • @priyankawadasinghe9627
    @priyankawadasinghe9627 4 ปีที่แล้ว +2

    Oyat godak pin sir

  • @SAURONFIRE
    @SAURONFIRE 4 ปีที่แล้ว +6

    සර් මුදල් ප්‍රවාහ ප්‍රකාශ ගාණක් හදනවද...ඉක්මනට.

  • @manojbuddhika7895
    @manojbuddhika7895 3 ปีที่แล้ว

    sir oya dunna motivation ekatai information walata godak pin

  • @champikachandani7862
    @champikachandani7862 4 ปีที่แล้ว +1

    sir...mn me video eka dakke ada...dnm patan gaththoth kargnn bariweid

  • @dinukajayasuriya2478
    @dinukajayasuriya2478 4 ปีที่แล้ว +3

    THANK YOU SIR 🙏

  • @travellifefunny4327
    @travellifefunny4327 4 ปีที่แล้ว +35

    Comment පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන සර් කෙනෙක් ☝

  • @nethminawodya6700
    @nethminawodya6700 4 ปีที่แล้ว +2

    Sir , ada idn oy system ekt pdm krnn ptn gaththoth puluwn weid god dgnn .

  • @saduninimesha1960
    @saduninimesha1960 4 ปีที่แล้ว +32

    මේ structure එක හරියට ම හරි නේද සර්.2020 exam එකට මං පාඩම් කලේ මේ structure එකට අනුව

  • @rameshdilshan2072
    @rameshdilshan2072 4 ปีที่แล้ว +1

    thank you sir ,,,
    Godak pin 🙏🙏🙏🙏🙏

  • @achinisithum6999
    @achinisithum6999 4 ปีที่แล้ว +2

    Point form ekend answer liyanna oni sir

  • @darklover3161
    @darklover3161 4 ปีที่แล้ว +2

    Thank you sir!

  • @gamingwithnicetry9097
    @gamingwithnicetry9097 4 ปีที่แล้ว +1

    Econ Wala Ena padam tika danaganna vidio ekek danna

  • @brainofmusic7830
    @brainofmusic7830 4 ปีที่แล้ว +1

    Thank u soooo much sir...👍👍

  • @shami..........9077
    @shami..........9077 4 ปีที่แล้ว +1

    niyamai sir.godak thank sirta.

  • @chandanasarathkumara6491
    @chandanasarathkumara6491 4 ปีที่แล้ว +1

    Thank you sir .sir nisa man goda giya

  • @oshadhisilva1280
    @oshadhisilva1280 3 ปีที่แล้ว +1

    Sir sirge subject 3nema vidros baluwa.aththatama hrima lesi me widiyata karanam.thank you sir

  • @ImashaSunali
    @ImashaSunali ปีที่แล้ว +1

    2023 exam ekt me video ek important da

  • @vindyawijesinghe142
    @vindyawijesinghe142 3 ปีที่แล้ว +1

    Very useful video

  • @Darathinking
    @Darathinking 4 ปีที่แล้ว +1

    Ane thank you sir .....

  • @amandathamel9743
    @amandathamel9743 4 ปีที่แล้ว +1

    Godak pin sir oyta mn 2021 Als godak aluth dewl egna gtta ❤️

  • @shankonara2947
    @shankonara2947 2 ปีที่แล้ว

    Me parana sylabus vidiyatada sir

  • @JaniduKawshan-zj8jo
    @JaniduKawshan-zj8jo 6 หลายเดือนก่อน

    සර් එතෝට වෙළදාම.... 🤔

  • @ravimalik7772
    @ravimalik7772 4 ปีที่แล้ว +1

    සර් මන් හිතන් හිටියේ 1 2 3 ප්‍රශ්න ටිකයි 7 8 වගේ ප්‍රශ්න ටික කරන්න.. කලමනාකරණය අමාරුද දන්නේ නැති නිසා.. මන් තාම මුකුත්ම bs කරන්න ගත්තේ නෑ සර්.. මන් සර් කියන විදිහට කලමනාකරණ පාඩම් සෙට් එකයි අර 2 3 ප්‍රශ්න වලට අදාල පාඩම් ටිකයි බලා ගන්නද එහෙනම්.. කලමනාකරණය පාඩම් සෙට් එක අමාරු වෙන්නේ නැති වෙයි නේ සර්.. notes නම් තියෙනවා සර් හැබැයි මන් ඒලවල් කලාස් ගිහින් තියෙන්නේ මාසයක් විතර වෙන subject එකකින් මාරු වෙලා ආපු නිසා..

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      කළමනාකරණය amaaru wenne ne. Baya netiwa mahansi wwla paadam karanna

    • @ravimalik7772
      @ravimalik7772 4 ปีที่แล้ว

      Hari sir thanks❤️

  • @PasanDissanayake
    @PasanDissanayake 4 ปีที่แล้ว +3

    සර් ප්‍රශ්න හදද්දි ලොකුවට ප්‍රශ්න හැදුවොත් ඒකට ලොකු වෙලාවක් යනවනේ කරන්න

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      Oyage wege hadaganna daruwo prashna walata uththara deela..

  • @Set-hs7dv
    @Set-hs7dv 4 ปีที่แล้ว +1

    Ada dakke.aprde......Dn ithin 2nd shy thamaa

  • @thisaramadushanka2476
    @thisaramadushanka2476 4 ปีที่แล้ว +1

    Thankyou sir❤

  • @Hansimadusha124
    @Hansimadusha124 2 ปีที่แล้ว

    Anee sir me anthima mase commerce karana kenek khmd wada krnn oni wdya kynnkoo..plz sir loku pinak..mn exam aul wela inne hdtm..

  • @artcrew5358
    @artcrew5358 4 ปีที่แล้ว +1

    Godak pin sir

  • @naweenherath
    @naweenherath 2 ปีที่แล้ว

    පිං සර්💖

  • @chuchilife
    @chuchilife 4 ปีที่แล้ว +1

    Thank.❤

  • @achinisithum6999
    @achinisithum6999 4 ปีที่แล้ว +3

    Sir paper eke api uththara liyanna oni rachana widiyatada??

  • @stupidbear2380
    @stupidbear2380 3 ปีที่แล้ว +1

    Sir econ accounting walatath mehema video ekk krnnakoo

  • @rathnasiridevanarayana4106
    @rathnasiridevanarayana4106 4 ปีที่แล้ว

    Ouuu sir eka ඇත්ත

  • @dilinilakshika6109
    @dilinilakshika6109 3 ปีที่แล้ว +3

    Sir 2021 ayatath me structure eka hari neda thank u sir

  • @chamindachaminda8920
    @chamindachaminda8920 3 ปีที่แล้ว

    Godak watinawa sir thank you....🙏🙏🙏🙏

  • @dulabro845
    @dulabro845 2 ปีที่แล้ว

    Sir clz කරන්නේ නැද්ද .........

  • @sadidisal5328
    @sadidisal5328 4 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏🙏

  • @supunmiroshan1930
    @supunmiroshan1930 4 ปีที่แล้ว +1

    Ser mn al krnne kiyla hith idiye eth dan krnna oni 21 krnne ser mata padn ktnns kiyla denko ser thawa tika kalyai

  • @achinisithum6999
    @achinisithum6999 4 ปีที่แล้ว +1

    Ane sir wyawasayakathwa padama amaruine...

  • @dulanjalin9920
    @dulanjalin9920 2 ปีที่แล้ว

    Sir econ valata ena padam tika den ko sir

  • @roshan-wy1zd
    @roshan-wy1zd 3 ปีที่แล้ว

    Mis mt o/l බුද්ද දර්මයට s ekk thiyenne mt karnn puluwn weid a/l

  • @pasinduheshan4309
    @pasinduheshan4309 4 ปีที่แล้ว +1

    Tanx sir godak watinw

  • @gihanperera6232
    @gihanperera6232 4 ปีที่แล้ว +2

    Sir past papers ganna link ekak dennako please..

  • @annedamayanthi8374
    @annedamayanthi8374 4 ปีที่แล้ว +2

    Sir etkota me rate thathwe ekka paper ek hadena widiya wens wei nd? Etkota me bs antima padam walata me paara wadi barak deid paper eke

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      Mata hitena widihata kisima paper ekak hadana widiha wenas wena ekak nehe daruwo.. AL masayak wage kal yawai. Full syllabus ekalma ahaii..

    • @annedamayanthi8374
      @annedamayanthi8374 4 ปีที่แล้ว

      Ok thanks sir

  • @jithmigayanika478
    @jithmigayanika478 4 ปีที่แล้ว +1

    Sir mt BOM 80 85 marks tyenwa econuth mm sir kyla dunna widiyta krnwa Account past pepars krma MCQ 35 42 uparima tibila tyenwa eth model peprs krma 23i 24i lakunu sir e ai sir 😢😢

  • @hashandevinda1819
    @hashandevinda1819 4 ปีที่แล้ว +2

    Tnz sir❤️