10 Min BS With Lakshan Fernando - 01 | 2023 A/L | Business Studies | Management | කළමනාකරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 188

  • @indunilsampath3858
    @indunilsampath3858 2 ปีที่แล้ว +40

    සුපිරී සර් ,❤️❤️විනාඩි 10 උනාට ඒ කොටස් ලස්සන්ට තේරෙන්න උගන්නනවා ... 💪ඇත්තටම bs වලට හොදම සර් නම් ලක්ශාන් සර් තම..❤️බුදු සරණයි සර් (2023-A/l )

  • @ruwanyapremathilaka187
    @ruwanyapremathilaka187 2 ปีที่แล้ว +19

    ඇත්තටම ගොඩක් හොද program එකක්❤අපි 13 පාඩම් ඉගෙන ගන්නත් කලින් මේ වගේ points ඉතාම සරල විදිහට ඉගෙන ගන්න ලැබෙන එක ගොඩක් වටිනවා...Thank You So Much Sir🙏❤💪

  • @pasindulakruwan3053
    @pasindulakruwan3053 2 ปีที่แล้ว +10

    සුපිරි සර් ❤👍..පොඩි වෙලාවකින් ලොකු දැනුමක් ගත්තා.එපා උන bs ආසම subject එක උනේ සර් නිසා.අහන් ඉද්දිම මතක හිටිනවා සර්.තර්ක නෑ bs නන් ලක්ශාන් සර් තමයි ❤ අපි වෙනුවෙන් කරන මේ හැමදේටම ගොඩක් thank you sir..adarei api hemadama ❤ 2023 A/L

  • @lakdinusathsara7618
    @lakdinusathsara7618 2 ปีที่แล้ว +10

    2024 අපිටත් ගොඩක් ලේසියෙන් චුටි points ටිකක් අල්ලගන්න පුළුවන් 👍
    Thankyou Sir ❤️

  • @hashinisewwandi5698
    @hashinisewwandi5698 ปีที่แล้ว +3

    අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට සර්ට ගොඩක් පින් සර් 🙏මන් මේ වෙනකොට ක්ලාස් දෙක තුනකටම ගියා ඒ අයගෙන් මන් තෝරගත්තේ සර්ව BS නම් ඉතින් අපේ ලක්ශාන් සර් තමයි 😍

  • @teshankavindu7340
    @teshankavindu7340 ปีที่แล้ว +1

    අද 2024.01.11 අද bs එක ලියන්න යන්න කලින් මේක බලල යනව ගොඩක් ස්තූති සර්👍

  • @darshanianurada3204
    @darshanianurada3204 ปีที่แล้ว +3

    සුපිරී සර්... හොදට තේරුම් කරලා දෙනවා එක පාරින්ම මතක තියෙන්න.. තර්ක නැහැ Bs නම් Lakshan Sir 😍😍

  • @Dilkiavishka28
    @Dilkiavishka28 ปีที่แล้ว +3

    සර්ට ගොඩාක් පින් සර් මේ විදියට ප්‍රායෝගිකව විෂය දැනුම ලබා දෙනවට...🙏☺️

  • @Dilshan17-e9o
    @Dilshan17-e9o ปีที่แล้ว +12

    Background music ek ain kala nm hodai

  • @suranisurani6468
    @suranisurani6468 2 ปีที่แล้ว +4

    තැන්ක්ස් සර් ලමයි ගැන තමන්ගේම වගෙ හිතන එකම සර් 2023 අය ගොඩ 💯🤗

  • @sadeepanuwan
    @sadeepanuwan ปีที่แล้ว +6

    වචන දෙකකින් කියන්නම්, සුපිරි තර්ක නෑ❤💪

  • @Studyfordreams100.
    @Studyfordreams100. ปีที่แล้ว +3

    මරු සර් මේ විදියට පොඩි පොඩි කරුණු පැහැදිලි කරද්දි හොදට මතක හිටිනව 😍👌 විනාඩි 10 උනත් වටින විදියට ආසාවෙන් අහගෙන බලාගෙන ඉන්න පුලුවන් විදියට video එක තියෙනවා සුපිරි 😍❤️🥺 තර්ක නෑ bs නම් lakshan sir ❤️

  • @asirisubasingha8081
    @asirisubasingha8081 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් මේ වැඩේ,සුපිරී

  • @ReshmaReshma-iu8xx
    @ReshmaReshma-iu8xx 2 ปีที่แล้ว +3

    සුපිරි සර් ❤ ඒ ටික නම් හොදට තේරුනා සර් 🥺 ඇත්තටම වටිනවා සර් මේ Programme එක 💯❤️

  • @sudumanika7119
    @sudumanika7119 ปีที่แล้ว +1

    සුපිරි සර් ❤️
    තර්ක නැ bs නම් අපේ ලක්ශාන් සර් තමා❤️❤️
    නදිශා සෙව්වන්දි 2023A/L

  • @TheRUSH_official
    @TheRUSH_official 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා සර්,හොඳට තේරෙනවා,ඉතුරු කොටස් ටිකත් ඉක්මනට ඕනේ ❤️

  • @malshipoojani290
    @malshipoojani290 ปีที่แล้ว +20

    ආයෙ තර්ක නෑ Bs නම් අපේ ලක්ශාන් සර් තමයි ඉතින් 😌♥️👩‍🎓

    • @Achiniupeksha-uu3yb
      @Achiniupeksha-uu3yb 11 หลายเดือนก่อน

      Online thma kranne pisical karn ne

    • @chathu_1234
      @chathu_1234 7 หลายเดือนก่อน

      ​@AshaAsha-nq9zi ඔව් online clz කරනවා

    • @dehemipiyumaliliyanage4023
      @dehemipiyumaliliyanage4023 5 หลายเดือนก่อน

      Sirge num ekk hri tynw nm dannko..mg nngitth online clz ekk krgna oni.eyt management terennem nelu eki

  • @sadasiriabeywickrama605
    @sadasiriabeywickrama605 ปีที่แล้ว +1

    සුපිරි program එකක් සර්.Good Job සර් ✌️❤️❤️ *2023 A/L*

  • @nilakshiwijerathne6065
    @nilakshiwijerathne6065 2 ปีที่แล้ว +5

    Supiri sir✨💪උගන්නපු ටික හොදට තේරුනා. ගොඩක් වටින program එකක්♥️ විශය කරුණු දන් නැති කෙනෙක්ට උනත් සර් කියල දෙන විදිහට හොදට තෙරුම් ගන්න පුළුවන් ♥️✨🥺 BS වලට හොදම අපේ ලක්ශාන් සර්ම තමා ඒකට තර්ක නෑ නෑ නෑ ♥️💪✨🥺 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘀𝗶𝗿 💕🫶✨🥺

  • @Senu2004-d9w
    @Senu2004-d9w ปีที่แล้ว +2

    hodata theruna sir supiri wadak meka nam ❤️

  • @c.sandeepani657
    @c.sandeepani657 ปีที่แล้ว +1

    මරු සර් ... නියමෙටම තේරුණා 🤗

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi ปีที่แล้ว +1

    ජය ම වේවා ලක්ෂාන් සර්!🙏🙏

  • @MadusankaAAAplus
    @MadusankaAAAplus 2 ปีที่แล้ว +2

    සර් වැඩේ සුපිරි , ඒත් camera එක move වේනව ගොඩක්

  • @LasiduDilshan-zr8us
    @LasiduDilshan-zr8us หลายเดือนก่อน

    ❤ හොදට තේරුනා සර්

  • @sarathbandara2765
    @sarathbandara2765 ปีที่แล้ว +1

    Ape sir wadak kalot supiri ithin meka godak hodayi sir2023A/L

  • @g.g.nandana1062
    @g.g.nandana1062 2 ปีที่แล้ว +2

    sirge pahidili krn widh ekk mtk thygnnth lesi tnks sir 🙏

  • @himashahansani8429
    @himashahansani8429 ปีที่แล้ว +1

    නියමයි sir😍 හොඳට තේරුනා 👍

  • @sanjanaabesinghe
    @sanjanaabesinghe 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද program එකක් සර් 😍♥️

  • @sandunibagya2665
    @sandunibagya2665 ปีที่แล้ว +2

    Gread work sir ❤😍

  • @ayodhyejayasooriya4091
    @ayodhyejayasooriya4091 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️ ගොඩක් වටිනවා මේ program eka

  • @rwkwickramarathna
    @rwkwickramarathna ปีที่แล้ว +2

    Thank you so much sir ❤😊❤❤😊

  • @jenanifernando1977
    @jenanifernando1977 ปีที่แล้ว +1

    සුපිරි sir 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @pasindudananjaya2085
    @pasindudananjaya2085 ปีที่แล้ว

    සුපිරි සර් හොදට තේරුනා

  • @jayanibandara7899
    @jayanibandara7899 ปีที่แล้ว

    හොදට තේරුනා සුපිරියි සර් ❤️🥺

  • @imalshaliyanage8273
    @imalshaliyanage8273 ปีที่แล้ว +1

    සුපිරී❤

  • @thilinikumari2869
    @thilinikumari2869 ปีที่แล้ว

    හොදටම තේරුනා සර් සුපිරි ❤️😍

  • @R.Rasanjana
    @R.Rasanjana ปีที่แล้ว +2

    Nice work sir🙌♥️ much love

  • @Girlbossgirlboss1234
    @Girlbossgirlboss1234 2 ปีที่แล้ว +1

    සු පි රී සර්...❤👊
    23_1st bAtch 🌟

  • @maheeshaabeyrathna1190
    @maheeshaabeyrathna1190 2 ปีที่แล้ว +3

    Nice work 😍👍 Thank you much sir 🥺🙏❤️

  • @naweendeminda7334
    @naweendeminda7334 ปีที่แล้ว +1

    Thank u sir. ❤️😍 meka godak hoda program ekak ❤️

  • @achinika_
    @achinika_ ปีที่แล้ว

    නියම program එකක් සර් ❤️😍

  • @MaheshiSandunika-ii1yh
    @MaheshiSandunika-ii1yh ปีที่แล้ว +2

    Great work 🔥 Thank you sir ❤️

  • @sandanibhagya6749
    @sandanibhagya6749 2 ปีที่แล้ว +1

    Supiri sir 😍thnk you

  • @nipunihansika2725
    @nipunihansika2725 ปีที่แล้ว

    Niyamai sir adamai sirge video ekak baluwe supiriyatama therenawa ❤️❤️ thank you sir ❤️❤️💕

  • @Everythingisbetter1
    @Everythingisbetter1 ปีที่แล้ว +1

    2024 බලන අය මේ පැත්තට ❤(Highly recommend 😮)

  • @anushadeepani6117
    @anushadeepani6117 2 ปีที่แล้ว +1

    thank you sir🤩😇😍

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga 2 ปีที่แล้ว +1

    තෑන්ක්ස් සර්🥺🥰❤️❤

  • @sujeewaniramyalatha9300
    @sujeewaniramyalatha9300 2 ปีที่แล้ว +3

    Great work sir❤️💪
    It was superb 😍💯

  • @kawyaranathunga
    @kawyaranathunga ปีที่แล้ว +2

    💝💝..තැන්ක්‍යු සර්

  • @Rasadii
    @Rasadii 6 หลายเดือนก่อน +1

    Thank you sir

  • @traveling-g6b
    @traveling-g6b 2 ปีที่แล้ว +1

    Ayyee me kramayanam mareeeeee maruuu ayeeeeeee😍😍😍😍😍😍😍😍👌👌👌👌👌👌👌👌bs nam lakshn ayya thama ❤️

  • @amasha5557
    @amasha5557 ปีที่แล้ว +1

    Thanka you sr❤💗

  • @muchlove_d5765
    @muchlove_d5765 ปีที่แล้ว

    Great work Sir 😍♥️
    2023 A/L

  • @vishwadhananjaya1643
    @vishwadhananjaya1643 ปีที่แล้ว

    niyanayi sirr

  • @sitharalakmini4671
    @sitharalakmini4671 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️😍

  • @tharushijayasooriya3362
    @tharushijayasooriya3362 ปีที่แล้ว +1

    thank you sirrr ❤

  • @palithasamarakoon1083
    @palithasamarakoon1083 ปีที่แล้ว +1

    Bs nm lakshan sir thama😇😇😇🥰🥰🥰🥰🥰

  • @SithumiAmesha
    @SithumiAmesha ปีที่แล้ว

    තර්ක නෑ සුපිරී❤

  • @dimuthunirosha9591
    @dimuthunirosha9591 ปีที่แล้ว

    Superb sir,maru wadak ♥️💪

  • @chamodachathumini2679
    @chamodachathumini2679 ปีที่แล้ว

    niyamai sir.💪supiriyt theruna.😌thank you sir.❤

  • @thanuthanu4621
    @thanuthanu4621 ปีที่แล้ว

    සුපිරි සර් 🥺❤

  • @hashinipiumi6183
    @hashinipiumi6183 2 ปีที่แล้ว +1

    Supiri sir♥️
    Thank you so much ✨💕

  • @SachinthaJayarathne
    @SachinthaJayarathne 4 หลายเดือนก่อน +6

    හැබැයි දැන් ජනපතී අපේ අනුර සහොදරය....❤

    • @harithadeflikzy958
      @harithadeflikzy958 หลายเดือนก่อน

      අනුර මොන ලොල්ලෙක්ද බන්,මහින්ද සර් එක්ක බලද්දි"❤

  • @kmrohana2731
    @kmrohana2731 2 ปีที่แล้ว +1

    Supiri vedak sir niyamai 🥰❤️

  • @Diwyahappygirl
    @Diwyahappygirl 2 ปีที่แล้ว +1

    Super 🔥 thank you sir ♥️

  • @kanchanaamarasinha1917
    @kanchanaamarasinha1917 ปีที่แล้ว +1

    Thnk you sir ❤️

  • @maleeshapramod9309
    @maleeshapramod9309 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @kaveeshanethmini161
    @kaveeshanethmini161 ปีที่แล้ว +1

    Supiri sir❤️❤️

  • @y.n9403
    @y.n9403 ปีที่แล้ว +6

    Background music එක පෝඩ්ඩක් අඩු කරන්න😁

  • @NirmalaKumuduni-zi8bg
    @NirmalaKumuduni-zi8bg หลายเดือนก่อน

    Thank you so much sir :)

  • @akiladhananjaya2639
    @akiladhananjaya2639 ปีที่แล้ว +1

    සර් background music එක ටිකක් අඩුකරලා දාන්න ❤️

  • @dilinafernando1819
    @dilinafernando1819 2 ปีที่แล้ว +1

    Job well done sir...❤️💪

  • @m.saajith
    @m.saajith ปีที่แล้ว +1

    Great work sir🫡❤️

  • @janithachathuranga3569
    @janithachathuranga3569 ปีที่แล้ว +1

    Team K♥️

  • @sadeeshavindyani9150
    @sadeeshavindyani9150 ปีที่แล้ว

    Grate work sir hodata therenw ❤️

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 ปีที่แล้ว

    සර් ❤

  • @wathmavirathnayake8136
    @wathmavirathnayake8136 ปีที่แล้ว

    best program sir....❤❤

  • @LakshimaDulanjali
    @LakshimaDulanjali 4 หลายเดือนก่อน

    Lakshi 2024 ❤❤

  • @sajithchathuranga7136
    @sajithchathuranga7136 4 หลายเดือนก่อน +1

    24 A/l🎉❤

  • @chalaniheshani6271
    @chalaniheshani6271 ปีที่แล้ว

    Great work sir...
    Thank you sir.....❤👍

  • @william_shakespear-1564
    @william_shakespear-1564 9 หลายเดือนก่อน +1

    Music eka adu karanam maru ❤

  • @priyanthagallearachchi6623
    @priyanthagallearachchi6623 ปีที่แล้ว +1

    ❤️❤

  • @Mr.hasthika
    @Mr.hasthika ปีที่แล้ว +1

    Nice ❤

  • @annerishani1849
    @annerishani1849 2 ปีที่แล้ว +1

    Ape sir 💕💕

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 ปีที่แล้ว +1

    2023 ❤

  • @shanu.2004
    @shanu.2004 ปีที่แล้ว

    Hodata theruna sir🥰🥰🥰🥰

  • @vidushashayavinda9952
    @vidushashayavinda9952 ปีที่แล้ว +1

    Super sir 💓😍

  • @amchampikaaththanayaka2982
    @amchampikaaththanayaka2982 ปีที่แล้ว +1

    Supiri sir 🙏

  • @Sahanpramod8513
    @Sahanpramod8513 2 ปีที่แล้ว +1

    Supiriyak sir❤️

  • @aravindapatabandi1245
    @aravindapatabandi1245 11 หลายเดือนก่อน +3

    Background Music eka ain kala nam hodai.

  • @sithijatheekshana5353
    @sithijatheekshana5353 3 หลายเดือนก่อน

    Kana haraha molayatama 🌝❤️

  • @LakshikaRuwaniDesilva
    @LakshikaRuwaniDesilva 7 หลายเดือนก่อน

    ❤️❤️ thank you sir

  • @growwithecon
    @growwithecon ปีที่แล้ว

    Great work

  • @prabhashinigunasena1738
    @prabhashinigunasena1738 ปีที่แล้ว

    Good job sir ..👌💓

  • @wishwadhananjaya8654
    @wishwadhananjaya8654 ปีที่แล้ว +1

    supiri sirr❤❤

  • @srilankanlegacy1216
    @srilankanlegacy1216 4 หลายเดือนก่อน

    sinduwa amarui ahan inna. sirwa ahenna sadde damma ma sinduwa sadde wadi

  • @hirushifernando7196
    @hirushifernando7196 ปีที่แล้ว +1

    ape sir🥰😇

  • @lochanapiyumini
    @lochanapiyumini ปีที่แล้ว

    Thnk u soo much sir❤

  • @chamindunimshan4425
    @chamindunimshan4425 ปีที่แล้ว

    Winadi 10t uparimen denw❤️

  • @pasindusithara
    @pasindusithara 2 ปีที่แล้ว +1

    Supiri sir 🔥🔥🔥