A/L Sinhala - දවස් 80න් ECON ගොඩයමු - Economics - G.C.E.Advance Level Economics - AL ECON

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මාස 3න් Accounts ගොඩදාගමු - • A/L Accounting Sinhala...
    A/L විභාගයට තියෙන්නේ මාස 3කටත් වඩා අඩු කාලයක්. පසුගිය දිනවල මට කතාකරපු බොහොමයක් ළමුන් කිවුවේ ඉතිරි ටික කාලයෙන් ECON ගොඩයන ක්‍රමයක් ගැන කියන්න කියල. ඉතින් දරුවනේ මේ Video එක ඒ විදිහට ECON වලට බයවෙලා ඉන්න ඔයාලට.
    Facebook : / udayanga-sampath-stude...
    Please contact me for any clarifications and online classes.
    Contact : 075 2552455
    Facebook : Udayanga Sampath - Students
    (BBM.Human Resource.Sp, MAAT, ICASL (Final), National Diploma in T&D)

ความคิดเห็น • 514

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 4 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි සර්.. සර්ගෙ වචන ටික මාර රසවත්... ගුන යහපත් මනුස්සකම පිරුන ගුරුවරයෙක්.. ඉතිං ගුරුපියානෙනි... ගොඩක් පිං..❤️

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ☺️☺️🙏

  • @nethmisulochana8018
    @nethmisulochana8018 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පින්. මේ කියා දුන්න ක්‍රමේට. අද රෑ එදන්ම මේ වැඩේ මං කරනවා සර්. හිතට ගොඩාක් වැදුනා.

  • @sahanvilasha3995
    @sahanvilasha3995 4 ปีที่แล้ว +7

    සර් මට පිරිවැය මුකුත් බැරුව ඉදියේ..තව නම්‍යතාවය...මන් සම්පූර්ණ දවස් 14ක්15 ක් වගේ යද්දී දවසට පැය 7ක් වගේ වෙද්දි කලා...දැන් අමාරුයි කියලා හිතපු පාඩම් හැම දෙයක්ම කර ගන්න පුලුවන්❤️

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Great 😍 Oya widihatama dagatama karanna. Past papers ut liyanna. Athrinna epa daruwo. Oyata puluwan.

    • @madawa45
      @madawa45 3 ปีที่แล้ว

      @@sahanvilasha3995 aniwa

    • @sahanvilasha3995
      @sahanvilasha3995 3 ปีที่แล้ว

      මගේ රිසල්ට් ආවා මට AAB❤️

    • @madawa45
      @madawa45 3 ปีที่แล้ว

      @@sahanvilasha3995 machn aiya komad oy padam deka godadaththe mn 22 matath oy dek magaharila tinne aiy

    • @sahanvilasha3995
      @sahanvilasha3995 3 ปีที่แล้ว +1

      @@madawa45 පිරිවැය නම් ලේසියි..දැන් ගොඩක් අහන්නෙ තියරිය..ඒක හොදට පාඩම් කර ගන්න..නම්‍යතාවය නම් ප්‍රස්තාර වලින්ම කරන්න ඕනේ..කටපාඩම් කලොත් පැටලෙනවා..

  • @SAURONFIRE
    @SAURONFIRE 4 ปีที่แล้ว +75

    අනේ ගොඩක් පිං සර්...Bs වලටත් කියන්නකො ක්‍රමයක්.....සර් මේ කරන උදව් කවදාවත් අමතක කරන්නෑ

  • @erendanamjaya390
    @erendanamjaya390 4 ปีที่แล้ว +22

    මම 2021 මට ගොඩාක් වැදගත් වුනා.❤❤💯

  • @upekshawijerathne3837
    @upekshawijerathne3837 4 ปีที่แล้ว +10

    අනේ ගොඩක් පින් සර් . මේ වීඩියෝ එක ඇත්තටම වටිනවා.සර්ට තෙරුවන් සරණයි

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ☺️💪

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +2

    සර්ගෙ කටහඬ හිතට වදිනවා.ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක

  • @saikawi8908
    @saikawi8908 4 ปีที่แล้ว +1

    අද මන් සර්ගෙ වීඩියෝ එක බැලුවෙ පලවෙනි එකෙන්ම උනාට subscribe කරා. මට ගොඩක් වටිනව සර් මේ වීඩියෝ එකනම්.ඇත්තටම econ විශය එපා වෙලා තිබුනෙ ගොඩදාගන්ඩ බැරිවෙයි කියල.ඒත් සර් කියල දුන්න විදිහට වැඩ කරොත් පුලුවන් වෙයි කියල දැනුන.ගොඩක් පින් සර්.

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Mahansi wenna daruwo me dawas tika. Atharinna epa. Oyata puluwan.. ☺️💪 ewagem thankyou subscribe kalata.. ☺️

    • @saikawi8908
      @saikawi8908 4 ปีที่แล้ว

      @@usseducation8975 thnq so much sir

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 6 หลายเดือนก่อน

    Sir මම 2024 al
    😢 ගොඩක් හිර වෙලා හිටියේ subject 3 ම
    ඒත් සර් ඒ subject 3 ටම දලා තිබ්බ videos 3 ම බැලුවා...
    තව exam එකට දවස් 118 යි..
    Exam එක අතහැරල දලා හිටියේ..ඒත් මේ videos බැලුව ම හිතට මාර හයියක් ආවා😢❤
    සර්ට ගෝඩක් පින් සර් 🙏🥺❤

  • @dilshan4006
    @dilshan4006 4 ปีที่แล้ว +19

    සර් ගොඩක් වටිනව සර්ට ගොඩක් පින් ❤️ අනෙ සර් econ / Bs වලට වඩා ම්න් ගොඩක් Accounting වලින් අමාරුවෙ වැටිල ඉන්නෙ සර් මට accounting ගොඩ යන්න උදවු කරන්න සර් ❤️😢

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 3 ปีที่แล้ว +1

    ස්තුති සර්... මොරාල් එක අඩු වෙලා තිබ්බ අයට මොරාල් එක අපහු හදාගන්න සුපුරී🔥

  • @sudarmasubashini1047
    @sudarmasubashini1047 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්..ගොඩක් පින් සර්ට..හැමදාම හරියන්න ඕනි 🙏🙏

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 3 ปีที่แล้ว

    Anthima masa 2ke godak watinawa me video eka hambunata..sirta pin

  • @jojo4437
    @jojo4437 4 ปีที่แล้ว +1

    Adi video ek dkke mn 2021 a/l student kenk mt ada godak wadgth una me video ek sirt godak pinn..

  • @udeshikahansamali1648
    @udeshikahansamali1648 4 ปีที่แล้ว +7

    Sirge first video ekenma mn sirwa subscribe kala e tharam sir ape hithe thibba exam stress eka nathi kala sir tnxx .

  • @shalomsenevirathne1654
    @shalomsenevirathne1654 4 ปีที่แล้ว +4

    Thank u sir .. Mn econ athaaralaa exam ekt ynn hitiyeee.. Eth me oni karana padm tika gana sir kiwwata godak tnx... God bless sir..👍

  • @vimanthawickramasinghe1955
    @vimanthawickramasinghe1955 4 ปีที่แล้ว +2

    Aiya asai haddith....apitatah matahkai...oya dawas tika......👍tava tavath dura yanna shaktiya,diriya labenna one...ekenmaa...🤛🤛

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Thankyou malli. Parissamin inna ☺️🙏 BS.

  • @shamishkakumara6110
    @shamishkakumara6110 3 ปีที่แล้ว

    සුපිරි ම වැඩක් සර් ඉන්න තැනක් සර් හොදින් ඉන්න ඔනී

  • @tharakawijenayaka8759
    @tharakawijenayaka8759 3 ปีที่แล้ว

    ,ගොඩක් පින් සර්,හිතට ලොකු සහනයක් දැනුනා.🙏🌹😍

  • @dulakshaneranjana5574
    @dulakshaneranjana5574 4 ปีที่แล้ว +17

    වටිනවා සර් ❤

  • @DeeDrex_1
    @DeeDrex_1 4 ปีที่แล้ว

    සර් ට ගොඩක් පිං..මම econ අතෑරල දාල හිටියෙ...දැං ඉඳන්වත් කොහොමහරි ගේමක් ගහගන්න ඕන

  • @erishashehadeh4538
    @erishashehadeh4538 4 ปีที่แล้ว +2

    Sir ,oyata godaak pin, attatama econ hinda manasikava vatila hitiye.. et sirge me video eka baluvahama.. mata man ganam loku visvasayak atiuna..

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Owe daruwo. Oyata puluwan.. ☺️☺️💪💪

  • @PramurthiJaysekara
    @PramurthiJaysekara 7 หลายเดือนก่อน

    Thank you sir godak godak pin sirta mt clz ynna wath salli nathuwa hitiye 🙏🙏🙏

  • @kaveeshasathsarani9905
    @kaveeshasathsarani9905 3 ปีที่แล้ว

    අනේ ගොඩාක් පින් සර් ...හිතටම වැදුනා...සර් . ගොඩක් පින් සර්ට 🙏🙏🙏🙏🙏😞😞

  • @yenushadisal3146
    @yenushadisal3146 2 ปีที่แล้ว

    ආදරෙයි සර් ඔයාලා වගේ ගුරුවරු නෑ කොහෙවත් ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lashgash2937
    @lashgash2937 4 ปีที่แล้ว +1

    Wow hamoma kiyanwa wge mulu dawasama padam kranna kiyanwata wada meh widiya marama lesi.

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Aniwaryenma. Eeth daruwo oya dawasata paya 2.5 aniwa wenkaranna econ walata. Kal tiyanawa kiya kiya inna epa.. ☺️☺️

  • @sewminigunasena5808
    @sewminigunasena5808 2 ปีที่แล้ว

    Godk pin sir oyta ❤️ adarei sirgodaak sthuthi❤️

  • @sanjanam_shan3846
    @sanjanam_shan3846 4 ปีที่แล้ว +1

    Godak sathuthi sir..Bs Walatath Video ekk dnn ko...Meka godk watinw...❤️

  • @shenaljayasinghe340
    @shenaljayasinghe340 4 ปีที่แล้ว +3

    Sir ගොඩක් ස්තුති සර්. කිසිම අදහසක් නැතුව හිටියෙ❤️

  • @akilaathukorala9398
    @akilaathukorala9398 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්. ගොඩක් ස්තූතියි.......

  • @sandeepagunasinghe2312
    @sandeepagunasinghe2312 2 ปีที่แล้ว

    ගොඩාක් පිං සර් 🥺🥺🥺🙏🙏🙏🙏

  • @amyizmail4740
    @amyizmail4740 4 ปีที่แล้ว +10

    Thanks a lot sir. From this video I got to know that how to get prepare well for the Econ subject and this video made me so brave.Once again thanks a lot sir😊

  • @kimtaechenu3223
    @kimtaechenu3223 2 ปีที่แล้ว

    Anee ගොඩාක් පින් සර් 🙏

  • @nawodidulamjjali123
    @nawodidulamjjali123 8 หลายเดือนก่อน

    ❤❤❤ගොඩක් ගොඩක් පිං සර් ❤❤❤

  • @twellmarshy1294
    @twellmarshy1294 4 ปีที่แล้ว

    Thank you sir .. සර් උගන්නපු පාඩම් ටික හොදටම තේරුනා .ඒ ටික හින්ද දැන්නම් ගේමක් ගහගන්න පුලුවන් ..ගොඩක් පින් සර්

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Thankyou daruwo.. ☺️

    • @dudis2476
      @dudis2476 4 ปีที่แล้ว

      @@usseducation8975 sirge econ padam thiyanawada me wage videos?

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +1

    මාරම විදියට Motivate උනා 🖤🖤🥺

  • @umashawijethunga4678
    @umashawijethunga4678 3 ปีที่แล้ว +3

    අනේ සර් මන් අද පලවෙනි වතාවට සර්ගෙ විඩියො එකක් බැලුවෙ . ඒක හිතට දැනුන ❤️. සර්ගෙ clzz එකට සම්බන්ධ වෙන්න බැරිද

  • @ruwinifonseka28
    @ruwinifonseka28 4 ปีที่แล้ว +1

    Thankyou very much sir... hithaganna beruva hitiye kohomdh karaganne kiyla.. godak pin sir....

  • @dulankalakmini1394
    @dulankalakmini1394 4 ปีที่แล้ว +1

    Thank you so much sir godak watina video ekak dunnata sirta godaaak pin

  • @inokadissanayaka8469
    @inokadissanayaka8469 4 ปีที่แล้ว +1

    Godak pin sir.... Godak hoda plan ekak

  • @Allinone-4463
    @Allinone-4463 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර් වෙන කියන්න දෙයක් නෑ

  • @chadunimadhuwanthi3243
    @chadunimadhuwanthi3243 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර් බොහොම ස්තූතියි සර්❤

  • @amandidasanayake1249
    @amandidasanayake1249 4 ปีที่แล้ว +2

    Thank You sooo much sr. Godak watina vedeo ekak. 🙏

  • @jsnsmsmsm
    @jsnsmsmsm ปีที่แล้ว +2

    Sir පුළුවන් nam 2023 a/l liyana ayata 3 months time table ekak hadala denwd

  • @supunsandeepa6298
    @supunsandeepa6298 4 ปีที่แล้ว +3

    ගොඩක් පිං සර් මේ කරපු උදව්වට❤❤

  • @sanduninimesha4735
    @sanduninimesha4735 3 ปีที่แล้ว

    Thank you sir....ada idan padam karanawa sir....loku haiyak awa😘💖🙏

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 3 ปีที่แล้ว

    අනේ සර් ගොඩක් පිං සර් සර්ට පුලුවන් නම් bs වලටත් හදලා දෙන්නකෝ ❤️

  • @chamikamithun4242
    @chamikamithun4242 4 ปีที่แล้ว +23

    ගොඩාක් පින් සර්....මටත් econ එපා වෙලා හිටියෙ...සර්ට ගොඩාක් පින්...Bs වලටත් plan එකක් කියන්නකො සර්...🙏❤️❤️❤️

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +3

      Mama ikmanata kiyannam daruwo ☺️🙏

    • @chamikamithun4242
      @chamikamithun4242 4 ปีที่แล้ว +1

      Thank you sir...සර් නම් දෙවි කෙනෙක් 🙏🙏❤️❤️

  • @slpbear1156
    @slpbear1156 4 ปีที่แล้ว +3

    සුපිරි සර්.❤️👍

  • @sahanlakshitha8590
    @sahanlakshitha8590 3 ปีที่แล้ว

    Godk watinawa sar godk godk pin sar 🥺❤️🙏🏼🙏🏼

  • @wasabatharupathi2531
    @wasabatharupathi2531 3 ปีที่แล้ว +1

    Sr patta wadak sr mam thanku srta,

  • @madurangamaduranga2754
    @madurangamaduranga2754 4 ปีที่แล้ว +1

    මාර ගැම්මක් නෙ ආවේ සර්

  • @dulihewawaththage3768
    @dulihewawaththage3768 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර්.

  • @ovibba7300
    @ovibba7300 4 ปีที่แล้ว +1

    ගොඩාක් පිං සර්.🙏🙏

  • @malmipamodya6376
    @malmipamodya6376 3 ปีที่แล้ว

    Godak watina vidio ekak sir 🙏🙏

  • @imashadinekshi953
    @imashadinekshi953 4 ปีที่แล้ว +2

    thanks sir.sirta godak pin.🙏🙏🙏

  • @vijayakumarasiri240
    @vijayakumarasiri240 2 ปีที่แล้ว +1

    Thank you sir. 🙏💕❤️💞🙏🙏🎓

  • @hansikarajapaksha7200
    @hansikarajapaksha7200 4 ปีที่แล้ว +2

    thank you very much sir.

  • @sadunisivanjani655
    @sadunisivanjani655 4 ปีที่แล้ว +1

    Econ gena balaporotthu atharala tibbe sir, mokada dan kaleth madi.mula idan weda kareth nh.eth sirge me video eka baluwata passe loku wishwasayak ethi unaa.tnq sir.. api hemadama oyth ekkh

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      Thankyou daruwo. Baya wenna epa.oyata puluwan.. ☺️🙏

  • @studylife1105
    @studylife1105 4 ปีที่แล้ว +1

    sir karana me wade nm godk watinwa sir

  • @SumaliPramudika
    @SumaliPramudika 4 ปีที่แล้ว +2

    Thank you sir hodatama wetila hitiye hemdema oluwe goda gehila thibbe thnks sir ada idala patan gannawa

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +1

      Owe. Atharinna epa daruwo. Oyata puluwan ☺️💪

    • @SumaliPramudika
      @SumaliPramudika 4 ปีที่แล้ว +1

      @@usseducation8975 thnk you sir

  • @inosharavihari5051
    @inosharavihari5051 4 ปีที่แล้ว +2

    Godak වටිනවා sir.B.S. walatath ekak dannako.....

  • @pasindurasanjaya1746
    @pasindurasanjaya1746 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්.....❤️🙏

  • @dhanujayamadhuka8361
    @dhanujayamadhuka8361 4 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සර් ❤️

  • @kavishkamadhubhashini4685
    @kavishkamadhubhashini4685 4 ปีที่แล้ว +2

    sirta godaaaaaaaaak pin. ad idn wad karnn patngnnaw sir kiypu vidiyt

  • @kosalaudayanga4160
    @kosalaudayanga4160 4 ปีที่แล้ว +1

    Sirta godak pin hode.

  • @kanchanaweerasingha7757
    @kanchanaweerasingha7757 4 ปีที่แล้ว +3

    Econ and accounting maruwen maruwata .

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Ee widihata tamai paadam karanna ona. Nethnam amarui. Subjects 3ma maruwen maruwata karanna..

  • @nethulmegasooriya3800
    @nethulmegasooriya3800 4 ปีที่แล้ว +7

    Ane sir විදේශ වෙළදාම pdame video ekak ewnnko,e pdma therenne na

  • @udarisadanjana421
    @udarisadanjana421 4 ปีที่แล้ว +1

    godaaak watinawa wish you
    thanks

  • @sahantharinda1802
    @sahantharinda1802 4 ปีที่แล้ว +2

    thnk you sir apit econ vishya gdk mghril athril tibba welwe sir me wage unannduwk athi kra thnk you sir

  • @ayeshasenadeera8112
    @ayeshasenadeera8112 4 ปีที่แล้ว +1

    Thnakyou sir loku udawwk una me video ek. Bs walatath video ekk dannko. 🙂🙂

  • @tharushikadevindi7538
    @tharushikadevindi7538 4 ปีที่แล้ว +2

    Ane sir arthika vidyawa hadaranna one ai kiyala tikak visthara karala pahadila karannako.

  • @shani6026
    @shani6026 4 ปีที่แล้ว +2

    Thank u so much sir.....

  • @k.dlahirurushan5689
    @k.dlahirurushan5689 4 ปีที่แล้ว +11

    සර්,bs වලටත් මෙ වගෙ video එකාක් කරන්න කො🙏❤️🙇

  • @kelummadusanka6550
    @kelummadusanka6550 4 ปีที่แล้ว +1

    thank you very much sir......................

  • @chamuditha_wanninayaka
    @chamuditha_wanninayaka 4 ปีที่แล้ว +1

    Thank you sir thawa eka udauwak karanwda meken thwath sirt wasiy koyala mn hithanw .
    Sir api 2021 A/L kattiya apit thw masa 9 thiyanw ee tike apita sir oy kiyan padam 6 lesson tika vidio karala danda puluwannm eka loku deyak ewa api salli dunnat passe link tika apit dend ethot apit wagem sirtath hodai kiyal hithanawa .
    Thank you sor me comment ek read kart sir ee vidiha hodanm shot vidio ekakin kiyanda aniwaren api join wenawa .
    Budusaranai .

  • @ima-10T
    @ima-10T 4 ปีที่แล้ว +3

    Thank you sir 😊😊 bs walatath mehema kiyala dennako

  • @sadeepapresadini4809
    @sadeepapresadini4809 4 ปีที่แล้ว +1

    Kiyanna wachana ne sir me welawe karana dewal walata godak pin si godak asarna wela hitiye.bs walatat kiyanna sir.

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Thankyou daruwo. Mama ikmata bs ekakut daannam.. ☺️💪

  • @waguregunasekara153
    @waguregunasekara153 4 ปีที่แล้ว +1

    Thank you thank you sir. Thank you so much. 👍

  • @dulminiuthpala8920
    @dulminiuthpala8920 4 ปีที่แล้ว +1

    Thank you sir kiuva deval hadavathatama denuna hugak pin

  • @tharushikalakmali5786
    @tharushikalakmali5786 4 ปีที่แล้ว +1

    Thanks sir aththatama mn nm godak aulen idiye paper ekak hriyt krgnn beruwa sirge vedio eka baluwama pdm wd krgnn plan ekak hamba una godak thanks sir🙏🙏🙏🙏🙏👏👏👏

  • @kasunimunasinghe1044
    @kasunimunasinghe1044 4 ปีที่แล้ว +7

    Thank you so much sir 🙏💙 BS walatath plan ekak kiynnko...

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว

      Your welcome.. mama ikmanata daannam daruwo.. ☺️🙏

  • @uvindudeshitha2311
    @uvindudeshitha2311 4 ปีที่แล้ว +3

    thank you sir...

  • @charukashyamali3811
    @charukashyamali3811 2 ปีที่แล้ว +1

    sir mn me para exm krne..sir me padm tika blgttoth athida ?

  • @madu...9024
    @madu...9024 ปีที่แล้ว

    Meka kawada ekkd..2023 al walata meka motivate karagnn barida

  • @pawaninimesha2605
    @pawaninimesha2605 4 ปีที่แล้ว +1

    Oyta godak sthuthi sir ..econ walin down ma wela hitiye ...thanks sir😃😃😃

  • @ravinduyasith5635
    @ravinduyasith5635 2 ปีที่แล้ว +1

    Thax 🔥🔥

  • @nirashanethsarani4682
    @nirashanethsarani4682 2 ปีที่แล้ว

    Sir ta godak pin sir ❤️ 🙏

  • @hasithnirmal9110
    @hasithnirmal9110 4 ปีที่แล้ว +1

    Niyamai sir

  • @cricketworldsl1580
    @cricketworldsl1580 3 ปีที่แล้ว

    සුපිරි sir

  • @nishavlog536
    @nishavlog536 3 ปีที่แล้ว

    අනේ තෑන්ක්ස් සර් ගොඩක් පින් 😘

  • @TrapmusicSL99
    @TrapmusicSL99 4 ปีที่แล้ว +7

    Tnq sir.. ❤️
    Respect 🙏❤️

  • @dewindimadhushika9905
    @dewindimadhushika9905 3 ปีที่แล้ว

    sir gdk watinawa me video eka.padam tikath krnnko sir

  • @sllifewithtiktok4973
    @sllifewithtiktok4973 4 ปีที่แล้ว +2

    Thanks 🙏 sir,pinsidda wenawa

  • @sanjuudara5681
    @sanjuudara5681 4 ปีที่แล้ว +1

    tnq sir jaya wewa pin godark

  • @nimashasewandi3679
    @nimashasewandi3679 4 ปีที่แล้ว +3

    Sir ... econ wala 2nd pepar eke 2kotasata ආර්ථික වර්ධනය ha සංවර්ධනය padama thora gana eka lesida,,? Eka amarui da?

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 4 ปีที่แล้ว +1

    Sir godak watina video akak ,sir awasthika piriwayahoyana ganan tikak hadana video akak danwad plz sir aka godak watinaw🙏🙏🙏🙏🙏

  • @udeshikachathurani6440
    @udeshikachathurani6440 3 ปีที่แล้ว

    ගොඩක් පින් සර්.හිතට ගොඩක් වැදුනා

  • @ransirandika8597
    @ransirandika8597 4 ปีที่แล้ว +10

    sir econ wala jathika ginim karanaya, sharwa arthik widdiyw thren nane

    • @usseducation8975
      @usseducation8975  4 ปีที่แล้ว +2

      Mama issarahata video ekak daannam. ☺️🙏

    • @ransirandika8597
      @ransirandika8597 4 ปีที่แล้ว +1

      @@usseducation8975 ha sir lokum loku udaywk mulk idn e padam dann sir 😁😁

  • @r.mabethissa1716
    @r.mabethissa1716 4 ปีที่แล้ว +1

    Godak pin sri 👍👍❤️